09/10/2021
ඔබ දන්නවාද, වර්තමානයේ ශ්‍රි ලංකාව තුල සමාජ ජාල පරිශිලකයින් මිලියන 7.9 ට වැඩි ප්‍රමාණයක් සිටින බව?
ඔවුන් ලංකාවේ කොහේ හිටියත්, ඔබේ ව්‍යාපාරයේ පාරිභෝගිකයින් බවට පත්කරගන්න ඔබට පුලුවන්.
Facebook, Instagram, Twitter, LinkedIn වැනි සමාජ ජාල ඔස්සේ ඔබට දැරිය හැකි වියදමකින් ඔබේ ව්‍යාපරික සේවා සහ භාණ්ඩ ගනුදෙනුකරුවන් අතරට රැගෙනයන අතරම ඔබේ වෙළද නාමය ඔවුන්ගේ හිත්වලට වලට කාවද්දන්නට කදිම අවස්ථාවක්.
Social Media Advertising හරහා ඔබගේ ව්‍යාපාරයත් දිනෙන් දින දියුණුවේ හිනිපෙත්තටම ගෙනියන්න අපිට උදවු කරන්න පුලුවන්.
අපගේ සෙවාවන්;
• ඔබගේ ව්‍යාපාරික ඉලක්ක හදුනා ගැනීම
• ව්‍යාපරයට අනුකුලව නිවැරදි පාරිභෝගික ප්‍රභවයන් හදුනා ගැනීම
• සමාජ ජාල දැන්වීම් / සටහන් සඳහා අන්තර්ගතය සැකසීම
• දැන්වීම් ප්‍රචාරණය නිවැරදිව සිදු කිරීම
• ප්‍රචාරණ කටයුතු සදහා අය වැය ක්‍රමවත්ව සකස් කිරීම සහ පාලනය
• ප්‍රචාරණ කටයුතුවල ප්‍රථිපල නිරික්ෂණය සහ ප්‍රශස්තීකරණය
අනෙකුත් සේවා:
YouTube Advertising, Search Engine Optimization (SEO), Search Engine Marketing (SEM), Pay Per Click Advertising (PPC), Content Marketing,
වැඩි විස්තර සඳහා අපිට දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
📲 0771816715