Srilanka Tour Planner

  • Home
  • Srilanka Tour Planner

Srilanka Tour Planner Srilanka Tour Planner is one of the leading Sri Lanka travel agents specialized in travel packages. We always ready to fulfill your travel requirements by

05/11/2024
05/11/2024
The history of Magul Maha Vihara possibly dates back to the period of King Kavantissa (205-161 BC) who ruled the Kingdom...
05/11/2024

The history of Magul Maha Vihara possibly dates back to the period of King Kavantissa (205-161 BC) who ruled the Kingdom of Ruhuna in ancient Sri Lanka. There is evidence that suggests that the king built this temple in the 2nd Century BC at the exact location where he married the princess Viharamahadevi, the daughter of king Kelani Tissa. Other sources claim that King Dhatusena (463-479 AD) built this temple while many other monarchs renovated it centuries later. There is a stone inscription at the site of this temple, commissioned by a regional ruler named Parakramabahu that dates back to the 14th century which supports the latter view.[2]

According to legend Viharamaha Devi, the daughter of King Kelanitissa volunteered to sacrifice herself to the sea to appease the gods who were enraged at the King for punishing an innocent monk.[2][3] The princess was safely carried over the ocean waves, reaching ashore at a place near the Muhudu Maha Viharaya in Pottuvil, where the encounter between king Kavantissa and the princess took place which later led to their marriage. The legend also tells that the marriage ceremony was conducted at the premises of Magul Maha Viharaya in Lahugala, where the King had later built the temple to celebrate the auspicious event. The foundations of the Magul Maduwa where the wedding ceremony occurred can still be seen at the temple premises.[4] Magul is a word in native Sinhala language which gives the meaning wedding or auspicious.

Magul Maha Vihara had been renovated by several monarchs after its establishment. A 14th century stone inscription, located within the temple premises, reveals a queen who also had the name Viharamaha Devi, wife of King Buvenekabahu IV of Gampola and Parakramabahu V of Gampola, who renovated and donated many acres of land to this temple.[5] Magul Maha Viharaya is inscribed in this stone inscription as Ruhunu Maha Viharaya. Some other sources reveal that king Dappula I (661-664 AD), constructed this temple after listening to the preachings of Buddhist monks. It is speculated that around 12,000 monks inhabited the complex at some stage in history, which is evident in the largeness of the ancient temple.

ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....
01/01/2024

ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....

- සීතල නුවරඑළියේ සස්වභාවික සුන්දරත්වය 🌸🌊🇱🇰☘️- photo credit goes for original photographer
08/09/2022

- සීතල නුවරඑළියේ සස්වභාවික සුන්දරත්වය 🌸🌊🇱🇰☘️
- photo credit goes for original photographer

ලොව ජයගත් එක්තරා රාජ්‍ය නායකයෙක් දිනක් මෙසේ පවසා තිබුනාදිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත ත...
08/09/2022

ලොව ජයගත් එක්තරා රාජ්‍ය නායකයෙක් දිනක් මෙසේ පවසා තිබුනා

දිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබුවා. ඉන් එකක් මත බිත්තරයක් දිලිසෙමින් තිබුණා. ඇත්තටම ඒ දවස්වල කෑමට බිත්තරයක් එකතු වෙනවා කියන්නේ හරිම විරල සිදුවීමක්. තාත්තා මට එක් නූඩ්ල්ස් බදුනක් තෝරා ගන්නැයි සන් කලා. මා වහාම බිත්තරය තිබුණු බදුන තෝරා ගත්තා. නමුත් නුඩ්ල්ස් බදුන හිස් වෙනවිටයි මට පෙනුනේ තාත්තාගේ නූඩ්ල්ස් බදුනේ පතුලේ සැගවී බිත්තර දෙකක් තිබූ බව. අමතර බිත්තරයක් උරුම කර ගැනිමට නොහැකි වීම ගැන මම කණගාටුවට පත්වුණා. ඒ වෙලාවේ තාත්තා මට මෙන්න මෙහෙම උපදෙසක් දුන්නා. මගේ දරුවෝ. ඔබගේ ඇස් ඔබට කියන්නේ හැමවිටම හරි දේම නෙවෙයි. ඔබ යමක් අත්පත් කරගන්නට යන්නේ ආත්මාර්ථකාමී සිතිවලි වලින් නම් ඔබට කණගාටුදායක අවසානයක් උරුම වෙන්නට පුළුවන්. ”

හැබැයි දෙවැනි දවසේ ඔහුට මේක නිවැරදි කරගන්න අවස්ථාවක් තාත්තා ලබා දීලා තිබුණා.

