Island Girl 004

  • Home
  • Island Girl 004

Island Girl 004 ↣Just a girl searching for the next adventure
↣BLOG ⋈ TRAVEL GUIDES ⋈ FAQ
(24)

යක්දෙස්සාගල
13/11/2024

යක්දෙස්සාගල

යක්දෙස්සාගල තරණය ⛰️🇱🇰YAKDESSAGALA වයඹ පළාතේ උසම කඳු මුදුන ලෙස සැලකෙන මෙහි උස 540M ක් පමණ වේ....බස් රථයකින් පැමිණෙන්නේ නම...
04/11/2024

යක්දෙස්සාගල තරණය ⛰️🇱🇰
YAKDESSAGALA

වයඹ පළාතේ උසම කඳු මුදුන ලෙස සැලකෙන මෙහි උස 540M ක් පමණ වේ....බස් රථයකින් පැමිණෙන්නේ නම් කුරුණෑගල -ගෝනගම බසයෙන් 16 KM පමණ දුරක් ගිය පසු හමුවන සංවැලි රජමහා විහාරය අසලින් බැසගත යුතු වේ.. goggle map ආධාරයෙන්ද පහසුවෙන් මේ කරා ලඟාවිය හැක..
ඉන් පසු විහාරය ඉදිරියෙන් කන්ද දෙසට වැටී ඇති කුඩා අඩි පාර දිගේ ගමන් කල යුතුයි... මාර්ගය සොයාගැනීමේ පහසුව සඳහා කඳුමුදුන දක්වා මාර්ගය සලකුණු කොට ඇත... අපහසුවකින් තොරව පැය 1-2 අතර කාලයක් ඇතුලත කඳු මුදුන කරා ලගා විය හැක...දහවල් කාලයේ දැඩි අව් රශ්මිය නිසාවෙන් උදෑසනම හෝ සවස් කාලයේ කන්ද නැගීමෙන් ගමන වඩාත් සුන්දර වනු ඇත...කඳු මුදුන්ට ගිය පසු පැහැදිලි 360° ක දර්ශන පථයක් දැකගත හැකි වේ... එහිදී දොලුකන්ද ,ඇතුගල ,යාපහුව,අලගල්ල වැනි කඳුද, බතලේගොඩ,දැදුරු ඔය වැනි ජලාශද පහසුවෙන් දැකගත හැකිවේ....ප්‍රදේශය පුරා විහිවී ගිය කෙත්වතු ගෙනඑන්නේ මනස්කාන්ත දර්ශනයකි..

සැලකිය යුතුයි-වතුර රැගෙන යාමට වගබලා ගන්න.. එමෙන්ම රැගෙන යන දෑ නැවත රැගෙන ඒමට අමතක නොකරන්න💙

© Shamiya - The Explorer 🫶

I have reached 20K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
14/04/2024

I have reached 20K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

-While you enjoying your day visit our stall make your day more happier! ♥️🥂Stylista x aliya.hippiemarket x LA FORESTA P...
09/02/2024

-While you enjoying your day visit our stall make your day more happier! ♥️🥂

Stylista x aliya.hippiemarket x LA FORESTA PRESENTS DAYS LIKE DREAMS

තාමත් කඩේ යන එකෙක්ට මේක පෙන්නපන්! 😖
31/01/2024

තාමත් කඩේ යන එකෙක්ට මේක පෙන්නපන්! 😖

-A wise girl knows her limits,A smart girl knows she has none! 🧿🪬
17/01/2024

-A wise girl knows her limits,
A smart girl knows she has none! 🧿🪬

භාවිතා කරන් ලද භාණ්ඩ වලට නව ජීවයක් ලබාදීම - Giving 2nd Life For Used Itemsඅපි හැමෝම දන්නවා අපි ලග අපි කලින් භාවිතා කරපු ...
11/01/2024

භාවිතා කරන් ලද භාණ්ඩ වලට නව ජීවයක් ලබාදීම - Giving 2nd Life For Used Items

අපි හැමෝම දන්නවා අපි ලග අපි කලින් භාවිතා කරපු දැන් වැඩිය භාවිතා නොකරන ද්‍රව්‍ය ගෙවල් වල සහ කාර්යාලයේ තියෙනවා... ඒ භාණ්ඩ නාස්ති වෙලා යන්නේ නැතුව අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙළක් යොදන්න පුළුවන් නම් ඔයාලා කැමති වෙයි උදව් කරන්න...

ඉතින් මේ වැඩසටහන Sustainable Use & Sustainable Giving යටතේ අපි සිදුකරන වැඩසටහනක්...

මේ යටතේ අපි ප්‍රධාන වශයෙන් පහත ද්‍රව්‍ය එකතු කරන අතර ඔබලාට හිතෙනවා නම් වෙනත් දෙයක් ලබා දෙන්න ඒ සදහා අප කණ්ඩායම සමග සම්බන්ධ වෙන්න...

