ලංකාවේ අත් වලින් නිර්මාණය කල චන්දිකාවක් 🤲
ජපන් පාසලේදී ලංකාවේ කොල්ලෙක් අපහසු තාවයට පත් වෙච්ච අවස්ථාවක් 😂🤣😂😆🤣🤩🤣😂
ජපානය පැරද වූ ලංකාවේ මෙහෙයුම 👊
Ending of Japan!! ජපානයේ අවසන් කාලය ද මේ...!!! 😥😥😥🤔
ජපානයේදී 🚻 නිවැරැදිව වැසිකිළි භාවිතාකරන හැටි 👌
රොබෝ තාක්ෂණය උපරිමය යොදා ගනිමින් ජපානයේ ටොයෝටා සමාගමේ මෝටර් රථ නිෂ්පාදනය කරන අයුරු 👍🇯🇵
ජපානය ලොව පුදුම සහගත රටක් වීමට හේතු
9/30 8:30 p.m තයිෆු 24
දැනට ඔකිනවා කියන පැත්තට විතරයි ගොඩක් කරදර, අනික් පැතිවල ඉන්න අය ගැන ඒ තරම් බයවෙන්න දෙයක්නෑ, හුලගයි වැස්සයි තමයි සැර, ඕසකා , මියසකි වකයම වල දැනට තැන් කීපයකට ගංගා අවට අයට අනතුරු ඇගවීම් කරල තියෙනනව, ලංකාවේ අය ඉන්න අය බයවෙන්න එපා, දැනට ට්රෙරේන් නතර කරල විතරයි.
9/30 5:00p.m
ජපානයට මේ වනවිට දැඩි කුනාටු තත්වක් පවතිනවා,
තයිෆු 24 ලෙස නම් කර ඇති කුනාටුව දැනට ඔකිනවා වලින් රට තුලට ඇතුලුවී ඉතා තද සුලං හා තද වැසි සහිත තත්වයක් ඇතිවී තිබේ, මෙය ටිකෙන් ටික රට තුලට ගමන් කරයි, සුලගෙන් බාදානොවන උමං දුම්රිය සාමාන්‍ය පරිදි දාවනය වුවද බොහෝ ප්‍රදේශවල අනෙකුත් දුම්රියන් දාවනය අද 9/30 දින රාත්‍රි 8:00 පසු බොහෝවිට අත්හිටුවීමට සිදුවනබව පවසනවා, සුලිසුලං මගින් ඇතිවන අපහසුතා අවම කරගනීමට අත්‍යවශ්‍යම කාරනයකට හැර නිවෙස් වලින් බැහැර නොයනලෙය ජනතාවට දැනුම්දී ඇත.
ජපන් ජාතිකයන්ගේ අවංකකම පුංචිකල සිටම විදහාපාන සුන්දර සමාජ පරීක්ෂණයක්
Kan-etsu express way
ජපානයේ tokyo,Nerima සිට niigata,nagaoka
දක්වා ඇති මෙම අධිවේගී මාර්ගය
Kawagoe,fujioka,takasaki,maebashi හරහා වැටි ඇත
මෙහි මූලු දුර
395.6km කි
මෙහි ඇති විශේෂත්වය නම්
ජපානයේ අධිවේගී මාර්ගයක කදු වැටියක් හරහා නිර්මාණය කර ඇති දිගම උමං මග මෙම අධිවේගී මාර්ගය හරහා නිර්මාණය කර තිබීමයි
Tanigawa කදුවැටිය හරහා ඇති මෙම උමo මගෙහි මුලු දිග ප්‍රමාණය
10926mකි
ලෝකයේ කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගයක්.සෑම මිනිත්තු දෙකකට වරක්ම ගුවන්යානයක් ගොඩබස්වයි.😯