ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයෙන්, ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව Mount Evelyn මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන්නට යෙදුන උතුම් සෑ රජාණන් වහන්සේගේ සෑ මළුවෙහි වැලි ඇතිරීම සහ උතුම් ස්වර්ණමාලී මහා සෑ වන්දනාව...🙏🙏🙏
මෙලෙසින් අප රැස් කලා වූ සියළු පුණ්‍ය ධර්මයන් සක් දෙව්දුන් ප්‍රධාන සදෙව් ලෝ වාසී සියළු දෙවියන් සතුටින් අනුමෝදන් වෙත්වා...
අපගේ ගුරුදේවෝත්තම පරම පූජණීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා...
මහමෙව්නාවාසී සියළුම සංඝ රත්නයටත් ලෝ වාසී සියළුම සත්පුරුෂ සඝරුවනටත් මේ පින් අනුමෝදන් වෙත්වා...
උතුම් සෑ රජුන් ඉදිකිරීම වෙනුවෙනුන් මෙම වන්දනා පින්කම වෙනුවෙනුත් කාලය, ශ්‍රමය, ධනය කැප කලා වූ සැදැහැති සියළුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා...
මෙම පින්කම දැක බලා අනුමෝදන් වනු කැමති ලෝ වාසී සියළු දෙනාටත් මේ සියළුම පින් එක සේ ම අනුම
තෙරුවන් සරණයි...
මේ පින්බර වස්සාන කාලයේ සුවසේම, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් වදාළ සොදුරු ධර්මය පුරුදු කිරීම පිණිස පින්වත් ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන විශේෂ නේවාසික භාවනා වැඩසටහනට පින්වත් ඔබත් සහභාගී වන්න. සැප්තැම්බර් 26, 27, 28, 29 යන සිව් දින පුරාවට පැවැත්වෙන මෙම වැඩසටහනට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවේ පිහිටි මහමෙව්නාව Mount Evelyn භාවනා අසපුවට ඔබත් එන්න.
වැඩි විස්තර සදහා :- +61 397 363 937 (WhatsApp)
Advertise with CHS Media Group
Jannali Dance Academy -JANU RU 2024
Short Dhamma talk Shooting with Venerable Mahindasiri Thero
CHS media live streaming.
CHS Media Group
අසිරිමත් නාගදීප මහා සෑ වන්දනාව
Mahamevnawa Buddhist Meditation Centre - Melbourne West.
Create by-CHS Media
Shot Damma Series.
Create by- CHS Media Group
Jethawanaya Buddhist monastery of melbourne
CHS Media Group
* This Live Concert at - George Wood Performing Arts Centre.
84-90 Kalinda Rd, Ringwood VIC , Australia.
* 07 Camera Live Vision Mixing Production.
* Organised by , CGTTI OLD BOYS ASSOCIATON AUSTRALIA.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙව්නාව ජේතවනය පුණ්‍ය භූමියේ නිදහස් රුක් ගොමු සෙවනෙහි අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු උතුම් රහතන් වහන්සේලාගේ අනේක ගුණ කද සිහිකරමින් සිදු කල උතුම් අරහන්තක වන්දනාව බොහෝ පිරිසකගේ සිත් සතන් පහන් කරමින් ඉතා අසිරිමත් ආකාරයෙන් සිදුවිය. ඒ් සොදුරු පින සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා...
සාදු...! සාදු...! සාදු...!
Looking for a reliable production company for your upcoming multicamera event ? Look no further than CHS Media Group! With over 20 years of experience in the industry. our team of skilled directors, editors, and cameramen are equipped with the latest technology and software to bring your vision to capture and broadcast your live event flawlessly. We do Electronic Field Productions (EFP) such as musical shows, dancing shows, stage concerts, sports and interviews. Visit our website at www.chsmedia.com.au to learn more about.
* This Live Concert at Besen Centre Victoria, Australia.
* 07 Camera Live Vision Mixing Production.
* Organised by Malaka Yapa.