වැඩසටහන සහ එකතු කරන ද්‍රව්‍ය

ලියපු හෝ භාවිතා කරන ලද CR පොත් - අන්ධ විද්‍යාලයේ ළමයින්ට බේල් ක්‍රමයට අකුරු ලිවීමට පරිත්‍යාග කිරීමට...

භාවිතා කල කතන්දර පොත්
1. අනුරාධපුර රෝහලේ මානසික සෞඛ්‍ය වාට්ටුවේ පුස්තකාලයට
2.අපේක්ෂා රෝහලේ වාට්ටු වල පුස්තකාල වලට
3. මොනරාගල සියඹලාණ්ඩුව ගොවිදුපුර 9 කනුව ප්‍ර්දේශයේ ආරම්භ කරන ග්‍රාමීය පුස්තකාලයට අවශ්‍ය පොත්.

භාවිතා කළ ඇදුම්
1. University සහ විද්‍යාපීට වල ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා අති තෝරාගත් ළමයින්ට අවශ්‍ය කරන භාවිතා කල හැකි මට්ටමේ ඇදුම් ලබාදීම
2. ළමා සංවර්ධන මධ්‍යස්ථාන සහ වැඩිහිටි නිවාසවලට අවශ්‍ය ඇදුම් ලබාදීම.
3.මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශය වල ආර්ථික අපහසුතා පවතින තෝරාගත් පවුල් වලට අවශ්‍ය ළමා සහ වැඩිහිටි ඇදුම් බෙදා දීම.

මීට අමතරව පහත සදහන් ද්‍රව්‍ය ද ලබාදිය හැක.

1. පොත් පෑන් පැන්සල් (පාසල් පොත්)
2. සනීපාරක්ෂකතුවා, සබන්, දත් බුරුසු & toothpaste වැනි එදිනෙදා අවශ්‍ය කරන ද්‍රව්‍ය - රෝගීන්ට සහ ආර්ථික අවශ්‍යතා ඇති අයට බෙදා දීමට.

ඉතින් මෙවැනි වැඩසටහන් වලට සම්බන්ධ වීමට සහ උපකාර කිරීමට *Volunteer Sri Lanka* 🇱🇰 Team එකේ whatzapp group එකට එකතුවෙන්න...

භාණ්ඩ භාර දෙන්න සහ වැඩි විස්තර සදහා කතා කරන්න...
පාවිච්චි කරලා ඉවර නම් විසික් කරන්න එපා... අපිට දෙන්න... අපි අත්‍යාවශ්‍ය අයට බෙදලා දෙන්නම්...



උදව් කරන්න කැමති අය Volunteer Sri Lanka එකට සෙට් වෙන්න...😍

Whatzup Group :
https://chat.whatsapp.com/Cq4sgu7u5rCKvy0pKVnx2a

Pramila Silva - +94717811711
Danidu Haripriya - +9477 9290042

Postal Address :
Pramila Silva
Volunteer SL Foundation (Guarantee) Limited
No.03,Welfare Road,Kalutara North

කුරියර් කරන්න හරි කෝච්චියේ පාර්සල් තැපෑලට දාන්න පුළුවන් එහෙම නැත්නම් අපිට කතා කරලා ලගම ඉන්න අපේ සාමාජිකයෙක්ට භාර දෙන්න...🥰 කැමති නම් ඔයාලා දන්න අයගෙන් එකතු කරලා අපිට භාර දෙන්නත් පුළුවන්...

පෙබරවාරි මාසේ මුල් සතිය වෙනකොට තමයි අපි මේ වැඩසටහන කරන්න හිතන් ඉන්නේ ඉතින් ජනවාරි අන්තිම සතිය වෙනකොට භාර දෙන්න පුළුවන් නම් වටිනවා...🥰

ස්තූතියි....🥰
Volunteer Sri Lanka Team 🇱🇰

මිතුරන් අතරේ බෙදා හරින්න...🥰

-Just me! 💚
07/01/2024

-Just me! 💚

-Let your soul glow!
28/12/2023

-Let your soul glow!

☄️
28/12/2023

☄️

-All you need is to believe in yourself !✨
26/12/2023

-All you need is to believe in yourself !✨

Be careful guys! 😥
25/12/2023

Be careful guys! 😥

- LESS IS MORE! 🩵
22/12/2023

- LESS IS MORE! 🩵

-Keep calm & stay peaceful! ✨
20/12/2023

-Keep calm & stay peaceful! ✨

-I wish i could wake up to this view everyday!  😫
19/12/2023

-I wish i could wake up to this view everyday! 😫

-Let’s leave the city, go to the beach and watch the sunset! 🌅
18/12/2023

-Let’s leave the city, go to the beach and watch the sunset! 🌅

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94766119486

Alerts

Be the first to know and let us send you an email when Island Girl 004 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Island Girl 004:

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share