KMP Voyagers

KMP Voyagers Make voyages with us🍃💫💚
(4)

22/12/2023

සීතල දෙසැම්බරේ හපුතලේ🌬❄️🍃
Make voyages with us💚
KMP Voyagers - Galle 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

Through the Green Places🍃☘️✨Make voyages with us💙KMP Voyagers - Galle 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gma...
21/12/2023

Through the Green Places🍃☘️✨
Make voyages with us💙
KMP Voyagers - Galle 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

12/12/2023

දියලුම ලස්සන 😍🌊
Make voyages with us...🙂
☑️Fb: KMP Voyagers
📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers

ශාන්තිපුර ,  නුවරඑළිය    🇱🇰ලංකාවේ උසම ගම්මානය ,🍃❄️සහ එහි පිහිටා ඇති ලංකාවේ උසම පුදබිම .☸️කිකිළියමාන කදු පන්තියේ උසම ස්ථා...
11/12/2023

ශාන්තිපුර , නුවරඑළිය 🇱🇰

ලංකාවේ උසම ගම්මානය ,🍃❄️
සහ එහි පිහිටා ඇති ලංකාවේ උසම පුදබිම .☸️

කිකිළියමාන කදු පන්තියේ උසම ස්ථානයේ පිහිටා ඇති මෙය මීටර් 7342 උසින් නුවරඑළියේ සිට 4 K M දුරින් පිහිටා ඇත. මෙය තවත් වාර්තා රාශියක් තැබු ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ වී ඇත .✨🍃❄️
Make voyages with us💚
KMP Voyagers - Galle 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

Hello🥶N U W A R A E L I Y A ✨🍃❄️Make voyages with us💚KMP Voyagers - Galle 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers...
10/12/2023

Hello🥶
N U W A R A E L I Y A ✨🍃❄️
Make voyages with us💚
KMP Voyagers - Galle 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

Hello Monday🌿🌸💙Make voyages with us💚KMP Voyagers - Galle 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gmail.com📸 Insta...
09/10/2023

Hello Monday🌿🌸💙
Make voyages with us💚
KMP Voyagers - Galle 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

යමු වෙනසකටත් එක්ක අපිත් එක්ක Trinco😉🌀🌿ත්‍රිකුණාමලේදි අපිට නරඹන්න පුළුවන් තැන් ටික තමා මේ🙂✅ කන්නියා උණු වතුර ළිං✅ වෙල්ගම්...
01/10/2023

යමු වෙනසකටත් එක්ක අපිත් එක්ක Trinco😉🌀🌿
ත්‍රිකුණාමලේදි අපිට නරඹන්න පුළුවන් තැන් ටික තමා මේ🙂

✅ කන්නියා උණු වතුර ළිං
✅ වෙල්ගම් වෙහෙර විහාරය
✅ නිලාවැලි Beach & පරෙවි දූපත
✅ දෙවන ලෝක යුධ ස්මරණ සොහොන
✅ ෆෙඩ්‍රික් බලකොටුව
✅ ගෝකණ්ණ රජමහා විහාරය
✅ කෝනේශ්වරම් කෝවිල
✅ Orr's Hill යුද්ධ හමුදා කෞතුකාගාරය
✅ කින්නියා පාළම
✅ මාබල් Beach

Reserve your journey💠
ඔබගේ චාරිකාවත් වෙන්කරවා ගන්න😇

Make voyages with us 💚
KMP Voyagers - Galle 🇱🇰
📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

Comfortable ගමනකටPanda Baby 🐼 💛Comfortable 34 seater Bus🔹High Back Seats🔹TV Coach with Hi Quality sound system🔹Water Tan...
30/09/2023

Comfortable ගමනකට
Panda Baby 🐼 💛

Comfortable 34 seater Bus

🔹High Back Seats
🔹TV Coach with Hi Quality sound system
🔹Water Tank
🔹USB mobile charging Facility

Reserve your journey💠
ඔබගේ චාරිකාවත් වෙන්කරවා ගන්න😇

Make voyages with us...✨💙

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers

Hello Friday 🌿🌸💙Make voyages with us💚KMP Voyagers - Galle 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gmail.com📸 Inst...
29/09/2023

