Axiz Constructions

  • Home
  • Axiz Constructions

Axiz Constructions Ceylon99.com | Sri Lanka Upcoming News Web Site | Sinhala News | World Wide News | Breaking News |

10/03/2015

Home > News > මීටියාගොඩ ඝාතනයේ මිනීමරුවෝ නිදැල්ලේ Archives News මීටියාගොඩ ඝාතනයේ මිනීමරුවෝ නිදැල්ලේ මීටියාගොඩ ‍ෙදාමන්විල සුන්දර ගම්මානයට නිරන්තරයෙන්ම සඳකැන් පාෂාණ මිලදී ගන්නට යන එන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ජනාකීර්ණ වෙයි. එහෙත් සුන්දර මීටියාගොඩ ගම්මානය අසුන්දර කරමින් අවි අතට ගත් මැර කණ්ඩායම් නිසා ගම…

10/03/2015

Home > Top Story > ඡන්ද ක්‍රමය වෙනස් නොකර විධායක බලතල අඩු කළොත් අපි ඡන්දය දෙන්නේ නෑ Archives News Politics Top Story ඡන්ද ක්‍රමය වෙනස් නොකර විධායක බලතල අඩු කළොත් අපි ඡන්දය දෙන්නේ නෑ "ව්‍යවස්ථා සංශෝධනයක් එනවා බලතල අඩු කරන්න. මනාප මැතිවරණ ක්‍රමය අවසන් කර සෑම කොට්ඨාසයකටම මන්ත්‍රිවරයකු පත්වෙන්න ඕනෙ. එසේ…

10/03/2015

Home > Top Story > 19 ගැන අවසන් තීරණය හෙට Archives News Politics Top Story 19 ගැන අවසන් තීරණය හෙට දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත පිළිබඳව විශේෂ සාකච්ඡා 2ක් හෙට (11දා) සහ අනිද්දා (12දා) පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැත්වීමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධා…

10/03/2015

Home > Top Story > ගොවියෝ කොටුවේ මහා උද්ඝෝෂණයක Archives News Top Story ගොවියෝ කොටුවේ මහා උද්ඝෝෂණයක බොරුවට මිල වැඩි කිරීම් එපා, වී කිලෝවක සහතික මිල නීතිගත කරනු, නිෂ්පාදන පිරිවැයට අනුව මිල සූත්‍රයක් ස්ථාපිත කරනු, වී ගොවියා පෞද්ගලික මාෆියාවෙන් නිදහස් කරනු ආදී සටන් පාඨ කියමින් වී කිලෝවක සහතික මිල නීතිගත…

10/03/2015

Home > News > හසලක විරුවාට උපහාර දක්වයි Archives News හසලක විරුවාට උපහාර දක්වයි තිස් වසරක් පුරා උතුරු නැඟෙනහිර යුද ගිනි ඇවිළෙමින් තිබියදී 1991 වසරේ අලිමංකඩ යුද හමුදා කඳවුරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පැමිණියේ බෝම්බ සහිත යුද රථයක් පෙරටුකරගත් බුල්ඩෝසරයක නැගීගෙනය. ඒ අවදාන…

10/03/2015

Home > Top Story > මෛත්‍රි ලන්ඩනයේ එජාප ශාඛාව හමුවෙයි News Politics Top Story මෛත්‍රි ලන්ඩනයේ එජාප ශාඛාව හමුවෙයි ඉදිරි දෙමසක කාලය අතරතුර මහ මැතිවරණයකට යා යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එංගලන්තයේ ලන්ඩන් නුවරදී අවධාරණය කළේය. මේ වන විට පාර්ලිමේන්තුවේ බලය රැඳී පවතින්නේ විධායක ජනාධිපති ධුරය…

10/03/2015

Home > News > හික්කඩුවේ වෙඩි තැබීමක් Latest Story News හික්කඩුවේ වෙඩි තැබීමක් හික්කඩුව ගෝනපිනුවල හතරමං හන්දිය අසල දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇත. වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ නිරෝෂ් දර්ශන (28) නමැති අයෙකි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත. ඝාත…

