Davinzey travels

Davinzey travels Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Davinzey travels, Agenzia di viaggi, Via tarsia 32, Naples.

අලුත් අවුරුදු නැකැත් 2024                        #අලුත්_අවුරුදු_නැකැත්
12/04/2024

අලුත් අවුරුදු නැකැත් 2024

#අලුත්_අවුරුදු_නැකැත්

Wishing you a prosperous Eid !! Filled with happiness and successFrom Davinzey Group
10/04/2024

Wishing you a prosperous Eid !!
Filled with happiness and success

From Davinzey Group

ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........ ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි😇🇱🇰🇱🇰🇱🇰🌍🇱🇰🇱🇰ඔයා ලෝකේ කොහේ...
10/04/2024

ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........

ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි😇🇱🇰

🇱🇰🇱🇰🌍🇱🇰🇱🇰

ඔයා ලෝකේ කොහේ උන්නත් ලංකාවේ නෑදෑයින්ට ‍,යාලුවන්ට යවන්න වට්ස්අප් මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නෙ 😇
නැත්නම් කතා කරන්න අපි ගිහින් දෙන්නම් ගෙදරටම

+94 753 866 475
+39 331 182 3777

ඔබගේ ඇනවුම් අප්‍රේල් මස 11 වන දින දක්වා ලබා දිය හැකිය.

ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........

ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි
ලංකාවේ ගෙදරටම ගෙන්න ගන්න අපට කතා කරන්න
🇱🇰🌍 🇱🇰🇱🇰 🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹

ලෝකේ කොහේ උන්නත් ලංකාවේ ගෙදරටම යවන්නත් පුලුවන්
Davinzey

ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........ ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි ලංකාවේ ගෙදරටම ගෙ...
09/04/2024

ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........

ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි
ලංකාවේ ගෙදරටම ගෙන්න ගන්න අපට කතා කරන්න
🇱🇰🌍 🇱🇰🇱🇰 🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹

ලෝකේ කොහේ උන්නත් ලංකාවේ ගෙදරටම යවන්නත් පුලුවන්
Davinzey
ඔබගේ ඇනවුම් අප්‍රේල් මස 11 වන දින දක්වා ලබා දිය හැකිය.

06/03/2024

😇😇. Bella Di Napoli 😇😇

රන්ජන් රාමනායක
සජීවි සංගීතය Paragon
DJ සංගීතය බුද්දික

සමගින් මාර්තු 10 දවල් 2.00 සිට රාත්‍රි 8.00 වෙනතුරු වියාරෝමා ගැලරියේදී 😇😇😇 🕺🏻 💃🏼 👬

කඩවසම් තරුණයා 🧍🏼‍♂️ ලස්සන තරුණිය 💃🏼 ලස්සනම යුවල 👬 ඇතුලු තරග අවස්ථා සමගින් වටිනා ත්‍යාග දිනාගනිමින් නටන්න විනෝද වන්න 😇😇

ප්‍රවේශපත් 15 € VIP 60 €
(ශෝටීට්ස් වර්ග බියර් වොඩ්කා බීම වර්ග ශාලාවතුලින් මිලදීගත හැක.පිටතින් ආහාර,බීම වර්ග රැගෙන ඒම සදහා අවසර නැති බව කරුනාවෙන් සලකන්න)

Ranjan Ramanayaka 💪🏼 This 10th of March Live @ Napoli 😇😇

Mr.Handsom 🧍🏼‍♂️ Mis .Beuty 💃🏼 Smart Couple 👫🏻
Gift price with Mini pageant and party 👯‍♂️

Main Sponsor : Senaka Amarasinghe UnipointMoney
Wsr Fernando Fernando

Co sponsors :
Yohan Sandharuwan Ceylon Caf
Sudarshana Muthumala Mk jewelers
Supun samaranayaka samaranayaka rent a car
Shantha weerakkodi Royal Resturant
Sampath croos Sampa salon
M Rohitha dies Agenzia Lanka servis
Paradisa Napoli
Kalpa chaturanga Ayubowan Agenzia and Resturant
The Drinks Store Sajith Appuhami Eshan Rashmika
Hang over bar Darshana amarosige

