Mandarin Homestay

Mandarin Homestay Homestay
+94 711 225 225
https://bitly.com/MandarinHomestay

25/07/2021

Flowers are like friends,
They bring colors to your world...
Nothing is better than going out with family,
and eating good food and relaxing....

Jobs fill your pocket 💲💲💲But travelling fill your SOUL 🚉⛵️🚐
25/07/2021

Jobs fill your pocket 💲💲💲
But travelling fill your SOUL 🚉⛵️🚐

24/07/2021
19/04/2020

Time travel 😍

17/04/2020
17/04/2020

අපේ බදුල්ල 👍😍💕💞🇱🇰

16/04/2020
16/04/2020

බදුල්ල නගරයේ මුතියංගන රඡමහා විහාරය අසල විහාරගොඩ මංසන්දියේ 1983 වර්ෂයේ ජනවාරි මසයේ ලබාගන්නා ලද සුන්දර දසුනක්

24/01/2020

පිළිකා රෝගින් වෙනුවෙන් "නව බස් සේවයක්" (මහියංගණය 38/16 මහරගම අපේක්ෂා රෝහල ) ගමන් මාර්ගය - මහියංගණය - මහනුවර - කෑගල්ල - නිටිටඹුව - කිරිදිවැල - හංවැල්ල - මීපේ - ගොඩගම - හෝමාගම - කොටිටාව - හරහා මහරගම අපේක්ෂා රෝහල . දිනපතා මහියංගණය සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා පිටත්විම - පිටත්විම 05:45 පෙ:ව / මහනුවර සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා පිටත්විම 09:00 පෙ:ව / නිටිටඹුව සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා පිටත්විම 11:30 පෙ:ව / කිරිදිවැල සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා පිටත්විම 12:00ප:ව = මහරගම අපේක්ෂා රෝහල සිට මහියංගණය දක්වා දිනපතා පිටත්විම - මහරගම අපේක්ෂා රෝහල සිට 06:30 ප:ව / මහරගම බස්නැවතුම්පොල සිට 06:55 ප:ව / පන්නිපිටිය සිට මහියංගණ දක්වා පිටත්විම 07:15 ප:ව / කොටිටාව සිට මහියංගණය දක්වා පිටත්විම 07:20 ප:ව / හෝමගම සිට මහියංගණය දක්වා පිටත්විම 07:30 ප:ව / පනාගොඩ සිට මහියංගණය දක්වා පිටත්විම 07:35 ප:ව / ගොඩගම සිට මහියංගණය දක්වා පිටත්විම 07:40 ප:ව / මීපේ සිට මහියංගණය දක්වා පිටත්විම 07:50 ප:ව / හංවැල්ල ප්‍රදේශිය සභව ඉදිරි පිටින් මහියංගණය දක්වා පිටත්විම 08:00 ප:ව / පුගොඩ සිට මහියංගණය දක්වා පිටත්විම 08:15 ප:ව / කිරිදිවැල සිට මහියංගණය දක්වා පිටත්විම 08:25 ප:ව / නිටිටඹුව සිට මහියංගණය දක්වා පිටත්විම 08:50 ප:ව / මහනුවර සිට මහියංගණය දක්වා පිටත්විම 11:05 ප:ව. විමසීමි -0552257281 / 0552258069 / 0555713000 / 0703948206 / 0724900491. මෙම බස් රථය මගින් මහරගම සිට මහියංගණය දක්වා ගමන් කරන මගී හට මහියංගණය බස්නැවතුම්පොල සිට බදුල්ල , දියතලාව , අමිපාර , කල්මුණේ , පොළොන්නරුව , හෙටිටිපොල , දඹුල්ල , ත්‍රිකුණාමලය , යාපනය , දෙහිඅත්තකණ්ඩිය , බිබිල , පදියතලාව , වැනි නගරයන් වලට ගමන් කිරිමට බස් රථ තිබේ .. එබැවින් කිසිදු ගැටලුවකින් තොරව ඔබට ගමිබිමි බලා මෙම බස් රථය මගින් ගමන් පහසු කමි ලබා ගැනීමට හැකිය .

උපුටා ගැනිමකි....

24/01/2020

හෝර්ටන් තැන්න
Hortain Plains, Sri Lanka |🇱🇰

24/01/2020
21/01/2020

Good Morning!!

20/01/2020

ට්‍රැවලින් කරන අලියෙක්

16/01/2020

Address

4/21, 3rd Lane, Water Tank Road, Hindagoda
Badulla
90000

Alerts

Be the first to know and let us send you an email when Mandarin Homestay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mandarin Homestay:

Videos

Share