Travel With Hiru

  • Home
  • Travel With Hiru

Travel With Hiru Traveling

25/04/2024

අවසානයට මට ඕනේ……🥺💖

31/03/2024

We should meet a love that everyone can feel 😍 ❤️

27/03/2024

Food city link එවන්න එපා මන් යන්නේ පොළට😆

04/03/2024

පුලුවන් හැම මොහොතකම තව කෙනෙක්ගේ හිනාවකට හෙතුවක් වෙන්න💗🥺

දවසක් ඒවී...
01/03/2024

දවසක් ඒවී...

29/02/2024

අද ලස්සන දවසක්.....!

❣️පෙබරවාරි 29❣️
ආයේ පෙබරවාරි 29 එද්දි අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙයි....🌹✨

ඇල්ල ගල ELLA ROCK SRILANKA 🇱🇰🇱🇰 🇱🇰🌍Feel   the   Nature 🦋✨️𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________•••••©️•••••            ...
24/02/2024

ඇල්ල ගල ELLA ROCK SRILANKA 🇱🇰🇱🇰

🇱🇰🌍

Feel the Nature 🦋✨️
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________
•••••©️•••••




🇱🇰


22/02/2024

මේකනම් යන්න ඕනම Place එකක් 😍
Ella Swing
Ravana Pool Club
Ella Swing, Ella, Sri Lanka 🇱🇰

— in Ella-ඇල්ල - Sri Lanka.

ජීවිතේ කවදමහරි ඔයාට අවස්ථාවක් ලැබිලා තියෙනවදපරිණත පිරිමි ආත්මෙකට ප්‍රේම කරන්න,එහෙම නැත්නම්පරිණත පිරිමියෙක්ට ආදරේ කරන්නඒක...
13/02/2024

ජීවිතේ කවදමහරි ඔයාට අවස්ථාවක් ලැබිලා තියෙනවද
පරිණත පිරිමි ආත්මෙකට ප්‍රේම කරන්න,
එහෙම නැත්නම්
පරිණත පිරිමියෙක්ට ආදරේ කරන්න

ඒක හරි ලස්සන හැඟීමක්
මොකද
එයාල හරියට දළ ඇත්තු වගේ
වැඩි මවාපෑම් නෑ

පැලෙන්න ආදරේ තමයි
ඒත් පෙන්නන්නේ නෑ

ඒ වගේ පිරිමි
මොන්ටිසෝරි ටයිප් කෙල්ලන්ට ආස නෑ

උන් හොයන්නේ
පොළවේ පය ගහල ඉන්න කෙල්ලෝ

නිතරම මැණික බබා කියන්න
කෝල් මැසේජ් ගන්න එයාලට වේලාවක් නෑ
එයාල කරන රස්සාවත් එක්ක
තමන් ආදරේ කරන කෙල්ලට අවදානය දෙන්නත් අමතක කරන්නේ නෑ

නිතරම කෙල්ලගේ අතේ පයේ එල්ලිලා ඉන්නේ නෑ
ඒත්
පාරක් පනිද්දී අතින් අල්ලන්
ආරක්ෂාකාරී හැඟීමක් දනවන්න අමතක කරන්නෙත් නෑ

කොහෙ හරි යනවා කිවුවම
හෝල්ට් එකෙන් හෝල්ට් එකට කෝල් අරගෙන
වීඩියෝ කෝල් අරගෙන
නටන්නේ නෑ

ඒත්

පරිස්සමෙන් ගිහින් එන්න කියන්න අමතක කරන්නේ නෑ

කෙල්ලගේ ෆෝන්, සෝෂල් මීඩියා චෙක් කර කර
අවිශ්වාස කරන්නේ නෑ
ඒත්
කෙල්ලට හොඳ නරක කියල දෙන්න අමතක කරන්නේ නෑ

අරහෙම අඳින්න මෙහෙම අඳින්න කියලා නීති දාන්නේ නෑ
ඒත්
කෙල්ලගේ ආත්ම ගරුත්වය රකින්න පැකිලෙන්නේ නෑ

තමන්ගේ සතුට විතරක්ම හිතන්නෙ නෑ
කෙල්ලගේ සතුටට බලපෑමක් කරන්නේ නෑ

අන්න එහෙමයි
පිරිමියෙක් පරිණත පිරිමියෙක් වෙන්නේ

හොයා ගන්න ටිකක් අමාරු උනත්
එහෙම කොල්ලෙක් ලැබෙන්න
කෙල්ලක් පින් කරන්න ඕනමයි💗😘

08/02/2024

අපිට මෙහෙම දිගටම යන්න බෑද අනේ....😌😁

07/02/2024

මා නුඹේ නෙත් මානෙම ඉන්නම්❤️🐷

27/01/2024

𝐊𝐞𝐥𝐚𝐧𝐢𝐲𝐚 𝐑𝐚𝐣𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐡𝐚𝐫𝐚𝐲𝐚 🌼🌿🌎🇱🇰

📸❤️


















25/01/2024

අත් හැරගන්න එපා අපරාදෙ කියලා හිතෙයි. !🥺🌻

අමාරු තැන්වල තියෙන්නේ ම ලස්සනයි දේවල් 😊😍Aberdeen waterfall  🌿🍃🍃😍
23/01/2024

අමාරු තැන්වල තියෙන්නේ ම ලස්සනයි දේවල් 😊😍

Aberdeen waterfall 🌿🍃🍃😍

22/01/2024

සමහර දේවල් දැනෙනවා විතරයි... විස්තර කරන්න බැහැ... 🥺🍃💚
🇱🇰

+ ඔයාට ඇවිදල මහන්සිද ?- ඒක අවුලක් නෑ.+ මටත් වහානයක් තිබ්බනම් අනික් කපල් වගේ අපිට යන්න තිබුනා !- ඒත් ඊට වඩා මං හරි කැමතිය...
09/01/2024

+ ඔයාට ඇවිදල මහන්සිද ?