Stay tune…. ඉයෑව්........ 🤨

😇😇. Bella Di  Napoli 😇😇              රන්ජන් රාමනායක              සජීවි සංගීතය Paragon                  DJ සංගීතය බුද්දික...
06/03/2024

😇😇. Bella Di Napoli 😇😇

රන්ජන් රාමනායක
සජීවි සංගීතය Paragon
DJ සංගීතය බුද්දික

සමගින් මාර්තු 10 දවල් 2.00 සිට රාත්‍රි 8.00 වෙනතුරු වියාරෝමා ගැලරියේදී 😇😇😇 🕺🏻 💃🏼 👬

කඩවසම් තරුණයා 🧍🏼‍♂️ ලස්සන තරුණිය 💃🏼 ලස්සනම යුවල 👬 ඇතුලු තරග අවස්ථා සමගින් වටිනා ත්‍යාග දිනාගනිමින් නටන්න විනෝද වන්න 😇😇

( තරග අවස්ථාවන් සදහා ඉදිරිපත්වන අය මාර්තු 03 ට පෙර ඔබේ නම ලබා දියයුතුබව කරුනාවෙන් සලකන්න)

ප්‍රවේශපත් 15 € VIP 60 €
(ශෝටීට්ස් වර්ග බියර් වොඩ්කා බීම වර්ග ශාලාවතුලින් ලබගත හැක)

Ranjan Ramanayaka 💪🏼 This 10th of March Live @ Napoli 😇😇

Mr.Handsom 🧍🏼‍♂️ Mis .Beuty 💃🏼 Smart Couple 👫🏻
Gift price with Mini pageant and party 👯‍♂️

Main Sponsor : Senaka Amarasinghe UnipointMoney
Wsr Fernando Fernando

Co sponsors :
Yohan Sandharuwan Ceylon Caf
Sudarshana Muthumala Mk jewelers
Supun samaranayaka samaranayaka rent a car
Shantha weerakkodi Royal Resturant
Sampath croos Sampa salon
M Rohitha dies Agenzia Lanka servis
Paradisa Napoli
Kalpa chaturanga Ayubowan Agenzia and Resturant
The Drinks Store Sajith Appuhami Eshan Rashmika
Hang over bar Darshana amarosige

Stay tune…. ඉයෑව්........ 🤨

තව දවස් 05 යි 🤔. Bella Di  Napoli 🤔              රන්ජන් රාමනායක              සජීවි සංගීතය Paragon                  DJ සං...
06/03/2024

තව දවස් 05 යි 🤔. Bella Di Napoli 🤔

රන්ජන් රාමනායක
සජීවි සංගීතය Paragon
DJ සංගීතය බුද්දික

සමගින් මාර්තු 10 දවල් 2.00 සිට රාත්‍රි 8.00 වෙනතුරු වියාරෝමා ගැලරියේදී 😇😇😇 🕺🏻 💃🏼 👬

කඩවසම් තරුණයා 🧍🏼‍♂️ ලස්සන තරුණිය 💃🏼 ලස්සනම යුවල 👬 ඇතුලු තරග අවස්ථා සමගින් වටිනා ත්‍යාග දිනාගනිමින් නටන්න විනෝද වන්න 😇😇

( තරග අවස්ථාවන් සදහා ඉදිරිපත්වන අය මාර්තු 03 ට පෙර ඔබේ නම ලබා දියයුතුබව කරුනාවෙන් සලකන්න)

ප්‍රවේශපත් 15 € VIP 60 €
(ශෝටීට්ස් වර්ග බියර් වොඩ්කා බීම වර්ග ශාලාවතුලින් ලබගත හැක)