10/03/2015

Home > Top Story > මෛත්‍රී - කැමරන් හමුව අද News Politics Top Story මෛත්‍රී - කැමරන් හමුව අද ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද දින බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් මහතා හමු වීමට නියමිතය. පොදු රාජ්‍ය සැමරුම් උළෙලට සහභාගි වීම සඳහා සිව් දින නිල සංචාරයකට බි‍්‍රතාන්‍යයට ගොස් සිටින ජනපති අද බි‍්‍ර…

10/03/2015

Home > World News > ස්ත්‍රී දූෂකයා මැරුවාට 40ක් අත් අඩංගුවට News World News ස්ත්‍රී දූෂකයා මැරුවාට 40ක් අත් අඩංගුවට ස්ත්‍රී දූෂණයකට සැක පිට අත් අඩංගුවේ පසු වූ පුද්ගලයෙකු බලහත්කාරයෙන් සිරමැදිරියෙන් පිටතට ගෙන ගොස් පහර දී මරා දැමීමේ සිද්ධියට සම්බන්ධව ඉන්දියාවේ පුද්ගලයන්හතළිස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.…

10/03/2015

Home > World News > හෙලිකොප්ටර් අනතුරෙන් ඔලිම්පික් ශූරයින් තිදෙනෙක් මරුට News World News හෙලිකොප්ටර් අනතුරෙන් ඔලිම්පික් ශූරයින් තිදෙනෙක් මරුට ආර්ජන්ටිනාවේදී රියැලිටි ටී.වී. වැඩසටහනක රූගත කිරීම් සිදු කරමින් තිබියදී හෙළිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබේ. ගුවන් අනතුර…

10/03/2015

Home > Top Story > ලොව භයානකම පිතිකරුවා සංගා News Sports Top Story ලොව භයානකම පිතිකරුවා සංගා මේ වන විට ලොව හොඳ ම එක්දින පිතිකරුවා කුමාර් සංගක්කාර බවත් ලොව සියලු විශිෂ්ට කණ්ඩායම් හමුවේ භයානක ම පිතිකරුවා කුමාර් සංගක්කාර බවත් අවිවාදයෙන් පිළිගත යුතු බවහිටපු ශ්‍රේෂ්ඨ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ක…

10/03/2015

Home > News > යන බසයට ගල් ගහලා News යන බසයට ගල් ගහලා පුත්තලම - අනුරාධ පුර මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර පලා ගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. ඊයේ(09) රාත්‍රී 8.00 ට පමණ මෙම ගල් ප්‍රහාරය එල්ලවී ඇත…

10/03/2015

Home > Top Story > රනිල්ගේ වෙඩිල්ලට කරුණානිධි ගේ විරෝධය News Politics Top Story රනිල්ගේ වෙඩිල්ලට කරුණානිධි ගේ විරෝධය ශී‍්‍ර ලංකා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරන ඉන්දීය ධීවරයන් සහ කච්චතිව් දූපත සම්බන්ධයෙන් සිදු කරන ලද ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ඩී.එම්.කේ…

10/03/2015

Home > News > ශ්‍රී රංගාගේ ජීප් රථය A-9 පාරේදී ගිනිගනී Latest Story News ශ්‍රී රංගාගේ ජීප් රථය A-9 පාරේදී ගිනිගනී පුරවැසි පෙරමුණේ නායක හා පාර්ලීමේන්තු මන්ත‍්‍රී ජේ.සී.රංගා මහතා ගමන්ගත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථය ඒ-9 මාර්ගයේ නාඋල නාලන්ද ප‍්‍රදේශයේ දී අද අලූයම ගිනිගෙන ඇති අතර, කිසිවකු තුවාල ලබා නොමැති…

