Travego

Travego Happy Travelling with us

සෙට් එකට DAY OUTING එකක් යන්න පුළුවන්  හොදම තැනක් - රුපියල් 2,100 කට BUFFET LUNCH එකත් එක්කම.. 😍මේ ILLUKPATHA NATURE RES...
21/05/2023

සෙට් එකට DAY OUTING එකක් යන්න පුළුවන් හොදම තැනක් - රුපියල් 2,100 කට BUFFET LUNCH එකත් එක්කම.. 😍

මේ ILLUKPATHA NATURE RESORT .

අවුරුදු නිවාඩුවට සෙට් එකත් එක්ක කාලා බීලා, PLAY GROUND එකේ POOL එකේ සල්ලම් කරලා, හිතේ හැටියට විනොද වෙලා එන්න පුළුවන් ලස්සන වගේම නිදහස් තැනක් තමයි මෙතන.

OFFICE DAY OUTING, GROUP DAY OUTING එකට වගේම FAMILY OUTING එකටත් කියාපු තැනක්.

පවුලෙ අයට වගේම යාලුවො සෙට් එකටත් ගිහින් විවේකී සුවයෙන් දවස ගතකරන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ.

COLOMBO වලට ලඟින් DAY OUTING හොයන අයට විශේෂයි. 🙃

HIGHWAY එකේ දොඩංගොඩට හරි - වැලිපැන්නට හරි ඇවිත් ගොඩක් ලේසියෙන් මෙතනට එන්න පුළුවන්,

• මතුගම සිට - 18 KM
• දොඩන්ගොඩ සිට - 30 KM
• වැලිපැන්න සිට - 25 KM

FACILITIES -

✔️ A/C , NON A/C rooms
✔️ Hot water
✔️ Restaurant facilities
✔️ Infinity pool
✔️ Natural pool
✔️ BBQ Facilities
✔️ Parking space
✔️ Play ground
✔️ Wi - Fi

PACKAGES ,

ℹ️ DAYOUT PACKAGE
➡️ 8.30 am - 5.30 pm
▶️ AUDULTS - LKR 2,100 (pp)
▶️ KIDS (4 - 10) - LKR 1,050 (pp)
▶️ KIDS (-3) - FREE
✅ Welcome drink
✅ Buffet lunch
✅ Dessert
✅ Evening Tea / Coffee
✅ Infinity pool
✅ Natural pool
✅ Play ground (crickete)
✅ Volleyball court
✅ Badminton court
💎 minimum 15 pax

For more details -
☎️ +94 76 283 1852
☎️ +94 70 585 0684 (Whatsapp)

🚩 Address -
Illukpatha Nature Resort,
Dewala Road,
Lathpandura,
Baduraliya.

Photo credit goes to its owners ❤️

Enjoy.. 😉


කොහොමද පොට් එක 😍❤️🙊😲  #පිඹුරත්තෑව වැව 😍🌊🌸🐍🌿මෙම සුන්දර වැව හැමෝම දැකලනම් ඇති පොටෝ වලින්... ලස්සන පිට වානක් සහිත නිසා වතුර...
20/05/2023

කොහොමද පොට් එක 😍❤️🙊😲

#පිඹුරත්තෑව වැව 😍🌊🌸🐍🌿

මෙම සුන්දර වැව හැමෝම දැකලනම් ඇති පොටෝ වලින්... ලස්සන පිට වානක් සහිත නිසා වතුර කඩා හැලෙන විදිහට නිම කර ඇති නිසා සංචාරකයන් අතර ප්‍රසිද්ධ වැවක් හැටියට නම් කරන්න පුලුවන් ...

ඔබ දෙහිඅත්තකණ්ඩිය සිට පැමිණෙන්නේ නම් බෝගස් හංදියෙන් දකුණටද, පොළොන්නරුව කදුරුවෙල සිට අරලගංවිල හරහාද මෙම සුන්දර ස්ථානයට ලගා විය හැකි අතර ඕනෑම වාහනයකින් මෙම ස්ථානයට ලගා වීමටද අපහසු නැත.
මෙම වැවේ ඉදිකිරීම් අතර තුර පිඹුරන් 70 කට වඩා අසු වීම නිසාවෙන් මෙයට පිඹුරැත්තෑව නම යොදා ඇති බව සඳහන් වෙයි.

