Kadawatha easy cabs

  • Home
  • Kadawatha easy cabs

Kadawatha easy cabs Book a cab online with our quick and easy cab booking system. You can find a cab either by vehicle or common way
(5)

30/10/2022

මිනිස් ආත්මයට ණය නැති දරුවෙක්...

මේ සිදුවීම වෙලා දැනට මාසයක් පමණ වෙනවා..යාලුවෙක්ගෙ ගෙදර මළ ගෙදරක යන්න දහයෙ පන්තියෙ ළමයි කීප දෙනෙක් එකතු වෙනවා..ඒ අතරේ ඉන්න එක යාලුවෙක් මළ ගේ ආසන්නයේ තියන නාන තැනකට යන්න අනිත් අයට යෝජනා කරනවා..යාලුවො එතෙන්ට යන්නෙ නාන්න නෙවෙයි..ලස්සන තැනක් නිසා ගිහින් සෙල්පි ගහනවා..මේ අතරේ එතන හිටපු යාලුවෙක් අඩු බව ඔවුන් දකිනවා..කතා කලාට උත්තර නැතිනිසා හොයල බලද්දී වතුර යට යාලුවගෙ අතක් පේනවා..දෙපාරක් හිතන්නෙ නැතුව එක යාලුවෙක් වතුර යටට කිමිදෙනවා..අඩි දහයකටත් වඩා ගැඹුරු පතුලේ යාලුවා ඉන්නවා..ඒත් යාලුවා ඒ වෙනකොටත් ජීවිතේ අතහැරල ගිහින් කියල තේරුම් ගත්තු මේ යාලුවා මහත් උත්සාහයකින් පස්සෙ යාලුවා උඩට ගන්නවා..
හුස්ම වැටෙන්නෙත් නැති යාලුවගෙ සිරුර අත් නොහැරපු මේ යාලුවා යාලුවගෙ කටට කට තියල පෙවිච්ච වතුර අයින් කරනවා..පපුව උඩට අත් තියල ස්පර්ශ කරනවා..මෙහෙම ටිකක් යද්දි යාලුවට හුස්ම වැටෙන්න පටන් ගන්නවා..ඒත් උත්සාහය අත් නොහැරපු යාලුවා දිගටම මේ දේ කරමින් අනිත් යාලුවන්ගෙද උදවු ඇතිව යාලුවා රෝහල් ගත කරනවා...
මේ කතාව විශ්වාස කරන්න අමාරු උනත් සත්‍ය කතාවක්..රෝහල් කාර්‍යය මණ්ඩලය පවා පුදුම කරවමින් මේ යාලුවා කළ මූලික ක්‍රියාවන් හේතුවෙන් ජීවිතය දාල ගියපු යාලුවා අද ජීවත් වෙනවා..
මිනිසත් ආත්මයක් ලැබ මිනිසකු වෙනුවෙන් කළ හැකි උපරිම දේ සිදුකළ මේ දරුවා නමින් නිසල්....
නිසල්ගේ කතාව ඊටත් වඩා දුක් බරයි...නිසල්ගේ පියා හදිසි අනතුරකින් ඔත්පල වෙලයි ඉන්නෙ..මව ඇගලුම් කම්හලක සේවිකාවක්.නිසල්ට අක්ක කෙනෙක් ඉන්නවා.ආර්ථික අපහසුතා නිසාම සරසවි වරම් ලබන්න තරම් ඉගෙන ගන්න ඇයටත් බැරි වෙනවා..
පාසල් දරුවකු අතින් යම් අකටයුත්තක් උනාම ඒක වීඩියෝ කරල ප්‍රවෘත්ති හදල පුදුම ජනප්‍රියත්වයක් දීල ඒ ලමයා ඒ පැත්තෙන් උස්සන රටේ නිසල් වැනි දරුවන් පිලිබද කිසිදු ඇගයීමක් නොදීම කණගාටුවට කරුණකි..
මෙම සටහන තබන්නේම නිසල්ට ලැබිය යුතු ඇගයීම ලබාදීමටත් ඔහුගේ අධ්‍යාපනයට උදවුවක් කළ හැකි අයෙක් වෙත්නම් මෙවන් උතුම් දරුවෙකු රටත් වාසනාවක් බැවින් ඔහු දිරි ගැන්වීමත් වශයෙන්ම පමණි..
නිසල් වෙනුවෙන් සුබ පැතීමට සහ උපකාර කිරීමට කැමති ඔබට මෙය ඇස ගැටේවා....
2022.10.25
තිලංක සී බටුවත්ත,
ගාල්ලේ දී....

උපුටාගැනිමකි

13/10/2022
13/10/2022

සුබ උපන්දිනයක් වේවා මගේ සුදු දුවට බුදු සරණයි

13/10/2022

මාධ්‍ය හමුව | NPP ආර්ථික කවුන්සිලය | 13.10.2022

13/10/2022

😥😥

13/10/2022
13/10/2022
13/10/2022
12/10/2022

රටට වින කෙටූ තක්කඩියන්ට තවමත් කඩේ යන හරකුන්ට ආහාර ලෙස මඟ දෙපස තණකොල තැබීමෙන් පට්ටිය ගාල් කිරීමට ඔබත් සහය වන්න

12/10/2022
12/10/2022

කෙලින් කතා කරන මිනිස්සුන්ගේ හිතේ කහටක් නෑ.. .💯💙

📷 Lashan Sanjeewa

12/10/2022

🔴 Breaking news 🔴
Rohitha Abegunawardhana Got Oscar award for the Best actor of the Universe.!!!❤

12/10/2022

"හාම්පුතාව රකින තරමට තමයි උබලට කටු හම්බෙන්නෙ.."
© OSAGI

11/10/2022
11/10/2022

රුමා rumaa ❤️👇

Follow us ..

Address

Kadawatha

Alerts

Be the first to know and let us send you an email when Kadawatha easy cabs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kadawatha easy cabs:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share