Sanet Tours & Travels - Pvt Ltd.

  • Home
  • Sanet Tours & Travels - Pvt Ltd.

Sanet Tours & Travels - Pvt Ltd. We believe that your trip should be truly unforgettable, so we don't take any chances. The expert kn

28/05/2023
12/05/2023
28/08/2022

Get the hottest hybrid battery deal
😊 Genuine - Yes ✅
😀 Free Installation - Yes ✅
😄 Warranty - Yes ✅
😁 Discount up to 20% - Yes ✅

visit www.mymech.lk or call us +94 77 731 9141

17/08/2022
11/08/2022

ඔබගේ ඉන්ධන ශේෂය දැන ගැනීමට.

07/08/2022
06/08/2022

TIRED OF LOOKING FOR TIRES?
We got you covered!

Call us on 0772387351 or 0772387377 for more information or send us your contact details and tire size and our sales experts will get in touch with you for more.

Visit us at No 226, Hill Street, Dehiwala.

💳 0% interest 12 month installment plans available for Sampath, Commercial, American Express and HNB Credit Cards.
💳 0% interest 06 month installment plans available for any Visa or MasterCard.

04/08/2022

August 2022 Astrology Horoscope | August 2022 Predictions | August Horoscope 2022 | August Transit00:00 Intro 03:19 Aries | මේෂ ලග්නය08:18 Ta**us | වෘෂභ ලග්න...

19/07/2022

හදාගත්තු උන් පොර Talk දුන්නට , තාම මෙලෝ දෙයක් නොතේරිච්ච අයට හරියට මුලසිට ..👇

🚘🚁"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..." ඔයාලත් කරල බලන්න උදේට දවල්ට Log වෙන්න හදන්න එපා සර්වර් එක බිසී වෙනව.
1. https://fuelpass.gov.lk/ එකට යන්න
2. අවශ්‍ය භාෂාව තෝරන්න.
3. Register බට්න් එක ඔබන්න.
4. a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.
b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (Land Phone නම්බර් දාන්න එපා)
c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.
d) නම දාන්න.
e) ලිපිනය දාන්න.
f) Next ඔබන්න.
5. a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.
b) වාහනේ වර්ගය තෝරන්න.
c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)
d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.
e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.
f) Register ඔබන්න.
6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.
7 .QR කෝඩ් එකයි,

ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.
තාම පෙන්නන් නෑ හැබැයි
8 සතියට 2ක් පුලුවන් තෙල් ගහන්න
a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.
-------------------
ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා උදේට පාන්දරට වගේ කරන්න අවුලක් වෙන් නෑ
වාහන ගොඩක් තියන අයට තාම ඔප්ශන් එකක් නෑ හැබයි
*චැසි නම්බරය ටයිප් කිරීමේදී අනිවාරයෙන් ENGLISH CAPITAL අකුරු වලින් ටයිප් කරන්න.
*චැසි අංකය වැරදියි නම් දුම් සහතිකය හරි https://www.gov.lk/services/erl/es/erl/view/index.actionමේ ලින්ක් එකෙන් හරි Check කරගන්න.
*චැසි නම්බරය හා ඉලක්කම් අතර SPACE එකක් තියන්න එපා.
*චැසි නම්බරය Dash "-" තියෙනවනම් ඒක ඇතුලත් කරන්න.
*චැසි නම්බරය යෙදීමේදී වාහනයේ පොතේ ඇති ආකාරයටම ටයිප් කල යුතුය.

16/07/2022
01/07/2022
01/07/2022

දුම්රියෙන් හෝ බස් රථ මාර්ගයෙන් අනුරාධපුර බලා එන ඔබට අනගි අවස්ථාවක්.
අභය රිසෝර්ට්ස් හි නවාතැන් ගන්නා ඔබ වෙනුවෙන් දුම්රිය ස්ථානයේ හා බස් නැවතුම්පලේ සිට හෝටලය වෙත පැමිණීම සඳහා නොමිලේ ගමනාගමන පහසුකම් ලබා දීමට අප සූදානම්.

අමතන්න 0773639544.

අභය රිසෝර්ට්ස්, අනුරාධපුර

Address


Alerts

Be the first to know and let us send you an email when Sanet Tours & Travels - Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share