HAZI

HAZI Everything

13/08/2024

❤️‍🔥

30/07/2024

Ampara ❤️

22/07/2024

🖤

21/07/2024

ඩ්‍රෝන ආතල් 🤣

21/07/2024

උතුම් රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා! 🤍🙏

17/07/2024

දීඝවාපී මහා සෑය 🤍🙏

24/06/2024

❤️🪅
#අම්පාර පොසොන් කලාපය

24/06/2024

🤍🪅
#අම්පාර පොසොන් කලාපය

23/06/2024

අන්ධ භුත ජාතකය 🤍🙏
#අම්පාර පොසොන් කලාපය

21/06/2024

ලෝවාසී සියලුම දෙනාට රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! 🤍🙏
සදහම් සිසිලෙන් සිත් නිවී සැනසෙන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🤍🙏

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🤍🙏
20/06/2024

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🤍🙏

04/06/2024

බෲම් 😁💙

04/06/2024

අසරණ ලෙඩෙකුට වතුර පොදක්, නොදී ඉන්න තරම් වෛද්‍යවරු අමානුෂික ඇයි? 😭😭

✅ හදිසි අනතුරකට පස්සේ, සිහි නැති වෙලා ඉන්නවනම්, අපේ ගිලීමෙ ක්‍රියාවලි හරියට සිද්ධ වෙන්නේ නැහැ, ඒ වෙලාවට වතුර දුන්නොත්, aspiration ඒ කියන්නේ වතුර බඩට යන්නැතුව පෙනහල්ලට යන්න පුළුවන් , කටේ තියෙන විෂබීජ, ලේ , වෙනත් අපද්‍රව්‍යයත් එක්කම පෙනහල්ලට ගියහම, නිව්මෝනියාව හැදෙනවා වගේම, අමාරුවෙන් හුස්ම ගන්න ලෙඩාට තවත් හුස්ම ගන්න බැරි වෙනවා, පෙනහල්ලේ වතුර පිරෙන නිසා.

✅ ඒ වගේම මේ රෝගියාව රෝහලට ගෙනිහිල්ලා හදිස්සි උපරේෂන් එකකට භාජනය කරන්න සිද්ධ වෙන්න පුළුවන්, උපරේෂන් එක වෙලාවේ බඩේ වතුර තිබ්බොත් , සිහි නැති කරාට පස්සේ , ඒවා අර විදියටම පෙනහළු වලට යන්න පුළුවන්, ඒක නිසා තමා උපරේෂන් කරන්න ඉන්න ලෙඩ්ඩුන්ට කෑම වතුර දෙන්නේ නැත්තේ.

✅ මේ වගේ අවස්ථාවක ඉන්න ලෙඩෙක්ගේ බඩ ඇතුලෙ අවයව වලට ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්, උදාහරණයක් විදිහට බඩවැල හිල්වෙලා හරි ආමාශය හිල්වෙලා හරි තිබුණොත්, බඩවැලේ හරි ආමාශය හරි තියෙන දේවල් , බඩවැල් වලින් එළියට බඩ ඇතුලට යනවා , ඊට පස්සේ විෂබීජ ආශාදනය වෙලා , හදිස්සි අනතුරු වලට අමතරව ලෙඩා මැරෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්.

✅ ඊළඟට මේ වගේ ලෙඩ්ඩුන්ගේ, ඇගේ වතුර ප්‍රමාණය රෝහල් කාර්ය මණ්ඩලය විසින් හරියටම මොනිටර් කරනවා, ලෙඩාට සේලයින්, කටෙන්දාපු බටෙන්, දෙන ගාන මනිව වගේම මුත්‍රාත් මනිනවා, වෙන කවුරු හරි දුන්නොත් ඔය වැඩේට බාධාවක් වෙනවා වගේම ලෙඩාට හානියක් වෙනවා.

✅ මේ වගේ තත්ත්වයක ඉන්න ලෙඩෙක් වමනෙ දාන්න තියෙන අවස්ථාව වැඩියි, එයා වමනේ දැම්මොත් ඒකෙන් කොටසක් , අර ඉස්සෙල්ලා කිව්ව විදියට පෙනහල්ලට යන්න පුළුවන්, මොකද මේ අවස්ථාවේදී අපේ ගිලීමේ ක්‍රියාවලි හරියට වැඩ කරන්නේ නැති නිසා.
බඩේ මොකුත් නැත්නම් වමනේ යන්න දෙයක් නැහැ.

❌😬 ගහෙන් වැටුනු කෙනාට 🐄🐄 ගොනා ඇන්නට හපන් වතුර පොවන එක.

මං හිතන්නේ දැන් තේරෙන්න ඇති වෛද්‍යවරු මෙච්චර අමානුෂිකය ඇයි කියලා. 😬 ( අනිත් අයට අමානුෂික වගේ හිතුනට, මානුෂීය හැඟීමෙන් කරන දෙයක්)

❌ hospital ගියාට වතුර පොදක් දුන්නෑ කියලා බනින එක මේක දැක්කහම අඩු වෙයි,
❌ ඒ වගේම රෝහල් ගතවුණහම කන්න දෙන්නේ නැහැ කියලා ගෙදරින් කාලා බීලා යන්න ලෙඩ්ඩු ඉන්නවා. අමාරු ලෙඩක් හැදිලා ආවොත් උපරේෂන් කරන්න වුණොත් , පැය හයක් යනකම් උපරේෂන් කරන්න විදියක් නැහැ, කාලා බීලා ආපු නිසා, ඒක නිසා එහෙම කරන්න එපා.

ඕගොල්ලෝ මේක ශෙයා කරලා අනිත් අයවත් දැනුවත් කරොත්, අනිත් අයට ප්‍රයෝජනයක් වෙයි. 🙏❤️

❤️🙏
30/05/2024

❤️🙏

ඔබ මෝඩයෙක් වෙන ආකාර දෙකයි........see more
27/05/2024

ඔබ මෝඩයෙක් වෙන ආකාර දෙකයි........see more

26/05/2024

මේව්වනේ වෙසක් කූඩූ ❤️🏵🪅

24/05/2024

උතුම් නිවන් මග අවබෝධ වේවා! 🤍

21/05/2024

Voice ❤️

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ! ❤️
13/04/2024

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ! ❤️

03/03/2024

❤️

01/03/2024

මේ ජිවිත වලට උතුරන්න හරියන්න ඕනී ❤️🌈

Everyone wants to be happy ❤️😇🌍
29/02/2024

Everyone wants to be happy ❤️😇🌍

02/02/2024
31/01/2024

"සයිංසු යස්මිං සුගතස්ස ධාතු -
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං -
වන්දාමහං ථූපවරං මහග්ඝං"
🙏🌺
📷 Malinda Bandara

Address


Website

Alerts

Be the first to know and let us send you an email when HAZI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share