17/09/2024
නුවරත් ගියා🌷👣🖤
මං හරි කැමති මං නිසා මිනිස්සු හිනා වෙනවා දකින්න.
පුංචිම පුංචි වචනෙකින් හරි මිනිස්සු නිවෙනවා දකින්න.
බලාපොරොත්තුවක් නැති හිස් ලෝකෙකට බලාපොරොත්තු දෙන්න පුලුවන් නම්,
නැගිටගන්න බැරි හිතකට වාරු දෙන්න පුලුවන් නම්,
හිනාවක් පේන මානෙක නැති මූණක හිනාවක් අඳින්න පුලුවන් නම්,
ඒ තරම් සැනසීමක් මිනිහෙක්ට තව කොහෙන්ද?
ගෙවෙන හැම තත්පරයකම අවුලනවා වෙනුවට, තව හිතක් නිවන්න පුරුදු වෙන්න.
ඒ දැනෙන හැඟීම මහමෙරක්!! ❤️🌻💫