Santha Anthony"wijitha travels"

  • Home
  • Santha Anthony"wijitha travels"

Santha Anthony"wijitha travels" yes

🔖විස්වාසය දිනාගත් මගී සේවය ❤️
19/02/2022

🔖විස්වාසය දිනාගත් මගී සේවය
❤️

ත්‍රිකුණාමලය 49 කොළඹ AcNG 4525කොළඹින් පිටත්වීම 1.00 amත්‍රිකුණාමලයට ලගාවීම 6.30 amත්‍රිකුණාමලයේන් පිටත්වීම   01.50 pm කො...
07/02/2022

ත්‍රිකුණාමලය 49 කොළඹ Ac
NG 4525

කොළඹින් පිටත්වීම 1.00 am
ත්‍රිකුණාමලයට ලගාවීම 6.30 am

ත්‍රිකුණාමලයේන් පිටත්වීම 01.50 pm
කොළඹට ලගා වීම 8.45 pm

"ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්" අභිමානවත් 74 වන ජාතික නිදහස් දිනය සමරමු.❤️
04/02/2022

"ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්"
අභිමානවත් 74 වන ජාතික නිදහස් දිනය සමරමු.❤️

සාන්ත අන්තෝනි (wijitha travels )❤️NC 2417 වව්නියාව 15 කොළඹ ND 9205 කදුරුවෙල 48 කොළඹ
02/02/2022

සාන්ත අන්තෝනි (wijitha travels )❤️

NC 2417 වව්නියාව 15 කොළඹ
ND 9205 කදුරුවෙල 48 කොළඹ

Thanks   malli ❤️
02/01/2022

Thanks malli ❤️

Santha anthony "wijitha travels"ND- 9205 කදුරුවෙල 48 කොළඹ N කදුරුවෙලින් 02.05 pmකොළඹින් 04.15 am
02/01/2022

Santha anthony "wijitha travels"
ND- 9205

කදුරුවෙල 48 කොළඹ N

කදුරුවෙලින් 02.05 pm
කොළඹින් 04.15 am

ලැබුවා වූ නව වසර ඔබ සැමට සතුට සෞභාග්‍යය උදාවන නිරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා...🎊💕
01/01/2022

ලැබුවා වූ නව වසර ඔබ සැමට සතුට සෞභාග්‍යය උදාවන නිරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා...🎊💕

ලැබුවා වූ නත්තල ලෝක වාසී ඔබ සියලු දෙනාටම දේවාශිර්වාදය සපිරි නිදුක් නිරෝගීමත් සුභම සුභ නත්තලක් වේවා....🎅🏻💕
25/12/2021

ලැබුවා වූ නත්තල ලෝක වාසී ඔබ සියලු දෙනාටම දේවාශිර්වාදය සපිරි නිදුක් නිරෝගීමත් සුභම සුභ නත්තලක් වේවා....🎅🏻💕

Service ❤️😍
19/11/2021

Service ❤️😍

❤️
12/11/2021

❤️

වතුරෙන් යට උනත් සර්විස් එක දෙනවා..ඒ වගේම වාහනෙත් පරිස්සමෙන් බලාගන්නවා 💪🏻❤️
09/11/2021

වතුරෙන් යට උනත් සර්විස් එක දෙනවා..ඒ වගේම වාහනෙත් පරිස්සමෙන් බලාගන්නවා 💪🏻❤️

ටෙම්පරි දෙහිඅත්තකණ්ඩිය යන ලස්සන හාදයා 😍💙
08/11/2021

ටෙම්පරි දෙහිඅත්තකණ්ඩිය යන ලස්සන හාදයා 😍💙

😍❤️
07/11/2021

😍❤️

සාන්ත අන්තෝනි විජිත Travelsකදුරුවෙල 48 කොළඹ ජාතික රෝහල/රිජ්වේ ආර්යා ළමා රෝහල අත්‍යාවශ්‍ය සේවාWP ND-7139රිජ්වේ ආර්යා ළමා ...
22/09/2021

සාන්ත අන්තෝනි විජිත Travels

කදුරුවෙල 48 කොළඹ ජාතික රෝහල/රිජ්වේ ආර්යා ළමා රෝහල
අත්‍යාවශ්‍ය සේවා
WP ND-7139

රිජ්වේ ආර්යා ළමා රෝහල අසලින් උදේ 6.45
කදුරුවෙලින් හවස 2.30

අත්‍යවශ්‍ය සේවා පාස් අනිවාර්යයි.

වීමසීම් 0704075043/0713230990/0778840833

2020/02/14 උදෑසන ගමන් ආරම්භ කරයි❤️
13/02/2021

2020/02/14 උදෑසන ගමන් ආරම්භ කරයි❤️

  Santha AnthonyWijitha Travels - Thalawathugoda (X) ත්‍රිකුණාමලය [49] කොළඹ (AC) * සුඛෝපභෝගී සේවය * සීමිත නැවතුම් *NB-61...
09/02/2021



Santha Anthony
Wijitha Travels - Thalawathugoda

(X) ත්‍රිකුණාමලය [49] කොළඹ (AC)
* සුඛෝපභෝගී සේවය
* සීමිත නැවතුම්
*NB-6171

•• ත්‍රිකුණාමලයෙන් පිටත්වීම :- ප.ව.01.50
•• කොළඹින් පිටත්වීම :- පෙ.ව.01.00

* ගමන් මාර්ගය 👇
ත්‍රිකුණාමලය , කන්තලේ , අග්බෝපුර , හබරණ , ඉනාමළුව , දඹුල්ල , ගලේවෙල , මැල්සිරිපුර , අඹන්පොළ , ගොකරැල්ල , කුරුණෑගල , පොතුහැර , බුලුගොල්ල , පොල්ගහවෙල , අලව්ව , අඹේපුස්ස , වරකාපොළ , පස්යාල , නිට්ටඹුව , යක්කල , කඩවත , කිරිබත්ගොඩ , කොළඹ.

* සුඛෝපභෝගී සේවා ගමන් ගාස්තුව :- රු.715.00
* ආසන්නව දුර ප්‍රමාණය :- කී.මී.298
* අනුමත ගමන් කාලය :- පැය 06 මි.15..

Address


Alerts

Be the first to know and let us send you an email when Santha Anthony"wijitha travels" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share