Ranjan Ramanayaka 💪🏼 This 10th of March Live @ Napoli 😇😇

Mr.Handsom 🧍🏼‍♂️ Mis .Beuty 💃🏼 Smart Couple 👫🏻
Gift price with Mini pageant and party 👯‍♂️

Main Sponsor : Senaka Amarasinghe UnipointMoney
Wsr Fernando Fernando

Co sponsors :
Yohan Sandharuwan Ceylon Caf
Sudarshana Muthumala Mk jewelers
Supun samaranayaka samaranayaka rent a car
Shantha weerakkodi Royal Resturant
Sampath croos Sampa salon
M Rohitha dies Agenzia Lanka servis
Paradisa Napoli
Kalpa chaturanga Ayubowan Agenzia and Resturant
The Drinks Store Sajith Appuhami Eshan Rashmika
Hang over bar Darshana amarosige

Stay tune…. ඉයෑව්........ 🤨

05/03/2024

තව දවස් 06 යි 🤔. Bella Di Napoli 🤔 රන්ජන් රාමනායක සජීවි සංගීතය Paragon DJ සංගීතය බුද්දික සමගින් මාර්තු 10 දවල් 2.00 සිට රාත්‍රි 8.00 වෙනතුරු වියාරෝමා ගැලරියේදී 😇😇😇 🕺🏻 💃🏼 👬 කඩවසම් තරුණයා 🧍🏼‍♂️ ලස්සන තරුණිය 💃🏼 ලස්සනම යුවල 👬 ඇතුලු තරග අවස්ථා සමගින් වටිනා ත්‍යාග දිනාගනිමින් නටන්න විනෝද වන්න 😇😇 ( තරග අවස්ථාවන් සදහා ඉදිරිපත්වන අය මාර්තු 03 ට පෙර ඔබේ නම ලබා දියයුතුබව කරුනාවෙන් සලකන්න) ප්‍රවේශපත් 15 € VIP 60 € (ශෝටීට්ස් වර්ග බියර් වොඩ්කා බීම වර්ග ශාලාවතුලින් ලබගත හැක)Ranjan Ramanayaka 💪🏼 This 10th of March Live @ Napoli 😇😇Mr.Handsom 🧍🏼‍♂️ Mis .Beuty 💃🏼 Smart Couple 👫🏻 Gift price with Mini pageant and party 👯‍♂️Main Sponsor : Senaka Amarasinghe UnipointMoney Wsr Fernando FernandoCo sponsors :Yohan Sandharuwan Ceylon CafSudarshana Muthumala Mk jewelers Supun samaranayaka samaranayaka rent a carShantha weerakkodi Royal Resturant Sampath croos Sampa salonM Rohitha dies Agenzia Lanka servis Paradisa NapoliKalpa chaturanga Ayubowan Agenzia and ResturantThe Drinks Store Sajith Appuhami Eshan Rashmika Hang over bar Darshana amarosige Stay tune…. ඉයෑව්........ 🤨

Bella Di  Napoli රන්ජන් රාමනායකසජීවි සංගීතය Paragon   DJ සංගීතය බුද්දික                        සමගින් මාර්තු 10 දවල් 2.0...
03/03/2024

Bella Di Napoli

රන්ජන් රාමනායක
සජීවි සංගීතය Paragon
DJ සංගීතය බුද්දික

සමගින් මාර්තු 10 දවල් 2.00 සිට රාත්‍රි 8.00 වෙනතුරු වියාරෝමා ගැලරියේදී 😇😇😇 🕺🏻 💃🏼 👬

කඩවසම් තරුණයා 🧍🏼‍♂️ ලස්සන තරුණිය 💃🏼 ලස්සනම යුවල 👬 ඇතුලු තරග අවස්ථා සමගින් වටිනා ත්‍යාග දිනාගනිමින් නටන්න විනෝද වන්න 😇😇

( තරග අවස්ථාවන් සදහා ඉදිරිපත්වන අය මාර්තු 03 ට පෙර ඔබේ නම ලබා දියයුතුබව කරුනාවෙන් සලකන්න)

