මැදදුම්බර වෙනස් කරමු - Medadumbara Wenas Karamu

  • Home
  • මැදදුම්බර වෙනස් කරමු - Medadumbara Wenas Karamu

මැදදුම්බර වෙනස් කරමු - Medadumbara Wenas Karamu Srilankan best travel places

😎😄 ශ්‍රී ලංකා පොලිසියේ පණිවිඩයක්
13/02/2023

😎😄 ශ්‍රී ලංකා පොලිසියේ පණිවිඩයක්

08/02/2023
දන්නවාද? හෙලුව ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මෙසේ ලියවි ඇත්තේය....👀👀
07/02/2023

දන්නවාද? හෙලුව ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මෙසේ ලියවි ඇත්තේය....👀👀

04/02/2023

නිදහස !
කතා කරන්නට, අදහස් දක්වන්නට - ඇත
අප්‍රසාදය පලකරන්නට රජයට - නැත
කොහේ හෝ යන්න හිතන්නට - ඇත
හිතූ දුරක් හිතුමතේ යන්නට - නැත
යමක් කා කුස පුරවාගන්නට - ඇත
ආසා කරන දෙයක් කන්නට - නැත
හොඳින් ගෙවන රැකියාවක් කරන්නට - ඇත
හම්බ කල සියලුදේ අතට ගන්නට - නැත
අසනීපයකදී රෝහලට යන්නට - ඇත
රෝගයට අවශ්‍යම බෙහෙත ගන්නට - නැත
දවසින් දවස ජීවත් වීමට - ඇත
ජීවිතයේ හීන හඹා යන්නට - නැත
සමරන්නට - ඇත
අභිමානවත් - නැත
ගරු !

🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴
31/01/2023

🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴

බඩ බහින්න ඇවිදින උන් සහ බඩ වියත හොයන්න ඇවිදින උන් එකම ඡායාරූපයක 😑උඹ තාමත් මුන්ගෙ පස්සෙ ඇවිදිනවා නම් දැන්වත් නතර වෙන්න
31/01/2023

බඩ බහින්න ඇවිදින උන් සහ බඩ වියත හොයන්න ඇවිදින උන් එකම ඡායාරූපයක 😑
උඹ තාමත් මුන්ගෙ පස්සෙ ඇවිදිනවා නම් දැන්වත් නතර වෙන්න

චැනල් වලට ඇවිල්ල වලි වගේ පෙන්නලා.උබලට කොකා පෙන්නලා.උන් රෑට පාටි දානවා.මොනා උනත් උබලා හෙන පව් බන් මුන්ට අහුවෙලා ඉන්න😏😏😏😏
31/01/2023

චැනල් වලට ඇවිල්ල වලි වගේ පෙන්නලා.උබලට කොකා පෙන්නලා.උන් රෑට පාටි දානවා.මොනා උනත් උබලා හෙන පව් බන් මුන්ට අහුවෙලා ඉන්න😏😏😏😏

30/01/2023

පණිවිඩය මරු! 🤘
ඔබ කැමති පක්ෂයට ජන්දයක් දෙන්න!
ඒ ඔබේ අයිතිය,
නමුත් නිදහසේ හිතන්න පුරුදු වෙන්න

29/01/2023

අපේ හසරැල් සොරාගත් හොරු පෝස්ටර් වල හිනාවේවී
මගේ දරුවට හෙටක් නැතිකල උංගෙ දරුවොත් හොරා කාවි
අපෙන් හොරකම් කරපු කොටහක් සහන මළු ලෙස යලිත් ඒවි
ආයෙමත් රැවටුනොත් සත්තයි හෙටක් දරුවට නැතිව යාවි

අපේ පරපුර ගොනුන් හදමින් දරුවන්ට කිරි සොයනවා
හෙටක් ඉල්ලා අපේ දරුවෝ පාරෙ අරගල කරනවා
නාකි හම්පඩ කම්බ හොරු රැල උංව දඟගෙයි දමනවා
පිළුනු මස්කටු වලට රිසිවී බුරන බල්ලොත් ඉන්නවා

එක්ව මහ රෑ හොරකමේ ගොස් දවල් දෙපිලට බෙදෙනවා
සිහල උරුමෙන් ලැබුණු පංචායුදෙත් කුලියට අඬනවා
එදා රජකම් කරපු ඈයොත් රෙදි උනාගෙන නටනවා
කූඹි පස්සක් තරම් මොලයක් තියෙන උන් මෙය දන්නවා

නුදුටු රාවන නුපන් දියසෙන් ඉතිං අමතක කරාපන්
දුක් විඳින මිනිසුන්ව හඳුනන කෙනෙක් වේදැයි බලාපන්
පන අදින ලක්මෑණියන්හට නොදුන් ඔසුවක් සොයාපන්
සත්තකින් දරුවන්ගෙ නාමෙන් නුඹේ කතිරය ගසාපන්

හෙලිපොට්ටරය....
29/01/2023

හෙලිපොට්ටරය....

