The Ceylon Travel

The Ceylon Travel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Ceylon Travel, Travel Agency, Mathugama Road, Aluthgama.

31/03/2021
😍වලවේ ගගේ නාන පොට් එකක්😍✅✅✅✅
08/03/2021

😍වලවේ ගගේ නාන පොට් එකක්😍
✅✅✅✅

🥰ජෝබ්බාන🥰
13/12/2020

🥰ජෝබ්බාන🥰

03/12/2020

-R

SELECT YOUR DREAM WEDDING CAR TODAY
Make Your Very Special Day a Truly Memorable One 💐💐💏💏 🙂
🚘 Special Offer To Both Your Wedding And Your Homecoming
☎️ 0 7 7 39 16 678
...
...
...

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
06/11/2020

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
🇱🇰🇱🇰🇱🇰🇱🇰
🇱🇰🇱🇰🇱🇰
🇱🇰🇱🇰
🇱🇰

ලෙන් හෝටලයක් 🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇪🇸අමුතු විදියට හදපු කලවානේ තියන සුපිරි Hotel එකක් 😍😍😍😍😍😍
06/11/2020

ලෙන් හෝටලයක් 🥰🥰🥰
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇪🇸
අමුතු විදියට හදපු කලවානේ තියන සුපිරි Hotel එකක් 😍😍😍😍😍😍

01/09/2020

🇱🇰 ශ්‍රී ලංකාවේ අසිරිය 🇱🇰
🔥🔥🔥🔥
✅✅✅
🇱🇰🇱🇰
😍

ලංකාවේ කදු ගැටයක් උඩ තියෙන ලස්සන Hotel එකක්,🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰ගිහින් තියන අය 😍 comment එකක් දාගෙන යමු...
20/07/2020

ලංකාවේ කදු ගැටයක් උඩ තියෙන ලස්සන Hotel එකක්,
🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰
ගිහින් තියන අය 😍 comment එකක් දාගෙන යමු...

වේවැස්ස ඇල්ල( බදුල්ල )
16/07/2020

වේවැස්ස ඇල්ල
( බදුල්ල )

🔥මස්කෙලිය 🔥✅✅Sri Lanka✅✅🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
16/07/2020

🔥මස්කෙලිය 🔥

✅✅Sri Lanka✅✅
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

😍
14/07/2020

😍

✅✅ලෝකාන්තයේ ඔන්චිලි පැදීම ✅✅🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
30/06/2020

✅✅ලෝකාන්තයේ ඔන්චිලි පැදීම ✅✅
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

♥️KALUTHARA♥️
29/06/2020

♥️KALUTHARA♥️

වාව්ව්ව් එතන 😍😍♥️සප්තකන්‍යා කදුවැටිය 😍😍😍♥️Sapthakanya | Maskeliya | Sri Lanka 🇱🇰😍
05/06/2020

වාව්ව්ව් එතන 😍😍♥️

සප්තකන්‍යා කදුවැටිය 😍😍😍♥️

Sapthakanya | Maskeliya | Sri Lanka 🇱🇰😍

නාන්න පට්ට පොට් එක - රත්නපුර,කලවාන ✅✅✅✅🇱🇰🇱🇰🇱🇰🇱🇰✅✅✅✅📸 Sashika Maduwantha
30/05/2020

නාන්න පට්ට පොට් එක - රත්නපුර,කලවාන
✅✅✅✅🇱🇰🇱🇰🇱🇰🇱🇰✅✅✅✅

📸 Sashika Maduwantha

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
25/05/2020

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

ශ්‍රී පාදය 🌸🙏🏻
17/05/2020

ශ්‍රී පාදය 🌸🙏🏻

16/05/2020
රිවස්ටන්වල සුන්දරත්වය ⛰♥️🇱🇰🇱🇰🇱🇰♥️📸 මුල් හිමිකරුවන් සතුයි
15/05/2020

රිවස්ටන්වල සුන්දරත්වය ⛰

♥️🇱🇰🇱🇰🇱🇰♥️

📸 මුල් හිමිකරුවන් සතුයි

ලංකාවේ ඇවිදින්න යන්න ලස්සනම තැනක් තමයි මීදුමෙන් වැසුණු මන්දාරම් නුවර.මන්දාරම් නුවර තියෙන්නේ මහනුවර ඉදල 56km ක් සහ නුවරඑළ...
11/05/2020

ලංකාවේ ඇවිදින්න යන්න ලස්සනම තැනක් තමයි මීදුමෙන් වැසුණු මන්දාරම් නුවර.

