Rangiri Dambulla Rock Temple

  • Home
  • Rangiri Dambulla Rock Temple

Rangiri Dambulla Rock Temple Info About Dambulla Cave Temple ( 103 BC and 89-77 BC )

12/04/2019
02/08/2018
අතිගරු ජනපති සුරතින් ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධුරය සහ "සද්ධර...
30/04/2018

අතිගරු ජනපති සුරතින් ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධුරය සහ "සද්ධර්ම කිර්ති ශ්‍රී චන්ද්‍රජෝති" ගෞරව නාමය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරය හා ශ්‍රී විශ්ණු මහා දේවාලයෙහි භාරකාර ධුරන්දර දඹුල්ල සිරි වළගම්බා මහ පිරිවෙනෙහි පරිවෙනාධ්‍යක්ෂ අති පුජ්‍ය අඹගස්වැවේ රාහුල නාහිම්පාණන් වහන්සේවෙත පිළිගැන්වීමේ පුණ්‍යමහෝත්සවය 2018/04/27

අතිගරු ජනපති සුරතින් ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධුරය සහ "සද්ධර්ම කිර්ති ශ්‍රී චන්ද්‍රජෝති" ගෞරව නාමය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරය හා ශ්‍රී විශ්ණු මහා දේවාලයෙහි භාරකාර ධුරන්දර දඹුල්ල සිරි වළගම්බා මහ පිරිවෙනෙහි පරිවෙනාධ්‍යක්ෂ අති පුජ්‍ය අඹගස්වැවේ රාහුල නාහිම්පාණන් වහන්සේවෙත පිළිගැන්වීමේ පුණ්‍යමහෝත්සවය

ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් සහ "සද්ධර්ම කිර්ති ශ්‍රී චන්...
30/04/2018

ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් සහ "සද්ධර්ම කිර්ති ශ්‍රී චන්ද්‍රජෝති" ගෞරව නාමයෙන් පිදුම් ලැබූ ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරය හා ශ්‍රී විශ්ණු මහා දේවාලයෙහි භාරකාර ධුරන්දර දඹුල්ල සිරි වළගම්බා මහ පිරිවෙනෙහි පරිවෙනාධ්‍යක්ෂ අති පුජ්‍ය අඹගස්වැවේ රාහුල නාහිම්පාණන් වහන්සේගේ අස්ගිරි රජමහා පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේගේ සුරතින් ශ්‍රී සන්නස් පත්‍රය ලබාගත් අවස්ථාව. අස්ගිරි රජමහා විහාරය. 2018/04/26

හිසතෙල් ගෑමේ පිංකම..!!!ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරය හා ශ්‍රී විශ්ණු මහා දේවාලයෙහි භාරකාර ධුරන්දර දඹුල්ල සිරි වළගම...
15/04/2018

හිසතෙල් ගෑමේ පිංකම..!!!
ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරය හා ශ්‍රී විශ්ණු මහා දේවාලයෙහි භාරකාර ධුරන්දර දඹුල්ල සිරි වළගම්බා මහ පිරිවෙනෙහි පරිවෙනාධ්‍යක්ෂ ශ්‍යාමෝපලි මහා වංශික මහා නිකයේ අස්ගිරි පාර්ශවයේ මතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක අති පුජ්‍ය අඹගස්වැවේ සද්ධර්ම කිර්ති ශ්‍රී චන්ද්‍රජෝති රාහුලභිධාන නාහිම්පාණන් වහන්සේගේ ප්‍රදානත්වයෙන්.., සිරි වළගම්බා පිරිවෙන් පින් බිමේදී..!!! පින්වත් ඔබ සැමට ආරාධනා..

සුභ නව වසරක් වේවා...!!!
14/04/2018

සුභ නව වසරක් වේවා...!!!

"කිසිදු හේතුවක් මත රංගිරි දඹුලු රජමහා විහාරය හෙට දිනයෙන් පසුව වසා නොදමන බවත් සුපුරුදු පරිදි විදේශිකයන්ට සහ අනෙකුත් බැතිම...
11/07/2017

"කිසිදු හේතුවක් මත රංගිරි දඹුලු රජමහා විහාරය හෙට දිනයෙන් පසුව වසා නොදමන බවත් සුපුරුදු පරිදි විදේශිකයන්ට සහ අනෙකුත් බැතිමතුන්ට වන්දනාමාන කරගැනීම සදහා විහාරය විවෘත කර ඇති බවත් මෙයින් දන්වා සිටිමි.
- රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර පුජ්‍ය අඹගස්වැවේ රාහුල හිමි -

10/07/2017

"කිසිදු හේතුවක් මත රංගිරි දඹුලු රජමහා විහාරය හෙට දිනයෙන් පසුව වසා නොදමන බවත් සුපුරුදු පරිදි විදේශිකයන්ට සහ අනෙකුත් බැතිමතුන්ට වන්දනාමාන කරගැනීම සදහා විහාරය විවෘත කර ඇති බවත් මෙයින් දන්වා සිටිමි. තවද, පුරාවිද්‍යා ප්‍රතිසංස්කරණ කටයුතු වලට ඒවා සිදු කිරීමට බාධාවක් නොමැති අතර, මෙතෙක් කලක් ප්‍රතිසංස්කරණ සිදු වුයේද විහාරය විවෘතව තිබියදීය. එම නිසා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම වෙනුවෙන් විහාරය වසා නොදමන බවත් ප්‍රකාශ මෙයින් කරමි."
- රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර පුජ්‍ය අඹගස්වැවේ රාහුල හිමි -

28/06/2017
13/05/2017

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rangiri Dambulla Rock Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share