මඩොල්සිම Madolsima மடோல்சிம்"

මඩොල්සිම Madolsima மடோல்சிம்" The Wonder of uncommon mist....! ලංකාවේ හොදම වාතය හුස්මගන?
(13)

Be Alert ලුණුගල-ජ්නතාපුර-අම්බලම-මඩොල්සිම මාර්ගය නාය ගොස් ඇත. (ජනතාපුර 5 කණුව , අම්බලම හන්දිය අසන්නයෙ,කුරැවිගොල්ල පාලම අස...
06/05/2023

Be Alert
ලුණුගල-ජ්නතාපුර-අම්බලම-මඩොල්සිම
මාර්ගය නාය ගොස් ඇත. (ජනතාපුර 5 කණුව , අම්බලම හන්දිය අසන්නයෙ,කුරැවිගොල්ල පාලම අසලින් අවහිර වි ඇත. විකල්ප මාර්ග භාවිතා කරන්න)
Update 2023/05/06 11.30Am *ජනතාපුර 5 කනුව,අම්බලම හන්දිය Normal
කුරැවිගොල්ල පාලම ලග තාමත් block
Update 2023/05/06 15.30pm
කුරැවිගොල්ල පාලම Fixed

The Wonder of uncommon mist....! ලංකාවේ හොදම වාතය හුස්මගන්න එන්න....!!! Wonder Of Sri Lanka...!!
11/03/2023

The Wonder of uncommon mist....! ලංකාවේ හොදම වාතය හුස්මගන්න එන්න....!!! Wonder Of Sri Lanka...!!

The Wonder of uncommon mist....! ලංකාවේ හොදම වාතය හුස්මගන්න එන්න....!!! Wonder Of Sri Lanka...!!  📷 internet
11/03/2023

The Wonder of uncommon mist....! ලංකාවේ හොදම වාතය හුස්මගන්න එන්න....!!! Wonder Of Sri Lanka...!!

📷 internet

Travel Life UVA TRAVEL 📷 INTERNET
05/01/2023

Travel Life
UVA TRAVEL

📷 INTERNET

හොයපු අයට
05/01/2023

හොයපු අයට

24/12/2022
07/12/2022

ඔයාල යන්න ආසම තැන කියාගෙන යමුද

📷 internet
30/11/2022

📷 internet

Wonder of srilanka
28/11/2022

Wonder of srilanka

සුන්දර බදුල්ල - S u n d a r a__b a d u l l a  #❤️nice ©බබරගල  පතන
27/11/2022

සුන්දර බදුල්ල - S u n d a r a__b a d u l l a
#❤️nice ©
බබරගල පතන

- ලංකාවේ ලස්සන දකින්න ආස අය එක පාරක් හරි යන්නම ඕනි තැනක් 🌄🌾🌸🏜️🍁😍 -  මීදුමෙන් වැසුණු සුන්දර "මඩොල්සිම" ☘️🏜️🌻😍❤️🏕📷 interne...
27/11/2022

- ලංකාවේ ලස්සන දකින්න ආස අය එක පාරක් හරි යන්නම ඕනි තැනක් 🌄🌾🌸🏜️🍁😍
- මීදුමෙන් වැසුණු සුන්දර "මඩොල්සිම" ☘️🏜️🌻😍❤️🏕

📷 internet

Paradise 🥶🌱🌴🥰💚🧭🍂
21/09/2022

Paradise 🥶🌱🌴🥰💚🧭🍂

14/09/2022

කොහොමද ඒක💗

😱 Bike වලින් Travel කරන අයට සුපිරි Place එකක් 😍 🌺🏊🚵🏕️🏔     😍බඹරගල පතන,නමුණුකුල 🚵🌺💯👌📢ලස්සන පරිසරය විනාස කරන්න නම් එපාපා ස...
24/08/2022

😱 Bike වලින් Travel කරන අයට සුපිරි Place එකක් 😍 🌺🏊🚵🏕️🏔
😍බඹරගල පතන,නමුණුකුල 🚵🌺💯👌

📢ලස්සන පරිසරය විනාස කරන්න නම් එපා
පා සටහන් පමණක් ඉතිරි කර එන්න🐾️🍃🚭♻️🇱🇰❤️🙏💯👌

ජායාරූප හිමිකම මුල් අයිතිකරුවන් සතුවේ
❤👍❤️

- ලංකාවේ ලස්සන දකින්න ආස අය එක පාරක් හරි යන්නම ඕනි තැනක් 🌄🌾🌸🏜️🍁😍 -  මීදුමෙන් වැසුණු සුන්දර "මඩොල්සිම" ☘️🏜️🌻😍❤️🏕📷 interne...
18/08/2022

- ලංකාවේ ලස්සන දකින්න ආස අය එක පාරක් හරි යන්නම ඕනි තැනක් 🌄🌾🌸🏜️🍁😍
- මීදුමෙන් වැසුණු සුන්දර "මඩොල්සිම" ☘️🏜️🌻😍❤️🏕

📷 internet

Seriously what is this place💕This is heaven
18/08/2022

Seriously what is this place💕This is heaven

19/01/2022
උපුටා ගැනි"ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය"ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය කිලෝමීටර් 1508ක්.දුම්රිය මාර්ග ඉදි වෙලා...
15/01/2022

උපුටා ගැනි
"ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය"

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය කිලෝමීටර් 1508ක්.
දුම්රිය මාර්ග ඉදි වෙලා තියෙන්නේ සම්මත අඩි 5 අඟල් 6 පළලෙන්.