“ දෙවැනි දවසේත් තාත්තා අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් රැගෙන ආවා. නමුත් එවර මම හිතුවා මම ඊයේට වඩා කල්පනාකාරී වෙන්න ඕනෑ කියලා. මම වහාම බිත්තරයක් මතුපිට නැති බදුන තෝරා ගත්තා. ඒත් ඒකේ පතුලේ බිත්තර දෙකක් තියා එකක්වත් තිබුනේ නෑ. බලාපොරොත්තු කඩ වූ මගේ මුහුණ දිහා බලමින් මගේ තාත්තා මෙසේ කිව්වා. මගේ දරුවෝ මතක තියා ගන්න, ජීවිතයේ ලබන අත්දැකීම් හා සිදුවීම් හැමවිටම එකවාගේ වේවියැයි අනුමානයෙන් වැඩ කරන්නට එපා. ජීවිතය විවිධ අවස්ථාවල දී අපව රවට්ටනවා. හැබැයි අප ඒ පාඩම ඉගෙන ගත යුත්තේ මේ ආකාරයෙන් මුලාවේ වැටීමෙන්ම තමයි. ඒවා පොත්වලින් ඉගෙන ගන්නට බෑ. ” හැමවිටම එකම ආකාරයෙන් වැඩ නොකල යුතුයි.

තාත්තා තුන්වැනි දවසේ අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබූ වේලේ වඩාත් කල්පනාකාරීව තීරණයක් ගැනීමට මට සිදුවුණා.

“තාත්තා ඔයා අපේ පවුලේ ප්‍රධානියා. අපි හැමටම වඩා උඩින් ඉන්නේ ඔයා. ඔයා ඉස්සර වෙන්න. මුල්ම නූඩ්ල්ස් බදුන ඔයා ගන්න. මම ඉතුරු වෙන එක ගන්නම්. තාත්තා බිත්තරයක් උඩින් තිබූ බදුන අතට ගත් වේලේ මගේ හිත කිව්වා මගේ බදුනේ පතුලේ බිත්තරයක් තියෙන්න බෑ කියලා. නමුත් නූඩ්ල්ස් බදුනේ අඩක් හිස් වද්දි මට පෙනුනා බිත්තර එකක් වෙනුවට දෙකක් ඒකේ තියෙනවා කියලා. මම හරිම ආසාවෙන් ඒක අනුභව කලා. තාත්තා ඒ වෙලාවේ තමයි මට වැදගත්ම පාඩම කියලා දුන්නේ. ඔහු මෙහෙම කිව්වා. පුතා, කොයිතරම් තරගකාරී වාතාවරණයක දී උනත්, අනික් මිනිස්සු ගැනත් හිතලා වැඩ කලොත්, අන්න එතැන දි සොබා දහම ඔබට හොදම දේ දෙන්න පටන් ගන්නවා. ”

-ස්තූතියි-

උපුටා ගැනීමකි

26/07/2022

මහජන සෞඛ්‍ය පරීක්ෂක
මිරෝෂ් නුවන්දන
පෑලියගොඩ නගර සභාව

නව covid omicron ප්‍රභේදය වන covid වයිරසය මාරාන්තික සහ නිවැරදිව පහසුවෙන් හදුනා ගැනීමට නොහැකි වන නිසා මුඛ අාවරණ පැලදිය යුතුය.

නව covid omicron වයිරසයේ රෝග ලක්ෂණ
1.උණ නැත.
2.කැස්ස නැත.
3.සන්ධි වේදනාව
4.හිසරදය
5.බෙල්ලේ වේදනාව
6.කොන්දේ වේදනාව
7.නියුමෝනියාව
8.අාහාර අරුචිය නැත.