මෙම වැවෙන් කුඹුරු අක්කර 4,000 කට පමණ ජල සැපයුමක් ලබා දෙන අතරම සොර වැව, අරලගංවිල වැව, නෙළුම් වැව, ඉබ්බන් වැව, මනමාල වැව, පාසි වැව, ඉගුරු වැව හා රිදී පොකුණ යන වැව් රාශියකටම මෙම දිය දහරෙන් පෝෂණය ලැබෙයි.

📷 All photos credit owners

ස්වාභාවික පරිසරයට ආදරය කරන අයට, පාරිසරික සුන්දරත්වය විදිනගමන් නිදහසේ විවේකය ගතකරන්න පුළුවන් ලස්සන තැනක්. 🍃මේ Rabuka reso...
21/11/2022

ස්වාභාවික පරිසරයට ආදරය කරන අයට, පාරිසරික සුන්දරත්වය විදිනගමන් නිදහසේ විවේකය ගතකරන්න පුළුවන් ලස්සන තැනක්. 🍃

මේ Rabuka resort Kithulgala ❤️

ඔය දෙන්නට, පවුලෙ අයට වගේම යාලුවො සෙට් එකටත් ගිහින් විනෝද වෙන්න පුළුවන් හොදම තැනක් 🌼

☎️ For more details -
+94 77 171 8092

📧 Email -
[email protected]

🚩 Address -
Ginigathhena - Hatton Road,
Ginigathhena, Sri Lanka

වෙහෙසකර විඩාබර මනසට පොඩි විරාමයක් 🌿සැබෑ ශ්‍රී ලාංකීය ගැමි ගෙදරආත්‍රේය ආයුර්වේද ආශ්‍රම්ATHREYA AYURVEDA ASHRAMවැවෙන් නාන්...
19/11/2022

වෙහෙසකර විඩාබර මනසට පොඩි විරාමයක් 🌿

සැබෑ ශ්‍රී ලාංකීය ගැමි ගෙදර
ආත්‍රේය ආයුර්වේද ආශ්‍රම්
ATHREYA AYURVEDA ASHRAM

වැවෙන් නාන්නත් පුළුවන්, ඇලෙන්, සොරොව්වෙන් නැත්තම් pool එකෙන් නාන්නත් පුලුවන්. 💧

වැව් මාලුත් එක්ක නෙළුම් කොලේ අලුත් තාලේ බත් වේලක්. 🥗

හැන්දෑවට වැව් පිටියේ ක්‍රිකට් අතක් ගහන්නත් පුලුවන්.🏏

වැවේ ඔරු පදින්න නැත්තම් කැලේ අලි බලන්න. 🐘 🛶

BBQ Dinner එකක් එක්ක හීනියට සප්පායම් වෙන ගමන් සිංදුවක් කියන්නත් පුලුවන්. 🎼 🍖🍗

උතුරු මැද පළාතේ උසම තැන - අරුම පුදුම රිටිගල hike එකක්. 🏔🏔

තෙල් අවුලක් කරගන්න එපා. කෝච්චියේ එන්නත් පුලුවන්. Station එකේ ඉදලා transport අපෙන්. 🚞

කෑම වේල් තුනම එක්ක එක්කෙනෙකුට වෙන්නේ රුපියල් 6000. (LKR 6000 Per Person -FB) ❤️

සීගිරි, දඹුලු,අනුරාධපුර බලන්න යන අයටත් කදිම නවාතැන්පොලක්. 🧳

Contact - 0716675454

නුවරින් පැත්තෙන් COUPLE DAY OUTING හොයන අයට යන්න පුළුවන් නිඳහස් තැනක්. 😍මේ MAHAWELI FRILLS NATURAL RESORT @ GAMPOLA.ℹ️ C...
18/11/2022

නුවරින් පැත්තෙන් COUPLE DAY OUTING හොයන අයට යන්න පුළුවන් නිඳහස් තැනක්. 😍

මේ MAHAWELI FRILLS NATURAL RESORT @ GAMPOLA.

