C.o.travels and tours

  • Home
  • C.o.travels and tours

C.o.travels and tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C.o.travels and tours, Tour Agency, .

අපේ රටේ හැම පළාතකම සරැවට වැවෙන කොස් එහෙමත් නැත්නම් වරකා (jack fruit) හුග දෙනෙක් ආස ඉතා රසවත් පළතුරක්.මේක ටින් කෑමක් විදි...
30/07/2023

අපේ රටේ හැම පළාතකම සරැවට වැවෙන කොස් එහෙමත් නැත්නම් වරකා (jack fruit) හුග දෙනෙක් ආස ඉතා රසවත් පළතුරක්.

මේක ටින් කෑමක් විදියට සකසලා තියෙන්නෙ පිලිපීන රටේ.

පිලිපීනය කියන්නේ පසුගිය සමයේ ආර්ථික වශයෙන් බිංදුවට වැටුණු රටක්.අද වන විට ඔවුන් කෘෂිකර්මාන්තය පැත්තෙන් විශාල දියුණුවක් ලබලා රටවල් රැසකට ආහාර පාන අපනයනය කරනවා.

අන්නාසි කුරැම්බා බඩඉරිගු එළවළු හා මාළු සෝයා ආශ්‍රිත නිෂ්පාදන විශාල වශයෙන් මැදපෙරදිග රටවලට අපනයනය කරනවා...

අපේ රටේ ගස්යට වැටිලා කුණුවෙන වරකා අඹ අන්නාසි මේ විදියට ටින් කරලා ජත්‍යන්තර වෙළද පොළ ආක්‍රමණය කරන්න අවස්ථාව සලසලා දෙන්න කිසිම ආයතනයකට වැඩ පිළිවෙලක් නෑ.

දක්ෂයෝ හිටියත් ඔවුන්ට ජත්‍යන්තරයට එන්න විදියක් නෑ.යමක් පටන් ගත්තොත් ඌව වට්ටන්න නැති කරන්න අල්ලස් ගන්න තමයි බලන්නෙ.

රාජ්‍ය ආයතන දේශපාලකයෝ ඒ අතර මුලින්ම...ශ්‍රී 🇱🇰 වෙළද සන්නාමයන් ජත්‍යන්තර වෙළද පොලේ දකින්නෙ හරිම අඩුවෙන් දැක්කත් ඒවයි මිල හරිම අධිකයි.

ඒකට හේතුව අපේ රටේ පවතින දූෂිත ක්‍රියා පිලිවෙල....ලෝකේ රටවල් එක්ක බලද්දි අපි කොහෙද කියලා හිතෙනවා..

ඉන්දියාව බංගලාදේශය නිමි ඇදුම් ආහාර පාන පළතුරැ මස් මාළු විදුලි උපකරන ඇතුළු හැම පැත්තකින්ම ජත්‍යන්තරය ආක්‍රමණය කරලා...

අපි රැකෙන්නනම් ගහ කොළ සතා සිවුපාවුන් අනිවාර්යයෙන්ම රැකෙන්න ඕන.ඔක්සිජන් කන්නද කියලා කියපු ඈයොත් ඉන්න රටක තමයි අපි අපේ දරැ...
02/07/2023

අපි රැකෙන්නනම් ගහ කොළ සතා සිවුපාවුන් අනිවාර්යයෙන්ම රැකෙන්න ඕන.ඔක්සිජන් කන්නද කියලා කියපු ඈයොත් ඉන්න රටක තමයි අපි අපේ දරැවෝ ජීවත්වෙන්නෙ.වැසි වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විශාලා වශයෙන් ඇති මේ මුතු ඇටේ දැන් භාගයකටත් වැඩිය විනාශ වෙලා.මුදල් මත්තෙම පමණක් නැහෙනවුන් විනාශ කරලා...මහ වනාන්තර කපා වනසල මේ බිම මහා කාන්තාරයක් කරන්න පිඹුරැපත් ඇන්දෙ අදක ඊයක නෙමෙයි...මම දැන් ඉන්න රට බැලු බැලු අත දිස්වෙන්නෙ මහ කාන්තාරයක්.නමුත් ඒ නායකයන්ට මේ බිම කොළ පාටින් බබලවන්න උවමනාවක් තියනවා.තවත් දශකයක් විතර යද්දි උඩු ගුවනට මේ රට කොළ පාටට දිස්වෙයි...මේ ඒ අයගේ උත්සාහය...දැන් පළතුරැ වී සහ අනෙකුත් බෝග වගාවනුත් හරි හරියට කෙරෙනවා...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when C.o.travels and tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share

දඹදිව වන්දනා චාරිකා

බුදුන් උපන් දේශය බුදුන්ගේ පාදශ්පර්ශවු සතර මහා ස්ථානයන් ඇතුළු සියළුම සිද්ධස්ථානයන් වැදපුදා ගැනීමේ 2020 වසරේ මාර්තු චාරිකාව සදහා බැතිමතුන්ට දැන් එක්විය හැක.සියළුම පහසුකම් සහිතව සාමාන්‍ය චාරිකාව සදහා අයකිරිම ශ්‍රී ලංකා රුපියල් 96000/=කි.විශේෂ වී.අයි.පී.චාරිකාව ශ්‍රී ලංකා රුපියල් 105000/=කි.

සංචාරයට එක්රුවෙන ඔබට නොමිලයේ රුපියල් ලක්ෂ හතක හදිසි අනතුරු රක්ෂනයක් සාමාන්‍ය අනතුරකදි රුපියල් 25000ක්.සංචාරය පුරාවට ප්‍රනිත ආහාර පාන හිතකර නවාතැන් සංචාර පුරාමවට පිරිසිදු පානිය ජලය දිනකට දෙවරක් ලංකාවේ නෑ හිතමිතුරන්ට ඇමතිම සදහා නොමිලයේ දුරකථන ඇමතුම් හා උපරිම ආරක්ෂාව.

සංචාරයට එක්වන සියළුම බැතිමතුන්ට ගමන් බෑගයක් කුඩා ප්‍රමාණයේ ගමන් බෑගයක් වතුර බෝතලයක් කෑම පෙට්ටියක් කුඩයක් හා ගාථා රන්නයන් අඩංගු ධර්ම පුස්තකයක් හැදුනුම්පතක් නම ලිපිනය සහිත නාමපුවරුවක් නොමිලයේ.ඊට අමතරව අප ආයතනය මගින් දඹදිව යන බැතිමතුන් තිදෙනෙකුට නැවතත් නොමිලයේ සංචාරයක් දිනා ගැනීමේ වරම් සහිත ලොතරැයික්

වන්දනා කටයුතු සදහා සුඛෝපබෝගි වායු සමනය කල බස් රථ.එන්න අදම එක් වන්න වෙනස වටහා ගන්න.මාර්තු මස චාරිකාවට දැම්ම ලියාපදිංචි වන්න.(වැඩි විස්තර සදහා 0779001717 හෝ 0719510229) මිස් කෝල් එකක් දෙන්න.