ප්‍රවේශපත් 15 € VIP 60 €
(ශෝටීට්ස් වර්ග බියර් වොඩ්කා බීම වර්ග ශාලාවතුලින් ලබගත හැක)

Ranjan Ramanayaka 💪🏼 This 10th of March Live @ Napoli 😇😇

Mr.Handsom 🧍🏼‍♂️ Mis .Beuty 💃🏼 Smart Couple 👫🏻
Gift price with Mini pageant and party 👯‍♂️

Main Sponsor : Senaka Amarasinghe UnipointMoney
Wsr Fernando Fernando

Co sponsors :
Yohan Sandharuwan Ceylon Caf
Sudarshana Muthumala Mk jewelers
Supun samaranayaka samaranayaka rent a car
Shantha weerakkodi Royal Resturant
Sampath croos Sampa salon
M Rohitha dies Agenzia Lanka servis
Paradisa Napoli
Kalpa chaturanga Ayubowan Agenzia and Resturant
The Drinks Store Sajith Appuhami Eshan Rashmika
Hang over bar Darshana amarosige

Stay tune…. ඉයෑව්........ 🤨

Bella Di  Napoli රන්ජන් රාමනායකසජීවි සංගීතය Paragon   DJ සංගීතය බුද්දික                        සමගින් මාර්තු 10 දවල් 2.0...
02/03/2024

Bella Di Napoli

රන්ජන් රාමනායක
සජීවි සංගීතය Paragon
DJ සංගීතය බුද්දික

සමගින් මාර්තු 10 දවල් 2.00 සිට රාත්‍රි 8.00 වෙනතුරු වියාරෝමා ගැලරියේදී 😇😇😇 🕺🏻 💃🏼 👬

කඩවසම් තරුණයා 🧍🏼‍♂️ ලස්සන තරුණිය 💃🏼 ලස්සනම යුවල 👬 ඇතුලු තරග අවස්ථා සමගින් වටිනා ත්‍යාග දිනාගනිමින් නටන්න විනෝද වන්න 😇😇

( තරග අවස්ථාවන් සදහා ඉදිරිපත්වන අය මාර්තු 03 ට පෙර ඔබේ නම ලබා දියයුතුබව කරුනාවෙන් සලකන්න)

ප්‍රවේශපත් 15 € VIP 60 €
(ශෝටීට්ස් වර්ග බියර් වොඩ්කා බීම වර්ග ශාලාවතුලින් ලබගත හැක)
කතා කරන්න ☎️☎️ ⁨388 391 7171⁩

Ranjan Ramanayaka 💪🏼 This 10th of March Live @ Napoli 😇😇

Mr.Handsom 🧍🏼‍♂️ Mis .Beuty 💃🏼 Smart Couple 👫🏻
Gift price with Mini pageant and party 👯‍♂️

Main Sponsor : Senaka Amarasinghe UnipointMoney
Wsr Fernando Fernando

Co sponsors :
Yohan Sandharuwan Ceylon Caf
Sudarshana Muthumala Mk jewelers
Supun samaranayaka samaranayaka rent a car
Shantha weerakkodi Royal Resturant
Sampath croos Sampa salon
M Rohitha dies Agenzia Lanka servis
Paradisa Napoli
Kalpa chaturanga Ayubowan Agenzia and Resturant
The Drinks Store Sajith Appuhami Eshan Rashmika
Hang over bar Darshana amarosige

Stay tune…. ඉයෑව්........ 🤨

Bella Di  Napoli රන්ජන් රාමනායක, සජීවි සංගීතය DJ සංගීතය සමගින් මාර්තු 10 දවල් 2.00 සිට රාත්‍රි 8.00 වෙනතුරු වියාරෝමා ගැල...
02/03/2024

