Travel facilitator

  • Home
  • Travel facilitator

Travel facilitator නුවරඑළිය,බණ්ඩාරවෙල,ඇල්ල, හපුතලේ,ඉදල්ගස්හින්න ඇතුලු කදුකර ප්‍රදේශවල සංචාරය කරන අය සදහා පහසුකම් සැලසීම.

19/08/2023
නුවරඑළියෙස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සංචාරක බංගලාව 🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲මෙම සංචාරක බංගලාව නුවරඑළිය නගරයට 02km පමණ දුරකින් මෙන්ම අල...
09/08/2023

නුවරඑළියෙ
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සංචාරක බංගලාව
🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲

මෙම සංචාරක බංගලාව නුවරඑළිය නගරයට 02km පමණ දුරකින් මෙන්ම අලංකාර වටපිටාවක් ඇති ස්ථානයක පිහිටා තිබේ.

මෙම බංගලාව කාමර 6කින් යුක්ත වන අතර එක් කාමරයක 3නා බැගින් මුලු බංගලාව තුළ 18 දෙනෙකු සදහා නවාතැන් පහසුකම් පවතී....

තවද එම එක් එක් කාමර සදහා වෙන වෙනම උණුසුම් ජලය සහිත නාන කාමර සකසා ඇත.

මෙහි එක් දිනක් ගත කිරීමට එක් කාමරයක් සදහා රාජ්‍ය සේවකයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමක දී රුපියල් 600ක මුදලක් අය කර ගනු ලබන අතර මුලු බංගලාව වෙන් කිරීමකදී රුපියල් 3600ක මුදලක් අය කරනු ලැබේ.
එමෙන්ම අර්ධ ‍රාජ්‍ය සේවකයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමකදී එක් කාමරයක් සදහා රුපියල් 900ක මුදලක් අය කරනු ලබන අතර කාමර 6ම වෙන් කිරීමක දී රුපියල් 5400ක මුදලක් අය කරනු ලැබේ...

මෙම සංචාරක බංගලාව වෙන් කර ගැනීම සදහා නාරාහේන්පිට පිහිටි "නිළ මැදුර"වෙත හෝ ලගම පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයක් වෙත යා යුතු වේ.

බංගලාව වෙන් කිරීමට පෙර වෙන් කිරීමක් සිදු කර ඇති දැයි බැලීමට

හරිත රජධහන.....
26/07/2023

හරිත රජධහන.....









15/07/2023

සංචාරය....
කේදවාචකයක් නොවන්නට.....

(2023/07/15 දින දෙමෝදර සිදුවු බස් අනතුර )


12/07/2023

⚠️රාවණාගේ කරත්ත පාර chariot path සංචාරකයන්ට තහනම් කෙරේ ⚠️

සීතල හපුතලේ ....                      සුන්දර කරන්න ...."ගෙලෙනෝර් වත්ත දුම්රිය නැවතුම"Glenanore Estate Railway Station---...
11/07/2023

සීතල හපුතලේ ....
සුන්දර කරන්න ....

"ගෙලෙනෝර් වත්ත දුම්රිය නැවතුම"
Glenanore Estate Railway Station
-----------------------------------------------------------

සටහන : සමීර ප්‍රසාද් ධනංජය.
(adishm village Home පිටුවෙන්)

කොළඹ කොටුවේ සිට කිලෝමිටර් 243 කින් පිහිටි මේ කුඩා දුම්රිය ස්ථානය "ගෙලෙනොර් වත්ත" දුම්රිය පලයි...වර්තමානයේ උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන මන්දගාමි දුම්රිය (බඩු කොච්චිය )මෙම කුඩා දුම්රිය නැවතුම්පොලෙහි නවත්වනු ලැබේ. මේවනවිට මෙය දුම්රිය ස්ථානයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතා කරනු ලැබේ

හපුතලේ සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇති මෙම කුඩා දුම්රිය නැවතුම ඉංග්‍රීසි ජාතික පාලන සමයේදී මේ කුඩා දුම්රිය නැවතුම්පොළට ඉහළින් වූ කඳු ගැටයක ඉදිවූ ඇඩිශම් බංගලාවට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගියේ මේ දුම්රිය පොළ හරහා බව පැවසෙනවා. මීට අමතරව එම දුම්රිය නැවතුම ආශ්‍රිතව ඇති වතුවල වතු බෝග ප්‍රවාහනය සඳහාද මෙම දුම්රිය නැවතුම යොදාගත් බව සඳහන්වේ.

