SL Sights

SL Sights SL Sight giving you an eye-catching & beautiful location, Hotel, Inn resorts, Reception hall and beautiful location Review situated in Sri Lanka

ග්‍රීන්වුඩ් වතුයායේ පිහිටි | Tea Cottage Resort & Spa 🇱🇰 Travel & Hotel Guides Sri Lanka 🌍❤️  තේ කෝටේජ් යනු සුඛෝපභෝගී නව...
24/07/2022

ග්‍රීන්වුඩ් වතුයායේ පිහිටි | Tea Cottage Resort & Spa 🇱🇰

Travel & Hotel Guides Sri Lanka 🌍❤️

තේ කෝටේජ් යනු සුඛෝපභෝගී නවාතැන් ස්ථානයක් වන අතර එය ග්‍රීන්වුඩ් වතුයායේ නාවලපිටිය මධ්‍යයේ පිහිටා ඇති අතර අක්කර 200 කට අධික සශ්‍රීක හරිත තේ වගාවක පිහිටා ඇත, මුහුදු මට්ටමේ සිට අඩි 2750 ක් ඉහළින්, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටා ඇත.

Popular amenities 👇
Wi-Fi free
Parking free
Air conditioning
U Breakfast extra charge

Internet
✓ Wi-Fi free
✓ Wi-Fi in public areas
✓ Public Internet workstation

Food and drink
✓ Restaurant
✓ Table service
✓ Room service
✓ Breakfast extra charge

Policies & payments
✓ All-inclusive available
✓ Credit cards
✓ Debit cards
✓ NFC mobile payments
✓ Cash

Services
✓ Front desk
✓ Baggage storage
✓ Concierge
✓ Currency exchange
✓ Wake up calls
✓ Gift shop
✓ Housekeeping daily
✓ Turndown service

Children
✓ Child-friendly

Pools
No pools
No hot tub

Parking & transport
✓ Parking free
✓ Self parking
✓ Valet parking
✓ Airport shuttle (extra charge)
✓ Private car service (extra charge)
✓ Car rental onsite
✓ Local shuttle

Wellness
No fitness centre
No spa

Accessibility
✓ Accessible
✓ Accessible parking

Pets
No pets

Languages spoken
✓ Arabic
✓ English
✓ Hindi

Rooms
✓ Air conditioning
✓ Refrigerator
✓ Minibar in some rooms

Bathrooms
✓ Private bathroom
✓ Bathtub in some rooms
Shower

Address & contact information 👇

Greenwood Estate, Nawalapitiya - Dimbula Rd, Nawalapitiya 20650
☎ 0545 700 700

For reservations 👇
Phone - 0545 700 700
Email : [email protected]

The Tea Cottage is a luxurious boutique resort situated in the midst of Greenwood Estate Nawalapitiya , sprawling over 200 acres of lush green tea plantation, 2750 feet above sea level in the central highlands of Sri Lanka.
Amenities


එයා එක්ක යන්න අපූරු තැනක් 🥺🥰❤️🎋☘️🌴හපුතලේ (බෙරගල) කඳුකරයේ ආදම් සහ ඒව සිහිවනු පිනිස අපූරු ගෘහනිර්මාන ශිල්පයකට ඉදිකර ඇති මෙ...
21/07/2022

එයා එක්ක යන්න අපූරු තැනක් 🥺🥰❤️🎋☘️🌴

හපුතලේ (බෙරගල) කඳුකරයේ ආදම් සහ ඒව සිහිවනු පිනිස අපූරු ගෘහනිර්මාන ශිල්පයකට ඉදිකර ඇති මෙම නිවාඩු නිකේතනය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 5 ක මීදුමින් පිරි කඳු වැටි ගණනාවක සුන්දරත්වය කුරුලු ඇසින් දැක බලා ගත හැකි අලංකාර නැරබුම් ස්ථානයක පිහිටා ඇති අතර ඔබව වෙනස්ම ලෝකයකට ගෙනයනු ලබන සුවිශේෂී අත්දැකීමක් පිරිනමන සුඛෝපභෝගී බුටික් හෝටලයකි.😍🥰🥰🥰

Dream Cliff Mountain Resort - Beragala |🇱🇰


1800/=ට පට්ට dayout එකක් මෙන්න😍මේ බෙන්තොට beach එක අයිනෙ Villa at 69😋⛔welcome drink⛔Complimentary room(above 5 pax)⛔lunc...
17/07/2022

1800/=ට පට්ට dayout එකක් මෙන්න😍
මේ බෙන්තොට beach එක අයිනෙ Villa at 69😋

⛔welcome drink
⛔Complimentary room(above 5 pax)
⛔lunch
⛔Eveaning tea/cofee
⛔Snack
⛔BYOB (no corkage free)

