Paradise Edge Travels and Tours Private Limited

Paradise Edge Travels and Tours Private Limited we are travel agent in sri lanka..We provide hotel services and tourist taxis..We are always committed to providing you with a superior service.Thanks.�����

15/02/2024
Have a nice trip...see you again...🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍👍
05/02/2024

Have a nice trip...see you again...🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍👍

29/01/2024
From swiss ....romantic couple ...welcome to sri lanka ...  # 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍🙏🙏🙏🍺🍺
29/01/2024

From swiss ....romantic couple ...welcome to sri lanka ... # 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍🙏🙏🙏🍺🍺

19/01/2024

Visit Sri Lanka 🥰😘

19/01/2024
19/01/2024

Wow

Happy new year for everyone ...👍👍👍🇱🇰🇱🇰🇱🇰😍😍😍  #
31/12/2023

Happy new year for everyone ...👍👍👍🇱🇰🇱🇰🇱🇰😍😍😍 #

08/12/2023

ටුවරිසම් කොල්ලෝ 🖤

15/10/2023

අම්මලාගේ ශිෂ්‍යත්වෙ
අද පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දවස. දඟ වයසෙ ඉන්න කොලු කෙල්ලො තමන්ගෙ ජීවිතයේ තීරණාත්මක කඩඉමකට අද මුහුණ දෙනවා. අවුරුදු තුනේ විතර ඉඳන් ම මේ අහිංසක පැංචො ශිෂ්‍යත්වය කියන මරාලය හින්දා අනන්ත අප්‍රමාණ දුක් විඳින බව රහසක් නෙමෙයි. උසස් පෙළටත් වඩා තරගකාරිත්වය වැඩි මේ වගේ විභාගයක් පුංචි දරුවන්ට දරා ගන්න පුළුවන්ද කියලා හිතෙන්නෙ උන්ගෙ මළානික මූණු දැක්කමයි.
අද උදේ කොල්ලව දහම් පාසල් දාලා එනකොට පුංචි පැටව් රොතු පිටින් විභාගය ලියන්න යනවා දැක්කා. මේ ළමයින්ට ගෙවන්න වෙලා තියෙන්නෙ මේ වගේ පිස්සු රටක ඉපදීමේ පාපය නේද කියලා මතක් වෙනකොට වාවන්නෙ නෑ. ඒක වේදනාව තීව්‍ර වෙන්නේ මගෙ එකත් තව අවුරුදු දෙකකින් ඔය මරාලයට මූණ දෙන්න ඉන්න නිසයි. තාම නොකළත් ඉබේටම අපිටත් සිද්ධ වෙනවා බලු පොරයට දරුවො යොමු කරන්න.
මීට අවුරුදු තිහකට විතර කලින් මමත් ශිෂ්‍යත්වයට මුහුණ දුන්නා. හැබැයි ඔහොම බලු පොරයක් තිබ්බෙ නෑ. මම හිටියෙ පහ බී පන්තියෙ. කුසුම් මැඩම්ගෙ පන්තියෙ. ටියුෂන් කියලා දෙයක් අහලවත් තිබ්බෙ නෑ. ඉස්කෝලෙ ගියා ඉගෙන ගත්තා. පොත් ටික තිබ්බා සෙල්ලම් කළා. ඕක තමා අපේ ජීවන චක්‍රය. අම්මයි තාත්තයි කොච්චර මහන්සි වුණත් අපේ චක්‍රය වෙනස් වුණේ නෑ.
එහෙම කියලා පාඩුවකුත් වුණේ නෑ. ලකුණු 173ක් අරන් පාස් වුණා ලොකුකමට කියන්න විදියක් නෑ මොකද අපේ පන්තියේ කොල්ලො රොතු පිටින් පාස් වුණා. අඹේගොඩ තමයි ඉස්කෝලෙන්ම වැඩිම ලකුණු ගත්තෙ. 198යි. ඔක්කොම ලොකු ඉස්කෝලවලට ගියා. මගෙ ලකුණුවලට මිස් වුණේ රෝයල් එක විතරයි. කොච්චර ගියාද කියනවා නම් ඒ අවුරුද්දෙ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණුවලට තෑග්ග හම්බ වුණේ 174ක් ගත්ත ජනකට. ඌත් ගියා නම් මම තමයි පළවෙනියා.
ආණ්ඩුවෙන් දීපු ශිෂ්‍යාධාර මුදල ඇරුණම පාස් වුණා කියලා ලැබුණ දෙයක් නෑ. අපේ තාත්තට ඒ දවස්වල එහෙම ලොකු දෙන්න වත්කමක් තිබ්බෙත් නෑ. මට තෑගි ඕනෙ වුණෙත් නෑ. මගේ පුතා කියලා ඔලුව අතගෑවම ඒක මට මහමෙරක් වගේ වුණා. ඒක එතැනින් ඉවරයි. පස්සෙන් පැන්නුවෙ නැතත් හැමතිස්සෙම අවධානෙන් හිටපු තාත්තට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියන හැඟීම අදටත් මට තියෙනවා.
දැන් තාත්තා කෙනෙක් විදියට එදා මගෙ තාත්තා මූණ දීපු අභියෝගයට මාත් මුහුණ දෙනවා. කොල්ලා සෙල්ලමට බරයි. පාඩමට හොරයි. අතීතය අමතක කරලා ඌට තරවටු කරද්දි අපි මේ පැළඳගෙන ඉන්න වෙස් මූණු ගැන මටම දුක හිතෙනවා. මාත් ආසයි කොල්ලට නිදහසේ ඉන්න දෙන්න. ඒත් අපිත් අසරණයි. අපි වගේ නිදහසෙ සෙල්ලම් කරලා වෙලාවක් තිබ්බොත් පාඩම් කරලා ජීවිතේ විඳින ගමන් විභාග ලියන්න අපේ උන්ට අවස්ථාවක් නෑ. ඒකත් අපේ පවක් කියලා හිතාගෙන රේස් එක දුවනවා. අද විභාගය ලියන සියලු දූ දරුවන්ට ජයක් ම වේවා