ℹ️ COUPLE DAYOUT PACKAGE
▶️ LKR 7,500
✅ Superior delux room with super king bed
✅ Welcome drink
✅ Lunch with dessert
✅ Evening tea/coffee

DAY OUTING එකට විතරක්ම නෙවෙයි.. පවුලෙ අයට, යාලුවො සෙට් එකට වගේම ඔය දෙන්නටත් හිතේ හැටියට නිවාඩුවක් ගතකරන්න පුළුවන් ලස්සනම ලස්සන තැනක් තමයි මේක.

මෙතන තියෙන තවත් සුවිශේෂීම දෙයක් තමයි, මේ අවට සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන රාශියකට ඉතාමත්ම පහසුවෙන් ළඟාවීමේ හැකියාව.

HOTEL FACILITIES,
✅ Free Wifi
✅ BBQ Facilities
✅ Terrace garden
✅ Camping area
✅ Outdoor dining area
✅ Play area
✅ Restaurent
✅ Parking space

ROOM FACILITIES,
Super king bed, Sound proof, A/C, Mini bar, TV, Satalite tv with full package, Indoor outdoor dinning area, large balcony, Private entrance, Tea making facility, Hair drayer, Luxary shower panel, Hot water, WIFI, Fire place, Wheel chair entrance, Bath tub

For more details -
☎️ +94 76 876 9994

📍Location -
https://maps.app.goo.gl/cCCCs4c33rFK9do37

🚩 Address -
Kandy - Nuwara eliya road,
Gampola, Sri Lanka.

#

මේ Aberdeen Feel Resort - Ginigathena ☘️🌴ජීවිතේ එක පාරක් හරි විඳින්නම ඕන ආතල් එකක් කිව්වොත් හරි.  කටින් කියලවත් හෑලි ලිය...
16/11/2022

මේ Aberdeen Feel Resort - Ginigathena ☘️🌴

ජීවිතේ එක පාරක් හරි විඳින්නම ඕන ආතල් එකක් කිව්වොත් හරි. කටින් කියලවත් හෑලි ලියලවත් ඒ ෆීලින් එක ගන්න නම් බෑ යන්නම වෙනවා. 😍

Aberdeen ඇල්ල ඉස්සරහ රැයක් ගෙවනව කියන ආතල් එක කෝමද. ගිනිගත්හේන ටවුන් එකේ ඉදන් 7km ගිහින් වාහනේ දාල 650m පයින් යන්න ඕන ලොකේශන් එකට. පොට් එක නම් දිව්‍යලෝකයක් කිව්වොත් හරි මම හිතන්නේ. කබාන 3ක් තියෙනව. ෆුල් කබාන එකම ගන්න ඕන 🌳🏠

ඒ හැම දේටම වඩා සැප ඒ view එකේ දවසක් ඉන්න එක. රෑට නිදාගෙන නැගිටිනකොට ඇස් ඉස්සරහ පට්ට ලස්සන දිය ඇල්ලක් කඩන් හැලෙද්දි ඒ ෆීලින් එක මේම කියන්න බෑ. ඒක ඉස්සරහ ඉදන් කෑම කද්දි ලාවට අඩියක් ගහද්දි දැනෙන ෆීලින් එක ❤️

වැඩි විස්තර දැනගන්න 0771769630

LKR 1500/=ට උදේ කෑමත් එක්කම ඇල්ලෙ ගිහින් නතර වෙන්න සුපිරිම Hostal එකක් 😍🌳ඒ වගේම Couple වලට වෙනම Cottage එකකුත් තියෙනවා. ...
15/11/2022