10/03/2015

Home > Top Story > රාජිත කිව්වෙ බොරු News Politics Top Story රාජිත කිව්වෙ බොරු ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයකට පැවැත්වෙන බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය සතියේ අමාත්…

10/03/2015

Home > News > මගුලට පෙර සිදුවූ අවමගුල Archives Latest Story News මගුලට පෙර සිදුවූ අවමගුල තවත් දින දෙකකින් විවාහ වීමට නියමිතව සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වෙයි. හික්කඩුව ගෝනාපීනුවල ප‍්‍රදේශයේදී අද උදෑසන 8.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පැවසේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක…

10/03/2015

Home > Top Story > සිසුවිය කෙලෙසූ ගුරාට එරෙහිව තඹුත්තේගම දෙමව්පියන් පාසල වටලයි Archives News Top Story සිසුවිය කෙලෙසූ ගුරාට එරෙහිව තඹුත්තේගම දෙමව්පියන් පාසල වටලයි තඹුත්තේගම දේල්ලේගම විද්‍යාලයේ ගුරුවරයෙකු එම විද්‍යාලයේ සිසුවියන් කිහිප දෙනෙකුහට ලිංගික අතවර සිදු කිරීමට උත්සහ කලේ යැයි කියන සිද්ධියක් මුල…

10/03/2015

Home > Top Story > අගෝස්තුවේ නිමාවන සංගක්කාර යුගය Archives News Sports Top Story අගෝස්තුවේ නිමාවන සංගක්කාර යුගය ලබන ජූනි මාසයේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. මෙය තම ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ අවසන් තරඟාවලිය බව සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඊයේ ප…

10/03/2015

Home > Top Story > පාර්ලිමේන්තුව විසුරුවන් නැත්නම් රනිල් ඉල්ලා අස්විය යුතුයි News Politics Top Story පාර්ලිමේන්තුව විසුරුවන් නැත්නම් රනිල් ඉල්ලා අස්විය යුතුයි දින 100න් පසුවද මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු නොකළහොත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුත…

10/03/2015

Home > Top Story > ලංකාව වහල් කාන්තාවෝ සපයන දූපතයි Archives News Top Story ලංකාව වහල් කාන්තාවෝ සපයන දූපතයි ලංකාව ලෝකයට වහලුන් සපයන රටක් බවත්,ගෘහ සේවය සඳහා කාන්තාවන් මැද පෙරදිග රටවලට යැවීම හැකි ඉක්මනින් නවතා දැමිය යුතු බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හි…

10/03/2015

Home > Top Story > 22 වෙනිදා සිට ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් වෙයි Archives News Top Story 22 වෙනිදා සිට ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් වෙයි ලෝකයේ හමුදා නිලධාරියකුට පිදෙන ඉහළම ගෞරව නාමය වූ Field Marshel තනතුර ජෙනරාල් සරත් ‍ෆොන්සේකාට පිරිනැමීම ලබන 22 වැනිදා යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇත. මේ වන විටත…

10/03/2015

Home > Politics > විමල්ගෙන් පැය 6ක් ප්‍රශ්ණ කරයි News Politics විමල්ගෙන් පැය 6ක් ප්‍රශ්ණ කරයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගෙන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (9 වැනිදා) පැය හයකට ආසන්න කාලයක්‌ ප්‍රශ්න කර ඇත. වත්කම් ඉපැයූ ආකාරය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගෙන් මෙසේ ප්‍…

10/03/2015

Home > News > උපකුලපතිට ‍එරෙහිව කොළඹ ආචාර්යවරු උද්ඝෝෂණයේ Archives News උපකුලපතිට ‍එරෙහිව කොළඹ ආචාර්යවරු උද්ඝෝෂණයේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට තනතුරින් ඉවත්වන ලෙස බල කරමින් එම විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයෝ උපකුලපති කාර්යාලය හා ලේඛකාධිකාර්යාලය අත්පත් කර ගෙන සිටිති. උප…

