NHK Tours

NHK Tours We provide the best service with superb conditioned vehicles with much more facilities.
* Adjustable
(5)

බද්දේගම  (කොටගොඩ ක.වි,ක්‍රිස්තු දේව බාලක, බාලිකා ,රතනසාර ම.වි,සාන්ත අන්තෝනි ම.වි,රතනසාර පිරිවෙන) යන විදුහල් සදහා යනු ලබන...
01/01/2020

බද්දේගම (කොටගොඩ ක.වි,ක්‍රිස්තු දේව බාලක, බාලිකා ,රතනසාර ම.වි,සාන්ත අන්තෝනි ම.වි,රතනසාර පිරිවෙන) යන විදුහල් සදහා යනු ලබන පාසල් සිසු සිසුවියන් සදහා.වතුරවිල සිට රැකඩහේන,උනන්විටිය හරහා බද්දෙගම දක්වා ප්‍රවාහන පහසුකමිි ඇත....
විමසීම් :
වසන්ත 0771519787

මහියංගනය.
23/12/2019

මහියංගනය.

වාහන තමයි ජීවිතේම ❤
22/12/2019

වාහන තමයි ජීවිතේම ❤

21/12/2019
21/12/2019
21/11/2019
ස්තුතියි මිතුර 😡
14/11/2019

ස්තුතියි මිතුර 😡

මේ ලස්සන රට විනාස කරගන්නෙ අපිමයි බං.. 😪 (near Victoria Dam - Theldeniya)
16/09/2019

මේ ලස්සන රට විනාස කරගන්නෙ අපිමයි බං.. 😪 (near Victoria Dam - Theldeniya)

😂🔫
28/08/2019

😂🔫

එක ගලෙන් කුරුල්ලො දෙන්නයි 🐦🐦 😂
19/08/2019

එක ගලෙන් කුරුල්ලො දෙන්නයි 🐦🐦
😂

V6, V8 එන්ජින් දැකල තිබුනට V type එකට මෝටර් තියන එන්ජින් දැකල තියෙනවද? මේක toy වාහනයක එකක්.. :)
16/08/2019

V6, V8 එන්ජින් දැකල තිබුනට V type එකට මෝටර් තියන එන්ජින් දැකල තියෙනවද?
මේක toy වාහනයක එකක්.. :)

හඳුනාගත්තොත් ඔබ මා.. 😂
04/08/2019

හඳුනාගත්තොත් ඔබ මා.. 😂

හේතුව සරලයි 😂
18/06/2019

හේතුව සරලයි 😂

හොඳටම තේරෙන්න ඇති.. 😂
17/06/2019

හොඳටම තේරෙන්න ඇති.. 😂

මේ මැද තියන ගියර් ලිවර් එක මොකක්ද බං? 🤔 😂
14/06/2019

මේ මැද තියන ගියර් ලිවර් එක මොකක්ද බං? 🤔 😂

අපි ඒ ලොරිය ගැන කතා නොකර ඉමු ප්‍රෙන්ස් 😂
13/06/2019

අපි ඒ ලොරිය ගැන කතා නොකර ඉමු ප්‍රෙන්ස් 😂

මාසෙන් මාසෙට පෙට්‍රල් ගනන් යන විදියට ඉස්සරහට ගමන් යන්න වෙන්නෙ මෙහෙම තමයි..
12/06/2019

මාසෙන් මාසෙට පෙට්‍රල් ගනන් යන විදියට ඉස්සරහට ගමන් යන්න වෙන්නෙ මෙහෙම තමයි..

11/06/2019
21/04/2019

ඔටෝ ගියර් වාහන වලින් මැනුවල් වගේ වැඩ දාන්න බෑ කියන අය සඳහා.. :)

තර්මොස්ටට් වෑල් එක ගැන..තර්මොස්ටට් වෑල් එක කියන්නෙ එන්ජිමක් ක්‍රියාත්මක කරාම, ඒක ඉක්මනට  ක්‍රියාකාරී උශ්නත්වයට පත් කර ගැ...
20/04/2019

තර්මොස්ටට් වෑල් එක ගැන..

තර්මොස්ටට් වෑල් එක කියන්නෙ එන්ජිමක් ක්‍රියාත්මක කරාම, ඒක ඉක්මනට ක්‍රියාකාරී උශ්නත්වයට පත් කර ගැනීමට හා එන්ජිමේ ප්‍රශස්ත උෂ්ණත්වය ඒකාකා‍රීව පවත්වාගැනීමට යොදා ඇති උපකරණයක්. එන්ජිමක ක්‍රියාකාරී උෂ්ණත්වය දිගටම පවත්වාගැනීම එන්ජිමේ ජීවිත කාලය වැඩිකරගන්න වගේම, ඉන්ධන දහනය අඩු කරගන්නත් හේතුවක්..

නිවුන එන්ජින් එකක් ක්‍රියාත්මක කල විට එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට පත් වෙන්න යම් වෙලාවක් ගත වෙනවා. තර්මොස්ටට් වෑල් එක මගින් සිදු වන්නේ එන්ජිමේ ඇති නිවුන වතුර සිසිලන පද්ධතියට, ඒ කියන්නේ රේඩියේටරය වෙත ගමන් කරන එක වලක්වලා ඒ වතුර එන්ජිම තුලම ගමන් කරමින් ඉක්මනින් රත් වීමට සැලැස්වීමයි. එන්ජිම නියමිත උෂ්ණත්වයට වඩා රත් වීම සිදු වුනොත් මේ වෑල් එක විවෘත වෙලා එන්ජිමේ තියෙන වතුර සිසිලන පද්ධතිය වෙත ගමන් කරවා සිසිල් කිරීම සිදු වෙනවා. මේ ක්‍රියාවලිය දිගටම සිදු වෙනකොට එන්ජිම නියමිත උෂ්ණත්වයෙන් දිගටම ක්‍රියාත්මක වෙනවා.