LKR 1500/=ට උදේ කෑමත් එක්කම ඇල්ලෙ ගිහින් නතර වෙන්න සුපිරිම Hostal එකක් 😍🌳

ඒ වගේම Couple වලට වෙනම Cottage එකකුත් තියෙනවා. උදේ කෑමත් එක්කම දෙන්නටම LKR 3500/= යි. 👫❤️

මේ Ostella Hostel & Cottage ❤️

ස්ටේශන් එකේ ඉදන් පයින් එන්න පුලුවන් දූරකින් තමා මේක තියෙන්නෙ🤗🌴

⭕ Package Details
✅ Hostal - Rs. 1500/= BB, PP (Maximum 10 pax)
✅ Couple Cottage - Rs. 3500/= BB per Couple

⭕ Facilities
✅ Comfortable Beds
✅ Hot water Facility
✅ Safety Parking Facility

නිදහස් ඉන්න වගේම යාලුවෝසෙට් එකත් එක්ක, එයා එක්ක චිල් එකේ ඉන්න නම් සුපිරිම තැනක්.

ඒවගේ ඇල්ලේ ගියාම යන්න තියෙන.
🌳රාවණා ඇල්ල
🌳පුංචි ශ්‍රීපාදය
🌳ඇල්ල රොක්
🌳නයින් ආච්
මේ හැම එකක්ම බලන්න යන්න මෙතන ඉදන් යන්නෙ පොඩි වෙලාවයි 🤩🤗

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න
☎️ 0707502020

  එකටම 5500/= ට උදේ කෑමත් එක්කම නතර වෙන්න පුලුවන්  #හපුතලේ තියෙන ලස්සන Place එකක් 🤩මේ Aurora View ❤️හපුතලේ   එකේ ඉදලා වි...
15/11/2022

එකටම 5500/= ට උදේ කෑමත් එක්කම නතර වෙන්න පුලුවන් #හපුතලේ තියෙන ලස්සන Place එකක් 🤩

මේ Aurora View ❤️

හපුතලේ එකේ ඉදලා විනාඩි 5ක දුරින් තමා මේක තියෙන්නෙ. නිදහසේ ඔයාගේ නිවාඩුවත් ගත කරන්න හොදම තැනක් 🌿


✅ LKR RS.4500/= Per night for superior room without breakfast
✅ RS.5500/= Per night for superior room with breakfast (only two person)

⭕ Facilities
✅ superior room with king size bed
✅ Bathrooms with hot water
✅ TV
✅ Wifi
✅ Tea making facilities
✅ Spacious Living and Dining
✅ Balcony
✅ Dining area
✅ 1 parking slot
✅ View Over Looking the Temple
✅ Easy Access to lot of traveling areas.(we provide travel guide book for you)

ඔයාලට තව අවශ්‍ය නම් කාමර 5ක් තියෙන මේ මුළු Guest එකම උනත් ගන්න පුලුවන් 😍

තව ඔයාලට Scooter Rent එකට ගන්නත් පුලුවන් මෙහෙ ආවොත් 🛵

ඒ අවට බලන්න තියෙන තැන්වලට මෙතන ඉදන් බොහොම ඉක්මනින් ලගාවෙන්නත් පුලුවන් 😍

📌️ඇඩසම් බන්ගලාව
📌️ලිප්ටන් සීට්
📌️දියලුමඇල්ල හා බෙරගල ප්‍රදේශය
📌️බඹරකන්ද
📌️යකාගේ පඩිපෙල
📌️ලංකා ඇල්ල
📌️බෝමුරු ඇල්ල
📌️වංගෙඩිගල
📌️Haputae view point

ඔන්න ඉස්සරහට එන Season එක නිසා ඉක්මන්ටම book වෙන නිසා ඔයාගේ දවසත් දැන්ම වෙන් කරගන්න, කතා කරන්න.

