Eternal Traveller

Eternal Traveller eternal traveller is a holiday planning service provider with the qualified and experienced team

www.eternaltraveller.lk is a holiday planning service provider with qualified and experienced team

ගෙදර ඉඳලා ඇති වෙලාද?සුවපහසු සීගිරි චාරිකාවට එකතු වෙන්න.අපි 2024 වසරේ සංවිධානය කරන පළමු චාරිකාව, පෙබරවාරි 25දා කොළඹ සිට ස...
25/01/2024

ගෙදර ඉඳලා ඇති වෙලාද?
සුවපහසු සීගිරි චාරිකාවට එකතු වෙන්න.

අපි 2024 වසරේ සංවිධානය කරන පළමු චාරිකාව, පෙබරවාරි 25දා කොළඹ සිට සීගිරියට.....

එක්දින චාරිකාවක් වන මෙහිදී, සීගිරිය, පිදුරංගල සහ කණ්ඩලම වැව යන ගමනාන්ත වෙත සංචාරය කිරීමේ අවස්ථා ඔබට ලැබෙනු ඇත.

එකිනෙකා මෙතෙක් නොහඳුනන, වඩාත් මිත්‍රශීලී, වැදගත් සාමාජිකයින් ගණනාවක් ඔබේ සංචාරයේ සාමාජිකයින් බවට පත්වෙනු ඇති අතර, පළපුරුදු සුහදශීලී කාර්ය මණ්ඩලයක මඟපෙන්වීම, සංචාරය පුරාම ඔබට ලැබෙනු ඇත.

අපගේ පෙර සංචාර වල ඡායාරූප මෙතැනින් බලන්න. https://web.facebook.com/eternaltravellerlk/photos

*Event Name:
One Day Luxury Tour to Sigiriya, Pidurangala & Kandalama

*Event Details
Date: 25th February 2024- Sunday
Activities:
* Hiking/ Mountaineering
* Scenery
* Photography
* Exploring
* Social/ Villager's Experience Studying
* Bird/ Wild Life/ Foliage Watching- Studying
* Water Activities(Conditions apply)

Total Payment:

8,200/- LKR for per Person
14,800/- LKR for Couple**
22,500/- LKR for 02 Adults & Child
Free for children below 03 years

Cost includes:
* Bus Tour (From Colombo to Sigiriya & Return)
* Meals:
**Buffet Lunch (White Samba Rice/Red Rice/ Milky Dhal Curry/ Tempered Potato/ 02-03 Native Vegetable/ Chicken Curry + Yourghurt)
** Evening Tea with Pol Rotti & wade
* Full event Guiding & Exploring by Professional Hikers/ Peasants
* First aid
* Full Event Photo Coverage

Special Remarks:
* Maximum Members Up to 30
* Age limits & Gender do not factor, in preventing participation. - But Participants may need to certify their Self-confidence.
* Please note that a non-refundable payment of 500 LKR should be made on or before the 10th of February to confirm your participation.
(Card Payment/ QR Payments/ Instalment Payment accepted)
* The Outstanding amount can be made on the event date.
* Not approved to Use Liquor/Equal Things during the Event Activities. Can Use Soft Liquor, Only on the way back. (6pm-9pm)

Please inbox/ Comment to us with your contact details in order to receive Bank details & event procedures.
------------------------------------
Time Schedule:
04/02/2023
*- 4.30am- Kottawa Departure
* -7.30am Kurunegala (waiting for Breakfast - As per your preference, you can buy from outlets or eat home-prepared food.)
*- 12.20 pm - Lunch
*- 1.30 pm - Pidurangala
*- 04.00pm - Kandalama Lake
(Members can take a Lake Bath, under the supervision of Lifeguards)
*- 05.15pm - Evening Tea
*-06.00pm- Departure
*-10.00pm Arriving in Kottawa
--------------------------------------
Our Hotline s
076 66 42 607 / 070 66 42 607- Gnanendra Pradeep Pathirana
0777 043 804 / 0759 043 804- Dulip Sikurajapathy

Like Our Page - log
https://www.facebook.com/eternaltravellerlk/
For Previous Tour reports - Log www.megaahike.com/ www.gamanbiman.com

දෙදින කතරගම චාරිකාවට ඔබත් එන්න.වාරික 12කින් නිදහසේ ගෙවන්න. ගම්පහ සිට කතරගම දක්වා ගමන්ගන්නා, ඔබේ නිවෙසට ආසන්නයෙන්ම සම්බන්...
24/05/2023

දෙදින කතරගම චාරිකාවට ඔබත් එන්න.
වාරික 12කින් නිදහසේ ගෙවන්න.

