Wele & Peni

Wele & Peni Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wele & Peni, Travel Service, Ruwanwella, .
(1)

සිත් නිවාලන සොබාදහම 🌱⛰️
16/08/2024

සිත් නිවාලන සොබාදහම 🌱⛰️

තල් අරණෙන් බැස යන හිරු 🌴
14/08/2024

තල් අරණෙන් බැස යන හිරු 🌴

06/08/2024

මීදුමයි , සුලගයි අමුතුම ලෝකයක් " අවාරේ සිරිපා " 🙏🌿
#අවාරේ #සිරිපාදය

කඩාහැලෙන සුන්දරත්වය🖤🏔️  #හුන්නස්ගිරි ඇල්ල                #මාතලේ
23/07/2024

කඩාහැලෙන සුන්දරත්වය🖤🏔️
#හුන්නස්ගිරි ඇල්ල

#මාතලේ

ගොම්මන් සැදෑව🖤
03/07/2024

ගොම්මන් සැදෑව🖤

සුදු බෝධිය                                #නාගදීපය
27/06/2024

සුදු බෝධිය
#නාගදීපය

එයාගේ ලස්සන
24/06/2024

එයාගේ ලස්සන

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා 🙏
21/06/2024

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා 🙏

ගෙදරට ගංවතුර දාලනම් ගංවතුරට බහිනවානම් " මී උණෙන් " වලකින්න අවශ්‍ය ප්‍රතිජීවක ලබාගන්න.                                   ...
03/06/2024

ගෙදරට ගංවතුර දාලනම් ගංවතුරට බහිනවානම් " මී උණෙන් " වලකින්න අවශ්‍ය ප්‍රතිජීවක ලබාගන්න.

පවතින අයහපත් කාලගුණ තත්වයෙන්  සියලු දෙනාම ආරක්ෂා වේවා .🙏❤.
02/06/2024

පවතින අයහපත් කාලගුණ තත්වයෙන් සියලු දෙනාම ආරක්ෂා වේවා .🙏❤.

ඇබ්බැහිවීමක් 🌿☘️❤
01/06/2024

ඇබ්බැහිවීමක් 🌿☘️❤

Old Cars Lovers 😍📷🚗
29/05/2024

Old Cars Lovers 😍📷🚗

යාපනය කොටුව🧱.යාපනය දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති ඓතිහාසික බලකොටුවක් ලෙස යාපනය බලකොටුව හැදින්විය හැකිය. වර්ෂ 1618 පෘතුගීසි...
28/05/2024

යාපනය කොටුව🧱.
යාපනය දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති ඓතිහාසික බලකොටුවක් ලෙස යාපනය බලකොටුව හැදින්විය හැකිය. වර්ෂ 1618 පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් අනතුරුව සිය හමුදා රැදවීම සදහා මෙම බලකොටුව ඉදිකරන ලදී, මෙහි මුල් හැඩය චතුරස්‍රාර විය. වර්ෂ 1658 දී ලන්දේසීන් විසින් යාපනය කොටුව අල්ලා ගැනීමෙන් අනතුරුව ඔවුන් එයට තවත් බැස්ටියන් 5 ක් එක්කර විශාල බලකොටුවක් කරන ලදී, මෙම බලකොටුව අක්කර 56 ක් පුරා විහිදි ඇති තාරකා හැඩයෙන් යුක්ත බලකොටුවකි.

වර්ෂ 1795 ලන්දේසීනගෙන් මෙම බලකොටුව ඉංග්‍රීසින් අතට පත්වුනි. වර්ෂ 1948 වන තෙක් මෙම බලකොටුව ඉංග්‍රීසි පරිපාලන කඳවුරක් වශයෙන් පවත්වාගෙන යන ලදී. පෘතුගීසි ,ලන්දේසීන් හා ඉංග්‍රීසි යුගවල ඉදිවූ ගොඩනැගිලි හා ඒ යුගවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ බොහොමයක් යාපනය බලකොටුව තුල දක්නට ලැබේ.

පියත ප්‍රාකාරයක් දියඅඟලක් හා ඇතුලත ප්‍රාකාරයකින් යුක්තව ආරක්ෂාකාරී ලෙස මෙම බලකොටුව ඉදිකර. වසර 30 ක යුද්ධමය කාලසීමාව තුල හමුදා කඳවුරක් ලෙසද මෙම යාපනය කොටුව භාවිතා කරන ලදී.
මේවන විට මෙම යාපනය බලකොටුව සංචාරක ආකර්ශනය ඇති ලංකාවේ තවත් එක් බලකොටුවක් ලෙස හැදින්විය හැක. යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගනයත් යාපනය පොලීසිය අතර ඇති මාර්ගයෙන් පැමින මෙම බලකොටුව නැරබීමට හැකිය. යාපනයේ සංචාරය කරනවානම් අනිවාර්යයෙන්ම නැරඹීය යුතු සංචාරක නැවතුමක් ලෙස යාපනය බලකොටුව හැදින්විය හැක.


゚viralfbreelsfypシ゚viral

වාරයක අවසානය, සොබාදහමෙන් හැඩ වෙන,"අවාරය"🌻🐾️🌳☘️
25/05/2024

වාරයක අවසානය,
සොබාදහමෙන් හැඩ වෙන,
"අවාරය"
🌻🐾️🌳☘️

24/05/2024
New Video Coming Soon😍👍Wele & Peni YouTube චැනල් එක Subscribe කරල තියාගන්න තවත්  ලස්සන  විඩියෝවකින් ලගදිම හමුවෙමු...http...
23/05/2024

New Video Coming Soon😍👍
Wele & Peni YouTube චැනල් එක Subscribe කරල තියාගන්න තවත් ලස්සන විඩියෝවකින් ලගදිම හමුවෙමු...
https://youtube.com/?si=OJ8_hI04rGPg0Ept

Address

Ruwanwella

71300

Alerts

Be the first to know and let us send you an email when Wele & Peni posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wele & Peni:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share