Travel with Thath

Travel with Thath 🖤I am the one who will light up my darkness, I am the light of myself and❤️

23/06/2024

පොඩි කාලේ මේක බලලා නැත්නම් වැඩක් නෑ
අපේ පොඩි කාලේ මතක් උනා ❤😍

සෙල්ලම් ගෙවත්ත ❤

මං දැකපු ලස්සනම හිනාවලින් ආසම හිනාව.....තිබ්බේ මට🥺❤️‍🩹.
18/06/2024

මං දැකපු ලස්සනම හිනාවලින් ආසම හිනාව.....
තිබ්බේ මට🥺❤️‍🩹.

මිනිස්සු ඔයාට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ එයාලගෙ කොලිටි එක. 🙏ඔයා මිනිස්සුන්ට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ ඔයාගෙ කොලිටි එක 🙏ඒ ...
15/06/2024

මිනිස්සු ඔයාට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ එයාලගෙ කොලිටි එක. 🙏

ඔයා මිනිස්සුන්ට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ ඔයාගෙ කොලිටි එක 🙏

ඒ නිසා අනික් මිනිස්සු තමන්ට කොහොම සැලකුවත්,ඒක එයාලගෙ මානසික මට්ටම කියල තේරුම් අරන්
තමන්ගෙ කොලිටි එක නැති කර ගන්නෙ නැතුව ඉන්න එක ඔයාගෙ දක්ෂකම ❤

මොකද, මේ විශ්වය ඇතුලෙ අපිට ආකර්ශණය වෙන්නෙ අපේ කොලිටි එකට ගැලපෙන මිනිස්සු.

අපේ පෙර පවක් නිසා, නරක මිනිස්සු දැන් අපි එක්ක ඉන්නව නම්,
අපි අපේ කොලිටි එක වැඩි කර ගනිද්දි
එයාලා ඉබේම අපෙන් ඈත් වෙනවා...
අපේ හොද ගතිගුණ වලට ගැලපෙන මිනිස්සු අපිට ලං වෙනවා...

තමන් වැඩි දියුණු කර ගන්න ඕනෙ තමන්ගෙ කොලිටි එකමයි ❤
එතකොටයි හොද දේවල් වැඩි වැඩියෙන් තමන්ට ලං වෙන්නෙ, නරක දේවල් තමන්ගෙන් ඈත් වෙන්නෙ ❤❤❤

Copied

22/05/2024

spending time in nature can heal 💚

22/05/2024

Naturally 💚

Nature is my only refuge 💚
22/05/2024

Nature is my only refuge 💚

13/05/2024

Your life is your. Not of others. Do what you happy ❤

13/05/2024

Travel is all about connecting ❤

Travel with Thath

dolukandaSrilanka 💚🌸
13/05/2024

dolukanda
Srilanka
💚🌸

12/05/2024

🥴😪

12/05/2024

😌

10/05/2024

වැඩිය හිතන්න එපා track පනී හොදේ 😪😂🥴

10/05/2024

❤ !

දවසක මෙහෙම ඇදක් හදනවා 🐶❤😍
10/05/2024

දවසක මෙහෙම ඇදක් හදනවා 🐶❤😍

09/05/2024

❤💥

09/05/2024

❤🐶
M Subhadra Himi credit 💥

09/05/2024

හරිනේ අමාරුව 😒👍

ගම ❤💚
09/05/2024

ගම ❤💚

08/05/2024

Just now 😌😂😂

08/05/2024

දැන් සැපද 😂

08/05/2024

❤😌💥

The best art ❤🐶
06/05/2024

The best art ❤🐶

මම තීරණය කළා වයසට නොයා ඉන්න. ඒ කීවේ මගේ Soul එක, හැමදාම මෙහෙම ම තියාගන්න.  මම දන්නෙ නෑ එච්චර කල් ඉඳී ද කියල.  ඒත් මම අවු...
03/05/2024

මම තීරණය කළා වයසට නොයා ඉන්න. ඒ කීවේ මගේ Soul එක, හැමදාම මෙහෙම ම තියාගන්න. මම දන්නෙ නෑ එච්චර කල් ඉඳී ද කියල. ඒත් මම අවුරුදු 85 ක ආච්චි කෙනෙක් වුණ දවසටත් මගේ මේ Vibes මෙහෙම ම තියෙනවා. ලස්සන සමනලයෙක් දැක්කොත් පන්නගෙන යන, ලස්සන ඉර බහින වෙලාවක් වුණොත් කැමරාවක් අරං දුවන, memes, quotes share කරන, Vintage දේවල් save කරගන්න, pinterest එකේ පැය ගණං ඉන්න, මුහුද දැක්කම කෑ ගහන, තරු දිහා වරු ගණන් බලාගෙන ඉන්න, කෝපි බිබී movies බලන, පාර අයිනේ හරි ඉන්න පූසෙක් දැක්කොත් ඌව වඩාගන්න, බොරුවට mood ගහගෙන, හිතාගෙන සිංදු අහන මේ soul එක මෙහෙම ම තියාගන්නවා මම.❤️

Copied by ©පූර්ණි වික්‍රමරත්න

BADULLA 🌸💙        Photo Credit goes to first owner.......                  Badulla - බදුල්ල Badulla Badulla - අපේ බදුල්ල
03/05/2024

BADULLA 🌸💙

Photo Credit goes to first owner.......

Badulla - බදුල්ල Badulla Badulla - අපේ බදුල්ල

University of vavuniya 💗 Photo credit goes to first owner.... Uni Memes Sri Lankaසරසවි අඩවිය - The University SiteUniver...
02/05/2024

University of vavuniya 💗

Photo credit goes to first owner....
Uni Memes Sri Lankaසරසවි අඩවිය - The University SiteUniversity Of Vavuniya Students' Union -University of Vavuniya

Alugolla 💚
01/05/2024

Alugolla 💚

දවසක හවසක with best friend 💗
28/04/2024

දවසක හවසක with best friend 💗

Peace ♡
28/04/2024

Peace ♡

25/04/2024

මගේ සතුට තියෙන්නේ මේ වගේ මුහුදු වෙරළවල්, නිල් පාට අහස ඇතුලේ................
නිදහසේ පියාබන්න 💗

Aurudu Vibe 💗
14/04/2024

Aurudu Vibe 💗

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Travel with Thath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category