ඊට අමතරව ඔයාලගේ අවශ්‍යතා අනුව පහත දේවල් arrange කරගන්න පුලුවන්

⛔architec experience at lunugama jeffry bawa garden
⛔water spots
⛔Madugaga boat safari
⛔sea turtle conservation centre
⛔koththuduwa & kandevihara temple visit


Oak Ray Tea Bush- RambodaTea Bush යනු ස්වභාවධර්මයේ උපරිම ආශ්වාදය විඳිමින් කුරුලු ඇසින් පෙනෙන වටපිටාවක ලංකාවේ ලස්සනම සුවි...
15/07/2022

Oak Ray Tea Bush- Ramboda

Tea Bush යනු ස්වභාවධර්මයේ උපරිම ආශ්වාදය විඳිමින් කුරුලු ඇසින් පෙනෙන වටපිටාවක ලංකාවේ ලස්සනම සුවිශේෂී නැරඹුම් ස්ථානයක පිහිටා ඇති අලංකාර හෝටලයකි .මෙහි ඇති අද්විතීය නවීන වීදුරු බිත්ති ව්‍යුහය රම්බොඩ දිය ඇල්ලේ සහ රම්බොඩ නිම්නයේ දර්ශනීය දර්ශන හා අනන්තය දක්වා විහිදුන මීදුමින් පිරි සුන්දර වටපිටාව බාධාවකින් තොරව උපරිමයෙන් භුක්ති විඳීමට ඉඩසලසාදේ.

ඔබේ ආදරණීයයන් සමඟ අමතක නොවන සුවිශේෂී නිවාඩුව ගත කරන්න. වෙන්කරවා ගැනීම සඳහා අමතන්න 📞0777573120

Special 20% Discounted rate

LKR 8400 Per Night Per Person with full board

*- If the hotel occupancy is high in weekends discount may not be applicable.

*- Special promotion is valid only for limited period & it can withdraw any time.


හැමෝගෙම හීන 😍Creadit goes to its  owners 🖤
08/07/2022

හැමෝගෙම හීන 😍

Creadit goes to its owners 🖤

ආරුගම්බේ පැත්තෙ යන අයට නතර වෙන්න තියෙන සුපිරි තැනක් 🤩😍 මේ තමයි Surf N Sun Arugam Bay Villa එක 🍃🌱😍🤩🌄☺️🙂🤗❤️🇱🇰☎  077 6065 0...
06/07/2022

ආරුගම්බේ පැත්තෙ යන අයට නතර වෙන්න තියෙන සුපිරි තැනක් 🤩😍

මේ තමයි Surf N Sun Arugam Bay Villa එක 🍃🌱😍🤩🌄☺️🙂🤗❤️🇱🇰

☎ 077 6065 099


ශ්‍රී ලංකාවේ උසම පිදුරුතාලාගල කඳු යායෙන් වටවී ඇති සීතල මීදුමෙන් වෙළාගත් මන්දාරම්නුවර තියෙන ලස්සන තැනක්  😱😍🌿🍂🍃🍀      #8දෙ...
04/07/2022

ශ්‍රී ලංකාවේ උසම පිදුරුතාලාගල කඳු යායෙන් වටවී ඇති සීතල මීදුමෙන් වෙළාගත් මන්දාරම්නුවර තියෙන ලස්සන තැනක් 😱😍🌿🍂🍃🍀

#8දෙනෙකුට ඉන්න පුලුවන් මුළු බංගලාවම #රු25000කට 😍🤗👣🍀

Facebook:Jayawardane’s Bungalow
Instagram: https://rb.gy/zkfhv0
Call 📞: 0771990990
WhatsApp - https://wa.me/+94771990990

නිදහසේ පවුලේ සැමට සහ යාලුවෝ එක්ක යන්න ලස්සන තැනක් 😍 ❤️ 🙈
ගස් කොළන්, ස්වභාවික නාන තටාකයක් විතරක් නෙමේ දියඇලි වලට වට වෙලා තියෙන මේ තැන දවසක් ගත කරනවා කියන්නෙ ලස්සන අත්දැකීමක් වේවි . 😍
ඒ විතරක් නෙවෙයි 😱👇
කැමති අයට කැමති කෑම සාදා ගැනීමට සූපවේදියකු සමඟ
මුළු බංගලාවම 😲😱
සතියේ දිනවල - Rs 25,000
සති අන්ත සහ නිවාඩු දින - රු. 30,000

ස්වභාවික නාන තටාකය සහ දිය ඇල්ලක් සමග 🏊🤽💦
නොමිලේ wifi 📶
කේබල් ටීවී 📺
Netflix | Amazon Prime TV පහසුකම්
උණු වතුර සහිත නාන කාමර 🛁🚿
අංග සම්පූර්ණ කුස්සිය 🍽️🔪
BBQ පහසුකකම

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SL Sights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share