Country Life Sri Lanka

  • Home
  • Country Life Sri Lanka

Country Life Sri Lanka Everything is about exploring the green paradise of Sri Lanka

Street riders club එකේ Bike Stunts වැඩ කිඩ බලන්න ජුලි 27 අද හපුතලේට එන්න....🏍💪
27/07/2024

Street riders club එකේ Bick Stunts වැඩ කිඩ බලන්න ජුලි 27 හපුතලේට එන්න....🏍💪

"මීදුම් සීතලේ පාට වලින් නැහැවෙන්න"😍🎆හපුතලේ ප්‍රථම වතාවට සුපිරි Holi Party එකක්. DJ සංගීතයත් එක්ක කන්න බොන්න විනෝද වෙන්න ...
27/07/2024

"මීදුම් සීතලේ පාට වලින් නැහැවෙන්න"😍🎆
හපුතලේ ප්‍රථම වතාවට සුපිරි Holi Party එකක්. DJ සංගීතයත් එක්ක කන්න බොන්න විනෝද වෙන්න හැමෝම එන්න. ජුලි මස 27වැනිදා සවස 2සිට මධ්‍යම රාත්‍රිය දක්වා. සුපිරි MOTOR SHOW එකක් එක්ක තවත් වැඩ ගොඩක්.

27/07/2024

මීඳුම පාට පාටින් පාට කරන ලස්සන හැන්දෑවක ඇති වෙනකල් නටන්න හෙට (27) දවල් 2.00ට හපුතලේට එන්න..! 😍😍😍❤️

24/07/2024

🎨✨ **𝑨𝒓𝒆 𝒚𝒐𝒖 𝒓𝒆𝒂𝒅𝒚 𝒇𝒐𝒓 𝒂𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝒄𝒐𝒍𝒐𝒓𝒇𝒖𝒍 𝒆𝒗𝒆𝒏𝒕 𝒂𝒕 𝑯𝒂𝒑𝒖𝒕𝒉𝒂𝒍𝒆 !** ✨🎨

Join the incredibly talented Sarangi Rathnayake of Sar-G Design Studio as she brings her creative magic to Misty weekend- Haputale! 🌟🎉

🗓 **𝐃𝐚𝐭𝐞:** 𝟐𝟕𝐭𝐡 𝐉𝐮𝐥𝐲
📍 **𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧:** 𝐇𝐚𝐩𝐮𝐭𝐡𝐚𝐥𝐞, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

Don't miss her inspiring art talk and live drawing session. Come and be part of this unique experience!

24/07/2024
10/07/2024

"ජුලි මාසේ Cool එකේ Enjoy කරන්න මෙන්න නියම Offers ගොඩක්"
හපුතලේ ඕනිම හොටෙල් එකකින් 25% දක්වා Discount, Adventure Events, ජාත්‍යන්තර ආහාර සැණකෙළියක්, Motor Show, හෝලි උත්සව, සහ තවත් විනොදාංග රැසක් සමගින් , ඉතින් මේ අවස්තාව මිස් කරගන්න ගන්න එපා. ඔයත් අදම හොටෙල් එක Book කරගන්න...
මතකනේ දවස් ජුලි 26,27,28 දවස් 3 පුරාම හපුතලේ සංචාරක කලාපයේදී.

ඔන්න හපුටලේට එන ඔයාලට නියම Chance එකක්, Ravana Odyssey බස් එකේ හපුතලේ City Tour එකක් යන්න, වෙනස්ම Experience එකක් ගන්න හ...
09/07/2024

ඔන්න හපුටලේට එන ඔයාලට නියම Chance එකක්, Ravana Odyssey බස් එකේ හපුතලේ City Tour එකක් යන්න, වෙනස්ම Experience එකක් ගන්න හැමෝම එන්න ජුලි මාසේ 26,27,28 හපුතලේට. 🚌

02/07/2024

"මෙන්න DISCOUNT"
අතිශය ප්‍රථම වතාවට මුළු හපුතලේම හොටෙල් වලින් 10%-25% දක්වා වට්ටම්. ජුලි මාසේ 26,27,28 දවස වල ඔයාලට මේ වටිනා අවස්තාව ලබාගන්න පුළුවන්. ඉක්මන් කරන්න.🤩😎

වැඩි විස්තර සදහා 0707507688 කතා කරන්න.

23/06/2024

2024 ජූලි මාසේ 26, 27, 28 දවස් තුනේ හපුතලේ නගරයේදී ඔබට පරිපූර්ණම අත් දැකීමක් ලබා දෙන්න අපි සූදානම්. විශේෂයෙන්ම ලංකාවේ වගේම පිටරට වුණත් Running Events වලට යන්න ඉන්න අයට මේක හොඳම අත්දැකීමක් වගේම පුහුණුවක් වෙයි. Medals, Cash Prices, Awards වගේම Crosswinds Loyalty Card ඔයාලා වෙනුවෙන් සූදානම්.

