Random travels

  • Home
  • Random travels

Random travels keep traveling all over the world. lanka �

19/08/2023

Those days ❤️
03/06/2023

Those days ❤️

  💙
12/03/2023

💙

💚
13/01/2023

💚

lets go
01/11/2022

lets go

🐅
28/10/2022

🐅

V I S I T  S R I L A N K A 🇱🇰   🍌
28/10/2022

V I S I T S R I L A N K A 🇱🇰
🍌



 #අලි #ලන්කාව #වතුර #වැව්
26/10/2022

#අලි
#ලන්කාව
#වතුර
#වැව්

වර්ශය-එකදාස් නවසිය හැත්තෑ තුන.ස්තානය-පමුණුගම සරක්කුව ප්‍රදේශයවිදේශීය සන්චාරකයෙකුගේ කැමරා කාචයේ සටහන් වූවක්.අතීතය කොතරම් ...
25/10/2022

වර්ශය-එකදාස් නවසිය හැත්තෑ තුන.
ස්තානය-පමුණුගම සරක්කුව ප්‍රදේශය
විදේශීය සන්චාරකයෙකුගේ කැමරා කාචයේ සටහන් වූවක්.
අතීතය කොතරම් සුන්දරද ? 🥺

C E Y L O N  T E A  🇱🇰   ❤️
25/10/2022

C E Y L O N T E A 🇱🇰
❤️

22/10/2022


පනාමුරේ සිට සූරියකන්දට යන පාර නෙමෙ මේ ඉන්දියාවේ 🌱🌼🌻🌲🍂
22/10/2022

පනාමුරේ සිට සූරියකන්දට යන පාර නෙමෙ මේ ඉන්දියාවේ 🌱🌼🌻🌲🍂

22/10/2022


18/10/2022

Trip එකක් යනවට වඩා ආතල් trip එකක් plan කරන එක.

නෑ නෑ  තාම දැක්කෙ නෑ
18/10/2022

නෑ නෑ තාම දැක්කෙ නෑ

18/10/2022



  ☔   ❤️
17/10/2022


❤️

1880 පේරාදෙණිය දුම්රිය ස්ථානය.
16/10/2022

1880 පේරාදෙණිය දුම්රිය ස්ථානය.

While traveling 😋    Chef Dinuka ❤️
15/10/2022

While traveling 😋



Chef Dinuka ❤️

සුන්දර මාකවිට මුහුද ❤️
14/10/2022

සුන්දර මාකවිට මුහුද ❤️

G A M P A H A ❤බලන්න ගියාට කමක් නෑ සුන්දර පරිසරය විනාස කරන්න එපා.
13/10/2022

G A M P A H A ❤
බලන්න ගියාට කමක් නෑ සුන්දර පරිසරය විනාස කරන්න එපා.

- අවුරුද්දට වරක් ඇරෙන කච්චතිව් දූපත 🌊🌿❤️☘️🙈🌻මම සංචාරය කරපු තැන් අතරින් සතුටු,විනෝදය ,ත්‍රාසජනක බව වගේම අලුත් අත්දැකීම් ර...
11/10/2022

- අවුරුද්දට වරක් ඇරෙන කච්චතිව් දූපත 🌊🌿❤️☘️🙈🌻

මම සංචාරය කරපු තැන් අතරින් සතුටු,විනෝදය ,ත්‍රාසජනක බව වගේම අලුත් අත්දැකීම් රාශියක් මේ සංචාරයේදී මට ලබා ගන්න පුළුවන් වුනා...

ඉතින් අපිට මෙම ස්ථානයට යෑමට අවසර හිමි වන්නේ අවුරුද්දකට එක වරක් පමණයි..ඒ මෙම ස්ථානයේ පැවැත්වෙන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පූජාව සදහායි..
(පෙබරවාරි මස අග/මාර්තු මස මුල දවස් 2ක් පමණයි)
ඒකට හේතුව වන්නේ මෙම දූපත ලංකාවට අයිතිය තිබුනත් ඉන්දියාවට ඉතාමත් ආසන්නයෙන් පිහිටීමයි.. දැනගැනීමට ලැබුනු හැටියට ලංකාවට අයිති දුරින්ම පිහිටි දූපත මෙයයි...(40km පමණ)
ඉතින් 2015 සිට මේ දක්වා මටත් රාජකාරි කටයුතු සඳහා මෙම ස්ථානයට යෑමට අවස්ථාව හිමි වුණා..(දුරකථන සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා)
මේ ගමනේදී අපට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය මුල සිටම ලැබුනා..
මොකද මෙම දුපතේ කටයුතු මෙහෙය වන්නේ අපගේ නාවික හමුදාවයි...
ඔවුන් මෙහි පැමිණෙන සියලු දෙනාට ආහාර පාන වල සිට සෑම පහසුකමක්ම නොපිරිහෙලා දෙනු ලබයි(විශේෂයෙන්ම ආරක්ෂාව)....

