Uva Travel Places - ඌවේ සංචාරක ස්ථාන

Uva Travel Places - ඌවේ සංචාරක ස්ථාන Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva Travel Places - ඌවේ සංචාරක ස්ථාන, Tourist Information Center, Badulla.

26/03/2022
13/03/2022
21/02/2022

Uva online library Travel Places

Subscribe this channel 🔥
28/08/2021

Subscribe this channel 🔥

Welcome to Hello Yash Youtube Channel.

26/08/2021
20/06/2021
17/06/2021
18/11/2020
 #ඇඩිෂම්බංගලාව   #හපුතලේ1927 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භකර 1931 වර්ෂයේ නිම කරන ලද ඇඩිෂම් බංගලාව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ...
18/11/2020

#ඇඩිෂම්බංගලාව #හපුතලේ

1927 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භකර 1931 වර්ෂයේ නිම කරන ලද ඇඩිෂම් බංගලාව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ පිහිටා ඇති අගනා නිර්මාණයකි.මෙහි මුල් අයිතිකරු වන්නේ Sir Thomas Villiersය. මෙහි සැලසුම්කරුවන් වන්නේ R. Booth සහ F. Webster යන දෙදෙනාවේ. අක්කර 10ක භූමියක ඇඩිෂම් බංගලාව පිහිටා ඇත. 1949 දී Sedawatte Millsට විකුණන ලද බංගලාව පසුව 1961 දී රෝමානු කතෝලික පල්ලියක් මගින් මිලට ගෙන ආරාමයක් බවට පත්කර පවත්වාගෙන යයි.

ඒ අනුව බංගලාවේ ඉදිරිපස කොටස සංචාරකයන්ට විවෘතව ඇති අතර පසුපස කොටසේ ආරාමය පවත්වාගෙන යයි.
අලංකාර පරිසරයක පිහිටා ඇති ඇඩිෂම් බංගලාව දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත තවත් සංචාරක ආකර්ශනීය දිනූ ස්ථානයකි.

සෙනසුරාදා, ඉරිදා, පෝය දිනයන් සහ පාසැල් නිවාඩු දින වල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පමණක් සංචාරකයන් සඳහා විවෘතව ඇත.

උපුටාගැනීමකි.

 #සොරබොර_වැවසොරබොර වැව යනු ශ්‍රී ලංකාවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය පිහිටි පුරාණ ජලාශයක් වේ. එය දුටුගැමුණු රාජ්‍ය සම...
13/11/2020

#සොරබොර_වැව

සොරබොර වැව යනු ශ්‍රී ලංකාවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය පිහිටි පුරාණ ජලාශයක් වේ. එය දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 161 – 137) බුලතා නම් යෝධයෙකු විසින් ඉදිකරවූ බව පැවසෙයි. අතීතයේදී මෙම වැව 'බින්තැන්නේ මූද' ලෙස හඳුන්වා ඇත.

පිහිටි ගලෙහි කැපුමක් යොදා තනා ඇති වැවෙහි සොරොව් ඇල මාර්ගය. මෙම කැපුම් ඇල සහ වැව, වර්තමානයේ පුරාවිද්‍යා ස්මාරක ලෙස ප්‍රකාශිතය
දියවන්නා ඔය හරස් කොට මීටර 485ක පමණ දිගිකින් යුතු බැම්මක් ඉදිකිරීම මගින් වැව නිර්මාණය කොට තිබේ. වැවෙහි ඇතුල් පසින් සොරාව් දොරටු වෙත පීඩනය ඇතිකිරීම යාමනයකරන සහ බැම්ම ඛාදනයෙන් වළක්වාලීමට දායක වන බිසෝකොටුව නම් ව්‍යුහය මෙම සොරබොර වැවෙහි දැකගැනීමට නොහැකි වන අතර ඒ වෙනුවට උපක්‍රමිකශීලී ලෙස වැවෙහි සොරොව්ව, ඉවුරෙන් ඈතටවන්නට සහ වැව වටා වූ පිහිටි ගල ආශ්‍රයෙන් නිර්මාණය කොට තිබේ.මෙවැනි ආකාරයේ සොරොව්වක් දැකගතහැකි එකම ස්ථානය වශයෙන් සොරබොර වැව හැඳින්වේ.

 #බෝඹුරු_ඇල්ල බෝඹුරු ඇල්ල, (පේරවැල්ල ඇල්ල), යනු ශ්‍රී ලංකාවේ ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් වසමේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය න...
07/09/2020

#බෝඹුරු_ඇල්ල

බෝඹුරු ඇල්ල, (පේරවැල්ල ඇල්ල), යනු ශ්‍රී ලංකාවේ ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් වසමේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටයි. බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැළකෙයි.

