Ayomal Travel Club

Ayomal Travel Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayomal Travel Club, Travel Service, Agra Place, Avissawella.

01/09/2022
17/07/2021

🍀මන්දාරම් නුවර🍀

ලස්සන සීතාවක 🍀✌️
10/07/2021

ලස්සන සීතාවක 🍀✌️

අවිස්සාවේල්ලෙ ඉපදිලත්මේ තැනට අඩියක් තියලා නැත්නම්මොකටද ඒ ජීවිත...තල්දූවෙ පාලමෙන් පැනලාමැරුණනම් ඉවරයිනෙ☺️✌️💚🐘🍀 🍀🐘
07/07/2021

අවිස්සාවේල්ලෙ ඉපදිලත්
මේ තැනට අඩියක් තියලා නැත්නම්
මොකටද ඒ ජීවිත...
තල්දූවෙ පාලමෙන් පැනලා
මැරුණනම් ඉවරයිනෙ☺️✌️💚
🐘🍀 🍀🐘

07/07/2021

ඇවිදලා බලපන්
ලෝකෙ
හරි
ලස්සනයි
🐘🍀 🍀🐘

07/07/2021

"කන්දක් උඩට නැග්ග ම
මොකද්ද බං ආතල් එක.."
වචන ටිකකින්
කැමරාවකින්
කොහොම කියන්ඩ ද බං ඒක...
ගිය උන් විතරයි
දන්නෙ...🍀🐘✌️

07/07/2021

"ජීවිතේ සතුටක් කියලා දෙයක් නෑ බං..."
එහෙනම්
මේ
මොකද්ද බං..🐘🍀✌️✌️

සීතල ආදර සංචාරේ😍මං මගෙ ජීවිතේ ආස ම නගර 4ක් තියෙයි.. #නුවරඑළිය ගාල්ලමහනුවරයාපනේකවදා හරි දවසක මගෙ retirement plan එකත් මේ ...
07/07/2021

සීතල ආදර සංචාරේ😍

මං මගෙ ජීවිතේ ආස ම නගර 4ක් තියෙයි..
#නුවරඑළිය
ගාල්ල
මහනුවර
යාපනේ
කවදා හරි දවසක මගෙ retirement plan එකත්
මේ නගර හතරෙන් එකක පොඩි foreigne guest house එකක් හදාගෙන
මරණය එනකන් ජීවත් වෙන එක තමයි...
මේ නගර හතර එච්චරට ම මගෙ ජීවිතේට බද්ද වෙලා තියෙනවා..
පළවෙනි කතන්දරේ මේ විදිහට දාන්ඩ හිතුවා..
❤️නුවරඑළියට මං ආදරෙයි..
හැබැයි ඒ නුවරඑළිය සීතල හින්දවත්
ගෙගරි වැව හින්දාවත්
හෝර්ටන් තැන්න හින්දාවත්
සඳතැන්න හින්දාවත් නෙමෙයි..
ආදරේ හින්දා මං නුවරඑළියට තාමත් ආදරෙයි...
මීට අවුරුදු ගාණකට කළින් නුවරඑළියෙන් හම්බුණ
මාස හතරක ආදරයක්..
හැම බ්‍රහස්පතින්දාකම අවිස්සාවේල්ලෙ ටවුන් එකෙන් පාන්දර එකට නුවරඑළිය ctb බස් එකට ගොඩ වෙලා උදේ හය වෙනකොට හීතලෙන් පිච්චි පිච්චි
නුවරඑළියට අඩිය තියලා ආපහු සිකුරාදා රෑ වෙනකන් නුවරඑළිය හතරදිග්බාගෙ කරක්ගහලා
සිකුරාදා හවස බස් එකෙන් ඇවිත් පාන්දර ජාමෙ අවිස්සාවේල්ලට අඩිය තියලා
මාස හතරක් එක දිගට නොවරදව ම ගිය සංචාරයක්...
එහේ සීතලට ද කොහෙදෝ ගල් වෙලා මිදිලා විනාස වෙලා ගිය හදවත් සංචාරෙ නැවතුනාට
මං තාමත් #පෙම්_බඳිනවා
❤️නුවරඑළියට..
හැබැයි දැන් පෙම් බඳින්නෙ
💚නුවරඑළියෙ සීතලට
ගෙගරි වැව අයිනෙ ටින් එකක් හිස් කරන් වැව් දියත් එක්ක දොඩමළු වුණ හැන්දෑවට🍻
එක්දාස් පන්සීයෙ කාමරේ අටදාහට බුක් කරන් මහා සෙනගක් මැද්දෙ රෑදෙවරු හිටපු
💚අප්‍රේල් සැනකෙලියට..
💚ලවර්ස් ලීෆ් දියඇල්ලෙ මුදුනට ගොඩවෙලා ගත්ත experience එකට
💚සඳතැන්නෙ මීදුමට
💚හෝර්ටන් තැන්නෙ මහන්සියට...
💚හෙළබොජුන් හලේ අම්මණ්ඩිලගෙ පොල් නැති රොටියට
ඔක්කොටොම වඩා
බස් ස්ටෑන්ඩ් එකේ මුල්ලෙ පොඩි පෙට්ටිකඩේ
💚සුපරිපරි ඉතිරෙන ඇබිත්තං කෝප්පෙ දුම් දාන ටී එකට..😍☕
කාර් එකක වෑන් එකක බයිසිකල් කට්ටක විතරක් නෙමේ..
බස් එකට ගොඩ වෙලා හරි
නුවරඑළියෙ
හද්දා පරණ තැන් ටික
අලුත් ඇස්වලින් දකින්ඩ තාමත් ආසයි...
🐘🍀 🍀🐘