මේවා ගෙදරට අඳින ඇඳුම් පමණයි
29/01/2023

මේවා ගෙදරට අඳින ඇඳුම් පමණයි

1955 දීත් 500cc පැදපු රටක දැන් 250cc පදින්න වෙන්නෙත් බයෙන් බයෙන්.ඉස්සර කාර් වලින් පටන් ගත්ත ටැක්සි අද ත්‍රිවීල් වලට මාරු...
29/01/2023

1955 දීත් 500cc පැදපු රටක දැන් 250cc පදින්න වෙන්නෙත් බයෙන් බයෙන්.ඉස්සර කාර් වලින් පටන් ගත්ත ටැක්සි අද ත්‍රිවීල් වලට මාරු වෙලා තියෙන,Benz වලින් පටන් අරන් දැන් leland වලින් දුවන හරි අපූරු 225ක් ඉන්න රටක් තමයි ලන්කාව.☹️

මේ ඔක්කොම කලේ පඩංගුවේ වෙළදාම් කල අයට හොඳ අනාගතයක් ලබා දීම වෙනුවෙන් නේද.?
28/01/2023

මේ ඔක්කොම කලේ පඩංගුවේ වෙළදාම් කල අයට හොඳ අනාගතයක් ලබා දීම වෙනුවෙන් නේද.?

ඔබට අපි මනාපයි....😂😂😂😂
27/01/2023

ඔබට අපි මනාපයි....😂😂😂😂

තාමත් කඩේ යන එකෙක්ට මේක පෙන්නන්න😖
27/01/2023

තාමත් කඩේ යන එකෙක්ට මේක පෙන්නන්න😖

ජීවිතේ තීරණාත්මක ම විභාගයකට මුහුණ දෙන අපේ දරුවො.. 😪
27/01/2023

ජීවිතේ තීරණාත්මක ම විභාගයකට මුහුණ දෙන අපේ දරුවො.. 😪

https://www.youtube.com/watch?v=83hHkG6s-A8 පල් හොරුනි...  පල් හොරුනි....  පල් හොරුනි.......
23/01/2023

https://www.youtube.com/watch?v=83hHkG6s-A8
පල් හොරුනි... පල් හොරුනි.... පල් හොරුනි.......

PAL HORUNI | පල් හොරුනි Indika UpamaliSong Writer - Manjula WediwardanaMusic Composer - Indika Upamali at ArtSound Academy Singer - Indika UpamaliProduced Mi...

23/01/2023

ප්‍රතිපත්තියක් නොමැති ජනතා නායකයින් වසර 100 ක් රජකලත්,ඔවුන්ගෙන් පලක් නොවන බව පුරවැසියන් තේරුම් ගතයුතුයි.

23/01/2023

ගමේ ඉන්න හොඳම එකානම්...ඌ අපට ,ගමට ආදරෙයි නම් ...ඌ කොහොම ද බං අපේ සිහින විනාශ කරපු හොර කණ්ඩායමකින් ඡන්දය ඉල්ලන්නේ ...

නැවත නැවත මෙනෙහි කරන්න..!!! මේ මානසිකව වට්ටන්නේ රටේ අනාගතයයි... but 75 වසරක නිදහස සාඩම්බරයෙන් සමරමු....🤙🎈
23/01/2023

නැවත නැවත මෙනෙහි කරන්න..!!! මේ මානසිකව වට්ටන්නේ රටේ අනාගතයයි... but 75 වසරක නිදහස සාඩම්බරයෙන් සමරමු....🤙🎈

මෙච්චර කෙලවිලත් තව පරණ  පාට පක්ෂ වලට කඩේ යනවනම් උබල මිනිස්සු වෙන්න බැ 🧐
22/01/2023

මෙච්චර කෙලවිලත් තව පරණ පාට පක්ෂ වලට කඩේ යනවනම් උබල මිනිස්සු වෙන්න බැ 🧐

අන්තිමට මේකේ වෙලාව දැකපු දවස මතකද ??
22/01/2023

අන්තිමට මේකේ වෙලාව දැකපු දවස මතකද ??

පනින්න පෙර සිතාබලනු 🙏🙏
22/01/2023

පනින්න පෙර සිතාබලනු 🙏🙏

ගම ගොඩදාගෙනම රට ගොඩගමු 🙏🙏
22/01/2023

ගම ගොඩදාගෙනම රට ගොඩගමු 🙏🙏

22/01/2023

     #
22/01/2023

#

21/01/2023

පක්ෂ නොව මිනිස්සු දිනවමු. ගමේ ඉන්න හොඳම ස්වාධීන අපේක්ෂකයාට ඡන්දය දෙමු. ක්‍රම වෙනසකට මුල පුරමු.

ලැහැස්ති වෙන්න හොරැ ගෙදර යවන්න. මේ තමයි ඔබේ දරැවාගේ අනාගතය තීරණය කරන දිනය.
21/01/2023

ලැහැස්ති වෙන්න හොරැ ගෙදර යවන්න. මේ තමයි ඔබේ දරැවාගේ අනාගතය තීරණය කරන දිනය.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when මැදදුම්බර වෙනස් කරමු - Medadumbara Wenas Karamu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share