නව covid omicron ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා 5 ගුණයකින් වැඩි වන අතර මරණ අනුපාතිකයද ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි වේ.රෝගය දරුණු ලෙස වර්ධනය වීමට අඩු කාලයක් ගත වන අතර සමහර විට පැහැදිලි රෝග ලක්ෂණ නොමැත.නව covid omicron වයිරසය ඍජුවම පෙනහලු වලට බලපාන අතර කාලසීමාව සාපේක්ෂව කෙටි වේ.නව covid omicron වෙයිරසය විනිශ්චය කල රෝගීන් කිහිප දෙනෙකුට උණ සහ වේදනාවක් නොමැති බව අවසානයේ හදුනාගෙන අැති අතර නමුත් x-ray මගින් පෙනහලු වල නියුමෝනියාව සොයාගන්නා ලදී.

covid omicron සදහා කරනු ලබන antigen පරීක්ෂණය බොහෝ දුරට negative වන අතර රෝගියාගේ පෙනහලු තුල මෙම වයිරසය තිබිය හැක.නව covid omicron වයිරසය රෝගියාගේ පෙනහලු තුලට ඍජුවම අාසාදනය වී නියුමෝනියාවට තුඩු දෙන උග්‍ර ශ්වසන පීඩනය අැති කරයි.නව covid omicron වයිරසය මාරාන්තික වී අැත්තේ එහි මරණ අනුපාතිකය ඉහල මට්ටමක පවතින බැවිනි.

එබැවින් ජනාකීර්ණ ස්ථාන වල ගැවසීම අවම කිරීම ,විවෘත ස්ථාව වල ගැවසීමේදී මීටර් 1.5 ක දුරක්වත් තබා ගැනීම, ද්විත්ව ස්ථර මුඛ අාවරණ (KN95 mask ) පැලදීම,නිතර නිතර අත්සේදීම කල යුතුය.මෙම covid omicron covid 19 ප්‍රහේදයට වඩා මාරාන්තික බැවින් ප්‍රවේසම් විය යුතුයි.

මෙම පණිවිඩය ඔබ අතර පමණක් ඉතිරි නොකර හැකිතාක් share කරන්න.

අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේද.. ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි නැතිවෙන්න පුලුවන්.. හැබැයි තව පොඩිකාලයක් ජීවත් ව...
16/06/2022

අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේද.. ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි නැතිවෙන්න පුලුවන්.. හැබැයි තව පොඩිකාලයක් ජීවත් වෙන්න පුලුවන් නම්..? මේ ඒ ගැන.. මාරම වටිනා පණිවිඩයක් ✋

මෙම පණිවිඩය වෙද්‍ය ගීතා ක්‍රිශ්නස්වර්මිගෙනි

1) සිතන්න ඔබේ රැකියාවේ අසීරු දවසකට පසුව, ඔබ තනියම නිවසේ සිටියි.වේලාව සවස 7.45යි.

2) ඔබ සිටින්නේ කායික හා මානසික තෙහෙට්ටුවකින් .

3) හදීසියේම ඔබට පපුවේ වේදනාවක් පැමිණේ. ඒ සමගම එම වේදනාව ඔබේ උරහිස, ගෙල, යටි හණුව දක්වාද විහිදේ. ඔබ සිටින්නේ රෝහලට හැතැම්ම 5ක් පමණ දුරින්.

4) ඔබට කිසිම උදව්වක් නැති මෙම අවස්ථාවේදී තනිව එම දුර ගෙවා රෝහල්ගතවීමට ඔබට අපහසු බව ඔබට හැගෙයි.

5) හදීසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගන්නේ කෙසේද?

බොහෝ පුද්ගලයින් තනිව සිටින අවස්ථාවක / මොනයම් හෝ උපකාරයක් නැතිවිට ඇතිවන හෘදයාබාධ වලින් මිය යන අවස්ථා අප අසීමිතව දැක ඇත.

එම අවස්ථාවේදී සිදුවන්නේ,හෘදය නියමාකාර රිද්මයෙන් ස්ඵන්දනය නොවීමෙන්, ඔබගේ මොලයට රුධිර සැපයුම අඩු වීමයි.

එවිට ඔබට ක්ලාන්ත ගතියක් දැනෙයි(feel faint)

****වැදගත්ම දෙයනම්, එවිට ඔබට ඉතුරුවී ඇත්තේ තත්පර 10ක් පමණවූ කුඩා වේලාවකි.මෙම තත්පර 10න් පසුව ඔබට සිහි නැතිවී යනු ඇත(unconscious).*****

7)මම වටිනා තත්පර 10 තුලදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගත හැකි බව ඔබ දන්නවාද?

