Travel with sanju

  • Home
  • Travel with sanju

Travel with sanju Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with sanju, Travel Company, Warakapola, .

31/05/2024
-🦋අපි පාරම්පරික ධනස්කන්දයක් නොමැති කුඩා පවුල් වලින් සහ කුඩා නගරවලින් දුක්බර කතා සමඟ පැමිණියෙමු. අපිට අපි කෙරෙහි කිසිවෙකු...
01/05/2024

-🦋අපි පාරම්පරික ධනස්කන්දයක් නොමැති කුඩා පවුල් වලින් සහ කුඩා නගරවලින් දුක්බර කතා සමඟ පැමිණියෙමු.

අපිට අපි කෙරෙහි කිසිවෙකුත් ආකර්ෂණය කර ගැනීමට හෝ කිසිවකු සමඟ හරි හරියට තරගයක යෙදෙන්නටද කිසිදු අවශ්‍යතාවක් නැත.

අපට අවශ්‍ය එකම දෙය වන්නේ අපේ ජීවිත කතන්දරය වෙනස් කර අපගේ දෙමාපියන් කිසිදා ජය නොගත් සටන් සමඟ සටන් කිරීමයි. 🤍🌻💫

Copied

අපි පාරම්පරික ධනස්කන්දයක් නොමැති කුඩා පවුල් වලින් සහ කුඩා නගරවලින් දුක්බර කතා සමඟ පැමිණියෙමු. අපිට අපි කෙරෙහි කිසිවෙකුත්...
30/03/2024

අපි පාරම්පරික ධනස්කන්දයක් නොමැති කුඩා පවුල් වලින් සහ කුඩා නගරවලින් දුක්බර කතා සමඟ පැමිණියෙමු. අපිට අපි කෙරෙහි කිසිවෙකුත් ආකර්ෂණය කර ගැනීමට හෝ කිසිවකු සමඟ හරි හරියට තරගයක යෙදෙන්නටද කිසිදු අවශ්‍යතාවක් නැත. අපට අවශ්‍ය එකම දෙය වන්නේ අපේ ජීවිත කතන්දරය වෙනස් කර අපගේ දෙමාපියන් කිසිදා ජය නොගත් සටන් සමඟ සටන් කිරීමයි.

- උපුටාගැනීමකි -

30/03/2024

අම්මට දැනෙනවා 🥺

ජීවිතේ එක කාලෙකදි අපි⁣ට තේරෙන්න ගන්නවා,අපේ ගෙදර කොච්චර මොඩර්න් එකක්ද, කොච්චර ලොකු එකක්ද කියන එක එච්චර වැදගත් වෙන්නෙ නෑ ක...
30/03/2024

ජීවිතේ එක කාලෙකදි අපි⁣ට තේරෙන්න ගන්නවා,
අපේ ගෙදර කොච්චර මොඩර්න් එකක්ද, කොච්චර ලොකු එකක්ද කියන එක එච්චර වැදගත් වෙන්නෙ නෑ කියලා. ඒ වෙනුවට ඒ ගෙදර බිත්ති ඇතුළෙදි අපිට කොච්චර සැනසීමක් ⁣දැනෙනවද, ඒකෙ ඉන්න මිනිස්සු එක්ක අපි කොච්චර සතුටින් ඉන්නවද කියන එක විතරයි වැදගත් වෙන්නෙ කියලා.
ඒ වගෙම දවසකදි අපිට තේරුම් යනවා, කෝටි ගාණක සල්ලි වලට වඩා, හි⁣තට දැනෙන සැනසීමයි සතුටයි තමයි හුඟක්ම වැදගත් කියලා.
ජීවිතේ සතුට තියෙන්නෙ සල්ලි වලින් සාර්ථක වීම ඇතුළෙම නෙමේ. වෘත්තිමය පැත්තෙන් ඉහළම තැන් වල නතර වුණාමමත් නෙමේ. භෞතික දේවල් වලින් පොහොසත් වුණ පලියටම නෙමේ.
රෑ නින්දට යද්දි හිතේ සැනසීමෙ නිදාගන්න පුලුවන් නම්, උදේට නැගිටිද්දි සතුටින් නැගිටලා දවස පටන් ගන්න පුලුවන් නම්, තමන්ගෙ වටේ ඉන්න මිනිස්සු එක්ක ආදරණීයව කාලය ගත කරන්න පුලුවන් නම්, අනිත් අයට ඉරිසියාකම්, කුහකකම් නොකර තමන්ගෙ ගමන පාඩුවෙ යන්න පුලුවන් නම්,
ඒ වගේ මිනිස්සුන්ට ජීවිතේ ගැන දැනෙන්නෙ හරි සාමකාමී බවක්. අමුතුම සැනසීමක්.
ඒ නිසා හැම වෙලේම ඔයාගෙ හිතේ සැනසීම ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න.
මොකද, මේ ලෝකෙ හැමදේකටම වඩා ඒක වටින නිසා. ඒක සල්ලි වලින් මිල කරන්න බැරි ගොඩක් වටින දෙයක් හින්දා...!
💜️💐💫

Address

Warakapola

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with sanju posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share