Isawwa - ඉසව්ව

  • Home
  • Isawwa - ඉසව්ව

Isawwa - ඉසව්ව Literally all travel stories about Sri Lanka

Facebook l Twitter | TikTok -

We are Local Travel site that curated with Travel, Tours, Leisure, Hospitality, Culture and Lifestyle experience in Sri Lanka. Our experience of hospitality background which is turn to passionate and enthusiast on travel and tourism industry. We are able to provide many product and services that related to your complete holiday and leisure requirements as you needed in Sri Lanka.

Sri Lanka secure 7th place in Friendlist Countries in the World 🇱🇰🙏 Source - Condé Nast Traveler andSEA Infographics
26/10/2024

Sri Lanka secure 7th place in
Friendlist Countries in the World 🇱🇰🙏

Source - Condé Nast Traveler and
SEA Infographics

Every page of new passport reflects the beauty of Sri Lanka 🇱🇰
22/10/2024

Every page of new passport reflects the beauty of Sri Lanka 🇱🇰

14/10/2024

වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව - Department of Wildlife Conservation බලධාරීන් වෙතයි.

'ජාතික වනෝද්‍යානයන් තුළ අවසරයකින් තොරව ඩ්‍රොන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමී.

The National Geographic web site has mentioned "Why Sri Lanka’s south coast should be your next surfing destination."htt...
10/10/2024

The National Geographic web site has mentioned "Why Sri Lanka’s south coast should be your next surfing destination."

https://www.nationalgeographic.com/travel/article/surfing-destination-sri-lanka-south-coast

🇱🇰

A tribe of wave riders in palm-fringed southern Sri Lanka is bringing a quiet revolution to surf teaching, placing ocean literacy, mental health and community at the heart of their tropical retreats in Asia’s newest surfing hotspot.

06/10/2024

Sri Lanka is one of the world’s most underrated countries. I traveled all the way there to show you its beauty, from its breathtaking nature to the locals favorite drinks.

Watch reel on the page ⬇️
https://bit.ly/3zKLO96

සිරිපා වන්දනා කාලයේ දීර්ඝ සති අන්තවල නම් සමනළ කන්දේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැති තරම් සෙනඟ. මේ නිසා සිරිපා කරුණා කරන්න යනවා නම...
23/09/2024

සිරිපා වන්දනා කාලයේ දීර්ඝ සති අන්තවල නම් සමනළ කන්දේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැති තරම් සෙනඟ. මේ නිසා සිරිපා කරුණා කරන්න යනවා නම් එවැනි දවස් මඟ හැර යාමට උනන්දු වන්න. සිරිපා කරුණා කරන විට අතරමග හමුවන සමහර ස්මාරක ගැන ඔබ සැලකිලිමත් වුනාද මේ ඒ ගැන දැනුවත් කිරීමක්.

සිරිපා වන්දනා කරන ප්‍රධාන මාර්ග 4 ක්

පුරාණයේ පටන් ප්‍රධාන මාර්ග හතරක්‌ සිරිපා වන්දනාවට වන්දනාකරුවන් භාවිත කරනවා. ඒ
1️⃣ හැටන් නල්ලතන්තිය පාර
2️⃣ කුරුවිට එරත්ත පාර
3️⃣ රත්නපුර පලාබද්දල පාර සහ
4️⃣ දැරණියගල මාලිබොඩ පාරයි.

මේ මාර්ගවලින් කුමන පාරක ගියත් සමනළ කන්ද මුදුනට යාමට ඇත්තේ ප්‍රධාන පාරවල් දෙකයි. ඒ හැටන් පාර සහ රත්නපුර පාරයි. අනෙක් පාරවල් කන්දේ විවිධ තැන්වලදී ඒ මාර්ග දෙකට එක් වෙනවා. හැටන් පාර දුර අඩු නිසා (කි. මී. 5) විශාල පිරිසක් සමනළ නගින්නේ ඒ මාර්ගයෙන්. රත්නපුර පාර දුරින් වැඩියි (කි. මී. 8.5) හැබැයි සොබා සුන්දරත්වයෙන් ඉහළයි.