Bella Di Napoli

රන්ජන් රාමනායක, සජීවි සංගීතය DJ සංගීතය සමගින් මාර්තු 10 දවල් 2.00 සිට රාත්‍රි 8.00 වෙනතුරු වියාරෝමා ගැලරියේදී 😇😇😇 🕺🏻 💃🏼 👬

කඩවසම් තරුණයා 🧍🏼‍♂️ ලස්සන තරුණිය 💃🏼 ලස්සනම යුවල 👬 ඇතුලු තරග අවස්ථා සමගින් වටිනා ත්‍යාග දිනාගනිමින් නටන්න විනෝද වන්න 😇😇

( තරග අවස්ථාවන් සදහා ඉදිරිපත්වන අය මාර්තු 03 ට පෙර ඔබේ නම ලබා දියයුතුබව කරුනාවෙන් සලකන්න)

Ranjan Ramanayaka 💪🏼 This 10th of March Live @ Napoli 😇😇

Mr.Handsom 🧍🏼‍♂️ Mis .Beuty 💃🏼 Smart Couple 👫🏻
Gift price with Mini pageant and party 👯‍♂️

Main Sponsor : Senaka Amarasinghe UnipointMoney
Wsr Fernando Fernando
Yohan Sandharuwan
Sudarshana Muthumala

Stay tune…. ඉයෑව්........ 🤨

DAVINZEY TRAVELS අපි නාපොලි වියා තාර්සියා 32 අපේ ආයතනය ආරම්භ කරල අදට අවුරුදු දෙකයි 😇😇 අපිත් එක්ක අපෙ සේවාවන් එක්ක අපෙ අඩ...
16/01/2024

DAVINZEY TRAVELS අපි නාපොලි වියා තාර්සියා 32 අපේ ආයතනය ආරම්භ කරල අදට අවුරුදු දෙකයි 😇😇

අපිත් එක්ක අපෙ සේවාවන් එක්ක අපෙ අඩු පාඩු සකසමින් අපිට උදව්වුන සියලූම දෙනාටත් අපෙන් සේවාවන් ලබාගත් සියලූම දෙනාටත් අපිත් එක්ක ඉන්න සියලූම දෙනාටත් බොහෝමත්ම ස්තූතියි ❤️❤️😇😇🙏🙏

31/12/2023

ඔයාටත් පවුලේ හැමෝටමත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️🎊🎊🎉🎉❤️❤️🙏🙏

May all the sweet magic of christmas Conspire to gladden your hearts and fill every desire.❄️❤️🎊🎉💒⛪️❤️🙏🙏Marry Christmas ...
25/12/2023

May all the sweet magic of christmas
Conspire to gladden your hearts and fill every desire.❄️❤️🎊🎉💒⛪️❤️🙏🙏
Marry Christmas to all of you ❄️❄️❤️❤️🙏🙏

24/12/2023

ඔයලා හැමෝටම සාමය සතුට ආදරය පිරි සුබම සුබ නත්තලක් වේවා ! ❤️🙏❄️🎊🎉⛪️💒❄️❤️

❤️❤️🎉🎉🎊🎊🙏🙏😇😇🇮🇹🇮🇹
02/12/2023

❤️❤️🎉🎉🎊🎊🙏🙏😇😇🇮🇹🇮🇹

අඩුම මිලට,පහසුවට ලංකාවට ගිහින් එන්න හිතනවාද 🤔  කල්පනා කර කර ඉදලා පස්සෙ වැඩියෙන් ගෙවනවාද ??ඉක්මන් කරන්න ඉතාලියෙන් ලංකාවට ...
16/11/2023

අඩුම මිලට,පහසුවට ලංකාවට ගිහින් එන්න හිතනවාද 🤔

කල්පනා කර කර ඉදලා පස්සෙ වැඩියෙන් ගෙවනවාද ??