ගම්පහ සිට කතරගම දක්වා ගමන්ගන්නා, ඔබේ නිවෙසට ආසන්නයෙන්ම සම්බන්ධ විය හැකි සුඛෝපභෝගී කතරගම චාරිකාවකට එක්වන්න...
කතරගම කිරිවෙහෙරට කිරිපිඬු පූජාවක් සිදුකර, මහ දේවාලයට පළතුරු පූජා කරන්නට අවස්ථාව ලබාගන්න.

Eternal Travellers සංවිධානය කරන 2023 වසරේ පළමු කතරගම චාරිකාවට එකතු වෙන්න.

ගම්පහ,කඩවත, කඩුවෙල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම, කොට්ටාව ආශ්‍රිතව පිහිටි ඔබේ නිවස අසළින්ම** වායුසමනය කළ සුඛෝපභෝගී බස් රථයට ගොඩවන්න. ආපසු එනවිටත් ඔබේ නිවස අසළින්ම බැසගත හැකිය.
එක් කණ්ඩායමකට උපරිම සාමාජිකයින් 20ක් පමණයි.

තිස්සමහාරාමය, තිස්ස වැව, වැඩසිටිකන්ද, කිරිවෙහෙර, කතරගම මහ දේවාලය, සෙල්ල කතරගම සහ ලක්ෂ්මී දේවාලය යන ස්ථාන නිදහසේ වැදපුදාගත හැකිවන සේ අනිවාර්යයෙන් ආවරණය කෙරේ.

දෙදෙනෙකුට එක් (යාබද නාන කාමර සහිත) කාමරයක් පදනමින් සුවපහසු නවාතැන් පහසුකම් සහිතයි. පළමු දින දහවල් ආහාරයේ සිට දෙවැනි දින දහවල් ආහාරය දක්වා කෑම වේල් හතරකට ඔබේ කැමැත්ත පරිදි** තෝරාගත හැකි බුෆේ කෑම වට්ටෝරු සහිතයි.

වැඩි විස්තර සඳහා 076 66 42 607/ 070 66 42 607 අමතන්න.

ඔබගේ පහසුව පිණිස ගමන් මලු රැගෙන යාමට සහායකයෙක් සහ වෘත්තීය මාර්ගෝපදේශකයෙක් සහභාගී වේ. වන්දනා ගමනක යාමට අපේක්ෂාවෙන් සිටින ඔබේ වැඩිහිටි ඥාතීන්/ දෙමව්පියන් සඳහා ආරක්ෂිත ගමනක් අප විසින් සහතික කරන්නෙමු.

සම්පූර්ණ චාරිකාවේ ඡායාරූප ඇල්බමයක් නොමිලේ ලබාදේ. අමතර අයකිරීමකින් තොරව කිරිපිඬු පූජාව අප විසින් සකසා දෙනු ලැබේ.
එක් අයෙකු සඳහා අයකිරීම රුපියල් 16,990/- ක් පමණි. තිදෙනෙකුගේ කණ්ඩායමක් සඳහා රුපියල් 49,900/- කි. මැයි මස 25 දිනට පෙර ඔබේ Credit/Debit කාඩ්පතෙන් රුපියල් 5000ක් ගෙවා වෙන්කරගන්නා විට 10% ක වට්ටමක් හිමිවේ. **

නැතහොත් ඔබේ කාඩ්පතෙන් මාස 12 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ පදනමින් ආසන වෙන්කරවා ගන්න. පොලී රහිත පහසු ගෙවීම් ක්‍රම සහිතයි.

දැන්ම ඔබේ ආසනය වෙන් කරගන්න. ආසන 20ක් පමණයි.
වැඩි විස්තර සඳහා 077 9016752අමතන්න. සහ www.gaman-biman.com වෙබ් අඩවිය බලන්න.
** කොන්දේසි සහිතයි.

