Badulla - අපේ බදුල්ල

Badulla - අපේ බදුල්ල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Badulla - අපේ බදුල්ල, Badulla.
(579)

22/01/2025
09/01/2025

Lonely Planet විසින්, කොළඹ සිට බදුල්ල දක්වා ගමන 2025 වසර සඳහා ලොව හොඳම දුම්රිය ගමන් අතරට නම් කරයි!

Lonely Planet has ranked the Colombo-Badulla train journey as the 7th best in the world for 2025. This recognition highlights the route’s unparalleled scenic beauty and the immersive cultural experience it offers travelers.

08/01/2025

බාර් එකකට කියලා ගිහින් තියෙන්නේ, Milk බාර් එකට විතරයි.🥛

25/12/2024

Save the Date December 27

Why Ella cut by the RedLine? 🤔🤔🤔
21/11/2024

Why Ella cut by the RedLine? 🤔🤔🤔

Date Locked! An Unforgettable Night Awaits in Ella!

Hold tight—we’re waiting to reveal our main artist, and it's going to be worth the wait! Limited to an exclusive crowd of 400, this indoor experience is for those who love music and good vibes.

Presold Tickets Only – No tickets at the gate!
Dress Code: All White
Age: 18+ only

Get ready to secure your spot and prepare for an epic night in Ella. Stay tuned for ticket details!

01/11/2024

දුන්හිඳ අනතුරින් තුවාල ලැබූ අයගේ භාරකාරුවන්ට නවාතැන් පහසුකම්, පැල්ගහතැන්න අභයාස පුහුණු මද්‍යස්ථානයේ සහ හැලිඇ ල ගුරු සංවර්දන මද්‍යස්ථානයේ ඇති අතර වැඩි විස්තර සදහා 071476288

බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි මාර්ගයේදී ජෝන...
01/11/2024

බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි මාර්ගයේදී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මාර්ගයේ පසෙකට පෙරලීයෑමෙන් අද(01) උදෑසන 7.45 ට පමන සිදුවූ අනතුරකින් එහි ගමන්කල සිසුන් 35 ක පමන පිරිසක්තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කෙරුනා. ඉන් කිහිපදෙනෙකු ගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා.

" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "

ජායාරූප ස්තුතිය - C.Isuranga

බදුල්ල 99 කොළඹ
19/10/2024

බදුල්ල 99 කොළඹ

රූගත කිරීම් වලින් පසුව ඇල්ල ආරුක්කු නමය පාලම අවට කැලිකසල බැහැර කර තිබු අයුරු.
18/10/2024

රූගත කිරීම් වලින් පසුව ඇල්ල ආරුක්කු නමය පාලම අවට කැලිකසල බැහැර කර තිබු අයුරු.

කුඹල්වෙල මහමෙව්නා අසපුව 📸 චායාරූප  මුල්හිමිකරුවන් සතුය. ස්තූති
17/10/2024

කුඹල්වෙල මහමෙව්නා අසපුව
📸 චායාරූප මුල්හිමිකරුවන් සතුය. ස්තූති

16/10/2024
15/10/2024

බදුල්ල පස්සර මාර්ගය 7 කණුව 💚🍃
නමුණුකුල කදුවැටිය ❤

360° View

October 9 - 15 දිනවලදී , ජාත්‍යන්තර චිත්‍රපට රූගත කිරීමක් හේතුවෙන්,  ඇල්ලෙ සිට බදුල්ලට දුම්රිය ගමන්වාර සිදුනොවන බව දුම්ර...
08/10/2024

October 9 - 15 දිනවලදී , ජාත්‍යන්තර චිත්‍රපට රූගත කිරීමක් හේතුවෙන්, ඇල්ලෙ සිට බදුල්ලට දුම්රිය ගමන්වාර සිදුනොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දානවා තිබෙනවා. ඇල්ල, බදුල්ල ආශ්‍රිත සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසාත් මෙය මහගු පිටුවහලක්වන බැවින් Badulla ජනතාවගේ සහයෝගය ඔවුන් හට ලබාදෙන මෙන් අපි ඉල්ලා සිටිනවා. හැකි සියලු දෙන හට මෙම පණිවුඩය ලබාදෙන්න. බොහොම ස්තුති.

The Railway Department has announced that there will be no train journeys from Elle to Badulla on October 9-15 due to an international film shoot. We request the people to support them as this will be of great help for the development of the tourism industry around Ella and Badulla. Please pass this message on to as many people as possible. Thank you very much.

01/10/2024

බදුල්ල-Central College, ලෝක ළමාදින සැමරුම.

HAZ NIGHT CLUB ELLA PRESENTS WILD ELLA14,15 September 7PM Haze Night Club EllaHosted by BLACK DOT ( COLOMBO ) 4hr setERA...
10/09/2024

HAZ NIGHT CLUB ELLA PRESENTS

WILD ELLA

14,15 September 7PM
Haze Night Club Ella

Hosted by

BLACK DOT ( COLOMBO ) 4hr set
ERA DEE ( COLOMBO )
ASTROX ( BADULLA )
ZOUNAME ARREST ( ELLA )

FOOD / DRINK / MUSIC

Reservations only

0775600068

Address

Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Badulla - අපේ බදුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Badulla - අපේ බදුල්ල:

Videos

Share

Our Badulla

All About Our Beautiful Badulla City