ඉක්මන් කරන්න ඉතාලියෙන් ලංකාවට යන්න එන්න අඩුම මිල කතාකරන්න 😇😇

☎️ +39 ⁨3311823777 📲 3883917171

වට්සප් මැසේජ් එකක් දාලා විස්තර දැනගන්න
📱+39 ⁨3311823777

නැත්නම් එන්න 😇අපි ඉන්නෙ නාපෝලි වියා තාර්සියා 32 තමයි තැන 🤗 ( පියත්ස දාන්තෙ ඉදන් මොන්තෙසාන්තො කුමාන එකට යන පාරේ මොන්තෙසාන්තො පොලිසිය ඉදිරිපිට )

සන්ක ,චිත්රාල් ,ස්ටෙෆ්නි  සහ ඩීජේ විහඟ එක්ක ස්කේල්ස් සංගීතයට. හලෝවීන් ඩාන්සින් පාර්ටි එකට තව දවස් අටාාාාායි 😇😇😇         ...
25/10/2023

සන්ක ,චිත්රාල් ,ස්ටෙෆ්නි සහ ඩීජේ විහඟ එක්ක ස්කේල්ස් සංගීතයට. හලෝවීන් ඩාන්සින් පාර්ටි එකට තව දවස් අටාාාාායි 😇😇😇

Davinzey BYE SUMMER BEACH PARTY 😇🤚🏼🤚🏼 සැප්:16 සවස 6 සිට පසුදා  පහන් වනතුරු 😇😇ඉස්කිතෙල්ලා වන්ඩේ බීච් වෙරළ සාදයේදී 😃🕺🏻💃🏼 🚍...
15/09/2023

Davinzey BYE SUMMER BEACH PARTY 😇🤚🏼🤚🏼
සැප්:16 සවස 6 සිට පසුදා පහන් වනතුරු 😇😇
ඉස්කිතෙල්ලා වන්ඩේ බීච් වෙරළ සාදයේදී 😃🕺🏻💃🏼

🚍 බස්රථ පිටත්වීම : සවස 5.00 සහ සවස 7:00 මුසෙව් අසලින්
නැවත පැමිනීම පාන්දර 5:00

ප්‍රවේශපත් ඇතුලත්වීම : යුරෝ 15
🚍 ප්‍රවාහන පහසුකම් සමග යුරෝ 20
😇 VIP යුරෝ 60 ( ගෝල්ඩ් ලේබල් 2 කොකා කෝලා ස්පරයිට් සෝඩා වතුර 1 බැගින් ,චිකන්,බීෆ්,පෝර්ක් ප්ලේට් 2 බැගින් සැලඩ් ,පළතුරැ ප්ලේට් 1 බැගින් සහ ප්‍රවාහන පහසුකම් සමග)

Sacrifice live music with DJ Vîhãñgä K Gãmâgé

Get ready to ultimate last fun 🕺🏻💃🏼

Main sponsor line up:

Senaka Amarasinghe UnipointMoney
Indika Adikari
M Rohitha Dias
Yohan Sandharuwan
Suranga Nuwan
Sampath Croos
Nuwan Nilanka
Shantha Weerakkody
Kumara Inosha

Event photography by Chaminda Samira
Voice by : Reginold Rodrigo

More info : Davinzey Travels,via tarsia 32 napoli
⁨. 388 391 7171⁩ / 3204248103

Everyone

Davinzey BYE SUMMER BEACH PARTY 😇🤚🏼🤚🏼This 16 th September @ one day beach ischitella  😇😃6:00 pm to 17 morning 5:00 am 😍 ...
08/09/2023

Davinzey BYE SUMMER BEACH PARTY 😇🤚🏼🤚🏼
This 16 th September @ one day beach ischitella 😇😃
6:00 pm to 17 morning 5:00 am 😍

Sacrifice live music with Vîhãñgä K Gãmâgé

⭕️Guest artist : COSTA MAARLEY Costa Maarley 😇

Get ready to ultimate last fun 🕺🏻💃🏼

Main sponsor line up:
unipoint Senaka Amarasinghe UnipointMoney
Indika Adikari
SriLanka Napoli
reshanfernando
Ceylon Agenzia Yohan Sandharuwan
Suranga Nuwan
Sampa salon Sampath Croos
Royal Resturant Shantha Weerakkody
Kumara Inosha