මන්දාරම් නුවර තියෙන්නේ මහනුවර ඉදල 56km ක් සහ නුවරඑළිය ඉදන් 40km දුරකිනි. කොළබ ඉදල එන අයට මහනුවර,හඟුරන්කෙත හරහා එන එක තමයි ලේසි. ඒ වගේම මන්දාරම් නුවර ඉදන් නුවරඑලියට යන ගමනත් හරි ලස්සනයි. සීත තේ වතු මැද්දේ පොඩි පාරවල් වලින් යන්නත් අපි අසයි නේ.

මන්දාරම් නුවර වඩාත් ප්‍රසිද්ද එහි ඇති අවිනිශ්චිත කාලගුණ වෙනස්වීමට සහ ලංකාවේ අවමයෙන්ම හිරු එලිය වැටෙනා නගරය ලෙසිනි.මීට අමතරව මන්දාරම්නුවර ඉතාමත් ලස්සන දිය ඇලි වලින් වට වී තියෙනවා.මේවා වැඩිය ප්‍රසිද්ද ඒවා නෙවෙයි.

මන්දාරම් නුවර වැඩි පුරම මිනිස්සු අතර ප්‍රසිද්ද උනේ 2019 මුලදී වගේ. ඉතින් එ නිසා තාමත් නවාතැන් පහසුකම් වලට මහ පරිමාණයෙන් ස්ථාන නැත. වැඩි පුරම ඇත්තේ Homestays වන අතර ගමේ විදිහට කෑම ටිකක් කාලා යන්නත් පුළුවන්.

මන්දාරම්නුවර කුඩාරම් ගසා නැවතීමට තවමත් ගම්වැසියන්ගෙන් කැමැත්තක් නැත්තේ කලින් අපු පිරිස් පරිසරය අපිරිසිදු කර ගොස් ඇති නිසාවෙනි.ඉතින් අපි මන්දාරම් නුවර විතරක් නෙවෙයි වෙන කොහේ හරි ලස්සන තැනකට යනවනම් අපිරිසුදු නොකර පරිසරය විදලා එමු.ඒ වගේම ගම් වැසියන්ට හානියක් නොවෙන විදිහට අපේ අතල් එක ගමු.

මන්දාරම්නුවර බලන්න තියෙන ස්ථාන කිහිපයක්.

1)ඇතින්නි ඇල්ල-දීගලහින්න
2)කොලපතන ඇල්ල-මන්දාරම් නුවර
3)එලමුල්ල දියඇල්ල-එලමුල්ල
4)කබරගල දිය ඇල්ල-කබරගල
5)කළු පාලම දිය ඇල්ල-ගල්කඩුල්ල (නාන්න හොදම තැන )
6)ගොනපිටිය දිය ඇල්ල
7)Chariot Path-කබරගල වත්තේ සිට පැය 4ක පමණ Hike එකක්.

මන්දාරම් නුවර නවතිනවා නම්

යාලුවොන්ට දැනගන්නත් එක්ක share කරමු.

කටුසුකොන්ද" ✅✅✅♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰   👣👣
11/05/2020

කටුසුකොන්ද" ✅✅✅♥️♥️♥️
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
👣👣

♥️
10/05/2020

♥️

~ හක්ගල උද්භිත උද්දායානය  ~SRILANKA | 🇱🇰
09/05/2020

~ හක්ගල උද්භිත උද්දායානය ~
SRILANKA | 🇱🇰

✅රාක්ශගල ✅♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
08/05/2020

✅රාක්ශගල ✅
♥️♥️♥️♥️♥️
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

♥️♥️
06/05/2020

♥️♥️

එතන.😍😍😍😍❤යාලුවොත් එක්ක සතුටු වෙන්න නියම තැනක් රන්තැන්න රන්තැන්න පිහිටලා තියන්නේ මහනුවරට ටිකක් ආසන්න ප්‍රදේශයක් වන වත්තේග...
05/05/2020

එතන.😍😍😍😍❤
යාලුවොත් එක්ක සතුටු වෙන්න නියම තැනක් රන්තැන්න

රන්තැන්න පිහිටලා තියන්නේ මහනුවරට ටිකක් ආසන්න ප්‍රදේශයක් වන වත්තේගම පන්විල හුලුගග ප්‍රදේශයේ. හුලුගග ප්‍රදේශයේ අලකොල තේ වතු යාය මැදින් වැටී ඇති මාර්ගයේ 10 km විතර ගියාම මෙම ස්තානයට ලගා වෙන්න පුලුවන්. Ranthanna Resort යන නමින් හදුන්වන මෙයට ඇතුල්වීමට සුලු මුදලක් ටිකට් පතක් සහ අවසරයක් ලබගත යුතුය.
විශේෂම දෙයක් කියන්න තියනවා. මෙම ප්‍රදේශය නක්ල්ස් මායිම ලෙස පවතින නිසා ඉතා සන්වේදී පරිසර පද්දතියක් තමයි පවතින්නෙ. ඒ නිසා මෙවන් සුන්දර ස්තාන ඉදිරියටත් රැකගැනීම අපගේ යුතුකමක් බව මතක තියාගන්න.

