Exploring with Shashi

Exploring with Shashi “Live life with no excuses, travel with no regret.”❤️ Escape the Ordinary 🧡

EAST GIPPSLAND 💚 East Gippsland is the eastern region of Gippsland, Victoria, Australia covering 31,740 square kilometre...
03/12/2023

EAST GIPPSLAND 💚

East Gippsland is the eastern region of Gippsland, Victoria, Australia covering 31,740 square kilometres (14%) of Victoria ..
The Buchan Caves are a group of limestone caves that include the Royal Cave and the Fairy Cave…
Let’s Enjoy the East Gippsland Vlog ❤️

. . .

Don’t forget to subscribe , Like & Share

We got wonderful experience in East Gippsland with exploring the beautiful places, and adventures. Buchan Caves are group of limestone caves that mentioned a...

SYDNEY  🇦🇺 must visit places Road trip to Sydney 🫶 🚘 Exploring with Shashi | Stay tuned with us Don’t forget to LIKE, SU...
23/09/2023

SYDNEY 🇦🇺 must visit places

Road trip to Sydney 🫶 🚘

Exploring with Shashi | Stay tuned with us
Don’t forget to LIKE, SUBSCRIBE & Share ❤️

This vlog is about the beautiful, and wonderful places in Sydney which are mentioned as must visit places in Sydney. We had an opportunity to explore Sydney ...

Bike ride to FORT NEPEAN 🚴‍♀️🚴🏻🧡🌊Exploring with Shashi We thought of going to visit a very valuable and beautiful fort, ...
13/05/2023

Bike ride to FORT NEPEAN 🚴‍♀️🚴🏻🧡🌊

Exploring with Shashi

We thought of going to visit a very valuable and beautiful fort, which as a heritage of the history of World War II in Australia. We thought of going to see it by bike because we can get a different experience by looking at the beautiful scenery throughout that wonderful bike ride. So we decided to make a different vlog with the special details we learned about the Fort Nepean, Mornington Peninsula...

Don’t forget to LIKE, SUBSCRIBE & SHARE ❤️

We thought of going to visit a very valuable and beautiful fort, which as a heritage of the history of World War II in Australia. We thought of going to see ...

මේ දවස් වල ඕස්ට්‍රේලියාවට එන්න එහෙමත් නැත්නම් වෙන රටවල් වලට යන්න ඉන්න හැමෝටම වැදගත් ඒවගෙම දැනටමත් ඉන්න අයටත් ඕන වෙන Engl...
13/04/2023

මේ දවස් වල ඕස්ට්‍රේලියාවට එන්න එහෙමත් නැත්නම් වෙන රටවල් වලට යන්න ඉන්න හැමෝටම වැදගත් ඒවගෙම දැනටමත් ඉන්න අයටත් ඕන වෙන English Language Test එකක් වෙන IELTS වෙනුවට කරන්න පුලුවන් PTE test එක ගොඩ දාගන්න ඔයාලට ඕන වෙන Tips & Tricks, IELTS සහ PTE අතර වෙනස පැහැදිලි කරන ගමන් මම PTE exam එකේදී Answers වලට use කරපු Format ටිකත් ඔයාලට ඉදිරිපත් කරන්න හිතුවා මේ දවස් වල ඔයාලට කරන්න පුලුවන් ලොකුම උදව්වක් විදියට. විනාඩි 24 න් ඔයාලට PTE exam එක ගොඩ දාගන්න ඕන කරන ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වේවි. 🧡

Don’t forget to LIKE, SUBSCRIBE & Share ❤️

Stay tuned with us!!

මේ Video එක කලේ ඕස්ට්‍රේලියාවට එන්න එහෙමත් නැත්නම් වෙන රටකට යන්න අනිවාර්යෙන්ම ඕන කරන English Exam එක වෙන PTE exam එකේදි ඔයාලට භාවි...