සරාලා නැති වෙලාවක මුදලාලිගෙන් සුපරි පරි ඉතිරෙනප්ලේන්ටියක් බොන්ඩ TRAVEL එකක් ගියපොඩිගජමෑනුයිසෙට් එකයි...🍀🍀🍀🍀🍀🍀🍀✌️
06/07/2021

සරාලා නැති වෙලාවක
මුදලාලිගෙන් සුපරි පරි ඉතිරෙන
ප්ලේන්ටියක් බොන්ඩ TRAVEL එකක් ගිය
පොඩිගජමෑනුයි
සෙට් එකයි...
🍀🍀🍀🍀🍀🍀🍀✌️

 #සීපෝත්යටියන්තොට නගරයේ ඉඳන් කිලෝමීටර් 25ක් විතර ලී පාලම,වී ඔය පහු කරගෙන ඉහළට ඇදෙන තාර පාරදිගේ රබර් වතු අතරෙන් සීපෝත් කඳ...
05/07/2021

#සීපෝත්
යටියන්තොට නගරයේ ඉඳන් කිලෝමීටර් 25ක් විතර ලී පාලම,වී ඔය පහු කරගෙන ඉහළට ඇදෙන තාර පාරදිගේ රබර් වතු අතරෙන් සීපෝත් කඳු ගම්මානය හමු වෙනවා..
ටිකක් දුෂ්කර ගමක් වුණත් සොබාදහමෙන් අපූරුවට හැඩවුණ මේ ගමේ මිනිස්සුන්ගෙ ප්‍රධාන ජීවනෝපාය තේ රබර් වගේ වගාවන්.සීතල නුවරඑළියට සමීප දේශගුණයක් පාන්දර ඉඳන් තිබුණත් දවල් වෙනකොට පොඩි රස්නයක් ඒකට එකතු වෙනවා...
පරිසර සුන්දරත්වය වගේ ම ග්‍රාමීය මානව සුන්දරත්වයෙන් අනූන සීපෝත්වල දුෂ්කර පාසල් කීපයකුත් තියෙනවා..
පාසල් දෙක තුනකට ම යන්ඩ පුළුවන්කම තියෙන්නෙ කිලෝමීටර් තුන හතරක පාගමනින් විතරයි...
කූඩාරමක් ගහගෙන දවසක් ඉන්ඩ කියාපු තැන් ඕනි තරම් සොයා ගන්ඩ පුළුවන් ගමේ කෙනෙක්ගෙත් උදව්වෙන්...
විඳවන ජීවිතේ විඳින්න පාර කියන අපි
🐘🍀 🍀🐘
ඡායාරූප >>>>>>
#අවිස්සාවේල්ලෙ_සෙට්_එකක්