සිකුරාදා දවසේ හපුතලේ tourist festival එකක් පටන් ගන්නවා. උදෙන්ම හපුතලේට එන අයට එක්කෙනෙක්ට රුපිය 5000ක මුදලක් ගෙවල Hike Ekak යන්න අවස්තාව තියෙනවා. වයස අවුරුදු 12ට අඩු පොඩ්ඩොන්ට රුපියල් 3000ක් විතරයි. උත්සවය පැවැත්වෙන දවස් තුන පුරාවට මේ අඩු මිලට Hike Series එකක්ම තියෙනවා. ඔයාලට අවශ්‍ය Hiking Trails ඔයාලට select කරගන්න පුළුවන්.

ඉතින් හවස් වෙද්දි පවුලේ හැමෝමත් එක්ක ලස්සන View points පහු කරන්, ලස්සන Trail එකක Sun Set එක බලාගෙන දුවන්න FUN RUN එකක් අපි ඔයාලා වෙනුවෙන් ලෑස්ති කරලා තියෙනවා. මේ වෙනුවෙන් ලියාපදිංචි වෙන්න ඔයාලට රුපියල් 2000ක් විතරයි වැයවෙන්නේ.

Fun Run එක ගිහින් හවස් වෙද්දි Food Festival එක එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම Games ගොඩක් ඔයාලා වෙනුවෙන් සූදානම් වෙනවා. තවත් දෙයක් Crosswinds Adventures එක්ක එකතු වෙන ඔයාලා register වෙනවත් එක්කම ඔයාලට අපි දෙන Crosswinds Loyalty Card එක ඔයාලා ලඟ තියාගන්න. මේකෙන් Festival එක දවස් ටිකේ වගේම මුළු අවුරුද්ද පුරාවටම Accommodations, Meals වලට 10% Discount එකක් දෙන්න හපුතලේ සංචාරක එකමුතුව අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා.

සෙනසුරාදා, ඒ කියන්නේ 27 සෙනසුරාදා උදේ Half Marathon එක එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්. මේකෙදි 2k for kids, 5k , 10k & 21.1k විදිහට අංශ ගණනාවක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. මේ වෙනුවෙන් රුපියල් 6000ක මුදලක් විතරයි ඔයාලගෙන් අය කරන්නේ. මේ දවසෙත් හවස් වරුවේ ඔයාලා වෙනුවෙන් Hike series එකක් සූදානම් කරලා තියෙනවා. ඉහත මිල ගණන්ම තමයි.

තුන් වෙනි දවසේ, ඉරිදා උදේ තමයි CROSSWINDS ADVWNTURES special event එකක් විදිහට මිහිදුමෙන් පිරුණු හපුතලේ Misty Trail Run 2024 පැවැත්වෙන්නේ. මේකෙදිත් Entry Fee එක විඝිහට රුපියල් 8000ක් විතරයි වැයවෙන්නේ.

හවස ඉර බහින වෙලාවේ සහතික, medals, trophies අරගෙන වටිනාම සති අන්තයක්. පිරුණු සති අන්තයක් ඔබ වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙනවා.

Hikes
Fun Run
Trail Run
5k, 10k, Half Marathon
Food festival
Music Festival
Discounts for Accommodations & Meals

ඉතින් ලංකාවේ කොහේ ගියත් මේ සති අන්තය ඔබේ විශේෂතම සති අන්තය වෙනවා නොඅනුමානයි.

මම Crosswinds Adventures වෙනුවෙන්
සචින්තන විජේරත්න
0711545901

Haputale Running Carnival

Unleash Your Inner Adventurer:
Crosswinds Adventures Presents the Ultimate Haputale Weekend! 🌄🏃‍♂
(July26th-28th, 2024)

Calling all running enthusiasts and adventure seekers!
Join us for an unforgettable Haputale getaway,
combining exhilarating running events, breathtaking hikes, and a vibrant festival atmosphere.
Train, compete, and experience the beauty of Sri Lanka like never before! 🌟

The Highlights:

Running Events:
Participate in events for all levels—
2K Kids' Run, 5K, 10K, Half Marathon (5K, 10K, 21.1K), or the special 15K Misty Trail Run. •

Hike: Start your weekend with a spectacular Sunrise hike on Friday morning for only 5,000 rupees (children under 12 for 3,000 rupees). • Hike Series: Explore the stunning Haputale landscape with a curated Hike Series at a discounted price. •

Family Fun Run: Enjoy a scenic sunset run with your loved ones for just 2,000 rupees. • Food Festival: Indulge in a delectable food festival after the Fun Run and enjoy various games and activities. • (You can have a slow walk too)

Crosswinds Loyalty Card: Register and receive a loyalty card offering a 10% discount on accommodations and meals throughout the festival and the entire year, courtesy of the Haputale Tourism Union.