14/10/2023
08/10/2023

Welcome to 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

Our proud of cultural heritage.Dalada Perahera in the Kandy city Sri Lanka..welcome to sri lanka..  #🇱🇰🇱🇰🇱🇰🇱🇰
01/09/2023

Our proud of cultural heritage.Dalada Perahera in the Kandy city Sri Lanka..welcome to sri lanka.. #🇱🇰🇱🇰🇱🇰🇱🇰

Kanthale ....Sri lanka  🇱🇰🇱🇰🇱🇰 welcome ...
01/09/2023

Kanthale ....Sri lanka 🇱🇰🇱🇰🇱🇰 welcome ...

Thanks for visit in sri lanka..Mr.Mat ..from USA...🇱🇰🇱🇰🇱🇰🇺🇸🇺🇸🇺🇸
20/08/2023

Thanks for visit in sri lanka..Mr.Mat ..from USA...🇱🇰🇱🇰🇱🇰🇺🇸🇺🇸🇺🇸

Dalada perahera Kandy...😍😍
13/08/2023

Dalada perahera Kandy...😍😍

🙏🙏

📸 Isura Nimantha

13/08/2023

පුදුම සුන්දරත්වයක් තියෙන්නේ...🤪🤪🤪

20/06/2023

Visit Sri Lanka ❤️😍

Way to polonnaruwa ...Sri lanka ..😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰
06/06/2023

Way to polonnaruwa ...Sri lanka ..😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰

Address

Andiambalama
11558

Telephone

+94777938755

Website

Alerts

Be the first to know and let us send you an email when Paradise Edge Travels and Tours Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Paradise Edge Travels and Tours Private Limited:

Share

Category