No matter which country you are from, you can enjoy our Travel videos with English subtitles ❤️❤️💜HAHNDORF, the oldest G...
22/03/2023

No matter which country you are from, you can enjoy our Travel videos with English subtitles ❤️❤️💜

HAHNDORF, the oldest German settlement in Australia, is the most beautiful village with nice people, which took us to a different world. So we thought of sharing our experience with you in this way 🧡❤️

The most special place we visited in this village is the German Village Shop 🧡 A wonderful place that showcases German culture with very different things.. The German Village Shop ❤️

So, don't forget to subscribe to our YouTube channel to join the experience with things that are different and beautiful and add new knowledge to your life.

ඕස්ට්‍රේලියාවේ තියන පැරැණිතම ජර්මානු ජනාවාසය වන HAHNDORF වෙනස්ම විදියෙ ලෝකයකට අපිව අරගෙන ගිය ලස්සනම ලස්සන වගේම ගොඩක් සුන්දර මිනිස්සු ඉන්න ගම්මානයක්. ඉතින් ඒ ගත්ත අත්දැකීම ඔයාලත් එක්ක මේ විදියට බෙදාගන්න අපි හිතුවා 🧡❤️

අපි මේ ගම්මානයේ ගිය විශේෂම තැනක් තමා German Village Shop එක. හරිම වෙනස් විදියෙ දේවල් එක්ක ජර්මානු සංස්කෘතිය විදහා දැක්වෙන අපූරුම තැනක්..

ඉතින් මේ වගේ වෙනස් ලස්සන ඒවගේම ඔයාලගෙ ජීවිතයට අලුත් දැනුමක් එකතු වෙන දේවල් එක්ක අත්දැකීම් එක්ක එකතු වෙන්න අමතක නොකර අපේ YouTube Channel එක Subscribe කරන්න.

…..

ඕස්ට්‍රේලියාවේ තියන පැරැණිතම ජර්මානු ජනාවාසය වන HAHNDORF වෙනස්ම විදියෙ ලෝකයකට අපිව අරගෙන ගිය ලස්සනම ලස්සන වගේම ගොඩක්...

මේ දවස් වල student Visa වගේම experience තියන හුග දෙනෙක් කෙලින්ම ඕස්ට්‍රේලියාවට PR apply කරලම  skilled migration එන්න එන්...
10/03/2023

මේ දවස් වල student Visa වගේම experience තියන හුග දෙනෙක් කෙලින්ම ඕස්ට්‍රේලියාවට PR apply කරලම skilled migration එන්න එන්නවිස්තර හොයන නිසා ඒ අයට උදව්වක් වෙන්න මේ video එක කරන්න හිතුවා. ගොඩක් වෙලාවට vidoes ගොඩක් බලන්න වෙනවා විස්තර ඔක්කොම දැනගන්න. ඒත් මේ video එකෙන් ඔයාලට පැහැදිලිවම මේ පහල තියන විස්තර ඔක්කොම දැනගන්න පුලුවන්.

🟣ඕස්ට්‍රේලියාවට කෙලින්ම pR වලටම එන්න තියන options මොනවද?
🟣මේ දවස් වල හුග දෙනෙක් හොයන ඒවගෙම දැනටමත් දන්න 491 - NSW RDA වීසා එක ගැන පැහැදිලිවම දැනගන්න ඕන විස්තර මොනවද? ඕන කරන ප්‍රධානම දේවල් documents මොනවද?
🟣ඔස්ට්‍රේලියාවට skilled Migration එද්දි බලන PR points system එක මොකක්ද?
🟣ඕස්ට්‍රේලියාවේ job එකක් හොයාගෙන එන්න තියන options මොනවද?

විශේෂයෙන්ම කියන්න ඕන මේ video එක කලේ ඔයාල හැමෝටම උදව්වක් වෙන්න. මම lawyer කෙනෙක්වත් migration consultant කෙනෙක්වත් නෙමේ 😊 🧡 හුග දෙනෙක් අහන නිසා මේ videos මේ ටිකේ කරන්න හිතුවා අපේ youtube channel එක පටන් ගත්ත හේතුවට මුල් වුන travel vidoes කරන ගමන් ❤️

Don't forget to SUBSCRIBE, LIKE & SHARE.....................