****ගැඹුරු හුස්ම (deep breathing) හා ගැඹුරු කැස්ස(deep coughing)****

එක පෙලට නොනවත්වා ගැඹුරු කැස්සක් පවත්වාගෙන යාමෙන් ඔබට ඔබ විසින්ම පපු තෙරපුමක් (CPR) ලබා දිය හැක.
එමෙන්ම එම කැස්ස සිදුකල යුත්තේ ගැඹුරු හුස්මක් ලබාගැනීමෙන් පසුවයි.

[උදාහරණයක් ලෙස, ඔබේ පපුවේ සෙම ඇති විටෙක එම සෙම පපුවෙන් ඉවත් කිරීමට ඇතිකරනු ලබන ගැඹුරු කැස්සට සමාන කැස්සක්(deep coughing) ]

මෙම ගැඹුරු හුස්ම හා කැස්ස පිලිවෙලින් තත්පර 2 වරක් නොකඩවා සිදු කල යුතුයි.
යමෙකුගෙන් උදව්වක් ලැබෙනතෙක් හෝ හෘදය සුපුරුදු රිද්මයට පැමිණෙනතුරු මෙම ක්‍රියාවලිය දිගටම සිදුකල යුතුයි.

8)එම ගැඹුරු හුස්ම ඔබගේ පෙනහලු තුලට ඔක්සිජන් ලබා ගැනීමට උපකාරවන අතර,ගැඹුරු කැස්ස- හෘදය තෙරපුමටලක් කරයි.

එවිට අක්‍රීය වීමට යන ඔබේ හදවතට,නැවත සුපුරුදු රිද්මය ලබාගැනීමට ඉහත ක්‍රියාවලිය උපකාරී වේ.

එම අතරතුර ඔබට උපකාරයක් ලබාගැනීමට හෝ ඉක්මනින් රෝහල්ගත වීමට ප්‍රමාණවත් කාලයක් ලැබේ.

9)හෘදයාබාධ නොසිතූවිරූ ලෙස වයස්භේදයකින් තොරව සිදුවිය හැක.මෙම පණිවිඩය ඔබ දන්නා සියලුම දෙනාට යවන්න,ඔවුන්ව දැනුවත්කරන්න.

ජීවිත බේරාගැනීමට ඔබද දායක වන්න.. ලංකාවේ මිනිස්සු මේ ගැන නොදැනුවත්වම මැරෙනවා.. ඒ නිසා අනිවාර්යයෙන්ම share කරලා ඒ මිනිස්සුත් බේරගන්න..
❤️🙏

Dr. N.Siva
(Consultant)

*උපුටා ගැනීමකි.

ඔයාල හැමෝටම වැදගත් වේවි මේ සටහන........*******************************************         අවුරුදු කිහිපයකට කලින් හිටපු ...
27/05/2022

ඔයාල හැමෝටම වැදගත් වේවි මේ සටහන........
*******************************************
අවුරුදු කිහිපයකට කලින් හිටපු මහා චාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම, කොලස්ට්‍රෝල් මට්ටම, ට‍්‍රයිග්ලිසරයිඞ් මට්ටම සහ ලිපිද මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ.

කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා.. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප‍්‍රශ්නේ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි උනේ කියල .

ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් blood report එකක් බලන්න දුන්නා. ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා. පුදුමයක් දෙවෙනි report එක අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.
මේක කොහොමද වුනේ ?
මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ? මම නැවතත් ඇහුව.ඔහු කිව්වා, මට මගේ doctor ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා.
මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා

මෙන්න ඒ රහස් වට්ටෝරුව...

හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න.ග‍්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න. ඒ ටික වතුර එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න . ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා smoothie එකක්.

උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඬේ කරලා බලන්න .

ප‍්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි.මේ ප‍්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි.

මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප‍්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා .

අපේ මහාචාර්ය තුමා chemical engineer කෙනෙක්. ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා.

වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත‍්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.

ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා.