Hello Friday 🌿🌸💙
Make voyages with us💚
KMP Voyagers - Galle 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

Long Weekend Begins 😉Make voyages with us💚KMP Voyagers 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gmail.com📸 Instagr...
28/09/2023

Long Weekend Begins 😉
Make voyages with us💚
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

01/09/2023

6030😇✨
Make voyages with us💚
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

දැවී තැවෙන සිත් නිවී පහන් වනපිංබර නිකිනි පොහෝ දිනයක් වේවා ☸️🍃
30/08/2023

දැවී තැවෙන සිත් නිවී පහන් වන
පිංබර නිකිනි පොහෝ දිනයක් වේවා ☸️🍃

දැවී තැවෙන සිත් නිවී පහන් වේවා☸️Make voyages with us💚KMP Voyagers 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gmail.c...
27/08/2023

දැවී තැවෙන සිත් නිවී පහන් වේවා☸️

Make voyages with us💚
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

කොළොම්පුරට 🏰🌆🌁🌸Make voyages with us💚KMP Voyagers 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gmail.com📸 Instagram : k...
21/08/2023

කොළොම්පුරට 🏰🌆🌁🌸
Make voyages with us💚
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

20/08/2023
12/06/2023

Hino Power Legend 🙂 ❤️🌸
Make voyages with us💚
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

කන්ද උඩරට බලා❤️🌸Make voyages with us💚KMP Voyagers 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gmail.com📸 Instagram : ...
10/06/2023

කන්ද උඩරට බලා❤️🌸
Make voyages with us💚
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

යලි පිබිදෙන කූරගලට ❤️🌸Make voyages with us💚KMP Voyagers 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gmail.com📸 Instag...
06/06/2023

යලි පිබිදෙන කූරගලට ❤️🌸
Make voyages with us💚
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

ගාලු පුරෙන් කතරගම බලා ❤️🌸Make voyages with us💚KMP Voyagers 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gmail.com📸 Ins...
03/06/2023

ගාලු පුරෙන් කතරගම බලා ❤️🌸
Make voyages with us💚
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

දැවී තැවුනු සිත් නිවී පහන් වන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...!☸️🙏Make voyages with us❤️KMP Voyagers 🚌📞 WhatsApp : +947...
03/06/2023

දැවී තැවුනු සිත් නිවී පහන් වන
පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...!☸️🙏
Make voyages with us❤️
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

හලාවත බලා ❤️🌸Make voyages with us❤️KMP Voyagers 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gmail.com📸 Instagram : km...
21/05/2023

හලාවත බලා ❤️🌸
Make voyages with us❤️
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

සෙංකඩගල නුවරට ❤️🌸Make voyagers with us❤️KMP Voyagers 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gmail.com📸 Instagram...
07/05/2023

සෙංකඩගල නුවරට ❤️🌸
Make voyagers with us❤️
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

06/05/2023

සීනීගම ශ්‍රී දෙවොල් දෙවි පිහිටයි 🙏🕉️
"Ceylon Breeze"💠🌼
❤️
Ultra 34 comfortable seater bus 😍

16/03/2023

නිවේදනයයි..

ඔබත් 2023-මාර්තු මස මුල් සතියේ ශ්‍රීපාද වන්දනාවේ ගිය අයෙක් නම්

✳️වමනය
✳️හිසරදය
✳️උණ හෝ හුස්ම ගැනීමේ අපහසුතා

යන රෝග ලක්ශණ ඇතිනම් හැකි ඉක්මනට වෛද්‍ය වරයකු හමු වන්න.
ශ්‍රී පාද වන්දනා ගමන් වල නිරත වූ කිහිප දෙනකු අතර ලිස්ටීරියා ආසාදන තත්වයක් වාර්තා වී ඇත.
මෙය ආහාර සහ ජලය මගින් පැතිරෙන ආසාදනයක් බවට සැක කරයි.
වසංගත විද්‍යානුකූල මූලික මර්දන ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත.
රසායනාගාර වාර්ථා සහ විමර්ශණ කටයුතු අවසන් නැති බැවින් නිස්චිත හේතුවක් දැනට පැවසිය නොහැක.