Event photography by Chaminda Samira
More info : Davinzey Travels,via tarsia 32 napoli
⁨388 391 7171⁩ 3204248103

😇😇😇😇          ඩාවින්සෙ සන් ඩවුන් ඉන් වයිට් ❤️💃🏼🕺🏻 ඉතාලියේ  ජනප්‍රියම ශ්‍රී ලාංකීය DJ ප්‍රහාරකයන් සමගින්           😇😇 😇 V...
29/08/2023

😇😇😇😇

ඩාවින්සෙ සන් ඩවුන් ඉන් වයිට් ❤️💃🏼🕺🏻
ඉතාලියේ ජනප්‍රියම ශ්‍රී ලාංකීය DJ ප්‍රහාරකයන් සමගින්

😇😇 😇 Vîhãñgä K Gãmâgé Cmb Cruzz Deej Pinky 😇 😇 😇

සම අනුග්‍රහය :
Ceylon Caf යොහාන් සදරැවන් මහතා
Salon De Sampa සම්පත් කෲස් මහතා
Salumeria materdei ලොඅසි ඩී නුවන් මහතා
Royal Resturant ශාන්ත වීරක්කොඩි මහතා

ඔබ ගන්නා සෑම ටිකට්පතක් සදහාම පවුම් බාගයක අගනා රන්
මාලයක් දිනා ගැනීමේ අවස්ථාව MK JEWELLERS Sudarshana Muthumala අනුග්‍රහයෙන් 😇💫

සැප් 03 ඉරිදා දවල් 1.00 සිට රාත්‍රි 12 පසුවනතුරැ😃

ඇතිවෙන්න නාලා ඉර බසින වෙලේ සුදට සුදේ සැරසී ඇති වෙන්න විනෝද වෙන්න 😇😇

🚍 පිටත් වීම මුසෙව් අසලින් දවල් 1.00 සහ. සවස 4.00 ට
🚍 පැමිණීම ඉස්කිතෙල්ල වලින් රාත්‍රි 12.00 සහ රාත්‍රි 1.00 ට

❇️ ඇතුල්වීම රාත්‍රි ආහාරය සමග යුරෝ 15
❇️ ඇතුල්වීම රාත්‍රි ආහාරය කොක්ටේල් යුරෝ 20 (ඔබේ වාහනයේ පැමිනෙන්නෙ නම් )
❇️ ඇතුල්වීම, රාත්‍රි ආහාරය, කොක්ටේල්, ප්‍රවාහන පහසුකම් සමග යුරෝ 25
👶 අවුරැදු 10 අඩු ළමුන් සදහා ඇතුල්වීම නො⁣මිලේ

⭕️⭕️ VIP : වෑන් රථ පහසුකම් ගෝල්ඩ් ලේබල් 2 කොරෝනා බියර් 5 පෙප්සි ස්ප්රයිට් ,සෝඩා වතුර ,චිකන් බීෆ් පොර්ක් ප්ලේට්ස් 2 බැගින් ,පලතුරැ 1 සැලඩ් 1 රයිස් ප්ලේට්ස් 10 ( 10 දෙනෙක්ගෙ කන්ඩායම් සදහා එක් අයෙකුට යුරෝ 50 යි )

ඡායාරෑපකරනය : 📸 රවීන් චතුරංග

💫💫 ඔබ ලබාගන්නා සෑම ප්‍රවේශපතක් දිනුම් ඇදීමෙන් තොරාගන්නා ජයග්‍රහකයාට අගනා රන් පවුම් භාගයක
මාලයක් දිනාගන්න 😇😇

☎️ අමතන්න 3883917171 / 081 3189071 / 3204248103

Dress code : full white 😉

Save  the date 😇😇Live music ,Dj , foods, cocktails  like a මේ සැප ලෝකේ කාටද ඕනේ 😉😉ඩාවින්සෙ හෝලි නයිට් බීච් පාර්ටි 02 🍻🥂🍸...
12/06/2023

