Royal Migration Centre

Royal Migration Centre 𝙉𝙖𝙫𝙞𝙜𝙖𝙩𝙞𝙣𝙜 𝙩𝙤 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙀𝙭𝙘𝙚𝙡𝙡𝙚𝙣𝙘𝙚

🎉 Big Congratulations to Kavindu Mihiranga Bandara! 🎉Your Australian Student Visa (Subclass 500) has been GRANTED! 🇦🇺✈️G...
05/02/2025

🎉 Big Congratulations to Kavindu Mihiranga Bandara! 🎉

Your Australian Student Visa (Subclass 500) has been GRANTED! 🇦🇺✈️
Get ready to embark on an exciting journey, pursuing your Bachelor of Information Technology at Melbourne Polytechnic! 💻📚

🌟 Dreams don’t work unless you do – and we’re here to make them come true! 🌟
Want to study in Australia too? Let Royal Migration Centre guide you every step of the way! 💼🗺️

🚀 Your success story starts HERE! 🚀

✅ 🛂 🇦🇺 📄 🌍 🎯 🌟 📚 🌏 🔑 💭 🤝 ✈️ 💼

උඩරට සම්මුතිය, උඩරට ගිවිසුම (The Kandyan Convention)!🇱🇰 The Kandyan Convention (උඩරට සම්මුතිය, උඩරට ගිවිසුම) යනු 1815 මා...
04/02/2025

උඩරට සම්මුතිය, උඩරට ගිවිසුම (The Kandyan Convention)!

🇱🇰 The Kandyan Convention (උඩරට සම්මුතිය, උඩරට ගිවිසුම) යනු 1815 මාර්තු 2 වන දින, ශ්‍රි ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් සහ උඩරට රාජධානියේ ප්‍රධානීන් විසින්, මහනුවර රජ මාලිගයේ මගුල් මඩුව හිදී අත්සන් කරන ලද ගිවිසුමයි.

🇱🇰 ශ්‍රි ලංකාවේ අවසාන රජු වූ ශ්‍රි වික්‍රම ‍රාජසිංහ රජුව සිංහාසනයෙන් නෙරපීමත්, උඩරට රාජධානියේ බලය බ්‍රිතාන්‍ය කිරිටයට යටත් කිරිමත් කියන දේවල් මේ ගිවිසුම මගින් ක්‍රියාත්මක කරනු ලැබුවා.

🇱🇰 මෙම උඩරට ගිවිසුම පිටු 14 කින් සමන්විත වෙයි. එය තීරැ දෙකකට බෙදා වම් පසින් ඉංග්‍රිසි භාෂාවෙන්ද, දකුණු පසින් සිංහල භාෂාවෙන්ද වගන්ති දක්වා ඇත.

🇱🇰 උඩරට ගිවිසුමේ ප්‍රදාන කරැණු 12 ක් සදහන් තියෙනවා.

(1): ශ්‍රී වික්‍රම රාජසිංහ නම් මලබාර් රජුට උඩරට සිහසුනට තිබෙන සියලු අයිතිවාසිකම් අහිමි වීම.

(2): රජු යුද්ධයෙන් පරාජය වී සිහසුනෙන් පහ කර ඇති බැවින් ඔහුගේ රජ පෙළපතට උරුමය අවලංගු කොට බල රහිත කිරීම.

(3): ඔහුගේ සියලුම පිරිමි නෑදැයින් රටින් පිටුවහල් කිරීම.

(4): බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් ස්වරාජ්‍යයක් ලෙස පාලනය යටත් විජිත ආණ්ඩුකාරවරුන් විසින් ගෙන යා යුතුය. මෙහිදී අධිකාරම්වරු, දිසාවේ, මොහොට්ටාල, කෝරළේ, විදානේ සහ අනෙකුත් පහළ නිලධාරීන්ගේ බලතල හා ප්‍රසාද ඔවුනට එසේම තිබිය යුතුය.

(5): බුද්ධාගම නොකෙළෙසිය යුතුය. එහි අයිතිය පවත්වාගත යුතු මෙන්ම ආරක්ෂා කළ යුතුය.

(6): ශාරීරික වද බන්ධන පැනවීම සහ අංග ඡේදන නොකළ යුතුය.