වසංගත විද්‍යා අංශය මගින් දැනුම් දෙන තහවුරැ කල තොරතුර හැර කටකතා වලට නොරැවටෙන ලෙස අප ඉල්ලා සිටිමු.

වැඩිදුර තොරතුරැ සහ උපදෙස් සදහා ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ශක මහතා විමසන්න.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ශක සේවයේ පනිවුඩයකි...
2023/03/15

පාසල් වාර විභාගය උදේ හවස තිබුනත් අපේ පාසල් සේවා බස් රථ ඔබ වෙනුවෙන් ධාවනයේ☺️ ❤️වාර අවසාන වාර විභාග පැවැත්වෙන දිනයන්හි අප ...
13/03/2023

පාසල් වාර විභාගය උදේ හවස තිබුනත් අපේ පාසල් සේවා බස් රථ ඔබ වෙනුවෙන් ධාවනයේ☺️ ❤️

වාර අවසාන වාර විභාග පැවැත්වෙන දිනයන්හි අප පාසල් බස් සේවාවන් මගින් මාසික ගාස්තු මත ගමන් පහසුකම් සලසා ගන්නා දරුවන් උදෙසා උදෑසන සහ සවස් කාලයේ වාර විභාග සදහා බස් රථ වෙන වෙනම ධාවනය වේ🙂

✅බද්දේගම - සිරිධම්ම විද්‍යාලය

✳️ND-6030
🔸බද්දේගමින් පෙ.ව. 6.15

✳️251-0648
🔸බද්දේගමින් ප.ව. 1.15

✅බද්දේගම - ගාල්ල (ගාල්ල කොටුව)

💠NB-9686
බද්දේගමින් පෙ.ව. 5.45

✅NC-3223
🔸බද්දේගමින් ප.ව. 1.15

🔶සවස් කාලයේ විභාගය පැවැත්වෙන වෙලාවන් සමහර දිනවලදී වෙනස් වෙන නිසා මෙම සවස වේලාවන් වෙනස් විය හැක.

අපිත් එක්ක යන එන ගමනෙදි සීනිගම දෙවොල් දේවාලෙත් වැද පුදාගෙනම යමු🙂🙏සීනිගම වඩාත් ප්‍රසිද්ධ වනුයේ ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ...
01/03/2023

අපිත් එක්ක යන එන ගමනෙදි සීනිගම දෙවොල් දේවාලෙත් වැද පුදාගෙනම යමු🙂🙏

සීනිගම වඩාත් ප්‍රසිද්ධ වනුයේ ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුවට ආසන්නව පිහිටි සීනිගම දේවාලය නිසා වන අතර එය දෙවොල් දෙවියන්ගේ නමින් නම් කර ඇත.
සීනිගම දෙවොල් දේවාල පුදබිම ගොඩබිමේ සිට මීටර් 300ක් පමණ දුරින් මුහුද මැද පාවෙන බවක් පෙනෙන තරමක් උස් වූ පර්වතයක් මත දිස්වේ. ඈත අතීතයේ ගොඩබිම පිහිටා තිබුණද වසර ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් මුහුදෙන් ඛාදනය වී අද වන විට ගොඩබිමේ සිට මීටර් තුන්සීයක් පමණ දුරින් මුහුද මැද පිහිටා ඇත.
ලොව ප්‍රථම සහ එකම මණිමේඛලා දෙවියන් සිටින්නේ සීනිගම දෙවොල් දේවාලයේ ය. මණිමේඛලා දේවිය දෙවැනි වන්නේ පත්තිනි මෑණියන්ට පමණි. මණිමේඛලා අපේ මිනිසුන් සලකන්නේ මුහුදේ දෙවඟන ​​ලෙසයි.

Seenigama is most famous for the Seenigama Devalaya located close to Hikkaduwa on the Galle- Colombo main road and is named after God Devol.
Seenigama Devol Devalaya Sacred Area can be seen on a slightly higher rock that looks like it is floating in the middle of the sea about 300 meters from the land. Although it was located on land in the distant past, it has been gradually eroded by the sea for many years and is now located in the middle of the sea about three hundred meters from the land today.
The Seenigama Devol Devalaya has the world's first and only Manimekhala deity. The goddess Manimekhala is second only to the Pattini mothers. Manimekhala is considered by our people to be the goddess of the sea.


