Country Roads

  • Home
  • Country Roads

Country Roads Travelling is like flirting with life. It's like saying, i would stay and love you, but i have to go

දේශපාලකයන් මුදල් මත තම මව්බිම විනාශ කරන යුගයක 😥😥 ලක්මවගේ පිනට උපන් මෙවැනි පුතුන් අගය කර යුතුමය 👍තව තවත් මෙවැනි නිර්මාණ ක...
01/06/2021

දේශපාලකයන් මුදල් මත තම මව්බිම විනාශ කරන යුගයක 😥😥 ලක්මවගේ පිනට උපන් මෙවැනි පුතුන් අගය කර යුතුමය 👍තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා හෙළ පුතුනී .🙏.

ජපාන රජය විසින් රටේ ඇති සියලුම “මයික්‍රෝවේව් උදුන්” විනාශ කිරීමට තීරණය කර තිබෙනවා ජපාන රජය මෙම වසර අවසන් වීමට පෙර රටේ ඇත...
04/05/2021

ජපාන රජය විසින් රටේ ඇති සියලුම “මයික්‍රෝවේව් උදුන්” විනාශ කිරීමට තීරණය කර තිබෙනවා

ජපාන රජය මෙම වසර අවසන් වීමට පෙර රටේ ඇති සියලුම “මයික්‍රෝවේව් උදුන්” භාවිතයෙන් බැහැර කිරීමට තීරණය කර ඇත. මෙම තිරනයට අනුගත නොවන සියලුම පුරවැසියන් සහ සංවිධානවලට දඩ, දඬුවම් සහ සිරදඬුවම් නියම වේ. “මයික්‍රෝවේව් උදුන්” තහනම් කිරීමට හේතුව හිරෝෂිමා විශ්ව විද්‍යාලයේ විද්‍යා විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණයකි. එහිදී වසර 20 කට වඩා වැඩි කාළයක් තුල “රේඩියෝ තරංග” පුරවැසියන්ගේ සෞඛ්‍යයට වැඩි හානියක් සිදු කරන බව සොයා ගන්නා ලදී. මයික්‍රෝවේව් උදුන භාවිතා කිරීම, 1945 සැප්තැම්බර් මාසයේදී හිරෝෂිමා සහ නාගසාකි හි ඇමරිකානු පරමාණු බෝම්බ වලට වඩා හානිකර බව පැවසේ. විශේෂඥයින්ට අනුව, මයික්‍රෝවේව් උදුනක රත් කරන ලද ආහාරවල සෞඛ්‍ය සම්පන්න නොවන කම්පන සහ විකිරණ ඇතිබව සොයාගෙන ඇත. ඇත්ත වශයෙන්ම ජපානයේ "මයික්‍රෝවේව් උදුන්" විශාලතම නිෂ්පාදකයින් මෙම නිෂ්පාදනය කරන ස්ථාන දැනටමත් වසා දමා ඇත.
දකුණු කොරියාවේ ප්‍රකාශයට පත් කළ පරිදි 2021 දී “මයික්‍රෝවේව් උදුන්” නිෂ්පාදනය නවත්වන අතර 2023 දී චීනය මෙම තාක්‍ෂණය අතහැර දැමීමට සැලසුම් කරයි. පිළිකා වැළැක්වීම පිළිබඳ සම්මන්ත්‍රණයක් කාෂිරා පිළිකා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. සමුළුව අවසානයේ දී කරන ලද නිර්දේශයන් වූයේ, පහත සඳහන් ආහාර ද්‍රව්‍ය භාවිතයට ගැනිම වළක්වා ගත යුතු බවය

