Japan guide

Japan guide ජපන් student visa ගැන හරියට විස්තර දැනගන්න japan guide youtube channel එක subscribe කරන්න .

මා සමඟ මෙම ඡායාරූපයේ පෙනී සිටින්නෙ මා ජීවත්ව සිටින ප්‍රදේශයේ මෙවර නගරාධිපතිවරයා ලෙස පත්වීමට අපේක්ෂිතව සිටින පුද්ගලයෙකි.....
24/02/2025

මා සමඟ මෙම ඡායාරූපයේ පෙනී සිටින්නෙ මා ජීවත්ව සිටින ප්‍රදේශයේ මෙවර නගරාධිපතිවරයා ලෙස පත්වීමට අපේක්ෂිතව සිටින පුද්ගලයෙකි...🙋‍♂️

මෙ මගින් මම අදහස් කිරීමට බලාපොරොත්තු වන්නෙ පිටරටක ජීවත් වෙන විට හැකිතාත් locals ලම ඇසුරු කරන්න.ඒය බෝහෝ විට ඔබගේ අනාගතයේ හැරවුම් ලක්ශයක් විය හැක..🙆‍♂️

シンハラ語の意味は👇

この写真に一緒に写っている人が、今回私が住んでいる地域の町長に選出される予定の方です…🙋‍♂️

私が言いたいのは、海外に住んでいるときは、できるだけ地元の人と交流するということです。それが将来の転機になることが多いのです。🙆‍♂️

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

22/02/2025

අසහියම මියගිප්‍රාන්තයේ 2025/02/15 සිදුවූ අනතුරක් .. බල්ලන්න කිසිමකෙනෙක් නෑ උදව්වට.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

17/02/2025

ලංකාවෙ වුන් දෙන්නෙක් වයර් වගයක් හොරම්කරල මාට්ටු.මෙහෙ News වලටත් පෙන්නනව ලංකාවේ නම කිය කිය
🥹🥹🥹

⚠️only in Japan■Manufacturer: Toyota ■Vehicle model: DBA-ZRR70W. voxy■Year: H23(2011)■Mileage: 138758km■Color: White■Veh...
12/02/2025

⚠️only in Japan
■Manufacturer: Toyota
■Vehicle model: DBA-ZRR70W. voxy
■Year: H23(2011)
■Mileage: 138758km
■Color: White
■Vehicle inspection: 8/9
■ Seats :8 people
■ T:P 080-9393-8776 WTZ ok
🛑 place:Nagoya

BREAKING – ඩෑන් ප්‍රියසාද් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට😝😝
11/02/2025

BREAKING – ඩෑන් ප්‍රියසාද් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට
😝😝

මේවට නීතිගේනකොට තරුණියන්ගේ හීන ම_නව කියලනේ කියන්නනේ. ජපානේ හයිවේ වලවත් මේ විදිහට මගීප්‍රවාහන බස් වද්දගන්නෑ....මේව ඉතින් ...
10/02/2025

මේවට නීතිගේනකොට තරුණියන්ගේ හීන ම_නව කියලනේ කියන්නනේ.
ජපානේ හයිවේ වලවත් මේ විදිහට මගීප්‍රවාහන බස් වද්දගන්නෑ....
මේව ඉතින් ලංකාවේ මිනිස්සුන්ගෙම වැරිදි.
කරන්න දෙයක් නෑ මෙතනින් එහාටත් මේ විදිහම තමයි... 🔁🔁

සාමාන්‍යයෙන් අයිචිකෙන් (නගෝය) ජනවාරි විසිගනන් වලවගේ වැටෙන හිම මේ පාර දෙවනිමාසේ වැටුනේ...🥶❄️☃️⛄️
07/02/2025

සාමාන්‍යයෙන් අයිචිකෙන් (නගෝය) ජනවාරි විසිගනන් වලවගේ වැටෙන හිම මේ පාර දෙවනිමාසේ වැටුනේ...🥶❄️☃️⛄️

05/02/2025

රජයේ වී මිල කිලෝවක් සදහා
නාඩු 120/-
සම්බා 125/-
කීරි සම්බා 132/-

04/02/2025

නගෝයා අවට අවේලාවේ හිමපතනයක් 😂😂

02/02/2025

It කන්කෙයි එකේ job vacancy එකක් තියෙනවා Nagoya වල.
(සෙන්මොන් හෝ දයිගකු ගිය අයෙකුට පමණයි මේ අවස්ථාව )
Tp:-080-9393-8776

20/01/2025

ජපන් බයික් වලට බඩේ පාර වදියි මෙහෙම ඒව එනකොට නම් .Ns ගත්ත අයට දුකහිතෙයි 😂

tvs apache RTSx 299cc
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

15/01/2025

BREAKING NEWS - Tiktok සමාජ ජාලය මේ ජනවාරි 19 වෙනිදායින් පසු USA වලින් ඉවත් කරන බව මේ වනවිට දැනුම් දී ඇත.😂

මේවගේ වුන්ට නීතියෙන් දඬුවම් දෙන්නම ඕනේ අනිත් වුන්ව හදාගන්න නම්
12/01/2025

මේවගේ වුන්ට නීතියෙන් දඬුවම් දෙන්නම ඕනේ අනිත් වුන්ව හදාගන්න නම්

09/01/2025

සරලවම ලංකාවේ සමාජේ මේවගේ.
දවසක අමරණීය වෙන්න බෙහෙතක් හොයාගත්තොත් එයාට විරැද්ධව මිනීපෙට්ටි සාප්පු වල අයිතිකාරයො එලියට බහිනව ඕක තමයි යථාර්ථය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනම...
08/01/2025

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල් පහසුකම් අද (06) ආරම්භ විය.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල්කරණ වැඩටසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අනුවය.

ඒ අනුව තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති අතර ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික සහතික ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය පැවසුවේ මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇති බවය.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

CLEAN SRI LANKA වැඩසටහන සදහා නිල වශයෙන් ජපානයේ තාක්ෂණික හා මූල්‍ය සහය  හිමිවේ... ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~...
08/01/2025

CLEAN SRI LANKA වැඩසටහන සදහා නිල වශයෙන් ජපානයේ තාක්ෂණික හා මූල්‍ය සහය හිමිවේ...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


උපුටාගැනීම :- FB

07/01/2025

ඊයෙ දඩ කොලයක් දුන්නා කියලා වැඩ්ඩා වගේ බස් එකේ හිටපු සෙනඟවත් එතනම බස්සලා ගියපු බස් එකේ රූට් පර්මිට් එක කැන්සල් කරලා 👏👏
ගේමනම් ගේමෙ ඉන්න ඕන😏

07/01/2025

ලංකාවේ ඔය බස් වලට තොරන් හයි කරන එක පටන් ගත්තෙ අර බස් ගේම් එකෙන්😂😂
(Ex:-දම් රැජිනි)

Address


Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Japan guide posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Japan guide:

Videos

Shortcuts

  • Address
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share