ඉතින් මෙම ස්ථානයට යෑමට මුලින්ම අපි කුරිකට්ටුවාන් ජැටියට පැමිණිය යුතුයි....(නාගදීපය/ඩෙල්ෆ් දුපත් වලට යන ජැටියමයි)..එම ස්ථානය වාහන නතර කර තැබීමට හැකිය.. බස් එකේ එනවා නම් මෙම ජැටිය දක්වා ගමන් කිරීමට බස් රථ යොදවා ඇත...

එතනින් පටන් ගන්නා මුහුදු ගමන ඔබට ජීවිතයට අමතක නොවන ගමනක් වනු ඇත...
විනෝදය/ත්‍රාසජනක බව මේ සියල්ල ඔබට මෙම ගමනේදී විද ගත හැක.

මෙම දූපත අවට මුහුදු තීරය ඉතාමත් අලංකාර වන අතර ඉන්දියාවේ රාමේෂ්වරම් පිහිටි සංඥා කුලුණද පැහැදිලිව දැක ගත හැකියි...

ඒවාගේම මෙරට ජංගම දුරකථන සමාගම් වන මොබිටෙල්/ඩයලොග් සමාගම් විසින් මෙම දූපතට දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් ලබා දී ඇත...

දවසක් කූඩාරම් ගහගෙන නවාතැන් ගත්තා නම් මේ දූපතේ අත්දැකීම් තවත් විද ගත හැක..
තවද ඩෙල්ෆ් සහ නාගදීප ගමනද මෙයට එකතු කර ගත්තා නම් ගමන තවත් අර්ථවත් කර ගැනීමට හැකිය...

✍ චරිත මහගම.
📷 credit goes to original photographer

රාවණා ලෙන් තුල නොදුටු දසුන් ❤️
11/10/2022

රාවණා ලෙන් තුල නොදුටු දසුන් ❤️

02/10/2022

G O O D M O R N R I N G

R A N D O M  T R A V E L SIf we were meant to stay in one place, We'd have roots instead of feet ☘️----------- 📍PAHALA E...
01/10/2022

R A N D O M T R A V E L S
If we were meant to stay in one place, We'd have roots instead of feet ☘️
-
-
-
-
-
-
-
-
-
-
-
📍PAHALA ELUVAKULAMA 🇱🇰
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Sri Lanka | Travel]
Ceylon - Sri Lanka]

._ sri_lankan_travel_ .sl Sri Lanka | Travel] .mylife 𝗧𝗵𝗲 𝗯𝗲𝘀𝘁 𝗼𝗳 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗱𝗮𝗶𝗹𝘆]] .lands .repost .shoutout .01


🇱🇰



𝗧𝗵𝗲 𝗯𝗲𝘀𝘁 𝗼𝗳 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗱𝗮𝗶𝗹𝘆]]

srilankadaily

Ceylon - Sri Lanka]


go


sl

————————————————————————
.srilanka 𝗧𝗵𝗲 𝗯𝗲𝘀𝘁 𝗼𝗳 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗱𝗮𝗶𝗹𝘆]]

Reposted from

      💥
01/10/2022




💥

යාලුවො කොම්පියුස් කරන්න මරු විදිය  ට්‍රයි කරලා බලාන්කෝ 😂😂
21/09/2022

යාලුවො කොම්පියුස් කරන්න මරු විදිය



ට්‍රයි කරලා බලාන්කෝ 😂😂

ඉදල්ගස්හින්න එදා සහ අද(උපුටා ගැනීමක්)
20/09/2022

ඉදල්ගස්හින්න එදා සහ අද
(උපුටා ගැනීමක්)

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Random travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share