සටහන සහ ච්‍යාරුප මුල්අයිතිකරු සතුයි උපුටා ගැනිමක්
ස්තූතියි.

දවසක් ගුරුවරියක් එයාගේ පංතියේ හැම ලමයෙක්ටම බැලුන් බෝලය බැගින් දීලා, එක පුම්බලා තමන්ගේ නම ලියන්න කියනවා....එහෙම නම ලියපු ...
26/05/2022

දවසක් ගුරුවරියක් එයාගේ පංතියේ හැම ලමයෙක්ටම බැලුන් බෝලය බැගින් දීලා, එක පුම්බලා තමන්ගේ නම ලියන්න කියනවා....

එහෙම නම ලියපු බැලුන් හැම එකක්ම තනි කාමරයකට දාලා, ගුරුවරිය ඒ බැලුම් එහෙට මෙහෙට කලවන් වෙන්න ඒ මැදින් කීප සැරයක් ඇවිදන් ගිහින්, ලමයි හැමොටම කියනවා දැන් විනාඩි 5ක් දෙන්නම් තමන්ගේ නම තියන බැලුන් එක හොයන් එන්න කියල....

ලමයි බැලුන් කාමරේ පුරාම දැගලුවත් ඒ කාටවත් තමන්ගෙ බැලුම විනාඩ් 5ක් ඇතුලත හොයාගන්න බැරි වෙනවා....

පස්සේ ගුරුවරිය හැමෝටම යෝජනාවක් කරනවා,
ඒ යෝජනාව තමයි තමන් ලගම තියන බැලුන් එක අතට අරං ඒකේ නම තියන කෙනාට බැලුම දීලා බලන්න කියලා.....

විනාඩි 2ක් යන්නත් කලින් හැමෝගෙම අතේ තම තමන්ගේ බැලුම තියනවා.....

මේ බැලුම වගේම තමයි අපේ ජීවිතවල සතුටත්,

තනි තනියම හොයන්න ගියොත් අපි බොහොවිට ජීවිත කාලයටම පරාදයි,

හැබැයි ලැබෙන හැම අවස්ථාවකම තමන්ගේ ලගම කෙනෙක්ගේ සතුට වෙනුවෙන් වැඩකලොත්,
අපි හැමෝම හරිම වේගයෙන්, සතුටින් ඉන්න මිනිස්සු කොටසක් බවට පත්වෙන්න පුළුවන්....

(Copied maths api)

රටේ පවතින ආර්ථික අර්බුදය උත්සන්න වීමේ ප්‍රථපලයක් ලෙස ආහාර මිල ඉහළ යමින් පවති. එමෙන්ම ආනයන කිරිමට නොහැකි වීම නිසා හා ලංකා...
22/05/2022

රටේ පවතින ආර්ථික අර්බුදය උත්සන්න වීමේ ප්‍රථපලයක් ලෙස ආහාර මිල ඉහළ යමින් පවති. එමෙන්ම ආනයන කිරිමට නොහැකි වීම නිසා හා ලංකාවේ වානිජ කෘෂි කර්මාන්තයේ කඩා වැටිම නිසා ඉදිරියේදි ආහාර හිග වීමට හැකි බව විද්වතුන් පවසනවා.
අපි දැන් සිටම එයට සුදානම් විය යුතුයි. අපිට පුලුවන් ආකාරයට වගා කිරිමට හැකි සියලුම ඉඩම් වල වගා කිරිම ආර්ම්භ කළ යුතුයි.
මෙය කා වෙනුවෙන් වත් නොව ඔබගේත් මගෙත් අපගේ පවුලේ අය වෙනුටවන් සිදු කළ යුුතුය.

ඉතින් අපි අපිට පුලුවන් පුලුවන් විදියට වැඩේ පටන්ගමු.

මේ ගැන අදහසක් තියෙන අය කමෙන්ට් එකක් දාන්න.

ලෝකයේ දැක ගත හැකි අති දුර්ලභ ජායාරූප කීපයක් ☝️..❤🌍🌍🌍
22/05/2022

ලෝකයේ දැක ගත හැකි අති දුර්ලභ ජායාරූප කීපයක් ☝️..❤🌍🌍🌍

Address


Alerts

Be the first to know and let us send you an email when Srilanka Tour Planner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share