මේ දවස් වල student Visa වගේම experience තියන හුග දෙනෙක් කෙලින්ම ඕස්ට්‍රේලියාවට PR apply කරලම skilled migration එන්න එන්නවිස්තර හොයන නිසා ඒ අයට උ.....

මේ දවස් වල හුගක් අය ඕස්ට්‍රේලියාවට  Student Visa Apply කරන නිසා මේ Videos අනිවාර්යයෙන්ම ඔයාලට උදව්වක් ❤️Don’t forget to ...
24/02/2023

මේ දවස් වල හුගක් අය ඕස්ට්‍රේලියාවට Student Visa Apply කරන නිසා මේ Videos අනිවාර්යයෙන්ම ඔයාලට උදව්වක් ❤️

Don’t forget to LIKE, SUBSCRIBE & SHARE 🧡

https://youtu.be/XFTgSv5rYOc

https://youtu.be/V10AblDF8Fw

මේ දවස් වල හුගක් අය ඕස්ට්‍රේලියාවට  Student Visa Apply කරන නිසා මේ Video  එක අනිවාර්යයෙන්ම ඔයාලට උදව්වක් වේවි. ගොඩක් අය ...
24/02/2023

මේ දවස් වල හුගක් අය ඕස්ට්‍රේලියාවට Student Visa Apply කරන නිසා මේ Video එක අනිවාර්යයෙන්ම ඔයාලට උදව්වක් වේවි. ගොඩක් අය Student වීසා අයදුම් කරන්න පටන් ගන්න ඕන කොතනින් ද කොච්චර සල්ලි ගානක් පෙන්නන්න ඕනේද කොච්චර සල්ලි ගානක් මුලින් ගෙවන්න ඕනේද විශ්ව විද්‍යාලයක් තෝරගන්නෙ කොහොමද මොනවද ඕන Documents?? කියලා හිතනවා වගේම හොයනවා. ඉතින් මේ හැමදේකටම උත්තර එක්ක පැහැදිලි අදහසක් ඔයාලට Student Visa Process එක ගැන මේ Video එක බලලා ඉවර වුනාම ගන්න පුලුවන්. ඉතින් අපේ කලින් Student Life එක මොනවගේද කියලා ඔයාලට මෙහෙ Living Cost එක සහ රැකියා ගැන කරපු Video එකත් බලන්න අමතක කරන්න එපා.

ඉතින් දිගටක අපි එක්ක රැදිලා ඉන්න 😍 අමතක නොකර Subscribe කරන්න 🧡 LIKE එකක් දාලා තව කෙනෙක්ට උදව්වක් වෙන්න SHARE කරන්න ❤️

මේ දවස් වල හුගක් අය ඕස්ට්‍රේලියාවට Student Visa Apply කරන නිසා මේ Video එක අනිවාර්යයෙන්ම ඔයාලට උදව්වක් වේවි. ගොඩක් අය Student වීසා අයද...

Explore the beautiful places ❤️ SOUTH Australia EP03 Stay tuned with us to explore more Don’t forget to LIKE, SUBSCRIBE ...
07/02/2023

Explore the beautiful places ❤️
SOUTH Australia EP03

Stay tuned with us to explore more

Don’t forget to LIKE, SUBSCRIBE & SHARE 🧡

Morialta Falls is one of the most beautiful waterfalls that can be experienced with a beautiful valley walk located quite close to Adelaide, Australia. When ...

Adelaide city can be known as a very quiet city without much disturbance. 💁‍♀️🤩 So, as the second part of our South Aust...
20/01/2023

Adelaide city can be known as a very quiet city without much disturbance. 💁‍♀️🤩 So, as the second part of our South Australia Vlog Series, we thought of presenting our experiences around the city of Adelaide. How do you go for a ride in Electric Scooters parked in the city, what are the different special places in the city of Adelaide? You can get the experience of all these things with our Adelaide City Tour Vlog.......