🐘🍀 🍀🐘
05/07/2021

🐘🍀 🍀🐘

දළදා වඳින්න යන ගමන්අතහරින්නැතුව ම ‍යන්ඩ ඕනි තැනක්..ගල් පර්වතයක ගොඩනැගෙනතුසිත දෙව්ලොව..නෙල්ලිගල☸️☸️☸️🐘🍀 🍀🐘
05/07/2021

දළදා වඳින්න යන ගමන්
අතහරින්නැතුව ම ‍යන්ඩ ඕනි තැනක්..
ගල් පර්වතයක ගොඩනැගෙන
තුසිත දෙව්ලොව..
නෙල්ලිගල☸️☸️☸️
🐘🍀 🍀🐘

සරාගේ පොට් එකටTravel එකක් ගියඅවිස්සාවේල්ලෙ සෙට් එකක්🍀✌️😍
05/07/2021

සරාගේ පොට් එකට
Travel එකක් ගිය
අවිස්සාවේල්ලෙ සෙට් එකක්
🍀✌️😍

අවිස්සාවේල්ල නගරයට ඉතාමත් ආසන්නයේ සුන්දර වැවේකැළේ රක්ෂිතයට මායිම් වුණ   සාමාන්‍ය ජීවිතයෙන් විවේකයක් ගන්ඩ ඕනි කෙනෙක්ට ලොක...
05/07/2021

අවිස්සාවේල්ල නගරයට ඉතාමත් ආසන්නයේ සුන්දර වැවේකැළේ රක්ෂිතයට මායිම් වුණ

සාමාන්‍ය ජීවිතයෙන් විවේකයක් ගන්ඩ ඕනි කෙනෙක්ට ලොකු වියදමක් නැතුව
සුඛෝපභෝගී සේවාවක් ලබාගන්න පුළුවන් තැනක්
සුන්දර පරිසරයක් තියෙන තැනක්...
හයිලෙවල් එකේ ඉඳන් හෝටලයට යන පාර සිංහරාජයේ feeling එක
ඒ විදිහට ම ගෙනත් දෙනවා...
හොඳ quality staff එකක්
හොඳ ආහාර පාන වගේ ම
Swimming pool දෙකක් තියෙන නිසා
ලොකු වෙනසක් හිතට දැනෙයි..
කොරෝනා වසංගත තත්ත්වය නිසා මේ දවස්වල නම්
Swimming pool එක විතරක් වෙන් කර ගන්න පුළුවන්කමක් නෑ..
කාමරයක් වෙන් කර ගන්න ඕනි ම කෙනෙක්ට සියලු පහසුකම් ලබා ගන්න පුළුවන්..
විඳවන ජීවිතේ
දවසකට හරි විඳින්න පාර කියන අපි

🐘🍀 🍀🐘

Electric bbq machines for rent🐘🍀WE MAKE YOU ALIVE🍀🐘
04/07/2021

Electric bbq machines for rent
🐘🍀WE MAKE YOU ALIVE🍀🐘

BBQ MACHINES FOR RENT🍕🍖🍗🌮🍿🍝️🥓🥩🌶️🐘🍀WE MAKE YOU ALIVE🍀🐘
04/07/2021

BBQ MACHINES FOR RENT
🍕🍖🍗🌮🍿🍝️🥓🥩🌶️
🐘🍀WE MAKE YOU ALIVE🍀🐘

🐘🍀WE MAKE YOU ALIVE🍀🐘
04/07/2021

🐘🍀WE MAKE YOU ALIVE🍀🐘

Address

Agra Place
Avissawella

Telephone

+94762678575

Website

Alerts

Be the first to know and let us send you an email when Ayomal Travel Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayomal Travel Club:

Videos

Share

Category


Other Travel Services in Avissawella

Show All

You may also like