Event Schedule:
Friday, July 26th: Hike (morning), Hike Series (afternoon), Family Fun Run (evening), Food Festival (evening)
Saturday, July 27th: Half Marathon (5K, 10K, 21.1K, morning), Hike Series (afternoon)
Sunday, July 28th: 15K Misty Trail Run (morning) , Hike Series (afternoon) , And awards ceremony.

Don't Miss Out: Win medals, cash prizes, awards, and create unforgettable memories. With breathtaking views, delicious food, and a fun-filled atmosphere, this weekend promises to be the highlight of your Sri Lankan adventure. 🏅🍲

Registration and Contact: For registration and inquiries, contact Crosswinds Adventures: •
Phone: Sachinthana Wijerathne - 0711545901 (Crosswinds Adventures)

Let's make your Haputale adventure legendary! These instructions will highlight the necessary precautions and safety measures to be taken, ensuring the well-being and careful navigation of the competitor.
Prepare yourself for an extraordinary experience as we offer you the chance to train your body for various challenges, including a rail run, an asphalt road run, and a forest foot trail. While further details will be provided, we encourage everyone to confirm their attendance at the event and join the dedicated Whatsapp group. This will ensure you stay updated and connected with fellow participants as we embark on this thrilling adventure together.

Why You Should Join:
• Explore some of Sri Lanka's most breathtaking trails.
• Test your hiking skills and endurance.
• Meet like-minded adventure enthusiasts.
• Win exciting prizes and recognition.
• Have fun at our post-race festival.
• Make memories with your loved ones and friends.

Join us for an unforgettable hiking experience, support a worthy cause, and be a part of promoting Sri Lanka as a global hiking destination. We can't wait to see you there!

20/06/2024

බඩ පැලෙන්න ස්ට්‍රෝබෙරි කන්න හපුතලේට එන්න....

20/06/2024

ජූලි මාසේ දැවැන්ත වැඩ ගොඩක් හපුතලේට....

19/06/2024

මීදුම පිරුණු සීතල හපුතලේ සුන්දර නිවාඩුවක් ......
කන්න,බොන්න නවතින්න මේ හැම දෙයක් එක්කම වෙනස්ම අත්දැකීමක්.

වැඩි විස්තර ලගදීම....😍

24/05/2024

පවතින දැඩි සුළඟ සමග වූ වැසිබර කාලගුණ තත්වය හමුවේ (24/05/2024)
බෙරගල - හපුතලේ මාර්ගයේ වැසි තද සුළග සමග ඝන මීදුමෙන් වැසී ඇති බැවින් රියපදවන්නන් තම ගමන් මාර්ගය පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමු.

தற்போது நிலவும் கடும் காற்றுடன் கூடிய மழை காரணமாக

பெரகளை - அப்புத்தளை பாதை அதிக மழையுடன் கடும் பனி மூட்டம் நிலவுகின்றது சாரதிகள் அவதானமாக பயணிக்கவும்

Today, we commemorate a historic milestone as Sri Lanka celebrates the 100th anniversary of the completion of its most s...
05/04/2024

Today, we commemorate a historic milestone as Sri Lanka celebrates the 100th anniversary of the completion of its most scenic upcountry railway track.

On April 5th, 1924, (As per Wikipedia) the iconic Badulla Railway Station was officially opened, marking the culmination of a remarkable engineering feat and the beginning of countless breathtaking journeys through lush tea plantations, misty mountains, and picturesque valleys.

Join us as we reflect on a century of unforgettable railway adventures, where every ride is a symphony of sights, sounds, and unforgettable memories.

Here's to a century of upcountry splendor and many more magical journeys ahead!

See less

16/03/2024

#මෙතැන_මතකද

ුරාවටම _නිවාඩුවක්ගත_කිරීමට_සංචාරය කිරීමට
# #එන්න_සුන්දර_හපුතලේට 🌿🥰 #அப்புத்தளை
#சொர்க்கமே_என்றாலும்_அது_நம்மூர_போல_வருமா #வாங்க_வாங்க_இது_நம்ம_ஊரு #அப்புத்தளை 💚🌤️ ❤️ 🌱 🌞💙🍁☘️🍂🍃👌💏🌻

#කොච්චියෙන් #හපුතලේ_ට l

23/02/2024

haputale

24/12/2023
19/12/2023
08/12/2023

"Visit Haputale, the Capital of Panorama! Immerse yourself in the joy of breathtaking views, savor the warmth of our finest teas, indulge in the delightful dance of local flavors, and let the mist add a touch of magic to your every moment. Your happiest adventure awaits! 🌈☕🍜🌫️

Address

Website

Alerts

Be the first to know and let us send you an email when Country Life Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share