 #දුන්හිද_දියඇල්ල
04/09/2020

#දුන්හිද_දියඇල්ල

 #මුතියංගණ_රජමහ_විහාරස්ථානය
03/09/2020

#මුතියංගණ_රජමහ_විහාරස්ථානය

මුතියංගණ රජමහා විහාරයඌව පළා‍තේ බදුල්ල දිස්ත්‍රික්ක‍යේ බදුල්ල නගර මධ්‍ය‍යේ පිහිටා ඇත.‍‍කොළඹ - බණ්ඩාර‍වෙල මාර්ග‍යේ ‍හෝ මහන...
28/08/2020

මුතියංගණ රජමහා විහාරය

ඌව පළා‍තේ බදුල්ල දිස්ත්‍රික්ක‍යේ බදුල්ල නගර මධ්‍ය‍යේ පිහිටා ඇත.

‍‍කොළඹ - බණ්ඩාර‍වෙල මාර්ග‍යේ ‍හෝ මහනුවර නුවර එළිය මාර්ග‍‍යේ බදුල්ල නගරයට පැමිණ මඩකලපුව මාර්ග‍යේ මද දුරක් ගමන් කල විට මාර්ග‍යෙන් දකුණු පසට වන්නට පිහිටා ඇත.

බදුල්ල ප්‍ර‍‍දේශ‍‍යේ පුජනීය ස්ථාන අතුරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ‍මෙම ස්ථානය ‍‍සොළොස්මස්ථාන අතරින් එකකි. ජනප්‍රවාද‍‍යේ සඳහන් වන්‍‍නේ මුතු බවට පත් වු බුදුන්‍‍‍‍ගේ දා බිදු ‍‍හෙවත් මුත්තක ධාතූන් ‍‍‍මෙහි තැන්පත් කළ බවයි. බුද්ධෝ‍‍ඝෝෂ හිමියන්‍‍‍ගේ සමන්තපාසාදිකා අටුවාවට අනුව බුද්ධත්ව‍යෙන් අටවන මස ‍වෙසක් ‍‍පො‍‍හෝ දින ලංකාවට වැඩි ‍‍තෙවන ගම‍නේ දී බුදුරදුන් ‍මෙම ස්ථානයට වැඩම කළ බවයි. මජ්ජිම නිකායට අයත් අටුවාවක මලිය‍‍දේව රහතන් වහන‍්සේ විසින් ‍‍මෙම ස්ථාන‍‍‍යේ චරක්ඛ සුත්‍රය ‍දේශනා කළ බව සඳහන් ය. තවත් ජනප්‍රවාදයකට අනුව ‍‍දෙවන පෑතිස් රජු විසින් ‍මෙහි ‍‍දෙතිස්ඵල ‍බෝධියක් රෝපණය ‍‍කොට ‍චෛත්‍ය ද විශාල ‍‍කොට සාදවා ති‍බේ.

විහාර ප්‍ර‍‍‍වේශ‍‍යේ ‍‍‍තොරණ,‍ චෛත්‍යය, විහාර මන්දිරය සහ අෂ්ඨඵල බෝධිඝරය ‍මෙහි සුවිශේෂී ‍අංගයන් වේ. සමාධිගත බුද්ධ රූපයක් මධ්‍ය‍යේ ‍දෙපස ‍‍මොණර රූප 02 කින්ද යුත් ‍මෙහි ඇති මකර ‍‍තොරණ වි‍‍‍ශේෂත්වයක් හිමි කර ගනී. ගල් පුවරු, ගල් කණු සහ වෙස්සන්තර ජාතකය පිළිඹිබු කරන ‍‍පෙතිකඩ සිතුවමක් මෙහි වේ. ‍‍‍පෙරහරින් නමුණුකුල කන්දට මෙම ‍පෙතිකඩ ‍‍ගෙන යාමෙන් වර්ෂාව ඇති වන බව කියයි. පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ‍‍ලෙස ප්‍රකාශයට පත් කර ඇති ‍‍මෙම ස්ථානය 1979 පුජා භූමියක් ‍‍ලෙස නම් කර ඇත.

28/08/2020

ඌව පළාතේ සංචාරයට ලැදි ඔබට අවැසි ඌවේ ඓතිහාසික, පෞරාණික මෙන්ම සුන්දර ස්ථාන පිළිබඳ පින්තූර, වීඩියෝ දර්ශන මඟින් සවිස්තරාත්මක තොරතුරු ඌව පළාත් පුස්තාකලයේ " " ෆේස් බුක් ගිණුම යටතේ පවතින මෙම "Uva Travel Places - ඌවේ සංචාරක ස්ථාන" යන ෆේස් බුක් පිටුව මඟින් ලබා ගත හැකි වේ.

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Uva Travel Places - ඌවේ සංචාරක ස්ථාන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Tourist Information Centers in Badulla

Show All