☎️ 077 8085755

විඳිනවනම් ප්‍රේමයට වඩා ලස්සන දේවල් ලෝකේ ඕන තරම් තියෙනවා.. හරියට Traveling වගේ ❤️🌳Location : Devil's Staircase - යකාගේ පඩ...
15/11/2022

විඳිනවනම් ප්‍රේමයට වඩා ලස්සන දේවල් ලෝකේ ඕන තරම් තියෙනවා.. හරියට Traveling වගේ ❤️🌳

Location : Devil's Staircase - යකාගේ පඩිපෙල

මේකනම් දවසක යන්නම ඕනේ Place එකක් 😍🌳🌺මේ  #මස්කෙලියේ සප්තකන්‍යා කදුවලට මායිම්ව, ලක්ෂපාන දිය ඇල්ල පේන මානයේ පට්ටම ලස්සන vie...
15/11/2022

මේකනම් දවසක යන්නම ඕනේ Place එකක් 😍🌳🌺

මේ #මස්කෙලියේ සප්තකන්‍යා කදුවලට මායිම්ව, ලක්ෂපාන දිය ඇල්ල පේන මානයේ පට්ටම ලස්සන view එකක් තියෙන එකක් 😍🌳

මේ Norton Grange Villa - Maskeliya ❤️

සෙට් එකත් එක්ක, පවුලේ අය එක්ක නිවාඩුවක් ගත කරන්න යන්න නම් සුපිරිම place එක 🌻🏞️

මෙයාලගේ Packages ඔයාල කැමති විදිහට හදාගන්න පුලුවන්. ඒකට පල්ලෙහා Number එකට Call එකක් හරි Whatsapp Message එකක් හරි දාන්න.

⭕ Facilities
✅ Four Confortable bedrooms
✅ Attached Bathrooms
✅ Hot water Facility
✅ Safety Parking Facility
✅ Swimming pool
✅ A large garden
✅ Pool table
✅ Card and board games
✅ Karaoke

මේක හරියටම තියෙන්නෙ Norton-Maskeliya පාරේ ලස්සනම කන්දක් මුදුනක. එතනට තියෙන View එක හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි 😱🌺

මෙහෙ ආවොත් ඔයාලට waterfall hiking, river bathing වගේ ගොඩක් Activities කරන්නත් පුලුවන්.

ඔන්න ඉස්සරහට එන season එකට ඉක්මන්ට Book වෙන නිසා ඔයාලගේ දවසත් දැන්ම වෙන් කරගන්න, කතා කරන්න.

☎️ 0773828478 (Whatsapp or direct line)

Forest Edge  - කිතුල්ගලහැමදාමත් කොළඹටම හිරවෙලා ඉන්නේ නැතුව, නිදහස් පරිසරයක ඉඳන් ජීවිතේට අමතක වෙන් නැති අමුතුම විදිහෙ ලස්...
14/11/2022

Forest Edge - කිතුල්ගල

හැමදාමත් කොළඹටම හිරවෙලා ඉන්නේ නැතුව, නිදහස් පරිසරයක ඉඳන් ජීවිතේට අමතක වෙන් නැති අමුතුම විදිහෙ ලස්සන දවසක් ගත කරන්න ඔයත් කැමතිද? 😍

Forest Edge කියන්නේ සුන්දර පරිසරයක් එක්ක නිදහසේ ඉන්න සුපිරිම තැනක්. මෙතන Luxury Room 4ක් එක්ක ලොකු pool එකක් තියනවා. ඒ වගේම අක්කර 50 ක වත්තක් මැද්දෙ මේක තියෙන්නේ. ඒ නිසා White Water Rafting, Camping, Tracking සහ Private View Points එහෙමත් ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. 🌳😍

ඉතින් ඔයාගේ පවුලේ, ඉස්කෝලේ, කැම්පස් එකේ එහෙම නැත්තන් ඔයා වැඩකරන ආයතනයේ කට්ටියත් එක්ක ලස්සන දවසක් ගත කරන්න එන්න කිතුල්ගල Forest Edge එකට 🌼

දැන්ම කෝල් එකක් දීලා ඔයාගෙ දවස වෙන් කරගන්න 🥳
📞 072 902 3333

Address


Alerts

Be the first to know and let us send you an email when Travego posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travego:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share