Below mentioned link is provided to get the details about the accommodation we stayed in during our holiday: (For your help) 😊

https://www.airbnb.com.au/rooms/50250234?c=.pi80.pkaG9tZXNfbWVzc2FnaW5nL25ld19tZXNzYWdl&euid=a22fa5f6-b7f5-4765-7224-f7bdde5f792c&_set_bev_on_new_domain=1674169271_MjM2YTRlOWY0ZjUy&source_impression_id=p3_1674169273_CJVgrxTt2Vlx%2FPIF

Stay Tuned with us to Explore more 😍

Don't forget to LIKE, SUBSCRIBE & SHARE 😍

https://youtu.be/9XElWM6k7DM

Adelaide city can be known as a very quiet city without much disturbance. 💁‍♀️🤩 So, as the second part of our South Australia Vlog Series, we thought of pr...

MOUNT GAMBIER 🧡 South Australia EP01 (No matter what country you are from, you can know the details of our video with En...
06/01/2023

MOUNT GAMBIER 🧡 South Australia EP01
(No matter what country you are from, you can know the details of our video with English Subtitles ❤️🧡)

Explore the beautiful places in South Australia 🧡

Mount Gambier is one of the most beautiful areas that has attracted the attention of everyone who travels to South Australia😍🚘🛩🏞. The Blue Lake, which has a wonderful history, and the garden built in a unique sinkhole were the special places that caught our attention. So, we cordially invite you all to watch our video created with the most beautiful places we spent in the MOUNT GAMBIER of our South Australia Trip🚗💛💚 .

Film by : Charitha Weerasooriya ❤️

Mount Gambier is one of the most beautiful areas that has attracted the attention of everyone who travels to South Australia😍🚘🛩🏞. The Blue Lake, which ha...

Hi everyone,Explore the beautiful places with wonderful stories ❤️Stay Tuned with us Don’t forget to LIKE, SUBSCRIBE & S...
02/01/2023

Hi everyone,

Explore the beautiful places with wonderful stories ❤️

Stay Tuned with us
Don’t forget to LIKE, SUBSCRIBE & SHARE 🧡

Welcome to Exploring with Shashi We are a Sri Lankan couple who love to explore beautiful places to find new things. We are currently in Melbourne, Australia...

We had a wonderful experience in the Beautiful BENDIGO city, which is known as the fourth largest city in the state of V...
26/12/2022

We had a wonderful experience in the Beautiful BENDIGO city, which is known as the fourth largest city in the state of Victoria. 🧡💃🕺 You can get a marvelous experience with our beautiful videos of the Underground Gold Mine Tour - (Central Debora Gold Mine Tour), the Golden Dragon Museum, which shows the culture of the Chinese people, and the most special and beautifully built Sthupa - Great Stupa of Universal Compassion, which is really important for all Buddhists live in Australia. Watch our latest episode to experience them all.

THANKS FOR WATCHING

Don't forget to LIKE, SUBSCRIBE & SHARE 😍
…….

We had a wonderful experience in the Beautiful BENDIGO city, which is known as the fourth largest city in the state of Victoria. You can get a marvelous expe...

26/12/2022

Watch our Full Video 🧡 BENDIGO Australia
https://youtu.be/uVo4XcmgtDc

Don't forget to LIKE, SUBSCRIBE & SHARE 😍

Film by : Charitha Weerasooriya

12/12/2022

ඕස්ට්‍රේලියාවේ සුන්දරම සුන්දර farmhouse එකක ගත කරපු වෙනස්ම විදියේ අත්දැකීම් ගොඩක් අපේ ජීවිත වලට එකතු කරපු Namparra Leigh Holiday Lodge ❤️
Watch the full video 🧡🥰 https://youtu.be/lKuCUACbIJY



Don’t forget to Subscribe our YouTube Channel,
LIKE 👍 & SHARE

Exploring with Shashi : https://youtu.be/lKuCUACbIJY

ඕස්ට්‍රේලියාවේ සුන්දරම සුන්දර farmhouse එකක ගත කරපු වෙනස්ම විදියේ අත්දැකීම් ගොඩක් අපේ ජීවිත වලට එකතු කරපු Namparra Leigh...
12/12/2022

