Tour in ceylon

  • Home
  • Tour in ceylon

Tour in ceylon Unseen Beautiful places in Srilanka

12/03/2024
නමස්කාරවේවා මුනිදුනි 🙏 හුදු දූපතක කොටුවූ මිනිස්සු කොටසක් වන බව ලක් වැසියන් හොදින් මතක තබා ගත යුතුය,මන්ද යත් යටත් විජිතයක...
23/03/2023

නමස්කාරවේවා මුනිදුනි 🙏
හුදු දූපතක කොටුවූ මිනිස්සු කොටසක් වන බව ලක් වැසියන් හොදින් මතක තබා ගත යුතුය,මන්ද යත් යටත් විජිතයකින් දූශනය වූ හා දේශපාලන කුමන්ත්‍රණ වල අත්කොලු වූ මොවුන් පාරම්පරිකව හීන ජාතියක ගති ලක්ශන පෙන්වා අවසන්ව ඇත.
දෙපයින් නැගිටින්න,ස්වෛරී චින්තනයක නැගිටින්න ලක් වැසියන්ට ඔබ වහන්සේගෙ ඉගැන්වීමෙන් දායාද වූ බව නොරහසකි.
රටක ආර්ථිකය දියුනු වන්නේද මිනිස්සුගේ දුප්පත් චින්තන දියුණු වූ විටය,එසේනම් එම නව මානික විප්ලවීය චින්තනයට එකතු වීමට කාලය එළැඹ ඇත.

11/03/2023
09/03/2023
ලාංකේය තාක්ශණික විප්ලවයේ නිර්මාතෘ
09/03/2023

ලාංකේය තාක්ශණික විප්ලවයේ නිර්මාතෘ

දේවාලෙ පූසාගෙ කතාව.....
08/03/2023

දේවාලෙ පූසාගෙ කතාව.....

ආයුබෝවන් Chocolate හදන අලුත් කම්පැනි එකක් ඇවිත්ද? නෑහුදු ශ්‍රීලාංකික දේශපාලන  අබබ්බයින්ගේ සංස්කෘතියට අසාත්මික වූ සිරි සම...
06/03/2023

ආයුබෝවන්
Chocolate හදන අලුත් කම්පැනි එකක් ඇවිත්ද?
නෑ
හුදු ශ්‍රීලාංකික දේශපාලන අබබ්බයින්ගේ සංස්කෘතියට අසාත්මික වූ සිරි සමන්තබද්‍රයන් ජාතියට තවත් මානයක් සිදමින් ඒ අබබයන්ට නව්‍යකරණයේ මානයපෙන්වූ සේක.
නමුත් දියුණු ජාතීයක දාර්ශනික නායකයෙකු වුවත්,අබබ්බ හුදු ශ්‍රීලාංකිකයාට එසේ නොවූයේ,උන්ගේ පරම්පරාව දූපතක කොටුවීමේ හේතුවෙනි,

ආර්ථික විද්‍යාව පරිනාමය වෙමින් පවතී.....මිනිස් සමාජය පවතින්නේ හා වැඩෙන්නේ ආර්ථිකය නම් ජීවනාලිය තුලින්ය. එය අද වන විට පසක...
06/03/2023

ආර්ථික විද්‍යාව පරිනාමය වෙමින් පවතී.....

මිනිස් සමාජය පවතින්නේ හා වැඩෙන්නේ ආර්ථිකය නම් ජීවනාලිය තුලින්ය. එය අද වන විට පසක් වී අවසන්ය.ලෝකය එය තේරුම් ගෙන ඉන් ප්‍රතිපල භුක්ති විදිමින් සිටියත්,ශ්‍රීලාංකික දූපතට එය අන්තර්ජාලයෙන් වීඩියෝවකට,ලිපියකට සීමාවූ හා පොතපතකට පමනක් වූ සත්‍යකි.
නමුත් ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂය දැන් පසු කර කෙමෙන් කෙමෙන් "නව්‍ය තාක්ශණික හා පද්ධති කේන්ද්‍රය" වූ නව ආර්ථික ගමනක් ආරම්භ කරන්නේ උමන්දාවේ සිරිසමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ දර්ශනය තුලිනි.
එය ආකෘතියක් ලෙස ක්‍රියාත්මක කර ප්‍රතිපල පෙන්නා අවසන්ව ඇත.දැන් මේ දුප්පත් දූපත් වාසීන්ට යෙදවීමට පමනක් ඉතිරි කර ඇත.

මට මේ චායාරූපය දකින විට හැගෙන්නේ එයයි.

මෙම චායාරූපයේ ගුරුවරු දෙදෙනෙක් සිටී,එනම් ඇඩම් ස්මිත් ,කේන්ස් වැනි ආර්ථික දාර්ශනිකයන්ගේ න්‍යායයන් පරතෙරට අධ්‍යනය කල ගුරුවරයෙක් සහ නව තාක්ශණික හා පද්ධති කේන්ද්‍රීය ආර්ථික මොඩලයක් නිර්මාණය කර එය ප්‍රායෝගිකව අපට දායාද කල සමන්තබද්‍ර ස්වාමින්වහන්සේය.

Travel උණ තියන එකෙකුට,ඩොටේ රස්සාවක් ලැබෙනව කියන්නෙ,ඉබ්බා සහ ඇන්නෑවේ කතාව තමා 😋😋😜😜❤
20/02/2023

Travel උණ තියන එකෙකුට,ඩොටේ රස්සාවක් ලැබෙනව කියන්නෙ,ඉබ්බා සහ ඇන්නෑවේ කතාව තමා 😋😋😜😜❤

17/02/2023
14/02/2023

of

14/02/2023

වචනයෙන් විග්‍රහ කළනොහැකි, පැමිණ දැක විඳගතයුතු යථාර්තය.

14/02/2023

14/02/2023
13/02/2023

Welcome 🙏

Finally
13/02/2023

Finally

Strawberry farm
12/02/2023

Strawberry farm

Address


Alerts

Be the first to know and let us send you an email when Tour in ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share