(7): මරණ දඬුවම පැමිණ වීම නියම කළ හැක්කේ ආණ්ඩුකාරයාට පමණි. අනෙකුත් ප්‍රධාන දඬුවම් රජයේ නියෝජිතයෙකු ඉදිරිපිටදී පමණක් විය යුතුය.

(8): සියලු සිවිල් සහ අපරාධ නඩු විමසීම උඩරැටියන් සම්බන්ධයෙන් දැනට පවත්නා නියමයන් යටතේ සිදු විය යුතුය. අවශ්‍යතැන්වලදී අවශ්‍ය විටෙක ඊට මැදිහත් වීමේ බලය ආණ්ඩුව වෙත තිබිය යුතුය.

(9): උඩරට නොවන අනෙකුත් අය සඳහා බ්‍රිතාන්‍ය නීතිය බලපැවැත්විය යුතුය.

(10): තුන් කෝරළයේ සහ හතර කෝරළයේ සහ සබරගමුව යාකර ගැනීමේ ප්‍රකාශය අවලංගු කිරිම.

(11): එංගලන්තයේ රජු සහ දිවයිනේ අභ්‍යන්තර ආයතනවල පැවැත්ම සඳහා බදු සහ ආදායම් එකතු කළ යුතුය.

(12): වෙළඳාම් සහ වාණිජ කටයුතුවලට පහසුකම් සැපයීම කළ හැක්කේ රජයට පමණි.

🇱🇰 ගිවිසුමට අත්සන් තබන ලද අය වූවේ,

(1): ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්
(2): වැඩිමහල් මොල්ලිගොඩ (සත්කෝරළ දිසාව)
(3): වැඩිමහල් පිළිමතලාවේ (සබරගමුව දිසාව)
(4): බාල පිළිමතලාවේ (හතර කෝරළ දිසාව)
(5): මොණරවිල (ඌව දිසාව)
(6): බාල මොල්ලිගොඩ (තුන් කෝරළ දිසාව)
(7): දුල්ලෑව (වලපනේ දිසාව)
(8): රත්වත්තේ (මාතලේ දිසාව)
(9): මිල්ලෑව (වෙල්ලස්ස හා බිංතැන්න දිසාව)
(10): ගල්ගම (තමන්කඩුව දිසාව)
(11): ගලේගොඩ (නුවර කළාවිය දිසාව)

🇱🇰 ගිවිසුමේ අත්සන් සඳහා සාක්ෂීකරැවන් වූයේ ජෝන් ඩොයිලි, සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ජේම්ස් සදර්ලන්ඩ් යන දෙදෙනාය.

🇱🇰 එලෙස ගිවිසුමක් මගින් රටේ පාලනය ලබාගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් එදින සිට තවත් අවුරැදු 133 ක් ශ්‍රි ලංකාව පාලනය කරනු ලැබුවා.

🇱🇰 වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනිදා (අද වැනි දවසක) ශ්‍රි ලංකාවට නිදහස ලැබුණා! ❤️

04/02/2025

Happy 77th Independence Day, Sri Lanka! 🇱🇰

Today, we celebrate the spirit of freedom, unity, and resilience that defines our beautiful nation. Let’s honor our rich heritage and strive towards a brighter future together.

Wishing all Sri Lankans a proud and joyful Independence Day!

🌏✨ Another dream takes flight! ✈️ Congratulations to Dileepa Bandara on securing his Australian Student Visa (Subclass 5...
31/01/2025

🌏✨ Another dream takes flight! ✈️ Congratulations to Dileepa Bandara on securing his Australian Student Visa (Subclass 500)! 🇦🇺🎓

Your journey towards a Master of Business Administration at AIHE begins now! 🚀 Wishing you success in your academic and professional adventure.

Thinking of studying in Australia? Let Royal Migration Centre guide you towards your dreams! 💼📚

📩 DM us today!

Brighton Beach in Melbourne, with its iconic beach boxes and stunning views of the city skyline, is a must-visit destina...
31/01/2025

Brighton Beach in Melbourne, with its iconic beach boxes and stunning views of the city skyline, is a must-visit destination for both tourists and locals! 🇦🇺🦘

🚀 Dreaming of Studying in Australia? 🌏✨Your future starts NOW! Join our exclusive Student Visa Consultation Webinar and ...
30/01/2025

🚀 Dreaming of Studying in Australia? 🌏✨

Your future starts NOW! Join our exclusive Student Visa Consultation Webinar and get expert guidance from Rishan Gurusinghe on Nursing, Teaching, IT, and Engineering pathways! 🎓💼

📅 Date: 22nd February 2025
⏰ Time: 10:00 AM
📍 Online Webinar

🔹 Limited Seats Available – Register Now! 🔹

👉 Secure your spot today!