Make voyages with us❤️😃
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

Fallow us on Instagram 😃💙Make voyagers with us❤️KMP Voyagers 🚌📞 WhatsApp : +94719133005📧 Mail : kmpvoyagers@gmail.com📸 I...
25/02/2023

Fallow us on Instagram 😃💙

Make voyagers with us❤️
KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

යමු අපිත් එක්ක ගොන්ගල ලස්සන බලන්න 💚😍🌿ගොන්ගල යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතට සහ දකුණු පළාතට මායිම්ව පිහිටි කන්දකි.  එය මීට...
25/02/2023

යමු අපිත් එක්ක ගොන්ගල ලස්සන බලන්න 💚😍🌿
ගොන්ගල යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතට සහ දකුණු පළාතට මායිම්ව පිහිටි කන්දකි. එය මීටර් 1,358 මුහුදු මට්ටමේ සිට උසකින් පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ 15 වන උසම කන්ද ලෙස සැලකේ. එය සිංහරාජ රක්ෂිතයට මායිම්ව පිහිටා ඇත. නිල්වලා සහ ගිං ගඟ ආරම්භ වන්නේ මෙම කඳුවැටියෙනි.

Gongala is a mountain which is situated bordering the Sabaragamuwa province and Southern province of Sri Lanka. It is regarded as the 15th tallest mountain in Sri Lanka at a summit elevation of 1,358 m. It stands bordering the Sinharaja Forest Reserve. The Nilwala and Gin Ganga rivers start from this mountain range.
#ගොන්ගල 🇱🇰

Make voyagers with us😃

KMP Voyagers 🚌

📞 WhatsApp : +94719133005
📧 Mail : [email protected]
📸 Instagram : kmpvoyagers
📽️ Tiktok : kmpvoyagers

Good morning world 🌞☘️⛰.     🇱🇰
14/02/2023

Good morning world 🌞☘️⛰.
🇱🇰

20/11/2022

එක පවුලේ අය එක රෑනට ලංකාගමට 😍💙✨️
❤️

එක පවුලේ අය එක රෑනට ලංකාගමට 😍💙✨️ ❤️
20/11/2022

එක පවුලේ අය එක රෑනට ලංකාගමට 😍💙✨️
❤️

අද නෙලුව ලංකාගමට 💙        🇱🇰
13/11/2022

අද නෙලුව ලංකාගමට 💙
🇱🇰

07/11/2022
පාසල් සේවය 🚌බද්දේගම සිට 🔷උලුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලය සහ 🔷ලබුදූව සිරිධම්ම විද්‍යාලය වෙතනයාපාමුල ➡️වවුලගල ➡️දුන්වත්ත➡️...
06/11/2022

පාසල් සේවය 🚌

බද්දේගම සිට
🔷උලුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලය සහ
🔷ලබුදූව සිරිධම්ම විද්‍යාලය වෙත

නයාපාමුල ➡️වවුලගල ➡️දුන්වත්ත➡️ කිරිබතාවිල ➡️බද්දේගම➡️ සන්දරවල ➡️කීඹිඇල ➡️පෝද්දල ➡️මීපාවල ➡️හෝලුවාගොඩ➡️ ඊරියගහ ➡️උලුවිටිකේ ➡️හිරිඹුර ➡️කරාපිටිය හරහා ➡️ලබුදූව වෙත

විමසීම්
📞0775480868
📞0774321400

💠උදෑසන බද්දේගමින් පිටත්වීම - පෙ.ව. 6.15
💠සවස බද්දේගම වෙත ලගාවීම - ප.ව. 2.30

♦️මාර්ග අවහිරතා හේතුවෙන් වෙලාවන් වෙනස් විය හැක.

Address

Baddegama

Telephone

+94719133005

Website

Alerts

Be the first to know and let us send you an email when KMP Voyagers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Travel Companies in Baddegama

Show All

You may also like