10/03/2015

Home > News > පරීක්‍ෂණයට අවංකව සහාය දෙනවා Archives News පරීක්‍ෂණයට අවංකව සහාය දෙනවා පාවෙන අවි ගබඩාවට අදාළ පරීක්‍ෂණයට සම්බන්ධ කාලපරිච්ඡේදයකදී තමා ශ්‍රී ලංකා නාවික හමුදාපති ලෙස කටයුතු කළ බැවින් එකී පරීක්‍ෂණයට අවංකව සහාය දැක්‌වීමට ක්‍රියා කරන බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා ඊයේ…

10/03/2015

Home > Sports > සංගක්‌කාර සොදුරු 'කරදරකාරයෙක්‌' News Sports සංගක්‌කාර සොදුරු 'කරදරකාරයෙක්‌' ලෝක එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ ලකුණු 14000 සීමාව පසු කළ දෙවැන්නා බවට පත්වූ කුමාර් සංගක්‌කාර පසුගිය වසර කිහිපය තුළ ලොව බිහිවූ අංක එකේ පිතිකරුවකු බව ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක්‌ පවසයි. සිඩ්නි ක්‍රීඩාංගණ…

09/03/2015

Home > Top Story > බංග්ලාදේශය සුපිරි අටට News Sports Top Story බංග්ලාදේශය සුපිරි අටට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශය සහ එංගලන්තය අතර අද(9) පැවති තරඟයෙන් ලකුණු 15ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මෙම පෙරළිකාර ජයත් සමග සුපිරි අට වටය සඳහා සුදුසුකම් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකි වූ අතර…

09/03/2015

Home > Top Story > ෆුල් ෆේස් නීතිය විසි වෙයි News Top Story ෆුල් ෆේස් නීතිය විසි වෙයි මේ මස 21වන දා සිට ක්‍රියාත්මක කිරීමටව නියමිතව තිබූ ෆුල් ෆේස් හෙල්මට් තහනම ඉවත් කල බව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි. මෙම තහනමට විරුද්ධව යතුරු පැදි කරුවන් බහුතරයක් සමා…

09/03/2015

Home > Top Story > මාරවිල මුහුද ගොඩ ගලයි Archives News Top Story මාරවිල මුහුද ගොඩ ගලයි මුහුද ගොඩ ගැලීම හේතුවෙන් මාරවිල තල්විල ප්‍රදේශවාසීහු භීතියට පත්ව සිටිති. ඊයේ (09දා) පස්වරුවේ හදිසියේ ඇති වූ මේ තත්ත්වය සුනාමි තත්ත්වයක් යැයිද මත පළ විණි. මුහුද ගොඩ ගැලීම හේතුවෙන් හලාවත මීගමුව වෙරළ මාර්ගයේ තල්විල ම…

09/03/2015

Home > Top Story > ඡන්දය දුන්නේ 69 දෙනයි News Politics Top Story ඡන්දය දුන්නේ 69 දෙනයි වසර හතළිහකට අධික කාලයක් තිස්සේ විවිධ අභියෝගවලට මුහුණ දුන් මහාචාර්ය සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තියට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික ඔෟෂධ නියාමන අධිකාරිය පනතට ඡන්දය විමසූ අවස්ථාවේ මන්ත්‍රිවරුන් 225 දෙනා අතරින්…

09/03/2015

Home > News > මම නිර්දේශ නොකළ අයටත් මාරුවීම් දීලා‍ Archives News මම නිර්දේශ නොකළ අයටත් මාරුවීම් දීලා‍ තමන් නිර්දේශ නොකළ නිලධාරීන්ට ද ස්ථාන මාරුවීම් නියෝග මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් නිකුත් කෙරෙන බව ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සඳහන් කළේය. ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් තමන් නිර්දේශ කරන කොටසක් ක…

Address


Alerts

Be the first to know and let us send you an email when Axiz Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share