12/05/2023
කොහොනාවල යන්න එන්න. ඈත ඌවේ කඳු වළල්ලකින් වටවූ සුන්දර, දුෂ්කර සැබෑ ගැමි ජීවන රටාවක් සහිත ගම්මානයක දෙදවසක් ගත කරන්නට ඔබත් ...
10/01/2023

කොහොනාවල යන්න එන්න.

ඈත ඌවේ කඳු වළල්ලකින් වටවූ සුන්දර, දුෂ්කර සැබෑ ගැමි ජීවන රටාවක් සහිත ගම්මානයක දෙදවසක් ගත කරන්නට ඔබත් එන්න.

හිරු කිරණ දැකගන්නට පමාවන, සවස් වන්නට පෙර හිරු නොපෙනී යන මඩොල්සිම කොහොනාවල ගමට යන්න ඔබත් එන්න.

ගැමි සිරිය දකිමින් සුන්දර ලොග්ගල්ලා ඔයේ දිය පහස විඳින්න. දිය ඇලි සොයා යන්න. බෑවුම් මත කෙරෙන වගාවන් දකින්න. ස්වයංපෝෂිත ජන දිවිය සමඟ ඒකාත්මික වන්න.

පෙර සංචාරයක ඡායාරූප එකතුවක් මෙතැනින් - https://www.facebook.com/media/set/?set=a.6116958725003210&type=3

https://www.facebook.com/media/set/?set=oa.903300246348076&type=3

*Event Name:
It's Time to Travel KOHONAWALA
*Event Details
Date: 04th-05th February 2023-Saturday, Sunday
Activities:
* Forest Hiking/ River Hiking
* Scenery
* Photography
* Exploring
* Social/ Villager's Experience Studying
* Bird/ Wild Life/ Foliage Watching- Studying
* Water Activities(Conditions apply)

Total Payment:
4,200/- LKR for per Person

Cost includes:
* Van Tour (From Badulla) & Lorry Tour (From Kohonawla Border to Kahataruppa) Public Transport to Badulla (From Kahataruppa).
* Meals: 1st Day, Lunch (Rice & 3-4 Provincial curries), Dinner- Bread And Canned Fish Curry & Pol Sambol
* 2nd Day Morning Tea, B/F (Pol Rotti with Kithul Pani & Lunu Miris), Packed Lunch With Boiled Egg & Provincial Curries & Rice
* Accommodation @ Native House Shared Basis (Not Provide Beds) / Inner Room Provide for Ladies
* Full event Guiding & Exploring by Professional Hikers/ Peasants
* First aid

Special Remarks:
* Maximum Members Up to 12
* Age limits & Gender do not factor, Prevent participation. - But Participants want to certify their Self-confidence.
* Please note that a non-refundable payment of 1500 LKR should be made on or before the 4th of June to confirm your participation.
(Card Payment/ QR Payments accepted)
* The Outstanding amount can be made on the event date.
* Not approved to Use Liquor/Equal Things during the Event Activities. Can Use Liquor/Equal Things Only 1st Day Evening. (5pm-8pm)
Please inbox/ Comment to us with your contact details in order to receive Bank details & event procedures.

Time Schedule:
04/02/2023
*- 6.30am- Badulla Leaving
* -7.30am Madolsima (waiting for Breakfast)
*- 8.30am Start Hike
*- 10.30 am- Arriving to Koohonawala Accommodation
*- 11.00 am -Hike to Hidden waterfall in Kohonawala Village
*- 2.30 pm - Lunch
*- 3.30 pm - Village Visit/ Evening Photography
*- 05.00pm - Relaxing Time
(If Any Member uses any approved Liquor, They will drink it this time)
*-08.00pm- Dinner & Kata Sajjaya
*-10.00pm Sleeping Time
-----------------------------------------------------------
05/02/2023
*- 6.00 am Morning tea (Photography Time to morning sunrise & Environment)
*- 7.00 am Breakfast
*- 8.00 am Village Visit
*- 12.30 pm Lunch @ Accommodation
*- 2.00pm Leaving Kohonawala
*- 4.00 pm Arriving at Badulla

Our Hotline s
076 66 42 607 / 070 29 46 344- Gnanendra Pradeep Pathirana
0777 043 804 / 0759 043 804- Dulip Sikurajapathy
0115688872/1 - Office Line

Like Our Page - log
https://www.facebook.com/eternaltravellerlk/

For Previous Tour reports - Log www.megaahike.com/ www.gamanbiman.com

03/01/2023
සුබ නව වසරක් වේවා!
01/01/2023

සුබ නව වසරක් වේවා!