සමහර අය හිතාගෙන ඉන්නවා වාහනේ හීට් මීටරය අඩුවෙන් පෙන්වන තරමට හොඳයි කියල. ඒත් ඇත්තටම නිතරම හීට් මීටරය මැදට වෙනකල් එන්ජින් එකේ උෂ්ණත්වය තියෙන්න ඕන. එතකොට තමයි එන්ජිමේ නිවැරදි ක්‍රියාකාරිත්වය වගේම හොඳ ඉන්ධන පිරිමස්මක් ලබාගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි උදේට ඇහැරුන ගමන් අපිට බර වැඩක් කරන්න අමාරුයිනෙ. ජිම් යන අය දන්නවා ඇති බර ව්‍යායාම වලට කලින් වෝම් අප් කරන්න එක්සසයිස් කරන්න ඕන. ඒ වගේ තමයි එන්ජිමත්. එන්ජිමේ තිබෙන පිස්ටන් රින්ග්ස් ආදිය නියම ආකාරයට ප්‍රසාරනය වෙලා නිවැරදි ක්‍රියාකාරී මට්ටමට එන්න එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට පත් වෙන්න ඕන. එහෙම නැති උනොත් එන්ජිමේ කොටස් ඉක්මනින් ගෙවීමට ලක් වෙනව වගේම එන්ජිමේ ආයුකාලයත් අඩු වෙනවා..

වාහනයක හීට් ප්‍රශ්නයක් වෙලා හදන්න අරගෙන ගියාම, අවාසනාවන්ත ලෙස අපේ ඇතැම් බාස් ලා ලෙඩේ හොයාගන්න බැරි උනොත් කරන්නෙ තමොස්ටට් වෑල් එක අයින් කරන එක. එතකොට ක්‍රියාකාරී උෂ්ණත්වය කෙසේ වෙතත් එන්ජින් එකේ වතුර එන්ජිම ස්ටාට් කර මොහොතේ ඉඳන් සිසිලන පද්ධතිය හරහා ගමන් කරන නිසා හීට් එක වැඩි වෙන්නෙ නෑ. ලෙඩේ හරි කියල වාහනේ බාර දුන්නම වාහන ගැන හරි දැනුමක් නැති අය සතුටින් වාහනය රැගෙන එනවා. ඒත් එමගින් වෙන අනිසි විපාක වලට විඳවන්න වෙන්නෙත් වාහනේ හිමිකරුටමයි.

හැම දෙකටම වගේ මෙම වෑල්වයටත් ජීවිත කාලයක් තියෙනවා. තර්මොස්ටට් වෑල්වය නරක් වී ඇති නම් වෑල්වය ගලවා ඉවත් නොකොට අලුතින් වෑල්වයක් සවි කල යුතුය.එමෙන්ම රේඩියේටරයට වතුර වෙනුවට හොඳ මට්ටමේ කුලන්ට් භාවිතා කල යුතුයි. අපි පරිහරනය කරනා ජලයෙහී මිනරල්/ලවන අඩංගු බැවින් යකඩ කොටස් දිරා යාම වැඩයි..එසේ වූ විට එන්ජිම තුල මලකඩ සෑදී තර්මොස්ටට් වෑල්වය මලකඩ නිසා අවහිර වෙන්න පුළුවන්. මෙම වෑල්වය අවහිර වූ විට එන්ජිමේ උෂ්ණත්වය ඉහල ගොස් ගෑස්කට් හෝ එන්ජිමට වුවත් හානිවියහැක.

තර්මොස්ටට් එක ඉවත් කලාම උදේට වාහනයේ එන්ජිම පනගන්වා සෑහෙන වෙලාවක් ගතවන තෙක් එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වය පත් වෙන්නෙ නෑ. ඒ වගේම නුවරඑලිය වගේ ශීත දේශගුණයක් සහිත පළාත් වල, දිගු කඳු පල්ලම් බසින විට වාහනයේ හීට් මීටරය අවම මට්ටමට පැමිණෙනවා. එවිට අඩු උෂ්ණත්වයක එන්ජිම ක්‍රියාත්මක වීම සිදු වෙන නිසා එන්ජිමේ ආයුකාලය අඩු වීම සිදු වෙනවා වගේම වැඩි ඉන්ධන දහනයක් සිදු වෙනවා. එබැවින් තර්මොස්ටට් වෑල්වය ඔබේ වාහනයේ එන්ජිමට අවශ්‍යද නැද්ද යන්න තීරණය කිරීම ඔබ සතුය...

-Rushira-.

තර්මොස්ටට් වෑල් එක හරියට වැඩ කරනවද කියල බලාගන්න පුලුවන් මේ වීඩියෝ එකේ විදියට..
https://www.youtube.com/watch?v=i18XQ6YONC0

Address

Baddegama
<<NOT-APPLICABLE>>

Alerts

Be the first to know and let us send you an email when NHK Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category