SLTB-Kandy South

  • Home
  • SLTB-Kandy South

SLTB-Kandy South Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLTB-Kandy South, Travel Agency, .

අපේ ලoගම සහ දරයා වෙත මහනුවර දකුන ඩිපොවෙහි ස්තූතිය..
18/09/2018

අපේ ලoගම සහ දරයා වෙත මහනුවර දකුන ඩිපොවෙහි ස්තූතිය..

මහනුවර පොතුවිල් බස් රථය පොතුවිල් සිට පැමිණ සේවා අවසානයේ දුර ගමන් පරික්ශාව සිදු කරන අයුරු..
18/09/2018

මහනුවර පොතුවිල් බස් රථය පොතුවිල් සිට පැමිණ සේවා අවසානයේ දුර ගමන් පරික්ශාව සිදු කරන අයුරු..

ගරු සභාපතිතුමාගේ උපදෙස් පරිදි,ගරු ඩිපෝ කලමනාකාර තුමාගේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක වන කාර්යක්ෂමතා සතිය. මේ මොහොතේ මහනුවර ද...
12/06/2018

ගරු සභාපතිතුමාගේ උපදෙස් පරිදි,ගරු ඩිපෝ කලමනාකාර තුමාගේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක වන කාර්යක්ෂමතා සතිය. මේ මොහොතේ මහනුවර දකුණු ඩිපොවේ සේවක පිරිස මහනුවර නගරයේ ශ්‍රි ලංගම බස්‍ රථ වල ගමන් ගන්නා මගී ජනතාව දැනුවත් කරන අයුරු..

08/06/2018
17/01/2018
ශ්‍රී ලංගම මහනුවර දකුණු ඩිපෝවේ පූර්ණ දායකත්වයෙන් ඊයේ දින එනම් 2018-01-16 වන දින ගෙලිඔය කළුගමුව වැඩිහිටි නිවාසයට දානය පරි...
17/01/2018

ශ්‍රී ලංගම මහනුවර දකුණු ඩිපෝවේ පූර්ණ දායකත්වයෙන් ඊයේ දින එනම් 2018-01-16 වන දින ගෙලිඔය කළුගමුව වැඩිහිටි නිවාසයට දානය පරිත්‍යාග කරන ලදී. එහිදී ඔවුන් නාවා කොන්ඩා රැවුල් කපා වැඩිහිටි නිවාසයද ඩිපෝ සේවක පිරිස විසින් පිරිසිදු කරන ලදී.

මහනුවර දකුණු ඩිපොවෙහි සේවක පිරිස විසින් ලංගමයට අවරුදු 60 සැපිරීම නිමිත්තෙන් අලුත්වැඩියා කර ධාවනයට එක් කරන ලද  22-2954 අං...
02/01/2018

මහනුවර දකුණු ඩිපොවෙහි සේවක පිරිස විසින් ලංගමයට අවරුදු 60 සැපිරීම නිමිත්තෙන් අලුත්වැඩියා කර ධාවනයට එක් කරන ලද 22-2954 අංකය දරන මර්සිඩිස් බෙන්ස් වර්ගයට අයත් බස් රථය.

පසුගිය පළමුවැනිදා  මහනුවර දකුණු ඩිපෝවේ පැවති පිරිත් පිංකම.
02/01/2018

පසුගිය පළමුවැනිදා මහනුවර දකුණු ඩිපෝවේ පැවති පිරිත් පිංකම.

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා...
01/01/2018

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා...

ශ්‍රී ලංගම මහනුවර දකුණු ඩිපොවට අතිමහත් මෙහෙවරක් ඉටු කරන්නා වූ ඩිපෝ කළමනාකාර කරුණාරත්න මහතා.
17/12/2017

ශ්‍රී ලංගම මහනුවර දකුණු ඩිපොවට අතිමහත් මෙහෙවරක් ඉටු කරන්නා වූ ඩිපෝ කළමනාකාර කරුණාරත්න මහතා.

17/12/2017

ලංගම මහනුවර දකුණු පිටුවට like කරපු සියලු දෙනාටම හදපිරි ස්තුතිය..

Travel agent

මහනුවර සිට පානම දකවා ගමන් කරන මහනුවර දකුණු ඩිපෝවට අයත් බස් රථය..
16/09/2017

මහනුවර සිට පානම දකවා ගමන් කරන මහනුවර දකුණු ඩිපෝවට අයත් බස් රථය..

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SLTB-Kandy South posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share