ඕස්ට්‍රේලියාවේ සුන්දරම සුන්දර farmhouse එකක ගත කරපු වෙනස්ම විදියේ අත්දැකීම් ගොඩක් අපේ ජීවිත වලට එකතු කරපු Namparra Leigh Holiday Lodge ❤️
Watch the full video 🧡🥰

A farm that has added many different experiences to our lives 🧡
Thank you so much for the wonderful experience 🧡
Namparra Leigh Cottages



Don’t forget to Subscribe our YouTube Channel,
LIKE 👍 & SHARE

Exploring with Shashi

We got a wonderful experience at a farmhouse which is situated in Ruffy, Victoria. It was a remarkable holiday with this wonderful place and an elegant view....

Ruffy Episode 01 | Victoria’s longest rail trail | exploring with Shashi | 4K ඕස්ට්‍රේලියාවේ සුන්දර සහ සුවිශේෂි Ruffy වල...
24/01/2022

Ruffy Episode 01 | Victoria’s longest rail trail | exploring with Shashi | 4K

ඕස්ට්‍රේලියාවේ සුන්දර සහ සුවිශේෂි Ruffy වල ගත කරපු දවස් 5 ක කාලය අතරතුර ලබාගත්තු අත්දැකීම් වෙනදා ගත්තු අත්දැකීම් වලට වඩා හුගක් සුවිශේශී වුනා..ඒ අතරින් දෙවෙනි දවසේදී අපි ගිය ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දීර්ඝතම දුම්රිය මාර්ගයක් වන Great Victorian Rail Trail එක හරහා bike ride එකක අත්දැකීම ලබාගන්න අපිට පුලුවන් වුනා.රලු සහ ටිකක් දුශ්කර ගමන් මාර්ගයක් නිස bike ride එක ටිකක් අමාරු වුනත් අපි ඒ අත්දැකීම් ගත්තා.
......

The experience of 5 days in the beautiful and unique Ruffy city of Australia was much more than the experience we had before. Among those experiences, we could add a bike ride experience at Great Victorian Rail Trail which is the longest rail trail in Victoria in to our travel diary. It was a bit difficult due to the rough road, however we had that experience.

Stay tuned with us to explore more

Film by : Charitha Weerasooriya 💚

https://youtu.be/ujOgFpVGNYs

We spent 5 days in Ruffy, Victoria, Australia during our Christmas holidays. It was such a wonderful experience for us, and we chose Namparra Leigh Holiday l...

Pick your own Christmas tree 💜❤️ 🌲🌲🌲Sam’s Christmas trees Sam's Christmas Trees Thank you for your support ❤️Exploring w...
21/12/2021

Pick your own Christmas tree 💜❤️ 🌲🌲🌲
Sam’s Christmas trees
Sam's Christmas Trees Thank you for your support ❤️
Exploring with Shashi - Christmas 2021

https://youtu.be/ag44-0p8qaE

We wanted to pick a real Christmas tree for this year's Christmas. So, we went to get that wonderful experience at Sam's Christmas tree farm in Bungle. It wa...

ඕස්ට්‍රේලියාවට student කෙනෙක් විදියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම්  ඔයාලට වැදගත් වෙන විදියේ Vlog එකක් කරන්න හිතුවා මේ දව...
24/10/2021

ඕස්ට්‍රේලියාවට student කෙනෙක් විදියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඔයාලට වැදගත් වෙන විදියේ Vlog එකක් කරන්න හිතුවා මේ දවස්වල අපිට කොහෙවත් යන්නත් බැරි නිසා. ඉදිරියටත් මේ විදියට ඔයාලට උදව්වක් වෙන විදියේ Videos කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ Youtube Channel එක හරහා. Like එකක් දාලා අනිත් අයටත් උදව්වක් වෙන්න Share කරන්න අමතක කරන්න එපා ❤️

Like, Subscribe & Share 💜 Exploring with Shashi ❣️

https://youtu.be/V10AblDF8Fw

I am doing this vlog to inspire those who are looking forward to coming to Australia as students. These days we can't do travel vlogs so we thought it would ...