1. පිරිපහදු කළ තෙල්
2. සත්ව සම්භවයක් ඇති කිරි (සෝයා කිරි නිර්දේශිතය)
3. ආහාර කැට (මැගී වැනි කුකුල් මස් සුප් )
4. සෝඩා (ලීටරයකට සීනි කොටස් 32)
5. පිරිපහදු කළ සීනි
6. මයික්‍රෝවේව් උදුන්
7. දරු උපතට පෙර මැමෝග්‍රෑම් සිදු නොකරන්න, (ඊකෝ කාඩියොග්‍රැපි හැර )
8. ඉතා පටු යටඇඳුම් භාවිතා නොකරන්න.
9. මත්පැන්
10. අයිස් කළ ආහාර රත්කර නැවත ශීතකරණය තබා ආහාරයට ගැනිම.
11. ශීතකරණයේ තබන ලද ප්ලාස්ටික් බෝතල්වල ජලය පානය කිරීම
12. පෙති භාවිතය නිසා එය කාන්තාවන්ගේ හෝමෝන පද්ධතිය වෙනස් කර පිළිකා ඇති කරයි
13. රැවුල බෑමෙන් පසු භාවිතා කරන විට විශේෂ ඩියෝඩ්‍රන්ට් පිළිකා ඇති කරයි
14. මොනයම් ආකාරයකින් හෝ සුදු සීනි භාවිතා කිරිම. (පිළිකා සෛල ප්‍රධාන වශයෙන් සීනි මත පෝෂණය වේ). පිළිකා රෝගීන් ආහාර වේලෙන් සීනි වළක්වා ගත යුතුය.

සමුළුවේ නිර්දේශයන්ට අනුව, පහත සඳහන් දෑ ඔබේ ආහාර වේලට එකතු කිරීමට ඔවුහු උපදෙස් දෙති:
1. එළවළු
2. සීනි වෙනුවට මී පැණි මධ්‍යස්ථව භාවිතා කිරිම
3. හරිත ශාක ප්‍රෝටීන (මස් වෙනුවට බෝංචි)
4. දත් මදින්නට පෙර හිස් බඩ, ශරීර උෂ්ණත්වයේ වතුර කෝප්ප දෙකක්
5. ආහාර උණුසුම් විය යුතු අතර ඉතා උණුසුම් නොවිය යුතුය.
6. කෝමාරිකා යුෂ + ඉඟුරු + පර්සලි + සැල්දිරි + බ්‍රෝමලින්. ඒවා මිශ්‍ර කර හිස් බඩ පානය කිරීම.
7. සෑම දිනකම කැරට් යුෂ පානය කිරීම.
8. තක්කාලි, සුදුළූණු සහ ළූණු ආහාර සමග ගැනිම.
9. වටු බිත්තර හා වටුමස් පිළිකා රෝගය වළක්වන අතර, පිළිකාව වැළදුන අයටද සුදුදුය.

සටහන :
ඇමරිකානු වෛද්‍යවරුන්ගේ සංගමය පිළිකාවට හේතුව සොයා ගෙන ඇත.
1. ප්ලාස්ටික් කෝප්ප වල තේ, කෝපි හෝ උණුසුම් කිසිවක් පානය නොකරන්න
2. කඩදාසි හෝ කාඩ්බෝඩ් හෝ ප්ලාස්ටික් බෑගයක උණුසුම්ව ඔතා ඇති කිසිවක් අනුභව නොකරන්න (උදාහරණයක් ලෙස: බැදපු අර්තාපල්)
3. ප්ලාස්ටික් හෝ මයික්‍රෝවේව් පිඟන් කෝප්ප තුල කිසිවක් අනුභව නොකරන්න.

අපි පහත සඳහන් කරුණු සටහන් කිරීමට කැමැත්තෙමු:
1. ප්ලාස්ටික් තාපයට නිරාවරණය වන විට, පිළිකා වර්ග 52 ක් ඇති කළ හැකි රසායනික සංයෝග මුදා හරිනු ලැබේ.
මේ අනුව, ඔබ "කෝලා, පෙප්සි, ෆැන්ටා " වැනි සාන්ද්‍රිත යුෂ පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය.
2. නැවුම් අන්නාසි අනුභව කරන්න, නමුත් අන්නාසි යුෂ කෝලා සමඟ මිශ්‍ර කර පානය කිරිමෙන් වළකින්න. මෙම මිශ්‍රණය මාරාන්තික බැවින් එය මරණයට හේතු වනු ඇති අතර, එය විෂ යැයි ඔවුන් සිතන අතර, කොක්ටේල් මාරාන්තික බව නොදැන සිටීම නිසා මරණ්යට ගොදුරු වේ!
3. ලැබෙන ඇමතුම් වලට වම් කණ හරහා ප්‍රතිචාර දක්වන්න සහ හෙඩ්ෆෝන් භාවිතා කිරිම වඩා යහපති.
4. සීතල වතුරෙන් බෙහෙත් වර්ග පානය නොකරන්න
5. රාත්‍රී 7 න් පසු අධික ලෙස ආහාර අනුභව නොකරන්න
6. උදේට වැඩිපුර වතුර බොන්න සවසට අඩුවෙන් බොන්න
7. ආහාර ගත් වහාම නිදාගැනිම හො තිරස් ආකාරයට ස්ථානගත නොවන්න.
8. ඔබගේ දුරකථන බැටරිය අක්‍රිය හො බැස ඇති විට, දුරකථනය භාවිතා නොකරන්න
, මන්ද ආරෝපිත බැටරියට වඩා 1000 ගුණයකින් විකිරණ ගතිය වැඩිකරයි.