ඉංග්‍රීසි පාලන යුගයේදී සශ්‍රීක තේ වගා බිමක් වූ ගෙලෙනෝර් තේ වතුයාය මෙම දුම්රිය නැවතුම පසුකර මඳක් ගිය තැන වම්පසට මායිම්ව මනරම් දර්ශනයක් විදහාපාමින් ඔබට දැකගත පුලුවන්. සර් තෝම්ස් ලෙස්ටර් වැලියර් නම් වූ ඉංග්‍රීසි ජාතික වැවිලිකරුගේ පාලනයට නතුව තිබූ මේ තේ යායේ මායිමක වූ කඳු ගැටයක් මත සුන්දර ඇඩිශම් බංගලාව ඉදිවී තිබෙනවා.
වර්තමානයේ ඇඩිශම් බංගලාව ආශ්‍රිත කලාපය සංචාරක කලාපයක් වි ඇති නිසාමෙම දුම්රිය නැවතුම වර්තමානයේ භාවිතයට ගැනෙන නිසා සංචාරකයන්ට ඉතා පහසුවෙන් මෙම ස්ථානයෙන් බැස සුන්දර ඇඩිෂම් බංගලාව නැරඹාය හැකිය. තවද මෙම ගම්මානය ඇඩිෂම් පතන ප්‍රජා සංචාරක ගම්මානයක් වන නිසා ඔබට නොයෙකුත් සංචාරක ස්ථාන , ආහාර පාන මෙන්ම මෙම ගමට ආවෙනික පලතුරුද රස විදිය හැකිය.මෙම කලාපයට ආසන්නතම ප්‍රධාන දුම්රිය ස්ථානය වන්නේ හපුතලේ දුම්රිය ස්ථානයයි.

"Gelenor Estate Railway Station"
Glenanore Estate Railway Station

This small railway station located 243 kilometers from Colombo Fort serves the train "Gelenor Watta"...Nowadays the slow trains running on the Udara Railway line (Badu Kochi) are stopped at this small railway station. Currently this is used as a railway station by the Railway Department.

Located between Haputale and Idalgashinna railway stations, this small railway station is said to have taken the necessary materials to the Adisham bungalow built on a hill above this small railway station during the British rule through this railway station. In addition, it is said that this railway station was also used for the transportation of plantation crops in the plantations around the railway station.

A little past this railway station, you can see the Gelenore tea estate, which was a prosperous tea plantation during the English rule, on the left border, displaying a beautiful scene. The beautiful Adisham bungalow has been built on a hill on the border of this tea which was under the control of the English planter named Sir Thomas Lester Vallier.
Nowadays, the area around Adisham Bungalow has become a tourist area, so this railway station is used nowadays so tourists can easily get down from this place and visit the beautiful Adisham Bungalow. And because this village is an Adisham Pathana community tourist village, you can taste many tourist places, food and drinks as well as fruits that are native to this village. The nearest main railway station to this area is Haputale railway station.
Note by sameera prasad dananjaya

සීතල ....නිවාඩුව .......          campingsites
24/06/2023

සීතල ....
නිවාඩුව .......

campingsites

ජූනි මස අවසන් දීර්ඝ නිවාඩුව ....
සුන්දරව ගෙවන්න.....
එන්න ඉදල්ගස්හින්ට

සුන්දර ඇල්ල...
24/06/2023

සුන්දර ඇල්ල...



සුන්දර කදවුරු අත්දැකීමක් ....     #
11/06/2023

සුන්දර කදවුරු අත්දැකීමක් ....
#

මිහිදුම...
සීතල...
හරිත වර්ණ පිරි කදුකරයේ
දිව්‍ය ලෝකය ....
සුන්දර ඉදල්ගස්හින්නෙ
රැයක්.....