රත්නපුර පාරෙන් සිරිපා නගිමු

මහාවංශයේ මේ පාර හඳුන්වා තිබෙන්නේ දුග්ගමඤ්ජස කියලයි. රත්නපුරේ සිට පලාබද්දලට ගොස් එතැන් සිට පාගමනින් යායුතුයි. රත්නපුර සිට සිරිපාගම දක්වා යන බස්වලින් ද පලාබද්දලට පැමිණීමට පුලුවන්. රත්නපුරේ සිට දුර කි. මී. 23යි.

හැටන් පාර තරම් ජනාකීර්ණ නැති මේ මාර්ගය ඉතා සුන්දරයි. පලාබද්දල කුඩාකඩමණ්ඩියක්ද අම්බලමක්ද පිහිටා තිබෙනවා. සිරිපා වන්දනාවට පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පලා මැල්ලුමක් සමඟ බත් කන්න ආසාවක් ඇති වුණාලු. ඉතින් ඒ ආසාව ගැමියෝ ඉෂ්ට කර දුන්නාලු. ඊට පස්සේ මේ ගම පලාබත්දොළ වෙලා පසුව පලාබද්දල වුණාලු. ඊටත් මෑත කාලෙක මේ නමට ශ්‍රී කෑල්ලකුත් එකතු වෙලා. ඒක නිසා අද කියන්නේ ශ්‍රී පලාබද්දල.

මේ මාර්ගය සෑහෙන දුරක් යනතෙක් ඇදී යන්නේ කඳුකර ගම්මාන මැදින්. තැනින් තැන තේවතු පේනවා. අවසාන ගම්මානය පවනැල්ලයි. ඊට පසු දිගටම යා යුත්තේ හිමේ මැදින්. කලු ගඟේ ආරම්භක අවස්ථාව ද මේ මාර්ගයේ දී ඔබට දැකගත හැකියි.

📷 Credit to first owner

Railway Stations develop into station plazas 🇱🇰🚂
11/09/2024

Railway Stations develop into station plazas 🇱🇰🚂


Sri Lanka has called for expressions of interest from private investors to develop the Kolpetty, Bambalapitiya, Wellawatte, Kompanyaweediya, Dehiwala and Mount Lavinia railway stations, located in and around Colombo.

Panoramic of St. Clair 📷  Adhikari
05/09/2024

Panoramic of St. Clair

📷 Adhikari


Alagalla Mountain Range is located at the boundary between the Central Province and the Sabaragamuwa Province. The mount...
03/09/2024

Alagalla Mountain Range is located at the boundary between the Central Province and the Sabaragamuwa Province. The mountain range is a popular hiking destination among local travelers. This can be observed during the Kandy - Colombo railway journey. The elevation of the highest point is 1140 m above sea level.

Location & transport 📍
Mountain is located on the boundary between Kandy and Kegalle districts. So, you can reach here from either side. If you are starting your trip from Colombo or the western side of the country, then you can take the Upcountry train from there. You need to drop off at the Ihala Kotte railway station, which is the next station to the famous Rambukkana railway station.

ideal route that you can choose is the Kandy-Poththapitiya route for journey start from Kandy or the eastern side of the country. You can hike to the Alagalla from there. But it is a slightly longer trail than the other route. Who loves to do train trips and who is starting from Kandy can also come to the Ihala Kotte Railway Station by train.

Route course
You need to walk around 3 km to reach the Alagalla Tea Factory from the Ihala Kotte Railway Station. Then you need to walk along the tea estate to find the footpath to the mountain. Both the Poththapitiya route and Ihala Kotte route join together near the Alagalla Tea Factory. Finally, you have to follow one route to reach the summit.

The final stage of the hike is fairly difficult and dangerous. You can observe a huge slope in the later parts. One mistake can cost you your life. So, you need to be careful during the entire hike. The final few meters are extremely difficult and are called “Sinha Kata’ by locals. Total hiking time can take 2-4 hours, depending on your effort.

What you can observe from the top of the Alagalla

Alagalla is situated at the edge of the central Highlands. This has resulted in an incredible vantage point. The larger area of four provinces in the country can be seen. Those provinces are Central, Western, Sabaragamuwa, and Wayamba. ▪️Uthuwankanda
▪️Devanagala
▪️Ambuluwawa
▪️Nelligala
▪️Hanthana Mountain Range
▪️Bathalegala and
▪️Knuckles
are some of the mountains that you can observe from the top.

