Ceylon.lk

Ceylon.lk Traveling guide page

විඩාබරජීවිතයට අස්වැසිල්ලක් 🧘-කළුගල ආරණ්‍යය සේනාසනය...මතුගම ❤️Credit goes to original respective owner
29/04/2023

විඩාබරජීවිතයට අස්වැසිල්ලක් 🧘
-කළුගල ආරණ්‍යය සේනාසනය...මතුගම ❤️
Credit goes to original respective owner

05/02/2022

🥶💦Okwin resort💦🥶

27/01/2022

Misty mountain resort 🥶👌💦💤

කිරිවෙහෙර ❤️
09/01/2022

කිරිවෙහෙර ❤️

Main view from Westbury palace 💚 Nuwara eliya
09/11/2021

Main view from Westbury palace 💚 Nuwara eliya

30/03/2021

Enjoy your weekend ✌️🧖🧘🏊
Location - Arsulana echo lodge ☘️🍂🦜🌡️
කොළොඹ සිට පැය 2.45 කින් විතර Km 112 අවිස්සාවේල්ල පසුකරමින් කිතුල්ගල ට කිට්ටුවෙන් ලක්ෂපාන පාරෙන් හැරිලා ටික දුරක් යනකොට මනරම් කදුපන්ති පසු කරමින් ශ්‍රී පාද අඩවියට කිට්ටුව මේ සුන්දර තැන පිහිටා ඇත, බස් වගේ එකක් යන්න නම් අමාරුයි ඕනෑම කර එකකක් ජීප් එකක් වගේ කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. මෙතැන් කිසිම Room එකක් A/C නෑ, ඇත්තෙන්ම හවස වෙනකොට නිකන්ම A/C කළා වගේ තමයි, එක ගැන වැඩිය හිතන්න එපා! 🥶
මෙතන Relax වෙන්න කැමති කට්ටියට ගොඩක් ගැලපනෙනවා, පල්ලෙහට පොඩ්ඩක් ඇවිදන් යනකොට නාන්න ලස්සන තැනක් තියනවා, ආ තව දෙයක් බොන්න මෙතන නෑ කොහෙන් හරි කලින් ගන්න 😁

Direction - https://bit.ly/37WUtUC
Contact No - 077 379 6365

22/03/2021

Wonderful sri lanka 🏊📽️

සුන්දර පාසිකුඩා වෙරළ තීරයට මුනලා පිහිටි මෙ හොටෙල් එක (Amethyst Resort, Passikudah) දවසක් ගිහින් ඉන්න නියම Place එක කෑම බ...
28/02/2021

සුන්දර පාසිකුඩා වෙරළ තීරයට මුනලා පිහිටි මෙ හොටෙල් එක (Amethyst Resort, Passikudah) දවසක් ගිහින් ඉන්න නියම Place එක කෑම බිම එහෙම සුපිරියට තියනවා, මෙකට අනිත් පැත්තෙන් තියෙන්නෙ මාලු මාලු 🐟 හොටෙල් එක, කිසිම කරදරයක් නැතුව ඉන්න පුලුවන් තැනක්, විලා විදිහට සේරම කාමර හදලා තියෙන්නෙ, එළියේ පැත්තෙ මොනවා හරි ගන්නවා නම් ගොඩක් දුරට යන්න වෙනවා එක නිසා එනකොට අවශ්‍ය දෙවල් අරන් එන්න 😎

Contact No - 0655 676 676

Arsulana Eco Lodge & Spaකොළොඹ සිට පැය 2.45 කින් විතර Km 112 අවිස්සාවේල්ල පසුකරමින් කිතුල්ගල ට කිට්ටුවෙන් ලක්ෂපාන පාරෙන් ...
28/02/2021

Arsulana Eco Lodge & Spa
කොළොඹ සිට පැය 2.45 කින් විතර Km 112 අවිස්සාවේල්ල පසුකරමින් කිතුල්ගල ට කිට්ටුවෙන් ලක්ෂපාන පාරෙන් හැරිලා ටික දුරක් යනකොට මනරම් කදුපන්ති පසු කරමින් ශ්‍රී පාද අඩවියට කිට්ටුව මේ සුන්දර තැන පිහිටා ඇත, බස් වගේ එකක් යන්න නම් අමාරුයි ඕනෑම කර එකකක් ජීප් එකක් වගේ කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. මෙතැන් කිසිම Room එකක් A/C නෑ, ඇත්තෙන්ම හවස වෙනකොට නිකන්ම A/C කළා වගේ තමයි, එක ගැන වැඩිය හිතන්න එපා! 🥶
මෙතන Relax වෙන්න කැමති කට්ටියට ගොඩක් ගැලපනෙනවා, පල්ලෙහට පොඩ්ඩක් ඇවිදන් යනකොට නාන්න ලස්සන තැනක් තියනවා, ආ තව දෙයක් බොන්න මෙතන නෑ කොහෙන් හරි කලින් ගන්න 😁
Direction - https://bit.ly/37WUtUC
Contact No - 077 379 6365

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon.lk:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share