I love Hatton

I love Hatton The City of Peace "HATTON"
(1)

28/03/2023

one one three

විනාඩි 20 ක කාලයක් තුල අමු තේ දළු කිලෝ 10 ග්‍රැම් 450ක් නෙලා ආර්.සිදෙයිඅම්මාට අපිත් සුභ පතමු👏👏👏💐කැළණිවැලි , තලවකැලේ සහ හ...
26/02/2023

විනාඩි 20 ක කාලයක් තුල අමු තේ දළු කිලෝ 10 ග්‍රැම් 450ක් නෙලා ආර්.සිදෙයිඅම්මාට අපිත් සුභ පතමු👏👏👏💐

කැළණිවැලි , තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතුවල තේ දළු නෙලන්නියන්ගේ සහභාගිත්වයෙන් හොදම තේ දළු නෙලන්නිය තේරිමේ අවසන් තරගය අද (25) දින රදැල්ල වතුයායේදි පැවැත්වුණි.

කැළණිවැලි , තලවකැලේ සහ හොරණ වැවිලි සමාගම්වලට අයත් වතු 42 කින් හොදම තේ දළු නෙලන්නිය වශයෙන් තේරිපත් වු ජයග්‍රහකයින් 42නෙකු අවසන් මහ තරගයට සහභාගි කරගනිමින් මෙම තරගාවලිය පැවැත්වුණි.

හොඳින් තේ වැවුණු තේ කොටසක විනාඩි 20 ක කාලයක් ලබාදී එම කාලය තුල අවසන් මහ තරගය සඳහා ලබාදුන් නිර්නායකවලට අනුකුලව තේ දළු නෙලීම සිදු කළ යුතුව තිබුණි.

මේ අනුව හොදම තේ දළු නෙලන්නියන් අතරින් ජයග්‍රහණය කළේ අමු තේ දළු කිලෝ 10 ග්‍රැම් 450ක් නෙලා ගනිමින් තලවකැලේ වැවිලි සමාගමේ සමර්සෙට් වතුයායේ ආර්.සිදෙයිඅම්මාය.

ඇයට රු ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක්ද හිමිවිය.

37 හැවිරිදි ආර්.සිදෙයිඅම්මා තිදරු මවකි. ඇය වසර 07 ක් තේ වතු ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත වී ඇත.

තේ කර්මාන්තයේ නියැලි සිටින වතු කම්කරුවන් දිරි ගැන්විමේ සහ එම පිරිස තේ කර්මාන්තයේ රදවා ගැනිමේ අරමුණින් මෙවැනි තරග වාර්ෂිකව පවත්වන බවයි එම වතු සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රොෂාන් රාජදොරේ පවසා සිටියේ.aruna.lk

රංජිත් රාජපක්ෂ

අපේ කොල්ලෙක්......
11/02/2023

අපේ කොල්ලෙක්......

05/02/2023
වතු අම්මලාගේ හිනාව, 😍සුබපතන්න ඒ කැපවීමට..❤️
22/12/2022

වතු අම්මලාගේ හිනාව, 😍
සුබපතන්න ඒ කැපවීමට..❤️

අද දින සිදුවූ බස් රථ අනතුර......AMN & Lasanthi
02/11/2022

අද දින සිදුවූ බස් රථ අනතුර......

AMN & Lasanthi

හැටන් ශාන්ත ග්‍රේබ්‍රියල් බාලිකා පාසල ජාතික පාසලක් වී වසරක් ගතවීම නිමිති කොට ගෙන එම පාසලෙහි පැවැත්වෙන දානමය පිංකම අද දින...
10/10/2022

හැටන් ශාන්ත ග්‍රේබ්‍රියල් බාලිකා පාසල ජාතික පාසලක් වී වසරක් ගතවීම නිමිති කොට ගෙන එම පාසලෙහි පැවැත්වෙන දානමය පිංකම අද දින පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ.......

