
30/01/2025
දන්න අය දන්නව මම පංතියේ කරන වැඩ ප්‍රමාණය නිකන්ම පාඩම උගන්වල ගනන් ටිකක් හදල යන්නේ නෑ.OL Paper එක මොන විදහට ආවත් ලියන්න හුරු කරනව.එහෙම හදන්න ටික කාලයක් යනව හැබැයි paper එකට ලං වෙනකොට කරන්න ඕන හොදම ටික කරල යවනව.
අවුරුදු ගණනාවක් විවිධ ආයතන වල ගිණුම්කරණ අංශ වල වැඩ කරලම ගත්ත අත්දැකීම් වලින් ගිණුම්කරණ කොටස් ටික විශේෂ විදහකට උගන්වනව.
🧏 පංති ආව ළමයි දන්නව මම විෂය නිර්දේශට පිට දේවල් ටිකක් කරනව.
🙆♀️ ඒ වගේම 3න් පාර 6 පාර ගැනත් දන්නෝ දනිති.
අන්තිම මාස 6 තමයි ළමයව හොදම level එකකට හදන්නේ
අවුරුදු 10 ක papers කරනව නිකන් නෙවෙයි analysis කරල.සාමන්‍යයෙන් පංතියේ A ප්‍රතිශතය 70% ක් වගේ තියනව.
හැම අවුරුද්දේම අලුත් දෙයක් කරනව.
මේ අවුරුද්දේ මම ගිණුම්කරණට Digital tute එකක් හදනව
🤷 මොකක් ? Digital tute එකක් ?
ඔව් ලංකාවේ කිසිම ගුරුවරයෙක් නොකරපු වැඩක්.
අනිද්ද ඉදන් අලුත් මාසයක් ,පංතියට ඇවිත් බලන්න කිසිම පංතියක පළමු සති 2කේ මුදල් ගන්නේ නෑ