Click the link below:👇🏻
https://royalmigrationcentre.com/events

🇦🇺

Join us for an exclusive webinar on Australian Student Visa, hosted by Royal Migration Centre. Gain expert guidance on your future abroad with insights on key topics such as Nursing, Teaching, IT, and Engineering. 📅 Date: Saturday, 22nd February 2025 ⏰ Time: Starts from 10:00 AM 🎤 Keynote Sp...

🐍 Embrace Wisdom, Strength & Success in 2025! 🎉The Year of the Snake symbolizes intelligence, transformation, and prospe...
29/01/2025

🐍 Embrace Wisdom, Strength & Success in 2025! 🎉

The Year of the Snake symbolizes intelligence, transformation, and prosperity! 🌟 At Royal Migration Centre, we guide you toward a brighter future, helping you navigate new opportunities with excellence. May this new year bring wisdom, success, and endless possibilities! ✨

27/01/2025

Happy Australia Day! 🇦🇺✨ Let’s celebrate the rich heritage, vibrant culture, and limitless opportunities of this incredible nation. Whether you’re dreaming of a fresh start or exploring new horizons, the journey begins here! 🌏✈️

ඔස්ට්‍රේලියාවේ යුරෝපීය ජනාවාස ආරම්භය සනිටුහන් කරමින් වර්ෂ 1788 දී කපිතාන් ආතර් පිලිප්ගේ (Captain Arthur Phillip) නායකත්ව...
27/01/2025

ඔස්ට්‍රේලියාවේ යුරෝපීය ජනාවාස ආරම්භය සනිටුහන් කරමින් වර්ෂ 1788 දී කපිතාන් ආතර් පිලිප්ගේ (Captain Arthur Phillip) නායකත්වයෙන් යුත් පළමු බලඇණියේ පැමිණීම සිහිපත් කරන ඕස්ට්‍රේලියානු දිනය (The Australia Day) සෑම වසරකම ජනවාරි 26 දින සමරනු ලබයි.

කපිතාන් ආතර් පිලිප් දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ප්‍රදේශයේ පිහිටි Botany Bay වෙත පැමිණියේය. Botany Bay යනු යටත් විජිතය පිහිටුවීම සඳහා මූලික අපේක්ෂිත ස්ථානය වූ නමුත් පිලිප් පසුව එම ජනාවාසය කිලෝමීටර කිහිපයක් උතුරින් පිහිටි Port Jackson වෙත ගෙන ගිය අතර එහිදී ඔහු සිඩ්නි (Sydney) බවට පත්වන ජනාවාස සඳහා වඩාත් සුදුසු ස්ථානයක් සොයා ගත්තේය.

"සිඩ්නි (Sydney)” යන නම ආරම්භ වූයේ තෝමස් ටවුන්ෂෙන්ඩ්, සිඩ්නි සාමිවරයාගෙන් (Thomas Townshend, Lord Sydney) බව විශ්වාස කෙරේ. වර්ෂ 1788 දී කපිතාන් ආතර් පිලිප් විසින් ඕස්ට්‍රේලියාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය ජනාවාසය පිහිටුවන විට, ඔහු බ්‍රිතාන්‍ය දේශපාලඥයෙකු හා ස්වදේශ කටයුතු ලේකම් ලෙස කටයුතු කරන ලදී. සිඩ්නි නගරය ඔහුට ගෞරවයක් ලෙස නම් කරන ලදී.

කෙසේ වෙතත්, ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් සඳහා මෙම දිනය සැළකෙන්නේ යටත් විජිතකරණය හා ඔවුන්ගේ ප්‍රජාවන්ට අහිතකර බලපෑම් වූ දිනයක් ලෙසයි. කාලයාගේ ඇවෑමෙන්, ඕස්ට්‍රේලියානු දිනය බොහෝ ඕස්ට්‍රේලියානුවන්ගේ ජාතික අනන්‍යතාවයේ හා අභිමානයේ සංකේතයක් බවට පත්ව ඇත!

