24/10/2023
අනුරාධපුර පුදබිම වැදපුදා ගැනීමට පැමිණෙන ඔබට අනුරාධපුර නගරයට ආසන්නව ඉතා ආරක්ෂිත හා නිස්කලංක පරිසරයක පිහිටි වායු සමනය කරන ලද නිදන කාමර 3කින් හා ඊට යාබද නාන කාමර වලින් යුක්ත දිනෝරා නිවාඩු නිකේතනය සාලය ,මුළුතැන්ගෙය සහ වාහන නවතා තැබීමේ පහසුකම් වලින් සමන්විතය 👌
මෙම නිවාඩු නිකේතනයේ සිට ජයශ්රී මහ බෝධිය හා රුවන්වැලිසෑය ඇතුලු අටමස්ථානයන්ට විනාඩි 10ක් තුල ළගා විය හැකි අතර දිනකට උපරිම 12 දෙනෙකුගෙන් යුතු පිරිසකට අය කිරීම දිනකට 10800/=(with Ac)කි.
වැඩි විස්තර සදහා අමතන්න - 👉 071-5434110