Save the date 😇😇
Live music ,Dj , foods, cocktails like a මේ සැප ලෝකේ කාටද ඕනේ 😉😉

ඩාවින්සෙ හෝලි නයිට් බීච් පාර්ටි 02 🍻🥂🍸🍛
ඩීජේ සංගීතය,සජීවී සංගීත අත්දැකීම්, එවෙලෙ පිසින ලද ආහාර , ⁣කොක්ටේයිල් ඇතුලු විශේෂාංග සමගින් මෙවරත්
ජුනි 17 සෙනසුරාදා සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා ඉස්කිතෙල්ලා වෙරල තීරයේදී

Dilki Ureshaදිල්කි උරේෂා 😇

Vîhãñgä K Gãmâgé ඩීජේ විහඟ 😇

Arosh Peiris ඩීජේ අරෝෂ් 😇🕺🏻

Danushka Fernando දනුෂ්ක ප්‍රධාන සැක්රිෆයිස් සංගීතයෙන් 😇

Nuwan Buddhika නුවන් බුද්ධික ,Sahan Ronaldo සහන් රොනාල්ඩෝ ඡායාරෑප කරනයෙන්

Shantha Weerakkody සූපවේදී ශාන්ත වීරක්කොඩි රෝයල් රෙස්ටූරන්ට් එවෙලෙ පිසින ලද ආහාර

Sajith Appuhamy Eshan Rashmika The Drink Store සජිත් අප්පුහාමි එශාන් රෂ්මික සමාදර දායකත්වය

Pranith Nilusha ප්‍රනීත් නිලූෂ ආලෝක කරනයෙන්

Gamage Tours සුදේෂ් ගමගේ ප්‍රවාහන අනුග්‍රහය

➡️ ඇතුල්වීම එයුරෝ 10
➡️🚌🥗. ඇතුල්වීම රාත්‍රි ආහාරය හෝ ප්‍රවාහන පහසුකම් සමග එයුරෝ 15
➡️🥗🍸 ඇතුල්වීම රාත්‍රි ආහාරය කොක්ටේයිල් (සීමිතයි) සමග එයුරෝ 20
➡️🚌🥗🍸 ඇතුල්වීම රාත්‍රි ආහාරය ප්‍රවාහන පහසුකම් කොක්ටෙයිල් (සීමිතයි ) සමග එයුරෝ 25

Save  the date 😇😇Live music ,Dj , foods, cocktails  like a මේ සැප ලෝකේ කාටද ඕනේ 😉😉ඩාවින්සෙ හෝලි නයිට් බීච් පාර්ටි 02 🍻🥂...
21/05/2023

Save the date 😇😇
Live music ,Dj , foods, cocktails like a මේ සැප ලෝකේ කාටද ඕනේ 😉😉

ඩාවින්සෙ හෝලි නයිට් බීච් පාර්ටි 02 🍻🥂🍸🍛
ඩීජේ සංගීතය,සජීවී සංගීත අත්දැකීම්, එවෙලෙ පිසින ලද ආහාර , ⁣කොක්ටේයිල් ඇතුලු විශේෂාංග සමගින් මෙවරත්
ජුනි 17 සෙනසුරාදා සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා ඉස්කිතෙල්ලා වෙරල තීරයේදී

Dilki Uresha දිල්කි උරේෂා 😇

Dj Vîhãñgä K Gãmâgé ඩීජේ විහඟ 😇

DJ Arosh Peiris ඩීජේ අරෝෂ් සමගින් 😇🕺🏻

Indirizzo

Via Tarsia 32
Naples
80134

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Davinzey travels pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Davinzey travels:

Video

Condividi

Agenzie Di Viaggio nelle vicinanze

Altro Agenzie di viaggio Naples

Vedi Tutte