Tourism Bus Kollo

  • Home
  • Tourism Bus Kollo

Tourism Bus Kollo ලොකු පොඩි හැම ජාතියේම බස් වලින් Tourism කරන කොල්ලෝ වෙනුවෙන්ම වෙන් වෙච්ච බස් කොල්ලොන්ගේ ෆේස්බුක් පිටුව ❤️💪

05/04/2024

ටෙඩියෙක් වෙලත් වැඩිම ආදරේ ලබපු එයා ❤️
Tommey 🥹

හැඩ වැඩ වෙලා ආපු එයා💗
27/03/2024

හැඩ වැඩ වෙලා ආපු එයා💗

නිල් කැටයම 🥺💙
23/03/2024

නිල් කැටයම 🥺💙

🍃❤️
18/03/2024

🍃❤️

Field එකේ Legends'ලා ❤️
16/03/2024

Field එකේ Legends'ලා ❤️

ලොක්කයි පොඩ්ඩයි ❤️✌️
16/03/2024

ලොක්කයි පොඩ්ඩයි ❤️✌️

ගමේ ලස්සනම ලේලි 😏
16/03/2024

ගමේ ලස්සනම ලේලි 😏

සෝ සෑඩ් 😌❤️
16/03/2024

සෝ සෑඩ් 😌❤️

හීනියට පොඩියට 🍻❤️ලංකාවේ Tourism Bus Field එකත් එක්ක Direct සම්බන්ධ වෙන ප්‍රධානම Facebook Group 03ම තනි පිංතූරයක 💪💚Ceylon...
16/03/2024

හීනියට පොඩියට 🍻❤️
ලංකාවේ Tourism Bus Field එකත් එක්ක Direct සම්බන්ධ වෙන ප්‍රධානම Facebook Group 03ම තනි පිංතූරයක 💪💚
Ceylon Tourist Buses
Japanese Bus Club
A/C Bus Only(Luxury Buses)

සීගිරිය දකින්න ආසම විදිහ 💚
14/03/2024

සීගිරිය දකින්න ආසම විදිහ 💚

07/03/2024
ඔය එක එක බැදීම් වගේද  Driver , Assistant දෙන්නගේ තියෙන ඒ බැදීම. හරිම සුන්දරයි 💗Tourism Bus Kollo  💪
03/03/2024

ඔය එක එක බැදීම් වගේද Driver , Assistant දෙන්නගේ තියෙන ඒ බැදීම. හරිම සුන්දරයි 💗

Tourism Bus Kollo 💪

Back Side Ok 😉❤️Tourism Bus Kollo  💪
02/03/2024

Back Side Ok 😉❤️

Tourism Bus Kollo 💪

අපේ කොල්ලෝ එයාලට හරි ආදරෙයි ❣️Tourism Bus Kollo
01/03/2024

අපේ කොල්ලෝ එයාලට හරි ආදරෙයි ❣️
Tourism Bus Kollo

යාළුවා  -  උඹ අද කොහෙද? 🤔මම  -  මං හබරණ බන්යාළුවා  -  අඩේ මාත් හබරණ අද 😍මම  -  ම්ම්ම්.. එහෙනම් අද හරි 😂Tour එකකදි එකම තැ...
01/03/2024

යාළුවා - උඹ අද කොහෙද? 🤔

මම - මං හබරණ බන්

යාළුවා - අඩේ මාත් හබරණ අද 😍

මම - ම්ම්ම්.. එහෙනම් අද හරි 😂
Tour එකකදි එකම තැනට යාළුවෝ සෙට් වෙනවා කියන්නේ ඉතින් ඒක වෙනමම
ආතල් එකක් 😉

කවදාවත් office  අස්සේ a/c කාඹර වල ඉඳගෙන රැකියාවක් කලේ නෑ..අපි කරන්නෙ ටුවරිසම් ..ඒ ගැන අපි හරි ආඩම්බරයි ..අපි රට කාබාසිනි...
29/02/2024

කවදාවත් office අස්සේ a/c කාඹර වල ඉඳගෙන රැකියාවක් කලේ නෑ..

අපි කරන්නෙ ටුවරිසම් ..ඒ ගැන අපි හරි ආඩම්බරයි ..

අපි රට කාබාසිනියා කලේ නෑ..අපි තමයි..usd euro මෙහාට අදින අය..❤️

29/02/2024

අපේ කොල්ලෝ ගාව නෑනේ
ඔය බොරු කලබල ❤️
Tourism Bus Kollo 💪

Good morning 🌞 ලස්සන ලමයෝ ❤️
29/02/2024

Good morning 🌞

ලස්සන ලමයෝ ❤️

😪
29/02/2024

😪

ආඩම්බරයි බැලුවමනම් 😉❤️Tourism Bus Kollo  💪
28/02/2024

ආඩම්බරයි බැලුවමනම් 😉❤️
Tourism Bus Kollo 💪

Good Morning කොල්ලනේ ❤️Tourism Bus Kollo  💪
28/02/2024

Good Morning කොල්ලනේ ❤️
Tourism Bus Kollo 💪

ජපන් බබලා දෙන්නෙක් එකට ❤️
27/02/2024

ජපන් බබලා දෙන්නෙක් එකට ❤️

27/02/2024

ගෙස්ට්ලට එයාලගේ රටත් අමතක වෙන්නම
අපේ කොල්ලෝ ටුවර් එක කරනවා ❤️🌻
Tourism Bus Kollo 💪

