10/10/2023
♥️🕊𝐃.𝐒.𝐆♥️🕊
...☸මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි☸...
(X) අනුරාධපුරය 04 කොළඹ (A/C)
▶️
▶️ සුඛෝපභෝගී සේවය ⭕
▶️ සීමිත නැවතුම් ❎
☣️ අනුරාධපුරය සිට කොළඹ බලා පිටත්වීම හා ළගාවීම :-
✅අනුරාධපුරයෙන් පිටත්වීම :- අලුයම 5:00
✔️ කොළඹට ළගාවීම :- උදෑසන 8:30.............................................................................
☣️ කොළඹ සිට අනුරාධපුරය බලා පිටත්වීම හා ළගාවීම :-
✅ කොළඹින් පිටත්වීම :- සවස 4:00
✔️ අනුරාධපුරයට ළගාවීම :- රාත්‍රී 7:30
♻️ ගමන් මාර්ගය :- කොළඹ 🔙 කටුනායක අධිවේගී මාර්ගය ඔස්සෙ🔜 මීගමුව කොච්චිකඩේ වෙන්නප්පුව මාරවිල මාදම්පේ හලාවත ආරච්චිකට්ටුව මූන්දලම මදුරන්කුළිය පුත්තලම කලාඔය නොච්චියාගම මහබුලන්කුලම අනුරාධපුරය.
👉 සම්පූර්ණ දුර ප්‍රමාණය :- කි.මී. 206යි
👉 සාමාන්‍ය ධාවන කාළය :- පැය 3යි විනාඩි 30යි.
-----------------------------------------------
☎️ වැඩිදුර විස්තර විමසීම සදහා සහ ආසන වෙන් කිරීම සදහා අමතන්න.
📞 011 2836 323 :- කොළඹ අන්තයේ බස් සම්බන්ධව.
📞 025 222 4926 / 077 456 5001 :- Anuradhapura අන්තයේ බස් සම්බන්ධව.
📞 076 228 3540 :- Vavniya අන්තයේ බස් සම්බන්ධව (Roshan).
📞 011 2820 332 :- Highway බස් සම්බන්ධව.
📞 077 264 8010 :- Tourism & Special Hire සම්බන්ධව.
🏡Address :-
🚌 D.S.Gunasekara P.T.S (Pvt) Ltd, Udahamulla Station Road, Nugegoda.
🚌 D.S.Gunasekara P.T.S (Pvt) Ltd, No:38, Wimalawaththa Road, Mirihana, Nugegoda.
🚌 D.S.Gunasekara P.T.S (Pvt) Ltd, Harischandra Mawatha, New Town, Anuradhapura.