ගොඩ දවසකින්  🙄😀🤩  .....COVID-19 නිසා අපිට කොහෙවත් යන්නත් බැරි වුනා. මෙහෙ lockdown එකට කලින් අපි ගිය ඉතාමත් වටින ඒවගේම ඕස...
23/09/2021

ගොඩ දවසකින් 🙄😀🤩 .....COVID-19 නිසා අපිට කොහෙවත් යන්නත් බැරි වුනා. මෙහෙ lockdown එකට කලින් අපි ගිය ඉතාමත් වටින ඒවගේම ඕස්ට්‍රේලියාවේ ඉතිහාසයට ලොකු වටිනාකමක් එකතු කරන තැනක් වන Shrine of Remembrance කියන ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික යුද ස්මාරකය බලන්න ගිය ගමනේ විශේශ අත්දැකීම් සහ විස්තර අපි ඉදිරිපත් කරන්න හිතුවා. මෙතන ඉදන් අපි ආයෙත් අපේ YouTube Channel එකේ පුලුවන් උපරිමයෙන් ඔයාලට වැදගත් වන විදියෙ උදව්වක් වෙන විදියෙ දේවල් අරගෙන වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න. EXPLORING WITH SHASHI 😍👩‍❤️‍👨👩‍❤️‍👨👩‍❤️‍👨

https://youtu.be/VDDkLFnNLl8

The Shrine of remembrance is commonly referred to as Victoria's National War Memorial. It opened in 1934 to commemorate First World War Victorians, and now ...

මෙල්බර්න් නගරයේ ප්‍රදේශ ගනනාවකටම ජලය සපයන්න ඉදිකරපු විශේශම ජල සැපයුම් වේල්ලකින් වටවූ Cardinia ජලාශය බලන්න අපි ගිය ඒ ගමනේ...
24/06/2021

මෙල්බර්න් නගරයේ ප්‍රදේශ ගනනාවකටම ජලය සපයන්න ඉදිකරපු විශේශම ජල සැපයුම් වේල්ලකින් වටවූ Cardinia ජලාශය බලන්න අපි ගිය ඒ ගමනේ විශේශත්වය ඔයාලට මේ විදියට අරන් එන්න හිතුවා. 287gigalitres පමන ජල ධාරිතාවයකින් යුත් Cardinia ජලාශය මෙල්බර්න් වල දෙවෙනියට විශාලතම මිනිසා විසින් නිර්මාණය කරන ලද ජලාශය විදියට හදුනවනවා. මේ ජලාශයේ එක් රැස් කරන ජලය මෙල්බර්න් නගරයට ජලය සපයන්න විතරක් නෙමේ යුරෝපීය රටවලට බෝතල් කල පානීය ජලය සපයන්නත් භාවිතා කිරීම විශේශත්වයක්. 1970 වර්ෂයේදී ඉදි කිරීම් ආරම්භ කල Cardinia Reservior එක අද වෙද්දි ඉතාමත් සාර්තක ජල සැපයුම් වේල්ලක් විදියට හදුනවන තැනක් බවට පත් වෙලා තියනවා. අපි කරපු තවත් විශේශම ව්ලොග් එකක්. 💜💖 Exploring with Shashi ❣️

.

https://youtu.be/ZfsFyzjBOB4

This is how we wanted to bring you the specialty of our trip to see Cardinia Reservoir, a water dam built to supply water to many parts of Melbourne. Cardini...