The Alagalla Mountain range consists of a few peaks. The names are not very popular and are given by locals 'Kodigala' is a peak that contains a large flag. 'Poojagala' is another side of the mountain range that consists of a Buddhist temple called ‘Pabbathaaraamaya'. Another peak is called the 'Katusu Gala'. All these sub-peaks can be covered in one day by anyone.

History of the Alagalla

The ancient Kings of the Upcountry used the mountain range as a wall. The place was an observation point during the Portuguese, Dutch and British eras of the country. 'Balana Fort' is another historical place that is located nearby. A few battles between Sinhalese and Europeans happened in these areas.

Most of the locals hike to Alagalla during Independence Day (February 04). It is based on an unknown tale that happened on February 4th, 1948. Therefore it’s really difficult to hike on that day.

Things to Consider in Hiking

▪️Start your hike early in the morning.
▪️Camping in the Alagalla Mountains is
another awesome activity to follow. But
you need support from a villager or
guide to succeed.
▪️Bring leech protection in the rainy
season.
▪️Be cautious near the end of the hike.
▪️On the top there are no water sources
therefore bring enough water.
▪️You can finish your journey from the
Gangoda Railway Station. You can find
that road near the Buddhist Temple.
▪️Please bring all the items that you are
taking on the hike.
▪️Don’t disturb the wildlife or nature.

📷 Credit to first owner

02/09/2024

6 Sri Lankan Foods you need to try



Credit to Polkadot Passport

29/08/2024

Glimpse of village side Sri Lanka📍 🇱🇰



🎥 by Drone dairies with tokka

6 Waterfalls that you can witness within 9kmalong same route in one day. Below all waterfalls able to reach within 1 Hrs...
27/08/2024

6 Waterfalls that you can witness within 9km
along same route in one day. Below all waterfalls able to reach within 1 Hrs. to 1.30 Hrs. from Colombo.

For more info. ⬇️
https://bit.ly/4dWr3FR

Ranmudu Ella
The 15m high Ranmudu Ella fall in Thunmodara is situated in a tributary of the Wakganga River, and the waters feed the Kelani River. The fall is a victim of its own success.

Hewainna Ella
Being one of the very few waterfalls situated within the Colombo Disctrict, Hewainna Ella has been a very popular destination due to its easy accessibility. Although, quite wide and small in size and one of safest fall compared to rest famous waterfalls found in the country.

Ella Uda Ella
Ella Uda Ella Falls (Kahana Ella) takes its water from the Kodikande Mountain and the Koswatte canal network, which flows through rock and tree-lined valleys, before cascading from a cliff at the point of the fall. A species of fish, known locally as mahseer (Tor khudree), thrives here.

Kumari Ella
Kumari Ella Waterfall is situated in the Colombo district. It is a small fall of 4 meters in height. According to folklore, the daughter of King Seethawaka Rajasinghe, named Kumari, has drowned here.

සිංහරාජ වනඋද්‍යානයට පිවිසුමක් වෙන ලංකාගම පසුව එකලග දියඇලි කිහිපයක්ම බලන්න පුළුවන් තවත් ප්‍රදෙශයක්. මෙහි විශෙෂත්වය වෙන්නෙ මෙම ප්‍රදෙශය කොළඹට ආසන්නවම පිහිටා තිබිමයි. හිතන්නවත් පුලුවන්ද

දිය ඇලි වල ලස්සන බලන්න වැස්ස කාලෙටම යන්න ඔන. You should travel on rainy days to see the beauty of waterfalls. මීට කලින් ගිය දිය ඇල්ල (අදා වැටෙන දොල) පායන කාලෙ නිසා එච්චර ලස්සනක් දකින්න ලැබුණේ නැහැ. ඒ දිය ඇල්ල බලන්න යනවා නම් route ලින්ක් එක පහලින් තියෙනවා. ⬇️

https://bit.ly/3X7898m

ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක පුරවරයේ මෙම සියලුම දියඇලි පිහිටා තිබිම මෙහි ඇති විශෙෂත්වයි. දම්බෝර දියඇල්ල හැර මෙම දියඇල්ලට ලගා විමට අඩි පාරක් හො නොමැති නිසා මුකලානක් අතරින් ගමන් කිරිමට සිදු වෙනවා. අනෙක් සියලුම දියඇලි වලට ප්‍රධාන මර්ගයෙ සිට පහසුවෙන් ලග විමෙ හැකියාව තියෙනවා. මෙම ගමනාන්තයෙන් දියඇලි 4 ක් නැරඹීමට හැකියාව ලැබුනා.

