Nidahase Jeewithe - නිදහසේ ජීවිතේ

Nidahase Jeewithe - නිදහසේ ජීවිතේ ජීවිතය විදිමුද. විදවමුද
(4)

Petronas Twin Towers... 🇲🇾
10/05/2024

Petronas Twin Towers... 🇲🇾

10/05/2024

නිදහසේ ජීවිතේ මැලේසියානු සංචාරය .. 1 part

- Travel -Tranquil WildAraliya Beach Resort & Spa - UnawatunaBungalow By the Beach
23/10/2023

- Travel -
Tranquil Wild
Araliya Beach Resort & Spa - Unawatuna
Bungalow By the Beach

Chennai ✈️
05/10/2023

Chennai ✈️

✈️✈️✈️✈️   Chennai Airport
29/09/2023

✈️✈️✈️✈️ Chennai Airport

රත්කැලේ පතන සොයා යන ගමන.
25/09/2023

රත්කැලේ පතන සොයා යන ගමන.

Nidahase Jeewithe ( නිදහසේ ජීවිතේ )Rathkale Pathana - Madolsima - Sri LankaFollow on Facebook - https://www.facebook.com/NidhasejeewitheFollow on TikTok - ht...

13/08/2023

නිදහසේ ජීවිතේ අලුත්ම චාරිකාව ගල මුදුන පන්සල
https://youtu.be/W1m4uGolac8

05/08/2023

Knuckles
නිදහසේ ජීවිතේ අපි...

මේකත් බලන්න ලස්සන තැනක්... 🌞🌞🌞🌞
08/02/2023

මේකත් බලන්න ලස්සන තැනක්... 🌞🌞🌞🌞

Nidahase Jeewithe ( නිදහසේ ජීවිතේ )Weragala Purana Gallen Rajamaha Wiharaya / PadukkaFollow on Facebook - https://www.facebook.com/NidhasejeewitheFollow on T...

නිදහසේ ජීවිතේ අපි.... Udawalawa කිරි ඉබ්බන් ආර වැව අසල
31/01/2023

නිදහසේ ජීවිතේ අපි.... Udawalawa කිරි ඉබ්බන් ආර වැව අසල

2023 ආරම්බය 🙏🙏🙏 ලෝක වාසී සියලු දෙනාටම සුබ වේවා... ✈️✈️✈️
11/01/2023

2023 ආරම්බය 🙏🙏🙏 ලෝක වාසී සියලු දෙනාටම සුබ වේවා... ✈️✈️✈️

Aura lanka ඇහැලියගොඩ
21/12/2022

Aura lanka ඇහැලියගොඩ

නුවරඑළිය යන ඔයාලට නවතින්න හොදම තැනක් මෙක...Moon Plains Luxury Apartments Nuwaraeliyaකතාකරන්න T.p. 070-4680700
12/11/2022

නුවරඑළිය යන ඔයාලට නවතින්න හොදම තැනක් මෙක...
Moon Plains Luxury Apartments Nuwaraeliya
කතාකරන්න T.p. 070-4680700

සුන්දර බබත්තලංගුන්ඩුව Ayale travelනිදහසේ ජීවිතේ අපි..
10/11/2022

සුන්දර බබත්තලංගුන්ඩුව Ayale travel
නිදහසේ ජීවිතේ අපි..

නනිදහසේ ජීවිතේ 🌴 අපේ තවත් ගමනාන්තයක්.. සුන්දර ඇල්ල නගරය.කෑම්පින්ග් ⛺️ කරන්න තෝරගත්තෙ ඇල්ලේ ලස්සනම place එකක් ⛰️ Camping ...
03/11/2022

නනිදහසේ ජීවිතේ 🌴 අපේ තවත් ගමනාන්තයක්..
සුන්දර ඇල්ල නගරය.

කෑම්පින්ග් ⛺️ කරන්න තෝරගත්තෙ ඇල්ලේ ලස්සනම place එකක් ⛰️
Camping hub ලස්සනට වැඩේ කරල දුන්න...

මේ ගමනේදී අපි

✅Nine Arches Bridge
✅නිල්දිය පොකුන
✅දෙමෝදර
✅රාවනා ඇල්ල
✅පුන්චි සිරීපාදය
✅ඇල්ල town
✅Ravana pool club
✅Flying Rawana

වගේ තැන්වලට නිදහසේ යන්න පුලුවන් උනා කලින් plan කරල ගිය නිසා දවස් දෙකකින්..