I love Hatton

“𝐍𝐨𝐧 𝐧𝐨𝐛𝐢𝐬 𝐬𝐨𝐥𝐮𝐦 𝐧𝐚𝐭𝐢 𝐬𝐮𝐦𝐮𝐬".Not for ourselves alone are we born | අප ඉපදෙන්නේ අප වෙනුවෙන් පමණක් නොවේ | நாம் பிறந்தது நம...
04/09/2022

“𝐍𝐨𝐧 𝐧𝐨𝐛𝐢𝐬 𝐬𝐨𝐥𝐮𝐦 𝐧𝐚𝐭𝐢 𝐬𝐮𝐦𝐮𝐬".
Not for ourselves alone are we born | අප ඉපදෙන්නේ අප වෙනුවෙන් පමණක් නොවේ | நாம் பிறந்தது நமக்காக மட்டும் அல்ல
― Marcus Tullius Cicero

Thank you 🙏 NB-0924 ❤️

04/09/2022

හැටන් කොත්තු ෆෙස්ටිවල් එක
ඔයාලත් එන්න...
Lets join with Koththu festival

Like | Commet | Share
I love Hatton

හැටන් එකේ කොත්තු ෆෙස්ටිවල් එක ඔයාලත් එන්න...   Lets join with Koththu festivalLike | Commet | Share I love Hatton
03/09/2022

හැටන් එකේ කොත්තු ෆෙස්ටිවල් එක
ඔයාලත් එන්න...
Lets join with Koththu festival

Like | Commet | Share
I love Hatton

  තියන ලස්සන තැනක් ...නිවාඩුවකට ගිහින් එන්න පුළුවන්නම්......The Farm Resorts - Hatton📷 © Pradeep Gamage
14/08/2022

තියන ලස්සන තැනක් ...නිවාඩුවකට ගිහින් එන්න පුළුවන්නම්......
The Farm Resorts - Hatton

📷 © Pradeep Gamage

හැටන් 106 කණුව ආසන්නයේ දුම්‍.රිය මාර්ගය සම්පූර්ණයෙන් වැසී ඇත.....
07/08/2022

හැටන් 106 කණුව ආසන්නයේ දුම්‍.රිය මාර්ගය සම්පූර්ණයෙන් වැසී ඇත.....

මහ වැස්සට අපේ නගරය.....
01/08/2022

මහ වැස්සට අපේ නගරය.....

I Love Hatton ❤
31/07/2022

I Love Hatton ❤

  Station is a railway station on the Main (Colombo-Badulla) railway line in Sri Lanka. It is situated between Rozella a...
10/07/2022

Station is a railway station on the Main (Colombo-Badulla) railway line in Sri Lanka. It is situated between Rozella and Kotagala railway stations. It is 173.06 kilometres (107.53 mi) along the railway line from the Colombo Fort Railway Station at an elevation of about 1,262.5 m (4,142 ft) above sea level.

Like | Comment | Share
I love Hatton
https://www.facebook.com/Ilovehatton #
Photo Credits :

The view of Sri Padha to Sripadha View Point Hatton
03/07/2022

The view of Sri Padha to Sripadha View Point Hatton

First Capture in 2022

View of Sri Paadha to Hatton City

හැටන් තියන තවත් සුන්දර HOTEL එකක්......නිදහසේ පවුලේ අය එක්ක ගිහින් එන්න සුපිරි තැනක්.....Thimaya Holiday Resort
29/06/2022

හැටන් තියන තවත් සුන්දර HOTEL එකක්......
නිදහසේ පවුලේ අය එක්ක ගිහින් එන්න සුපිරි තැනක්.....

Thimaya Holiday Resort

තෙල් පෝලිම.......😁😥
24/06/2022

තෙල් පෝලිම.......😁😥

බලන්න අපේ නගරය කොච්චර ලස්සනද . පසුගිය පොසොන් පුන් පොහෝ දින හැටන් නගරයLike | Comment  | ShareI love Hattonhttps://www.fac...
22/06/2022

බලන්න අපේ නගරය කොච්චර ලස්සනද . පසුගිය පොසොන් පුන් පොහෝ දින හැටන් නගරය

Like | Comment | Share
I love Hatton
https://www.facebook.com/Ilovehatton #
Photo Credits :

හැටන් JR Enterprise තෙල් පෝලිම තලවකැලේ පාර දක්වා.........
20/06/2022

හැටන් JR Enterprise තෙල් පෝලිම තලවකැලේ පාර දක්වා.........

හැටන් ශ්‍රී නීග්‍රෝධාරාමය...පොසොන් පුන් පොහෝ දිනට පෙර...       #හැටන්  #හැටන්_අපි
13/06/2022

හැටන් ශ්‍රී නීග්‍රෝධාරාමය...
පොසොන් පුන් පොහෝ දිනට පෙර...

#හැටන් #හැටන්_අපි

15/05/2022

Address

Hatton
Warwick
22000

Website

Alerts

Be the first to know and let us send you an email when I love Hatton posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category