📸 Shalaka Gamage

කිඹුලාගල 🇱🇰🇱🇰🇱🇰වව්නියාව | නන්දිමිත්‍ර යෝධයාගෙ ගම.🇱🇰🇱🇰🇱🇰♥️♥️✅✅♥️♥️✅✅
04/05/2020

කිඹුලාගල 🇱🇰🇱🇰🇱🇰
වව්නියාව | නන්දිමිත්‍ර යෝධයාගෙ ගම.🇱🇰🇱🇰🇱🇰
♥️♥️✅✅♥️♥️✅✅

මඩොල්සිම ⛰️✅✅🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️   📷 Travel by pipy
04/05/2020

මඩොල්සිම ⛰️✅✅
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️



📷 Travel by pipy

🇱🇰 පේජ් එකට ලයික් එකක් දාලා සෙට් වෙමු🇱🇰
03/05/2020

🇱🇰 පේජ් එකට ලයික් එකක් දාලා සෙට් වෙමු🇱🇰

✅යහන්ගල ✅🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰page එකට like එකක් දාල සෙට් වෙමු
03/05/2020

✅යහන්ගල ✅
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

page එකට like එකක් දාල සෙට් වෙමු

✅මස්කෙලිය ✅🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
02/05/2020

✅මස්කෙලිය ✅
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

මඩොල්සිම පිටමාරුව ⛰️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰page එකට like එකක් දාල සෙට් වෙන්න.
02/05/2020

මඩොල්සිම පිටමාරුව ⛰️
♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰

page එකට like එකක් දාල සෙට් වෙන්න.

♥️Nine Arch Bridge♥️page එකට like එකක් දාල සෙට් වෙන්න
01/05/2020

♥️Nine Arch Bridge♥️
page එකට like එකක් දාල සෙට් වෙන්න

අම්බුලුවාව 🌸 ❄️ 🦋 ⛰ 🦌 🌴Ambuluwawa | Sri Lanka 🇱🇰 මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයේ පුරා දස වසරක සංවර්ධන කට...
01/05/2020

අම්බුලුවාව 🌸 ❄️ 🦋 ⛰ 🦌 🌴
Ambuluwawa | Sri Lanka 🇱🇰

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයේ පුරා දස වසරක සංවර්ධන කටයුත්තක ප්‍රතිඵලයක් ලෙස ස්කුරුප්පුවක හැඩය ඇති මෙම කුලුන අම්බුලුවාව නමින් අප රටේ මෙන්ම මුලු මහත් ලොකයේම ජනප්‍රියත්වයට පත්වන ලදි. 1997 වසරේ ආරම්භ වු සංවර්ධන කටයුතු 2007 වසරේ නිමා වීමෙන් අනතුරුව මෙම මනරම් නිර්මාණය ජනසතු විය.


පේජ් එකට ලයික් එකක් දාගෙන යන්න♥️✅

30/04/2020

✅✅

♥️✅ අලගල්ල කඳු වැටිය “අර්තාපල් කඳු වැටිය” ලෙසද ඉංග්‍රීසි භාෂාවෙන් “ටියුබර් රොක්” ලෙසද පරිවර්තනය කර ඇත. එය මධ්‍යම හා සබරග...
30/04/2020

♥️✅
අලගල්ල කඳු වැටිය “අර්තාපල් කඳු වැටිය” ලෙසද ඉංග්‍රීසි භාෂාවෙන් “ටියුබර් රොක්” ලෙසද පරිවර්තනය කර ඇත. එය මධ්‍යම හා සබරගමුවා පළාත්වල මායිමේ පිහිටා ඇත. එය පිහිටා ඇත්තේ මාවනෙල්ලා හිය.
♥️✅

✅♥️අරුගම්බේ♥️✅
30/04/2020

✅♥️අරුගම්බේ♥️✅

✅♥️පේජ් එකට ලයික් එකක් දාගෙන යන්න ♥️✅
29/04/2020

✅♥️පේජ් එකට ලයික් එකක් දාගෙන යන්න ♥️✅

♥️✅නාරංගල✅♥️
29/04/2020

♥️✅නාරංගල✅♥️

♥️✅✅
29/04/2020

♥️✅✅

Address

Mathugama Road
Aluthgama

Telephone

+94773916678

Website

Alerts

Be the first to know and let us send you an email when The Ceylon Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Ceylon Travel:

Videos

Share

Category


Other Travel Agencies in Aluthgama

Show All