ඇල්ල උඩ ඇල්ල හා රන්මුදු ඇල්ල මේ ප්‍රදේශයේ තිබෙන දියඇලි අතරින් උසින් වැඩිම දියඇලි වන නිසා ලිස්සෙන සුළු ස්ථාන බොහොමයක් වගේම එකවර ජලය වැඩිවන අවස්ථාවලදී විශාල ජල කඳක් පැමිණීමේ ඉඩකඩ ඇත. මෙම සියලුම දිය ඇලි වල දිය නෑමට සුදුසු ස්ථාන බොහෝමයක් දැකගත හැක. ඒවගේම නුසුදුසු ස්ථාන කිහිපයක් කුමාරි ඇල්ලේ දැක ගත හැක.

මෙම ප්‍රදෙශයෙ දැකගත හැකි දියඇලි,
1️⃣ කුමරි දියඇල්ල
2️⃣ හෙවාඉන්න දියඇල්ල
3️⃣ ඇල්ල උඩ ඇල්ල
4️⃣ අංදාවල ඇල්ල
5️⃣ රන්මුදු ඇල්ල
6️⃣ දම්බෝර ඇල්ල
7️⃣ අංදා වැටෙන දොල

8️⃣ උඩකානුගල ඇල්ල
9️⃣ ගොරක ඇල්ල

කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට මාර්ගයේ ඇවිත් කළු අග්ගල හන්දියෙන් දකුණට හරවා තුන්මෝදර හංදිය දක්වා පැමිණ වමට හරවා තුන්මෝදර පුවක් පිටිය මාර්ගයෙ හේවාඉන්න පාර දක්වා පැමිණය යුතුයි.

ඇල්ල උඩ ඇල්ල
සීතාවක උද්විත උද්‍යානයට යාබදව මෙම ඇල්ලට යාමට ඇති මාර්ගය පිහිටා තිබෙනවා. කෝඩි කන්ද ප්‍රදේශයෙන් ආරම්භ වී කොස්වත්ත ජල මාර්ග පද්ධතියෙන් තමයි මෙම ඇල්ල පෝෂණය වෙන්නේ. ඒ වගේම මෙම මාර්ගයේ කුමාරි ඇල්ල, රන් මුදු ඇල්ල හා අනෙකුත් ජල පෝෂක ප්‍රදේශ ද හමුවෙනවා.

කුමාරි ඇල්ල
කොළඹ සිට පැමිණෙනවා නම්, කඩුවෙලා හංවැල්ල නගර පසුකර පුවක්පිටියට පැමිණ දකුණට ඇති පුවක්පිටිය තුම්මෝදර මාර්ගයට හරවා කිලෝමීටර් එකහමාරක් පමණ පැමිණ වම් පැත්තට ඇති හේවාඉන්න මාර්ගයේ 200m ඉදිරියට පැමිණි විට මෙම දිය ඇල්ලට ලඟා විය හැක. මාර්ගය තැනින් තැන මඳක් අබලන් වි ඇති නමුත් ඕනෑම වාහනයකට මෙම ස්ථානයට ලඟා විය හැක.

සීතාවක රජකම් කළ මායාදුන්න රජුගේ කාලයේ සිට රජ පවුල්වල දිය කෙලිනා ස්ථානයක් බවට පැවති බව විශේෂයෙන් රජ බිසෝවරු මෙහි දිය නෑමට නිතර පැමිණෙන බව ජනප්‍රවාදය සඳහන් වෙනවා.

එ වගෙම මෙම දිය ඇල්ලට, කුමාරි ඇල්ල⁣ යන නම යොදා තිබෙන්නේ මායාදුන්න රජතුමාගෙන් පසුව සීතාවක රජකම් කළ ටිකිරි බණ්ඩා හෙවත් පළවෙනි රාජසිංහ රජුගෙ දූ කුමරිය දිය නාමින් සිටියදී දියේ ගිලි මිය ගිය නිසා බව සදහන් වෙනවා. එදා සිට කුමරිය මියගිය වල 'කුමරි වළ' ලෙසත්, ඇල්ල 'කුමාරි ඇල්ල'ලෙසත් හැදින්වුණා.