🚂"ඉදල්ගස්හින්න කදවුර"🚃

අපෙන් ඔබට
===============

✅ අප සමග සිටින කාලය තුල පුද්ගලික නිදහසට බාදා නොවන පරිදි ආරක්ෂාව. (ආරක්ෂක කැමරා පද්දතියක් සවිකර ඇත)

✅ සිත් වසග කල ඉදල්ගස්හින්න දුන් කන්ද තරණය සදහා පලපුරුදු මග පෙන්වන්නෙකුගෙ සහය.

✅ සවස තේ එක.

✅ රාත්‍රී ආහාරය.

✅ රාත්‍රී කොපි හො තේ එකක්.

✅ උදැසන තේ එක.

✅උදැසන ආහාර,

✅ රාත්‍රී ඔබටම වෙන්වු ගිනි මැලය සහිත "බොයිල් වෙජි නයිට්"

✅ කෑම්පින් මෙට්ට, ඇතුළු දැ සහිත ටෙන්ට් එක.

✅ ගමන්මලු ඇතුළු ඔබගේ භාණ්ඩ තබා ගැනිම ට සහ දුරකථන ආරෝපණය කිරිමට වෙන්වු කමරයක්.

✅ සනිපාරක්ෂක පහසුකම්


මෙම සියල්ල සහිත ඔබ සඳහාම වෙන් වු 🚂"ඉදල්ගස්හින්න කදවුර@🚃☘️ පැකේජය ඔබට ගැලපෙන අයුරින් විශේෂ සහනදායි අයකිරීම් යටතේ සකසා ඇත.

පරිසරය රකිමින් පරිසරය විදින්න....

විශ්වාස වන්ත සේවාවක් එක්ක ආරක්ෂාකාරීව ඔයාගේ Camping Night එක ගත කරන්න පුලුවන් 😲😱
ඉක්මනටම book වෙනවා ඒ නිසා ඉක්මනින් ඔයාලගෙ දවසත් වෙන් කරගන්න කතාකරන.

"ඉදල්ගස්හින්න කදවුර"
රෝස කන්ද ,
ඉදල්ගස්හින්න

වැඩි විස්තර සඳහා
0751454118,
0764144651.

(පවුලේ අය සමග කදවුරු ගතවීමට හොදම තැන )



#ඉදල්ගස්හින්න #ඉදල්ගස්හින්නකදවුර ුර

පරිසරය රකින්න ඉගනගමු....     #
09/06/2023

පරිසරය රකින්න ඉගනගමු....

#

වන ජීවි ජායාරූප කරනය.....🌲☘️🌷🐅🐵🐆🐸🦁🦊       #
08/06/2023

වන ජීවි ජායාරූප කරනය.....

🌲☘️🌷🐅🐵🐆🐸🦁🦊

#

08/06/2023
රාජකියන්ගේ සුන්දර නවාතැන් පොල...    දියතලාවේ  🌲☘️🌷අභිමානවත් නිවාඩුවක්....° නිම්නය Guest , දියතලාව   ❤️🍃▪️සුවපහසුව නිවාඩු...
02/06/2023

රාජකියන්ගේ සුන්දර නවාතැන් පොල...

දියතලාවේ 🌲☘️🌷

අභිමානවත් නිවාඩුවක්....

° නිම්නය Guest , දියතලාව ❤️🍃

▪️සුවපහසුව නිවාඩුව ගතකිරීමට පැමිණෙන ඔබට සුන්දරම නවාතැනක්...

▪️ 077 189 62 56 දුරකථන අංකයට කතා කර ඔබේ දිනය වෙන්කරවාගන්න

❤️ නිම්නය Guest , දියතලාව

• Birthday party 🎂🎉️🎈
• Get together and party 🍻🎈
• Children's party 👦👧🎈
• Surprise party 🎊️🎉️
• Big girl party 🎈🎉️
▪️Calypso හා DJ සංගීතයද , ඔබට අවශ්‍යය පරිදි ලබාදිය හැක ...