වීඩියෝ clips Coment වල දාල තියෙන්නෙ...

Train 🚆 time හරියටටම balnce කරල ගිය නිසා nine Arch එකෙයි Demodarai දේකම ලස්සනට බලාගන්න පුලුවන් වුනා..

අපේ tik tok එකත් fallow කරගෙනම යන්න...
https://www.tiktok.com/?_t=8X2gOOoGluM&_r=1

ඔන්න නිදහසේ ජීවිතේ අපි ගියා Lipton සීයත් එක්ක තේ එකක් බොන්න...Lipton seat...ලස්සන තැනක් අඅනිවාර්යයෙන්ම යන්න... එතන කඩෙන්...
27/09/2022

ඔන්න නිදහසේ ජීවිතේ අපි ගියා Lipton සීයත් එක්ක තේ එකක් බොන්න...Lipton seat...

ලස්සන තැනක් අඅනිවාර්යයෙන්ම යන්න...
එතන කඩෙන් වඩයක් කාල ප්ලේන්ටියක් බොන්න අමතක කරන්න එපා...

❤️ ❤️
18/08/2022

❤️ ❤️

Best Place In Ella.. Camping hub - 071-9991169
11/08/2022

Best Place In Ella.. Camping hub - 071-9991169

නිදහසේ ජීවිතේ අපි ගයා සීගිරිය ගැන හරියටම දැන ගන්න... හැමදාම නිකන් ඔහේ ගිහින් එනව විතරයිනෙ..වැස්ස දවසක් ☔️ මේ ගමනත් උදේම ...
13/07/2022

නිදහසේ ජීවිතේ අපි ගයා සීගිරිය ගැන හරියටම දැන ගන්න... හැමදාම නිකන් ඔහේ ගිහින් එනව විතරයිනෙ..

වැස්ස දවසක් ☔️ මේ ගමනත් උදේම ගියා 5.00 am මගදි වැස්සනං නැවතුනා.. කන්ඩ ගිය හැම තැන්කටම ගිහින් මුලින්ම ගාන අහල කන්න සිද්ද වුන ගමනක්.🍛

උදේට කාල අපි මුලින්ම ගියා හුලන්ගල 🧗‍♀️ tiket එක එක්කෙනෙක්ට 100. ඒ ගැන නම් කියන්න දෙයක් නෑ අමාරු ගමනක් scooter එක ගැන තියන ආසාව අයින් කරගෙන තමා යන්ඩ වෙන්නෙ.. එච්චරට පාර අවුල්.. හැබැයි ඒ සුන්දරත්වය ගැන නම් කියන්ඩ දෙයක් නෑ.. දවල් උනා දන්නෙම නැතුව..

ලංකවෙ මැදට යන්ඩත් අමතක කරේ නෑ.. නාලන්දාගෙඩිගෙය බලන්නත් ගියා..

යන ගමන් එක බයික් එකක ටයර් අවුලක් ආව එකත් හදාගෙන දවල්ට කාල කෙලින්ම ගියා නවතින තැනට sigiriyaya resort හොටෙල් එක ගැන නම් කියන්ඩ දෙයක් නෑ හොදට සැලකුව අපිට ( 5000/= HB PP ) Hotel එක වටේට එලවලු කොටු උදේට මාරම ලස්සනයි... පහුවදා උදේම සීගිරි ගියා..

මේ දවස් වල ගයිඩ් ලට වැඩ අඩුයි.. අනිවාර්යයෙන් එක්කෙනෙක් set කර ගන්න ( 3000 ) .. ජීවිතේට අහපු නැති විශාල කතා ගොඩක් දැන ගත්ත සීගිරිය ගැන..

ඊට පස්සෙ කන්ඩලමෙන් නාගෙන.. එදා දවසත් ඉදල පහුවදා පෝය නිසා එන ගමන් උමන්දාව පන්සලත් බලාගෙනම ගෙදර ආව...

ඊලග චාරිකාවෙන් හම්බ වෙමු.. ( නිදහසේ ජීවිතේ අපි )

හුලන්ගල ලස්සන වීඩියෝ එකක් පලවෙනි coment එක බලන්න..