(උපුටාගැනීමකි)

29/04/2021

අවුරුදු කාපු සතුට තාම තියනවද? වෙසක් එකටත් දන්සල් ටිකක් එහෙම දාල තොරන් ටිකක් එහෙම ගහමුද ?

we ain't even young any more!
21/04/2021

we ain't even young any more!

12/04/2021

අපි ප්‍රතිපත්තියෙන්ම පරිසරයට ආදරෙ කරමු🙏☘️
මම ටොපි කොලයක්වත් පාරෙ දාන්නෙ නෑ .
ඔබ??

Knuckles mountain range. I really wanna go back!♻️♻️📷 Isuru Yapa thanks mateFt Arundathi Gamalath                       ...
31/03/2021

Knuckles mountain range. I really wanna go back!
♻️
♻️
📷 Isuru Yapa thanks mate
Ft Arundathi Gamalath

That feeling on a top of a mountain! ♻️♻️
22/03/2021

That feeling on a top of a mountain!

♻️
♻️

18/03/2021
03/03/2021

we conquered knuckles Have we protected the freedom to celebrate this day ?♻️♻️📷  wickramasinha                         ...
01/03/2021

we conquered knuckles

Have we protected the freedom to celebrate this day ?
♻️
♻️
📷 wickramasinha

If you don't do it now, you will never.
11/02/2021

If you don't do it now, you will never.

Haritha kanda..
08/02/2021

Haritha kanda..

මේ ගමනට යන කාලය ගැන අපිට කිසිම අවබෝධයක් තිබ්බේ නැ . අන්තිමට මහා රෑ pines කැලේ මැදින් බොහොම අමාරුවෙන් කදු මුදුනට නැගගත්තා...
08/02/2021

මේ ගමනට යන කාලය ගැන අපිට කිසිම අවබෝධයක් තිබ්බේ නැ . අන්තිමට මහා රෑ pines කැලේ මැදින් බොහොම අමාරුවෙන් කදු මුදුනට නැගගත්තා.

| country roads lkDrone shots by Madhuka randil ayaskanthavoice and editing by Niluke vithanacamping equipment by kabaragala h...

මඩොල්සිමදී අතුරුදන් වුනු ආදරණීය මිත්‍රයා සිරස tv හිතවතා දිනුර විජේසුන්දර. ඔබට කිසිත් විපතක් නොවී හමු වේවායි පතමි.තවමත් ප...
08/02/2021

මඩොල්සිමදී අතුරුදන් වුනු ආදරණීය මිත්‍රයා සිරස tv හිතවතා දිනුර විජේසුන්දර.

ඔබට කිසිත් විපතක් නොවී හමු වේවායි පතමි.තවමත් පොලිස් සහ හමුදා කණ්ඩායම් කිහිපයක් එකතුවෙලා දිනුරව හොයාගන්න මෙහෙයුම කරගෙන යනව.කිසිම තොරතුරක් නෑ.

හයිකින් හෝ කෑම්පින් වලට යන අය තමන්ගෙ කන්ඩායම එක්කම ඉන්න එක වැදගත්.දිනුර සීතල වැඩි නිසා රෑ තනියම වාහනේට යනව කියල ගිහින්.දිනුර කියන්නෙ ඕන දෙයක් ඔරොත්තු දෙන හොද ෆිට් ට්‍රැවලර් කෙනෙක්.අත්දැකීම් තියෙන ට්‍රැවලර් කෙනෙක්.

තමන්ගෙ කන්ඩායම එක්කම රැදෙන්න හැමෝම.මේ දවස් වල හැම පැත්තටම අධික මීදුම.මඩොල්සිමටත් එහෙමයි.එහෙම දවස් වල අවදානම වැඩී..

