Japan guide

Japan guide ජපන් student visa ගැන හරියට විස්තර දැනගන්න japan guide youtube channel එක subscribe කරන්න .

වෙන රටකට යන පිස්සුව හැදුනොත් හොඳකරන්න බෑ😂
22/12/2024

වෙන රටකට යන පිස්සුව හැදුනොත් හොඳකරන්න බෑ😂

21/12/2024

ලෝක ඉතිහාසයේ ඉතා අවම කාලයක් තුල බංකොලොත්භාවයෙන් නිදහස් වූ රට ලෙස ශ්‍රී ලංකාව නිළ වශයෙන් පත්වෙයි. දුන්න චන්දය ගැන ඔබට සතුටුවෙන්න පුලුවන්👌✌️🇱🇰

18/12/2024

2025 පෙබරවාරි 1 සිට පුද්ගලික වාහන ගෙන්වීමට අවසර 😍🙃 කළු කඩ සේල් වලට විපතක් වෙන්න යන්නෙ 🥱 
දකුණු ආසියාවෙන් වැඩිම ජපන් වාහන ගන්නේ ලංකාව කියල අමතක කරන්නත් එපා 😁

ජපානේ අත ගැහුව්වකියන්නෙ ඉතිං සුපිරියක් තමයි ❤️
11/12/2024

ජපානේ අත ගැහුව්වකියන්නෙ ඉතිං සුපිරියක් තමයි ❤️

මේක100%ක් ඇත්ත වුනොත් දුන්න චන්දෙට මිනිස්සුන්ට සතුටුවෙන්න පුලුවන්👍
02/12/2024

මේක100%ක් ඇත්ත වුනොත් දුන්න චන්දෙට මිනිස්සුන්ට සතුටුවෙන්න පුලුවන්👍

ඔන්න ඕකයි ලංකාවේ මීඩියා වල තත්වෙ😬
01/12/2024

ඔන්න ඕකයි ලංකාවේ මීඩියා වල තත්වෙ😬

සුපිරියක් සොයන්නෙකුට (විකිනීම ජාපේනෙ ඇතුලත පමණයි)■Manufacturer: Suzuki■Vehicle model: Carry Truck■Year: H17■Mileage: 442...
25/11/2024

සුපිරියක් සොයන්නෙකුට (විකිනීම ජාපේනෙ ඇතුලත පමණයි)

■Manufacturer: Suzuki
■Vehicle model: Carry Truck
■Year: H17
■Mileage: 44256
■Color: White
■Vehicle inspection: 7/8
■ A/C power steering

ඒකටත් ශකබුම් වෙයි වගේ.🥺
21/11/2024

ඒකටත් ශකබුම් වෙයි වගේ.🥺

16/11/2024

හෙට ඊලඟ leak එක උබේ වෙන්න පුලුවන් .ඒනිසා video කරල යවන කොට 1000පාරක් හිතපං 🤚

14/11/2024

එලියට ආව සාතා🤣

පුලුවන් තරම් share කරල අපේ අසරණ රණවිරුවන්ට සහය දෙමු🙏.දැනටමත් ගිය අයගෙන් බොහෝ දෙනකුගේ කිසිදු තොරතුරක් නැත🥺🥺~~~~~~~~~~~~~~...
11/11/2024

පුලුවන් තරම් share කරල අපේ අසරණ රණවිරුවන්ට සහය දෙමු🙏.දැනටමත් ගිය අයගෙන් බොහෝ දෙනකුගේ කිසිදු තොරතුරක් නැත🥺🥺

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


08/11/2024

ලංකාවේ සක්kiliයෝ 4නෙක් KDH 110ක් හොරකම් කරල මාට්ටු ,චිබා පොලිසියෙන් අල්ලලා 😡☹️

ජපානයේ ෆුජියාමා - ෆුජි කන්දට වසර 130 කට පසු හිමරහිත කාලයක් ඇවිත්..😳කඳු මුදුන සාමාන්‍යෙන් හිම සහිත ආකාරයකින් දිස් වුවත් ව...
04/11/2024

ජපානයේ ෆුජියාමා - ෆුජි කන්දට වසර 130 කට පසු හිමරහිත කාලයක් ඇවිත්..😳

කඳු මුදුන සාමාන්‍යෙන් හිම සහිත ආකාරයකින් දිස් වුවත් වින්ටර් එක අත ළග ඇතත් මේ වන විටත් හිම රහිතව පේන්නෙ. ෆුජී කියන්නෙ නිදන යමහලක්. 1700 ගණන් වල සක්‍රීය උනාට පස්සෙ තවමත් නිදමින් සිටින්නෙ. ගිනිකන්ද අවට ලස්සන පරිසරයක් සහිත නිසා සංචාරක ආකර්ෂණය වැඩි ලෙස ජපානයට ලැබුණා කියන්න පුළුවන්.

අද වන විට පවතින කාලගුණික, දේශගුණික විපර්යාස නිසා ෆුජීයාමා කන්ද අවට මේ වගේ හිම රහිත වෙන්න පෙර වසර වලට වඩා උණුසුම් කාලගුණයක් ඇතිවෙලා තියෙනවා කියලයි නිගමනය කරන්නෙ.

ජපානේ ගැන නොදන්න එකෙක් ලියපු හෑල්ලක්🤣
03/11/2024

ජපානේ ගැන නොදන්න එකෙක් ලියපු හෑල්ලක්🤣

ලොක්ක ගැම්මක් අල්ලයි වගේ😳
02/11/2024

ලොක්ක ගැම්මක් අල්ලයි වගේ😳

⚠️ගිනි ගනන් වලට visa වැඩ කරගන්න ඕනෙ නැ දැන්🙅‍♀️ජපානේ ඕනම තැනක සිටි අප සේවාව ඔබට දැන් ලබාගත හැක🙆‍♂️~~~~~~~~~~~~~~~~~~~~~~...
28/10/2024

⚠️
ගිනි ගනන් වලට visa වැඩ කරගන්න ඕනෙ නැ දැන්🙅‍♀️
ජපානේ ඕනම තැනක සිටි අප සේවාව ඔබට දැන් ලබාගත හැක🙆‍♂️

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

28/10/2024

කොරිය ඉන්න කොල්ලන්ට මොනව වෙලාද, දිගට හරහට ලංකාවෙ ඉන්න දාර _ඩු කරගන්නේ 😂🤣

2024/10/27 දින නගෝය සිරිසමාධි විහාරයේ සාර්ථකව නිම කල කඨින මහා පිංකම 🙏 🇱🇰🇯🇵~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
27/10/2024

2024/10/27 දින නගෝය සිරිසමාධි විහාරයේ සාර්ථකව නිම කල කඨින මහා පිංකම 🙏
🇱🇰🇯🇵

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Address


Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Japan guide posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Japan guide:

Videos

Shortcuts

  • Address
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share