Lets go ice-skating ! @ Rideau Canal Ottawa Canada 🇨🇦The Rideau Canal Skateway winds its way through the heart of the Na...
24/01/2025

Lets go ice-skating ! @ Rideau Canal Ottawa Canada 🇨🇦

The Rideau Canal Skateway winds its way through the heart of the National Capital over a total length of 7.8 km. A UNESCO World Heritage Site, the Rideau Canal in winter becomes a treasure that is the pride of the National Capital and a signature destination.

The skating season typically runs from January to early March, but it is weather-dependent. When open, the Skateway is free and accessible 7 days a week, 24 hours a day! 🍁🇨🇦❄️

Big difference 🇦🇺❤️
23/01/2025

Big difference 🇦🇺❤️

Turning Dreams into Reality! 🌟A huge congratulations to Jerom Peries for achieving the State Nomination for Visa Subclas...
22/01/2025

Turning Dreams into Reality! 🌟
A huge congratulations to Jerom Peries for achieving the State Nomination for Visa Subclass 491 from Western Australia! 🎉✈️ Your exciting journey to a new chapter in Australia begins now—welcome to endless opportunities! 🌏

Are you ready to make your migration dreams a reality? Let Royal Migration Centre be your trusted partner in every step of your journey. Your aspirations deserve expert guidance and a brighter future!

📩 Contact us today and let’s start building your success story!

✨ Big Dreams, Bigger Achievements! ✨Congratulations to Iresh Ekanayake for securing the State Nomination for Visa (Subcl...
20/01/2025

✨ Big Dreams, Bigger Achievements! ✨
Congratulations to Iresh Ekanayake for securing the State Nomination for Visa (Subclass 491)! 🛫🌏 Your journey to Australia’s wonders starts now—Tasmania awaits!

Looking to make your migration dreams come true? 🌟 Let Royal Migration Centre guide you every step of the way—because your future deserves excellence!

📩 Contact us today and let’s navigate your path to success!

🌟 Congratulations to Basiru Kothalawala on receiving the Tasmanian Government Nomination for Skilled Regional Visa (Subc...
17/01/2025

🌟 Congratulations to Basiru Kothalawala on receiving the Tasmanian Government Nomination for Skilled Regional Visa (Subclass 491)! 🎉 Your journey to explore the wonders of Australia begins here! ✈️🇦🇺

✨ Achieve your migration dreams with Royal Migration Centre – your trusted partner for excellence in visa services. 🗺️💼

📩 Ready to take the first step? Contact us today!

One of our students sent this picture of the River Derwent in Tasmania. The blue color you see is due to bioluminescence...
14/01/2025

One of our students sent this picture of the River Derwent in Tasmania. The blue color you see is due to bioluminescence, a natural phenomenon where certain organisms in the water emit light. This light is produced through a chemical reaction within the organisms, typically involving the enzyme luciferase and the molecule luciferin. The glow appears as soft blue, green, or white light and is especially visible in dark conditions!

The River Derwent in Tasmania flows 200 km from Lake St Clair to Storm Bay near Hobart. Vital for hydroelectric power, a...
14/01/2025

The River Derwent in Tasmania flows 200 km from Lake St Clair to Storm Bay near Hobart. Vital for hydroelectric power, agriculture, and recreation, it supports diverse wildlife and iconic sites like MONA. The river's estuary and fertile valley attract visitors for boating, fishing, and exploring its rich cultural heritage!

🌏✈️ A big congratulations to Buddika Mahesh on securing his Australian Student Visa (Subclass 500)! 🎉🎓 Your journey to e...
14/01/2025

🌏✈️ A big congratulations to Buddika Mahesh on securing his Australian Student Visa (Subclass 500)! 🎉🎓 Your journey to explore the wonders of Australia and achieve academic success begins now. 💼🇦🇺 Wishing you all the best in this exciting new chapter!

📩 Contact us today to start your migration journey!

📞 Call us now: +61 475 388 440
📧 Email: [email protected]
🌐 Visit: www.royalmigrationcentre.com

13/01/2025

🌾 Let’s celebrate the spirit of harvest, gratitude, and togetherness this Pongal! May your homes overflow with love, happiness, and prosperity. 🪔✨

Happy Pongal from all of us at Royal Migration Centre! 🌟

Address

Hobart, TAS

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm

Telephone

+61475388440

Alerts

Be the first to know and let us send you an email when Royal Migration Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Migration Centre:

Videos

Share