ස්වභාවිකව නිර්මාණය වූ ජලය පිරී තිබෙන තටාක ඉතා විශාල පිරිසකට එකවර දියනෑමට හැකි වන අතර නමුත් මෙම ගල්වල ගැඹුර නිසා කුඩා ළමුන් හා පිහිනීමට නොදන්නා අය ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. ඒ වගේම පිහිනීමට දන්නා මත්පැන් පානය කරේ ඉතාමත් අනතුරුදායක විය හැක.

27/08/2024

Sri lanka wildlife and nature tourism offers extraordinary journey through its diverse landscapes and rich biodiversity. Explore the lush rainforest of Sinharaja 10 UNESCO world heritage sites home to rare flora and fauna. Embark on a safari in Yala National Park to witness the majestic elephants. Elusive leopards and vibrant bird species in Kumana. Wander through hortain plains where misty trails lead to breathtaking views at Worlds End with pristine beaches verdant hills and vibrant wildlife sanctuary. Sri Lanka is heaven for nature enthusiasts and wildlife lovers.


Video credit for Sri Lanka Tourism

26/08/2024

Gartmore Waterfall 📍 🇱🇰

Located near Maskeliya in the Nuwara Eliya District. Gartmore Waterfalls is a hidden gem Sri Lanka Central highlands. Cascading from 25 meters this stunning waterfall offer a serene escape with breathtaking views lush forest and rolling tea estates. A scenic hike lead you to the natural wonder making ita perfect spot for nature lovers and photography. Enjoy the local culture and hospitality in nearby villages and experience the finest ceylon tea. Gartmore waterfall is an unforgettable destination for anyone visiting Sri Lanka.

📷 Credit goes to First Owner


23/08/2024

Following countries free visa access for Sri Lanka 🇱🇰 from 1st of Octorber 2024

▪️Australia
▪️Austria

▪️Bahrain
▪️Belarus
▪️Belgium

▪️Canada
▪️China
▪️Czech Republic

▪️Denmark
▪️France
▪️Germany

▪️India
▪️Indonesia
▪️Iran
▪️Israel
▪️Italy

▪️Japan
▪️Kazakhstan
▪️Malaysia

▪️Nepal
▪️Netherlands
▪️New Zealand

▪️Oman
▪️Poland
▪️Qatar
▪️Russia

▪️Saudi Arabia
▪️South Korea
▪️Spain
▪️Sweden
▪️Switzerland

▪️Thailand

▪️UAE
▪️United Kingdom
▪️United States

Sanga appeal tourist to visit   🇱🇰❤️🙏Appreciate Sanga...
18/09/2022

Sanga appeal tourist to visit 🇱🇰❤️🙏

Appreciate Sanga...

Congratulations to our Champion Boys and Girls 🏏🏀We proud of you  Sri Lanka Cricket / Sri Lanka Netball   Netball Federa...
12/09/2022

Congratulations to our Champion Boys and Girls 🏏🏀

We proud of you

Sri Lanka Cricket / Sri Lanka Netball


Netball Federation Of Sri Lanka

Address


Alerts

Be the first to know and let us send you an email when Isawwa - ඉසව්ව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isawwa - ඉසව්ව:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share

About Us

Issawwa is Local travel site that curated with Travel, Tours, Leisure, Hospitality, Culture and Lifestyle of Sri Lanka. Founded in 2016 and continue growing with new ideas in changing market. We offer Travel conceirge, Coverage of Attractions, Lifestyle, Arts, Culture, Heritage, Historical, Adventure and All about tourism topics of Sri Lanka.

Our experience of hospitality background which is turn to passionate and enthusiast on Travel & tourism segment. We are able to provide many product & services that related to complete holiday and leisure requirement as your needful in Sri Lanka.

- Host Travel & Hospitality related News, Motivation, Tips and Blogs of Sri Lanka. - Travel Conceirge - Directory of Hotels & Tourism related companies. - International Correspondence about travel view of Sri Lanka.