Comfortable Bedrooms - 03 🛏️
Kitchen 🔪🍳
Dining area 🍽️
Cooking facilities 🍴🥄🔪
Bathroom 🚽🚿
Hot water🚿
Free Wi - Fi
Car Parking 🚗
Outdoor seating 🌿🍃
Hall with TV 📺🛋️

සුන්දර ඉදල්ගස්හින්නෙ ආරක්ෂාකාරීව ..රාත්‍රියක් ගත කිරීමට කඳවුර පහසුකම්ද ( package ) ඇත ... ⛺

🔻 නිම්නය guest හී සිට , දියතලාව දුම්රිය ස්ථානයට ඉතා ඉක්මනින් යා හැක (පා ගමනින් 👣 විනාඩි 10 ක දුර ) 🚂

#

ඔබගේ සංචාරක ව්‍යාපාරය නොමිලේ ප්‍රවර්ධනය කරමින් ගුණාත්මක සංචාරක වයාපාරයක් ඇති කිරීම වෙනුවෙන් එක්වෙමු..

Travel facilitator පිටුව සමග

උඩරට දුම්රිය මාර්ගයේ හාලි ඇල්ල - උඩුවර අතර පාස් කඩා වැටිම හෙතුවෙන් බදුල්ලේ සිට කොළඹ යන උඩරට මැණිකේ දුම්රිය ප්‍රමදවී ධාවන...
01/06/2023

උඩරට දුම්රිය මාර්ගයේ හාලි ඇල්ල - උඩුවර අතර පාස් කඩා වැටිම හෙතුවෙන් බදුල්ලේ සිට කොළඹ යන උඩරට මැණිකේ දුම්රිය ප්‍රමදවී ධාවනය කරන බව වාර්තා වේ.

අද (01) දින ඔබ "උඩරට මැණිකේ" දුම්රියෙන් සංචාර කිරීමට සිටියානම් පරක්කුවට සරිලන පරිදි ඔබේ කදුකර සංචාරය සංවිධානය කරගන්න.🚂🚃🚃🚃🚃🤗

මිහිපිට දිව්‍ය ලෝකයේ නවතින්න....
30/05/2023

මිහිපිට දිව්‍ය ලෝකයේ නවතින්න....

සීතල ....

මිහිදුම...

හරිත වර්ණය....

එකතුවු සුන්දරත්වය .. .

ඉදල්ගස්හින්න

මිහිපිට දිව්‍ය ලෝකය ...

ඇත්තටම සුන්දරයි....
එම සුන්දරත්වය විදන්න....
අපි සහය වෙන්නම්....

පරිසරය ට ආදරය කරන්නන්ගේ ආරක්ෂිත නවාතැන ....

"Idalgashinna කදවුර"
රෝස කන්ද ,
ඉදල්ගස්හින්න .

0751454118 /0764144651


#

23/05/2023

සීතල...

මීදුම .....

දුම්රිය .....

ඉදල්ගස්හින්න .....

"ඉදල්ගස්හින්න කදවුර"

0751454118

#

පරිසරය....සුන්දරත්වය ....ජිවිතය...??නිවන් සුව ලැබේවා ....!
12/05/2023

පරිසරය....
සුන්දරත්වය ....
ජිවිතය...
?
?
නිවන් සුව ලැබේවා ....!

30/04/2023

ඇවිදිමු ..... ඇවිදිමු .....ඇවිදිමු ....

කදුකරයට එන්න....
30/04/2023

කදුකරයට එන්න....

ඇවිදිමු ..... ඇවිදිමු .....ඇවිදිමු ....

28/04/2023

යන්න හිතෙනවා .....

🚂🚃🚃🚃🚃🚃🚃🚃    🌲🇱🇰
27/04/2023

🚂🚃🚃🚃🚃🚃🚃🚃 🌲🇱🇰

දුම් කන්ද ට...
දුම් දමනා...
යකඩ යකා....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel facilitator posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share