"හයර් එකක් නොවුණු Trip එකක්.."🥰❤️
අපි කෙරෙහී තිබූ විස්වාසය හේතුවෙන් තුන්වෙනි වතාවටත් අප ත් එක්ක ම චාරිකාකරණය කළ Shehara Irushika ඇතුළු සියළු දෙනාටම විශේෂ ස්තූතිය පුද කරන්නෙමු..🙏 තව ද නිතරම සේවක දෙපලගේ ඕනෑ එපාකම් සොයා බලා අවශ්‍ය කටයුතු සලසා දී සහෝදරයන් මෙන් මිත්රශීලීව සිටි ඔබලා ට අපෙන් සුළු හෝ වරදක් වූවා නම් එයට සමාවද ඉල්ලා සිටිමූ.. ස්තූතියී 🙏🙏❤️
පස්දුන් කෝරළයෙන් කොළොම්තොටට පිය නගින අපේ කෙනා.. ❤️❤️
පස්දුන් කෝරළයෙන් චාරිකාකරණයට එක් වුණු අළුත් ම කහ කෑල්ල..🥰💛💛
රෑට රෑට හීනෙන් දැකපුවා පාට පාටින් හැඩ වෙලා ළගදීම චාරිකාකරණයට එක්වීමට නියමිත #සුදු_මැණිකේ 02 💛💛
මේ සිරිපා සමයේ ඔබේ සියලුම චාරිකා සදහා විමසන්න (0784355737 තරිදු ) 💛
"අවේලාවට බහින යක්කුන්ට වෙලාවට බහින ගුරා අවදානම්" කියනවලුනි...🧛♂️ 🧛♂️
කලබලයක් නෑ වෙලාව එනකන් ඉවසලා ඉමූ.
#සුදු_මැණිකේ 02 ළගදීම 💛💛💛
අපේ ලයිට් කඩේ පුතා ( Shashika) අතින් අක්කා හැඩ වෙන කාලේ... 😜❤️
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ....💛💛💎
2025 අළුත් අවුරුද්දට ගෙදරට එන අපේ අළුත් මැණික 💎💎
#සුදු_මැණිකේ 02 ( කහ කිරිල්ලී ) 💛💛
NC 9078 ❤️
ඉර හද ඇත්ත උනාට, දේදුන්න කියන්නේ පට්ටම මායාවක්...💎🙏
මායාවෙන් ඉපදුණු අය..💛❤️
චාටු කතා කියලා රවට්ටන්නේ නෑ...🤭❤️
යමුද සීතල දෙසැම්බරයේ රවුමක්..🥰🙄
දැන් Route එකටම සීමා වුණු එයා..💔💚
පැදිල්ලෙන්ම ගාළු පාරේ නමක් තියපු පයිලට් කෙනෙක් අතේ නැළවෙන අපේ පාට කැටයම..
💎💎💚
ලකිදු අයියා ❤️