1864දී බ්‍රිතාන්‍ය යටත්විජිත රජය විසින් දුම්රිය මාර්ග ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. ඒ මුලිකවම තේ සහ කෝපි කඳුකරයේ සිට කොළඹට රැගෙන ඒමට.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පළමු කොටස කිලෝ මීටර 54 කින් සමන්විත වුණා. ඒ කොළඹ සිට අඹේපුස්සට.
එහි පළමු දුම්රිය ගමන යෙදුණේ 1864 දෙසැම්බර් 27 වන දින. සාමාන්‍ය ගමන් බිමන් සඳහා එය විවෘත වුනේ 1865 ඔක්තෝබර් 2වැනි දිනයි.

Guilford Lindsey Molesworth තමයි එහි ප්‍රධාන ඉංජිනේරුවරයා. මොහු පසුකාලයක ලංකාවේ දුම්රිය සේවයේ අධ්‍යක්ෂක ජනරාල් ධූරයටද පත් වුණා.

ප්‍රධාන දුම්රිය මාර්ගය, 1867දී නුවර දක්වාද, 1874දී නාවලපිටිය දක්වාද, 1885දී නානුඔය දක්වා ද, 1894දී බණ්ඩාරවෙල දක්වා ද, 1924දී බදුල්ල දක්වා ද දීර්ඝ කෙරුණා.

1880දී මාතලේ දුම්රිය මාර්ගය ද,
1895දී මුහුදුබඩ දුම්රිය මාර්ගය ද,
1905දී උතුරු දුම්රිය මාර්ගය ද,
1914දී මන්නාරම දුම්රිය මාර්ගයද,
1919දී කැළණිවැලි දුම්රිය මාර්ගය ද,
1926දී පුත්තලම දුම්රිය මාර්ගය ද,
1928දී ත්‍රිකුණාමලය හා මඩකලපුව දුම්රිය මාර්ග ද,
1993දී මිහින්තලය දුම්රිය මාර්ගයද,
ශ්‍රී ලංකා දුම්රිය මාර්ග පද්ධතියට එකතු වුණා.

ශ්‍රී ලංකාව දුම්රිය මාර්ග පද්ධතියේ දුම්රිය මාර්ග වන්නේ,
ප්‍රධාන දුම්රිය මාර්ගය (කොළඹ කොටුව සිට බදුල්ල)
මුහුදුබඩ දුම්රිය මාර්ගය (කොළඹ කොටුව සිට බෙලිඅත්ත)
පුත්තලම දුම්රිය මාර්ගය (රාගම සිට පුත්තලම)
කැලණිවැලි දුම්රිය මාර්ගය (මරදාන සිට අවිස්සාවේල්ල)
උතුරු දුම්රිය මාර්ගය (පොල්ගහවෙල සිට කන්කසන්තුරේ)
මාතලේ දුම්රිය මාර්ගය (පේරාදෙණිය සිට මාතලේ)
මන්නාරම දුම්රිය මාර්ගය (මැදවච්චිය සිට මන්නාරම)
ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය (ගල්ඔය සිට ත්‍රිකුණාමලය) මඩකලපුව දුම්රිය මාර්ගය (මහව සිට මඩකලපුව)
මිහින්තලය දුම්රිය මාර්ගය (අනුරාධපුරය සිට මිහින්තලය)

ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග 1684ක් ඇති අතර, එයින් ආරක්ෂිත දුම්රිය මාර්ග ඇත්තේ 527ක් පමණි.

*** ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග එක එකක් ගැන වෙන වෙනම ඊළග ලිපි වලින් බලාපොරොත්තු වන්න.

උපුටාගැනීම අවසන්

Traval MADOLSIMA
25/12/2021

Traval MADOLSIMA

නිදහසේ හුස්ම ගන්න♥️මඩොල්සිම 👍බබරගල  🇱🇰නමුනුකුල
21/10/2021

නිදහසේ හුස්ම ගන්න
♥️මඩොල්සිම 👍බබරගල 🇱🇰නමුනුකුල

නිදහසේ හුස්ම ගන්න♥️මඩොල්සිම 👍බබරගල  🇱🇰නමුනුකුල
14/10/2021

නිදහසේ හුස්ම ගන්න
♥️මඩොල්සිම 👍බබරගල 🇱🇰නමුනුකුල

මඩොල්සිම එන අයට යන්න තියෙන සුපිරිම තැනක් තමයි බේසම් වල නාන්න එහෙම සුපිරි තැනක් දන්න අය කියමු බලන්න කොහෙද තියෙන්නේ කියලා ...
08/10/2021

මඩොල්සිම එන අයට යන්න තියෙන සුපිරිම තැනක් තමයි බේසම් වල නාන්න එහෙම සුපිරි තැනක් දන්න අය කියමු බලන්න කොහෙද තියෙන්නේ කියලා ♥️🌍🌍♥️
📷 📷

මඩොල්සිම එන අයට  බලන්න තියෙන ලස්සන තැනක් කව්ද ගිහින් තියෙන්නේ බදුල්ලේ - ලුණුගල ට යන අතරමග ලුණුගල ට කිට්ටුවමයි පීස්ස ඇල්ල...
08/10/2021

මඩොල්සිම එන අයට බලන්න තියෙන ලස්සන තැනක් කව්ද ගිහින් තියෙන්නේ බදුල්ලේ - ලුණුගල ට යන අතරමග ලුණුගල ට කිට්ටුවමයි පීස්ස ඇල්ල පොඩ්ඩක් පඩිපෙලින් බැහැලා පහලට යන්න ඕනී ඒත් ලස්සන තැනක් ♥️🥰🌍.........

Address

Madolsima
Badulla
90535

Telephone

+94701312008

Website

Alerts

Be the first to know and let us send you an email when මඩොල්සිම Madolsima மடோல்சிம்" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category



You may also like