මේ තියෙන්නේ ඊයේ 25 airport එකේදි පැය තුනහමාරක් flight delay ඒකට පස්සේ කට්ටියව UL308ට boarding කරපු හැටි සමහර යකා තද උන ස...
27/02/2024

මේ තියෙන්නේ ඊයේ 25 airport එකේදි පැය තුනහමාරක් flight delay ඒකට පස්සේ කට්ටියව UL308ට boarding කරපු හැටි සමහර යකා තද උන සුද්දෝ හිටියා දවස් තුන හතර flight delay වෙවී.
මට එහා පැත්තේ හිටපු Switzerland එකා සිකුරාදා යන්න හිටපු සඳුදා වැඩට යන්ඩ හිටපු IT එකෙක්, මිනිහට එපා වෙලා හිටියෙ. මහ ලොකුවට tourism promote කරනවා කියලා ලංකාවට එන එකාව දවස් ගානක් වාත කරල අන්තිමට බිමත් නිදි කරවලා තමයි යවන්නේ SriLankan Airlines සත්කාරයට පිං සිද්ධ වෙන්න.

හතර පාරක් ඩිලේද කියලා call කරලා ඇහුවත් එක පාරකවත් ෆ්ලයිට් එක delay නෑ කියල, අන්තිමට බෝඩිං වෙන වෙලාවෙදි තමයි delay කියලා කියන්නේ, කලින් කිව්වනම් මිනිස්සු එතනට වාත වෙන්න යන්නේ නෑ. TV එකේ පත්තරෙයි ඔක්කොම කිව්වත් SriLankan Airlines එකේ වැඩ කරන උන්ට Flight එක Delay කියලා හරියට බලාගන්න විදිහක් නැහැ. හරියට බස් එකක් වැඩ කරනවා වගේ තමයි planning. අඩුම තරමේ Flight එක Delay කියල confirm කරාට පස්සේ SMS/Email එකක්වත් නැහැ.

අන්තිමට season එකට සුද්දො ටිකත් නැති වෙනවා මේ SriLankan Airlines සත්කාරය නිසා. පාරේ Route බස් Level එකට වැටිලා 😑
සටහන සහ ඡායාරූප උපුටාගන්නා ලදි
එහි අයිතිය මුල් හිමිකරුවන් සතුයි 💯

විදේශිකයන් පිරිසක් සමග රට වටා සංචාරය කරන රේල්ලුවේ සීයා ❤️😍𝗩𝗜𝗖𝗘𝗥𝗢𝗬 𝗦𝗣𝗘𝗖𝗜𝗔𝗟 🇱🇰B1A 251 ගල් අඟුරු වාෂ්ප දුම්රිය එන්ජිම සහිත ...
26/02/2024

විදේශිකයන් පිරිසක් සමග රට වටා සංචාරය කරන රේල්ලුවේ සීයා ❤️😍
𝗩𝗜𝗖𝗘𝗥𝗢𝗬 𝗦𝗣𝗘𝗖𝗜𝗔𝗟 🇱🇰

B1A 251 ගල් අඟුරු වාෂ්ප දුම්රිය එන්ජිම සහිත "වයිස්රෝයි විශේෂ දුම්රිය"
JF Tours

ඡායාරූප අයිතිය රුමේශ් ජයවර්ධන සතුයි 💪

ලංකාවේ ලස්සන ලෝකෙටම අරන් යනහරි සුන්දරම රස්සාව ❤️🌻Tourism Bus Kollo  💪
26/02/2024

ලංකාවේ ලස්සන ලෝකෙටම අරන් යන
හරි සුන්දරම රස්සාව ❤️🌻

Tourism Bus Kollo 💪

ලංකාවේ උතුරු කෙළවරට ගියඅපේ හැන්ඩියා ❤️💪අපි එයාලත් එක්ක 😌 අපි Tourism Bus Kollo
26/02/2024

ලංකාවේ උතුරු කෙළවරට ගිය
අපේ හැන්ඩියා ❤️💪
අපි එයාලත් එක්ක 😌 අපි Tourism Bus Kollo

අපේ රටේදි එයාලට මුනගැහෙන හොදම යාළුවා ඔයා වෙන්න. හොදම ගමන් සගයා වෙන්න ❤️💯
26/02/2024

අපේ රටේදි එයාලට මුනගැහෙන හොදම යාළුවා ඔයා වෙන්න. හොදම ගමන් සගයා වෙන්න ❤️💯

අපේ උනුත් නළුවෝ තමයි 😏❤️
26/02/2024

අපේ උනුත් නළුවෝ තමයි 😏❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Tourism Bus Kollo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share