29/11/2022
කදිර සුරිඳුගේ ආශිර්වාදයෙන් 2023 නව වසර අරඹමු. 2023 නව වසර එළැඹෙන දා සුඛෝපභෝගී කතරගම චාරිකාවකට එක්වන්න... නව වසරේ කතරගම ක...
23/11/2022

කදිර සුරිඳුගේ ආශිර්වාදයෙන් 2023 නව වසර අරඹමු.
2023 නව වසර එළැඹෙන දා සුඛෝපභෝගී කතරගම චාරිකාවකට එක්වන්න...

නව වසරේ කතරගම කිරිවෙහෙරට කිරිපිඬු පූජාවක් සිදුකර, මහ දේවාලයට පළතුරු පූජා කරන්නට අවස්ථාව ලබාගන්න.

Eternal Travellers සංවිධානය කරන වසර අවසාන කතරගම චාරිකාවට එකතු වෙන්න.

ගම්පහ,කඩවත, කඩුවෙල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම, කොට්ටාව ආශ්‍රිතව පිහිටි ඔබේ නිවස අසළින්ම** වායුසමනය කළ සුඛෝපභෝගී බස් රථයට ගොඩවන්න. ආපසු එනවිටත් ඔබේ නිවස අසළින්ම බැසගත හැකිය.
එක් කණ්ඩායමකට උපරිම සාමාජිකයින් 20ක් පමණයි.

තිස්සමහාරාමය, තිස්ස වැව, වැඩසිටිකන්ද, කිරිවෙහෙර, කතරගම මහ දේවාලය, සෙල්ල කතරගම සහ ලක්ෂ්මී දේවාලය යන ස්ථාන නිදහසේ වැදපුදාගත හැකිවන සේ අනිවාර්යයෙන් ආවරණය කෙරේ.

දෙදෙනෙකුට එක් (යාබද නාන කාමර සහිත) කාමරයක් පදනමින් සුවපහසු නවාතැන් පහසුකම් සහිතයි. පළමු දින දහවල් ආහාරයේ සිට දෙවැනි දින දහවල් ආහාරය දක්වා කෑම වේල් හතරකට ඔබේ කැමැත්ත පරිදි** තෝරාගත හැකි බුෆේ කෑම වට්ටෝරු සහිතයි.

වැඩි විස්තර සඳහා 076 66 42 607/ 070 66 42 607 අමතන්න.

ඔබගේ පහසුව පිණිස ගමන් මලු රැගෙන යාමට සහායකයෙක් සහ වෘත්තීය මාර්ගෝපදේශකයෙක් සහභාගී වේ. වන්දනා ගමනක යාමට අපේක්ෂාවෙන් සිටින ඔබේ වැඩිහිටි ඥාතීන්/ දෙමව්පියන් සඳහා ආරක්ෂිත ගමනක් අප විසින් සහතික කරන්නෙමු.

සම්පූර්ණ චාරිකාවේ ඡායාරූප ඇල්බමයක් නොමිලේ ලබාදේ. අමතර අයකිරීමකින් තොරව කිරිපිඬු පූජාව අප විසින් සකසා දෙනු ලැබේ.

එක් අයෙකු සඳහා අයකිරීම රුපියල් 16,500/- ක් පමණි. තිදෙනෙකුගේ කණ්ඩායමක් සඳහා රුපියල් 45,000/- කි. දෙසැමිබර් 15ට පෙර ඔබේ Credit/Debit කාඩ්පතෙන් ගෙවා වෙන්කරගන්නා විට 10% ක වට්ටමක් හිමිවේ.

නැතහොත් දැන්ම රුපියල් 5,000/-ක් ගෙවා ඔබේ ආසනය වෙන් කරගන්න. ආසන 20ක් පමණයි.

වැඩි විස්තර සඳහා 076 66 42 607/ 070 66 42 607 අමතන්න. සහ www.gaman-biman.com වෙබ් අඩවිය බලන්න.

** කොන්දේසි සහිතයි.

Address

222/2C/1, Mandawila Road, Walpola
Angoda
10620

Alerts

Be the first to know and let us send you an email when Eternal Traveller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category