නිදහසේ ජීවිතේ අපි ගිය තවත් සුන්දර ගමනක්...උදේ 5 අවිස්සාවේල්ලෙන් ගමන් ආරම්බ කරපු අපි උදේට කෑවෙ නාවලපිටිය පහු වෙලා පොඩි කඩ...
26/04/2022

නිදහසේ ජීවිතේ අපි ගිය තවත් සුන්දර ගමනක්...

උදේ 5 අවිස්සාවේල්ලෙන් ගමන් ආරම්බ කරපු අපි උදේට කෑවෙ නාවලපිටිය පහු වෙලා පොඩි කඩේකින් වෙලාව 8 වගේ ඇති ඒකේ ඒ වෙලාවෙ තිබුනේ ඉදිආප්ප විතරයි.. කට්ටියම උදේට කාල පෝලිමට වැසිකිලියට නම් ගියා..

කෑම ටික නම් මොනා නැතත් රහයි. ඊට පස්සෙ google අක්කගේ කැඩිච්ච පාරවල් වල ගිහින් ✅ කොත්මලේ ඩෑම් එක ලගට යනකොට උදේ 10 විතර ඇති.. ඒකත් බලල ඒ අංකල්ගෙ කතාටික අහල ✅මහවැලි මහ සෑයත් වැද පුදාගෙන දුටුගැමුනු රජතුමා මගුල් කඩුව හංගපු තැන්ත් බලාගෙන ගියා ✅කඩදොර විහාරය බලන්න. ආමි එකෙ Training කෑම්ප් එකට හොරෙන් ඇතුල් වෙලා තමා එතනට යන්න ඕනි. 😯 බූලි ටිකත් කැලේ අස්සෙන් හංගල තමා ගියේ.. බූලි වල කතාව අන්තිමට..

අපි යනකොට වතුර පිරිල පන්සලෙන් බාගයකට වඩා වතුරෙන් වැහිල ... ඊට පස්සෙ තමයි හොදම තැන දුටුගැමුනු රජතුමා නාපු පීල්ල ✅රනමුනේ රජ පිහිල්ල එතනට ආපු ගමන් මහන්සිය කොහේ ගියාද නෑ.. එතන නාපු ගමේ සීයලගෙ කතන්දරත් අහගෙන නා ගත්ත ලෝකෙ තියන හොදම වතුර ටික කියල හිතුන...
ඊට පස්සෙ නුවර යන ගමන් දවල්ට කාල නවතින තැනට ගියා..
හවස 5 විතර ගියා ✅ දලදා සමිදු වදින්න හවසට නුවර ලස්සන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ...
අපි නැවතුනේ vendol sky resort එකේ ඒකෙ viwe එකත් ඉතින් අහන්ඩ දෙයක් නෑ..

පහුවදා ඉතින් එලි වෙනකන්ම නිදි කට්ටිය. උදේට hotel එකෙන් ලස්සන වගේම රසම රස Breakfast එහෙකුත් ලෑස්ති කරල තිබුන..
උදේ 11 විතර පිටත් උනා එන්න කෙලින්ම ගෙදර එනව කියල ඒත් කට්ටියට ✅පින්නවල zoo එක බලන්න ඕනි උනා.. වැඩක් නෑ 😢 Rs 200 බලන්න දෙයක් නෑ සත්තු නෑ.. ඊට පස්සෙ අලිනාවනව බලන්න ගියා ඒක නං හොදයි.. අලි නාවල එක්කන් යනකන්ම ඉදල තේ එහෙම බීල වැස්සෙම ගෙදර ආව.

බූලි කතන්දරේ බූලිවල තිබුනෙ petrol අරගෙනම ගියා නැත්නං මග ඉන්ඩ වෙන්නෙ...

ඊලග චාරිකාවෙන් හම්බ වෙමු එහෙනං....නිදහසේ ජීවිතේ අපි...

Address

Rathnapura Road
Avissawella
10700

Telephone

+94719336056

Website

Alerts

Be the first to know and let us send you an email when Nidahase Jeewithe - නිදහසේ ජීවිතේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nidahase Jeewithe - නිදහසේ ජීවිතේ:

Videos

Share

Category


Other Travel Companies in Avissawella

Show All