Ranjith Gems - Gem Heat Treatment

Ranjith Gems - Gem Heat Treatment Specialists in Gem Heat Treatment(All type of sapphires) Mr.
(1)

Ranjith Uduwara has followed a gemology course , which was conducted by Gem & Jewellery Research & Training Institute (GJRTI) in 1995. As experience in gem heat treatment for 22 years he is a specialist in enhancement of color clarity and value of all types of sapphires Here are the gems for heat treatment. Ottu Milkey geuda Ruby geuda Silkey geuda Dun geuda Silkey yellow Diesel geuda Bluish Ruby

Yellow sapphires.

ඔට්ටු
ඩීසල්ගෙවුඩ
දුම් ගෙවුඩ
රතු ගෙවුඩ
කොවන්ගු පුශ්පරාග
සිල්කි ගෙවුඩ
මිල්කී ගෙවුඩ
රතු
පුශ්පරාග
ඈතුලු සියලුම මැනික් වර්ග පිලිස්සීම (රාජ්‍ය මැනික් සහ ස්වර්නාභරන අධිකාරීය සහතික ලත්)
ඔබගෙ ගෙවුඩ හා ඔට්ටු ගල් පිලිස්සීමෙන් වටිනා නිල් මෑනික් ගල් ලබා ගෑනීම.
රතු නිල් මිශ්‍ර ගල් පිලිස්සීමෙන් නිල් ඉවත්කර වටින රතු ගලක් බවටපත් කිරීම.
රතු ගෙවුඩ ගල් වල ගෙවුඩ ඉවත්කර වටින රතක් බවටපත් කිරීම.
රතුවල කොවන්ගු අඩන්ගු ගල්වල පුශ්පරාග වෑඩිකර වටිනා පත්මරාග ගලක් බවට පත්කිරීම.
පුශ්පරාග ගල්වල කහපාට වෑඩි කිරීම සහ කහ වෑඩි ගල් වල කහ අඩු කිරීම.
පුශ්පරාග කොවන්ගු පිලිස්සීමෙන් වටිනා දීප්තිමත් රත්න පුශ්පරාගයක් බවටපත් කිරීමත් සියලුම පුශ්පරාග මෑනික් වර්ග කොල පෑහෑයෙන් තොරව දීප්තිමත් ගලක් බවට පත්කිරීම.
ගෙවුඩ මෑනික් පිලිස්සීමෙන් පසුව නිල් වෑඩි වූ ගල් (කලුපාට) නිල් අඩු කර නියම වර්නයට දීප්තිමත් වටිනා මෑනික් ගලක් බවට පත්කිරීම.
පිලිස්සීමෙන් පසු නිල් මෑනික් වල ගල අතුලෙ ඉතිරිවන ගෙවුඩ ඉවත්කර නෑවත පිලිස්සීමෙන් වටිනා දීප්තිමත් නිල් මෑනිකක් බවට පත් කර දීම.
ඉහත සදහන් සියලුම මෑනික් වර්ග සාධරණ මිලගනන් යටතෙ පුලුස්ස දීමට බාරගනු ලෑබෙ.

13/01/2024

Heat treatment all type of sapphires. Ottu /silky geuda / diesel geuda / milky geuda /dun geuda / bluish ruby / ruby geuda /yellow &silky yellow . 30 years experience . Certificate of gem & jewellery authority . Te. 0362222856.

02/06/2023
03/08/2022

සියලුම මැණික් වර්ග පිලිස්සීම , රාජ්ජය මැණික් සහ සුවර්නාබරන අඩිකාරිය
සහතික ලත් 1994 සිට අවුරුදු 28 පලපුරුද්දක් , විමසීම් 0362222856, 0716681482.

28/11/2021
සියලුම වර්ග මැණික් (gem ) හදුනා ගැනීම සහ සියලුම (gem ) වර්ග පිලිස්සීම (Gem heat treatment ) පිලිබද පාඨමාලාව පන්ති ආරම්භ ...
15/11/2021

සියලුම වර්ග මැණික් (gem ) හදුනා ගැනීම සහ සියලුම (gem ) වර්ග පිලිස්සීම (Gem heat treatment ) පිලිබද පාඨමාලාව පන්ති ආරම්භ කරන අතර ඒ සදහා විමසීම් පහත සදහන් අන්කයට අමතන්න .

0716681482
0362222856.

25.yers experience . Certificate of national gem & jewelry authority .

05/05/2020
07/11/2018

Rubby heated

රංජිත්  Gems 💎  සීයලුම  මැණික් වර්ග  පිලිස්සීම. රාජ්‍ය  මැණික් සහ ස්වර්ණාභරණ අදිකරියේ  සහතික  ලත්. 20 years experience. ...
26/10/2018

රංජිත් Gems 💎 සීයලුම මැණික් වර්ග පිලිස්සීම. රාජ්‍ය මැණික් සහ ස්වර්ණාභරණ අදිකරියේ සහතික ලත්. 20 years experience. ↗️ Mobile: 071-6681482

25/10/2018

සිල්කි ගෙව්ඩ, දුුන් ගෙව්ඩ, මිල්කි ගෙව්ඩ, කිරි ගෙව්ඩ, රතු ගෙව්ඩ, ඔට්ටු, පූශ්පරාග, කොවන්ගු පූශ්පරාග, ඩාක් ඔට්ටු යන මෙම සියලු මැනික් වර්ග පිලිස්සිම සාදාරන මිල ගනන් යටතේ පුලුස්සා දෙනු ලබෙ ව්මසිම් රංජිත් උඩුවර 0716681482

15/10/2018
Yellow  green sapphire
06/10/2018

Yellow green sapphire

Geuda
06/10/2018

Geuda

06/10/2018

Blue sapphire

06/10/2018

Rubby

Address

Avissawella
CO10700

Telephone

+94716681482

Website

Alerts

Be the first to know and let us send you an email when Ranjith Gems - Gem Heat Treatment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share