- ඒක අවුලක් නෑ.

+ මටත් වහානයක් තිබ්බනම් අනික් කපල්
වගේ අපිට යන්න තිබුනා !

- ඒත් ඊට වඩා මං හරි කැමතියි මෙහෙම ඉන්න.

+ ඒ මොකද .
වෙන කෙනෙක්නම් පයින් ඇවිදින්න බෑ කියල කියනවනෙ !

- ඒ වෙන අයනෙ මේ මං !
වහාන තියෙන අය වහාන වල ගියාට
මට පුළුවන් පයින් යන්න..

ඊටත් වඩා මං ආසයි ඔයාගෙ ඇගට හේත්තු වෙලා ඔයාගෙ අත තදින්ම අල්ලගෙන ඔහේ කියවන ගමන්,
ඔයත් එක්ක ඕන තරම් දුරක් මෙහෙම ඇවිදින්න.

එහෙමත් නැත්තම්
පාරෙ බස් එකේ ජනේලෙ අයිනෙ සීට් එකක වාඩිවෙලා ඔයාව මගේ එහා පැත්තෙන් තියාගෙන කතා කර කර යන්න.

දහස් ගාණක් සෙනඟ මැද්දෙ උනත් ඔයාගෙ අතින් අල්ලගෙන ඇවිදිද්දි,

මහ ලොකු යාන වහාන නැති වුනාට
මට කවදාවත් ඔයාගේ ආදරේ කිසිම අඩුවක් දැනිලා නෑ ළමයෝ..

අපි ලඟ නැති දේවල් ගැන හිතල දුක් නොවී
තියෙන දේවල් වලින් අපි මෙ විදිහට සතුටු වෙමු..

ඔයාට ඔයා වෙලා මගේ ලඟ ඉන්නත්,
මට මං වෙලා ඔයාගේ ලඟ ඉන්නත් පුළුවන් තරමට,

බොරු රඟපෑම් නැතුව ජීවිතේ විඳින්න ලැබුන එකම මදිද අපිට මහ ගොඩාක් සතුටු වෙන්න.

ඉතින් ඔයා ලඟ මොන දේ නැති උනත්,
මං ඔයත් එක්ක හැමදාටම ඉන්නවා ළමයෝ මේ විදිහටම..

මොකද ඔයත් එක්ක ගෙවෙන මේ සරල ජීවිතේ ට මං හුඟක් ආසයී......
හිරූ🖊️

2024 New year fireworks Lotus Tower 🌟🎆🎇
01/01/2024

2024 New year fireworks Lotus Tower 🌟🎆🎇

නත්තලට හැඩවුන One Galle Face 🎄☃️❄️⛄️
21/12/2023

නත්තලට හැඩවුන One Galle Face 🎄☃️❄️⛄️

17/12/2023

කුරුසපල්ලිය මාරවිල 💚✨️

“ Mountains are calling “ Keep your mobile phone switch off and hear the sounds of mother nature. Sure you will feel tha...
10/12/2023

“ Mountains are calling “ Keep your mobile phone switch off and hear the sounds of mother nature.

Sure you will feel that you will be in a heaven….

Come and spend a day with nature away from comfort zone and get ultra max pro mental freedom 🍀🍀🍀🍀

01/12/2023

නුඹ හොදම හමුවීමයි මගේ🥺🥰🐷

සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධරූපංස්වර්ණමාලිතී පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝං~"සබ්බ පාපස්ස අකරණංකුසලස...
27/11/2023

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
ස්වර්ණමාලිතී පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

~"සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං"~

සාදු සාදු සාදු...!🙏
මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!🙏
සියලු දෙනාටම තෙරුවන් සරණයි.😊
🌻🌺☘️💎🍀 💐💐🌹🌹🌻🌻

~~~~~~~~~~~~~~~~~



හාස්කම් පිරි මාරවිල කුරුස පල්ලිය ✝️❤️🙏නිදහසේ විදින්න හිත නිවන තැන ❤️"වෙහෙසවන බරඋසුලන සියල්ලෙනි මා වෙතට එන්න" ✝️    Maraw...
20/11/2023

හාස්කම් පිරි මාරවිල කුරුස පල්ලිය ✝️❤️🙏
නිදහසේ විදින්න හිත නිවන තැන ❤️
"වෙහෙසවන බරඋසුලන සියල්ලෙනි මා වෙතට එන්න" ✝️
Marawila Kurusa Palliya

17/11/2023

මේ ගෙවන හැම තප්පරයක්ම පුලුවන් උපරිමයෙන්ම විදින්න..

මොකද,
ගොඩක් දුරට හෙට ගැන අද කියන්න බෑ... ❤

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Hiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share