Ravindra vithanage

I need more hours in this place!♻️♻️
04/02/2021

I need more hours in this place!
♻️
♻️

Have we protected the freedom to celebrate this day ?♻️♻️📷
04/02/2021

Have we protected the freedom to celebrate this day ?
♻️
♻️
📷

Life is nothing without you, mother nature🔢🔠🔜 on country roads.♻️♻️📷 Sandaru Wickramasinghe
31/01/2021

Life is nothing without you, mother nature🔢🔠
🔜 on country roads.
♻️
♻️
📷 Sandaru Wickramasinghe

Life is nothing without you, mother nature🔢🔠🔜 on country roads.♻️♻️📷  wickramasinghe
30/01/2021

Life is nothing without you, mother nature🔢🔠
🔜 on country roads.
♻️
♻️
📷 wickramasinghe

23/01/2021

මේක තමා මම ජිවිතේ ලබල තියන රිසක් එක වැඩිම අත්දැකීම! එදා තිබුනේ ගමන නවත්තල ආයේ හැරිලා එන්න ඕන situation එකක්. අපිව ගහගෙන යද්දී බිම තබුන පැදුරු අල්ලාගෙන බිම දිගාවෙලා හිටියේ. යහ්න්ගලට යද්දී අපි rituals ගැන නොහිත ගිය එක වැරැද්දකට හිටියද කියලත් හිතුන.

ලින්ක් එක : https://youtu.be/Xs-CxtDK-yM

Travel කරන කෙනෙක්ට මඩොල්සිම කියන්නේ ඉතින් බදුල්ලේ තියන නොගිහින්ම බැරි ස්ථානයක්. කොරෝන out break එක දරුණු වෙන්න කලින් අපි...
16/01/2021

Travel කරන කෙනෙක්ට මඩොල්සිම කියන්නේ ඉතින් බදුල්ලේ තියන නොගිහින්ම බැරි ස්ථානයක්. කොරෝන out break එක දරුණු වෙන්න කලින් අපි ගිය අවසාන ලස්සනම ට්‍රවෙල් වලින් එකක්. ඉතින් මේ ව්ලොග් එක අපි කණ්ඩායම view point එකේ ගත කරපු සුන්දර සන්ද්‍යාවක මතක සටහන් එකතුවක්.
අපි ගිහින් ඇවිත් කීප දිනක් වෙනකොටම මදොසිම සංචාරකයන්ට වසා දැමුණ. එකට හේතුව පරිසරය විදින්න එනවා වෙනුවට මඩොල්සිම බොන්න එන තැනක් කරගෙන , පරිසරය අපවිත්‍ර කරලා අරන් එන හැම එකම කැලේට විසිකරලා යන පිරිසක් තාම ලංකාවේ ඉන්න එක!!!
| country roads lk

| country roads lkTravel කරන කෙනෙක්ට මඩොල්සිම කියන්නේ ඉතින් බදුල්ලේ තියන නොගිහින්ම බැරි ස්ථානයක්. කොරෝන out break එක දරුණු...

08/01/2021

එක එක්කෙනාට ජීවිතේ විදිනවා කියන එකට තියෙන්නේ එක එක විදියේ පැහැදිලිකිරීම්. 2021 හොදටම පටන් ගත්ත කියල අපිට හිතුනේ මාස 4 කට පස්සේ එලියට බැස්ස අපිට අහම්බෙන් දවසක් ගත කරන්න ලැබුණු මේ තැන නිසා.

25/12/2020

කලබොක්ක camping කරලා එන ගමන් ! 2019
throwback,

වර්තමානය වෙද්දී අලුත් පරම්පරාව, පරිසරයට, සොබාදහමට ගොඩක් සංවේදී කියල අපි හිතනවා. ගොඩක් අය ඒ වෙනුවෙන් හඩක් නගනවා අපි දැකල ...
19/12/2020

වර්තමානය වෙද්දී අලුත් පරම්පරාව, පරිසරයට, සොබාදහමට ගොඩක් සංවේදී කියල අපි හිතනවා. ගොඩක් අය ඒ වෙනුවෙන් හඩක් නගනවා අපි දැකල තියනවා. share this video for make awareness! let's stand for our future.

කිලෝමීටර 15 ක වාසියට ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා යක්කුරේ ගමට දාන්න යන පාර නිසා ඇතිවිය හැකි පාරිසරික සංහා...

Address


Telephone

+94762481082

Website

Alerts

Be the first to know and let us send you an email when Country Roads posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Country Roads:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share