ඕස්ට්‍රේලියාවේ ස්වාභාවික නැරඹුම් ස්තාන අතරින් ඉතාමත් දර්ශනීය වටපිටාවක අත්දැකීම ගන්න පුලුවන් ස්තාන දෙකකට සහ අංශක 360 ක mo...
18/05/2021

ඕස්ට්‍රේලියාවේ ස්වාභාවික නැරඹුම් ස්තාන අතරින් ඉතාමත් දර්ශනීය වටපිටාවක අත්දැකීම ගන්න පුලුවන් ස්තාන දෙකකට සහ අංශක 360 ක mountain view එකක් තියන Bellfield Lake එකට ගිය ගමනක අත්දැකීම ඔයාලට ඉදිරිපත් කරන්න හිතුවා අපි අරන් ආපු Grampians Vlog Series එකේ අවසානයත් එක්කම.

ඕස්ට්‍රේලියාවේ සුන්දර ග්රැම්පියන්ස් වල ගත කරපු සුන්දරම දවස් ටිකක අත්දැකීම ජීවිතයට අමතක නොවෙන අත්දැකීම් ගොඩක් එක් කලා වගේම ඒ අත්දැකීම් ඔයාලට අරන් එන්න වුන මහන්සිය මතක් වෙද්දි ඊටත් වඩා ලොකු සතුටක් හිතට දැනෙනවා. මේ වගේ තවත් සුන්දර ස්තාන වල විශේශත්වය රසවිදින්න රැදිලා ඉන්න අපිත් එක්ක දිගටම. .........

At the end of the Grampians Vlog Series, we bring you the experience of a trip to two of Australia's most scenic locations and a beautiful lake with a 360-degree view of the mountains.

The experience of some of the most beautiful days spent at the beautiful Grampians in Australia added a lot of unforgettable experiences to our life and we will feel even happier when we remember the hard work we put into bringing that experience to you. Stay tuned with us to enjoy the specialty of other beautiful places like this in AUSTRALIA

https://youtu.be/osZvhfFb6Fc

At the end of the Grampians Vlog Series, we bring you the experience of a trip to two of Australia's most scenic locations and a beautiful lake with a 360-de...

ගොඩ කාලෙකින්. 💁‍♀️  මායි චරිතයි දෙන්නම පොඩ්ඩක් වැඩ ගොඩක හිර වුනා. 🤦‍♀️🤦‍♂️ඉතින් අපේ කලින් Vlog Series එක  ඉවර කරන්න කලින...
23/04/2021

ගොඩ කාලෙකින්. 💁‍♀️ මායි චරිතයි දෙන්නම පොඩ්ඩක් වැඩ ගොඩක හිර වුනා. 🤦‍♀️🤦‍♂️ඉතින් අපේ කලින් Vlog Series එක ඉවර කරන්න කලින් හිතුවා ඕස්ට්‍රේලියාවේ ගිම්හාන ඍතුවේ ඉදන් සරත් ඍතුවේ පටන් ගැන්ම වෙන්කන් යන්න පුලුවන් ලස්සනම තැනක අපූර්වත්වය ඔයාලට අරන් එන්න 💛💚💛
...................................................................................................
Don't forget to LIKE, SUBSCRIBE & SHARE

https://youtu.be/iYOkoLslR2c

We wanted to bring you the uniqueness of the most beautiful place in Australia that can go from summer to early autumn with a difference because we have been...

EXPLORING WITH SHASHI ඕස්ට්‍රේලියාවේ තියන විශාලතම සහ සුන්දරතම දිය ඇලි අතරින් විශේෂම තැනක් ගන්න දිය ඇල්ලක අපූර්වත්වය සමගි...
02/03/2021

EXPLORING WITH SHASHI

ඕස්ට්‍රේලියාවේ තියන විශාලතම සහ සුන්දරතම දිය ඇලි අතරින් විශේෂම තැනක් ගන්න දිය ඇල්ලක අපූර්වත්වය සමගින් - Boroka Lookout & Mackenzie Falls Tour 💜

Don’t forget to like, subscribe & Share https://youtu.be/H4SmUk0mSzY

We went to two of the most beautiful places in the Grampians National Park that caught everyone's attention. First up was the Boroka Lookout. Then came Macke...

Address

Pyalong, VIC

Website

Alerts

Be the first to know and let us send you an email when Exploring with Shashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Exploring with Shashi:

Videos

Share